වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප.(

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 116

  • @ඕන්නැතිරෙද්දක්නෑ
    @ඕන්නැතිරෙද්දක්නෑ หลายเดือนก่อน +8

    2016/2020 අතර ගෙවිය යුතු විශ්‍රාම දීමනාව පිලිබද සොයා බලන්න..දැනට තිබෙන වැදගත්ම ගැටලුව එයයි

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz หลายเดือนก่อน +1

    ගොඩක් වයිනා විඩියෝ වක් ඉදිපත් කෙරු ඔබ තුමාට බෙහෙවින් ම ස්තුති තෙරුවන් සරනයි

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් ම වටිනවා දැනුවත් කිරීම අගේ කොට සලකමු

  • @amarasiliperera5173
    @amarasiliperera5173 หลายเดือนก่อน +5

    2016 - 2020දෙසම්බර් අතර විශ්‍රාම ම ගත් අයත් එයට සම්බන්ද කර ගත යුතුය

  • @HmDarmasena
    @HmDarmasena หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd หลายเดือนก่อน +1

    ස්තුතියි සර්

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน +3

    සමස්ත ජනතාවගේම කදුල සනසන්න වැඩ සැලසීම මනා සේ වටී

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 หลายเดือนก่อน +49

    2016 - 2019 දෙසැම්බර් අතර විශ්‍රාම ගත් අයගේ 2020 ජනවාරි සිට ගෙවිය යුතු ගෙවීම් පිළිබඳ තොරතුරක් නැද්ද .

    • @chandraabepala8351
      @chandraabepala8351 หลายเดือนก่อน +4

      අපිත් ඒක තමයි අහන්නේ

    • @GimhanChira
      @GimhanChira หลายเดือนก่อน +2

      ඔබ m pentions ගෝඩාක් උඩ පැන්නා කැගැහැවිවා පසුගිය රජය තියනකාලේ 2016 සිට 2020 ජනවාරි මැන්ෂන් ගිය අයට ලෝකු ආසාදාරනයක් සිදු උනා අර රුපියල් 10000 කප්පාදුකරා නඩු තින්දුවක් දුන්නා පැන්ෂන් ගිය අයට ඉල්ලිමි ඉල්ලන්ඩ බැකියලා පසුව ,m pentions කඩෙි යනවා දැන්

    • @kanthiseneviratna587
      @kanthiseneviratna587 หลายเดือนก่อน +4

      2016 ,2019 පැන්ෂන් ගිය අයගේ අත් හිටවූ වැටුප ගැන තොරතුරක් නැද්ද

    • @5hriyaMaa
      @5hriyaMaa หลายเดือนก่อน +1

      @@GimhanChiraඑහෙම නඩු තීන්දු දෙන්න පුළුවන්ද?

    • @SangaW-k2w
      @SangaW-k2w หลายเดือนก่อน +1

      Mamat 2016

  • @Sriyalatha1964
    @Sriyalatha1964 หลายเดือนก่อน +1

    ඉස්තුතියි සර්.

    • @Sriyalatha1964
      @Sriyalatha1964 หลายเดือนก่อน

      මට විශ්‍රාම වැටුප ලැබෙන්නේ නෑ මම ගොඩක් දුක සේ ජිවත් වෙන රනව්රු බිරිදක් මට උදව් කරන්න කතා කරන්නන නො එකක් දෙනවනම් ඔබතුමාට බොහොම පින් බුදුසරණයි ඉස්තුති සර්.

  • @AnulaJayasinghe-s7d
    @AnulaJayasinghe-s7d หลายเดือนก่อน +4

    මම රාජ්ය සේවයෙන් විශ්‍රාම ගිය නිල ධාරිනියක් .ස්වාමි පුරුෂයා රැකියාවක් නොකරමි.වැන්දඹු අනත් දරු අර මුදලට මගෙ වැටුපෙන් අය කර ගන්නා ලදි.මට ලමයි නැත.ස්වාමියා මිය ගිය පසු වැන්දඹු අනත් දරු පුරුෂ අර මුදලට මාගෙ වැටුපෙන් කපා ගන්නා ලද.මුදල නැවත මාහට ලබා ගත හැකිද.ඒ පිළිබඳ.කරුණු පහදා දෙන්න.

  • @manelgunaseeli8560
    @manelgunaseeli8560 หลายเดือนก่อน

    Thank you

  • @YamunaDinendramali
    @YamunaDinendramali หลายเดือนก่อน +3

    මගේ ස්වාමියා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඔහු විශ්‍රාම ගියේ 2016 . නමුත් 2020 ජනවාරියේ විශ්‍රාම වැටුප් වැඩි විය යුතු තවමත් කිසිම තොර තුරක් නැත අපටත් එය ලබා දේන්න වැඩි කල වැටුපත් ලබා දිම කටයුතු කරන්න

  • @Nirah-p5f
    @Nirah-p5f หลายเดือนก่อน +1

    bohomathma sthuthii obathumata danuwath kalata

  • @chandramahagodage410
    @chandramahagodage410 หลายเดือนก่อน

    Thanks sir lot it,s great program I think you the best explain so when 97 Pay hike we are not gave because 2019 ritared It,s not good and Unfair O think This is migle salary it,s not good our children still go to learn I think New goverment it will do thank you so much

  • @dharmasena-sj6od
    @dharmasena-sj6od หลายเดือนก่อน +10

    2016_20 19 අතර විශ්‍රාම ගිය අය ට2020 දී හිමි විය යුතු ව තිබූ විශ්‍රාම වැටුප ලැබෙන්නේ කවදාද.

  • @janithniwanthaka2487
    @janithniwanthaka2487 13 ชั่วโมงที่ผ่านมา

    වසර 31ක සේවාකායක් ඇති රජයේ සේවකයකුු, සේවය අතහැරගියාසේ,සලකාඇත.එසේ.සිටියදි.ඔහුමියයයි.ඔහුගේ.නිත්‍යනුකල. වැන්දඹුවට ,වැන්දඹු අනත්දරැ.වි⁣ශ්‍රාම.වැටුප.ලබාගැනිමෙි. අයිතිය.කෙසේද.

  • @NihalGunasekara-dn8fo
    @NihalGunasekara-dn8fo หลายเดือนก่อน +6

    2024 ජන-සැප් හිග 3000/= මුදල් ලැබේන් නැද්ද

  • @ThareshaDolapihilla
    @ThareshaDolapihilla หลายเดือนก่อน +3

    සර්, මගේ මහත්තයා යුද හමුදා විශ්‍රාම. සේවයේ සිටිද්දී එයා කලින් කසදෙන් දික් කසාද වෙනවා. විශ්‍රාම ගියාට පස්සේ මාව විවාහ උනේ. එයා ගේ විශ්‍රාම වැටුපට මට හිමිකමක් නැද්ද. Please මට උත්තරයක් ලබාදෙන්න. මහත්තයා ජීවත් වන කෙනෙක්

  • @gheomerrymerry6781
    @gheomerrymerry6781 หลายเดือนก่อน +2

    Mangalika mahathmiyage prasnayamai matath.2016_2019 ,aya venuwen naduwak thibila dinuvane ,Eyh salli na kiyala Gotabaya mahahariya .Habai ,Horunge vada penunane .Danwath apata labadenna .Kandayamakata vitharak ahimi kala deyak.Vishesa avadanaya yomukarala visadumak denna.Me prasna valata pilitithuru athulath karanna.

  • @kularathnaa.m6718
    @kularathnaa.m6718 8 วันที่ผ่านมา

    දෙදනාම විශාම වැටුප් ලබාගනිද්දි එක් අයකු මිය ගියහොත් ලැබෙන අනත්දරැ විශාුම වැටුපට පසුගියදා වැඩිකල රැපියල් 3000 ලැබෙන්නේ නැත්තේ ඇයි

  • @nayanarajakaruna6255
    @nayanarajakaruna6255 หลายเดือนก่อน +2

    2015 ta pera vishrama giya ayage wishrama watupa ithama aduyi. E ayage watupath warthamana wishramikayinge watupata sama thalayakata genawith e ayatath sadharanayak itu wuna nam hodayi neda?. Mokada e ayata beheth gannawath labena watupa pramanawath nethi nisa.

  • @VipulaVipula-et8ff
    @VipulaVipula-et8ff หลายเดือนก่อน +1

    රජයේ සේවයෙන් විශ්රාම වැටුප් ලබන කෙනෙකු පැවිදි වී පසුව අපවත් වූ විට.එම විස්රාම වැටුප ඔහු පැවිදි වීමට පෙර නීත්‍යානුකූල බිරදට අහිමි වෙනවාද?

  • @winubandara7631
    @winubandara7631 หลายเดือนก่อน

    මම මගේ සහෙ⁣දරයාගේ වැටුප ගත්තා ඔහුට අවු.55 වනකල්ඔහු හමුදාවෙි යුද්දෙන් මිය ගිය අයෙක් මම ආබාධිත අවිවාහක රැකියා විරහිත සහොදරියක් විදියට.දැන් වැටුප නතර කල පසු කිසිම ගෙවිමක් කරන්නැහැ..මෙි ගැන ඔබ තුමා මොනවාාහරි දන්නවස...

  • @chandramahagodage410
    @chandramahagodage410 หลายเดือนก่อน

    20192020 we are npt good salary it,s very meager salary our payhike is not it,svery bad situation please said that about thanks sir you told us

  • @ashokakumari9877
    @ashokakumari9877 18 วันที่ผ่านมา

    මගේ මහත්තයයි චුටි පුතා යි ඇක්ෂිඩන් එකකින් නැති වුනා 2006.07.16. මගේ ලොකුපුතා ට අ,26 වනවිට රැකියා වක් ලැබුනා. එයා විවාහ වෙලා මගෙන් කපපු වැන්දඹු අනත්දරු මුදල් ලැබෙන් නැති ද කලුතර අධ්‍යාපන කාර්‍ය්ලයෙන් කිසිම තොරතුරක් ගන්න බැ .අ.60 වෙනකම් නොයිද අ. 57 පෙන්ෂන් ගියා එ අවසාන වැටුපෙනුත් වර්ධක සැදිමට තිබි රු85000ක් පමණ වැටුපෙන් රු70000/ කට කිට්ටුවෙන්න කැපුවා එයාලාගේ න් ඇහුවාට නිසි උත්තර නැ.මම මොකක් ද කරන්න ඔනේ

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 หลายเดือนก่อน +1

    වැන්දඹු අනත්දරු කියල මගේ වැටුපෙන් කපා ගත්තා.නමුත් ස්වාමියා වෙනත් බිරිදක් සමග අවුරුදු 27 ක් තිස්සේ ජීවත් වෙනවා.මගේ පඩියෙන් වැන්දඹු අනත්දරු සදහා කැපුවා.අවුරුදු 33 ක් සේවය කළ මාහට එම කැපූ මුදල් මාහට ලබා දෙන්න Mr පෙන්ෂනර්.මට කියල ඉන්න නිවසක් තවම නෑ.මට එකක් ම.කැපු මදල් ලබාදෙන්න.ඔයාල කරන ලොකු සේවයක් වෙයි.

  • @NanmuniMendis-xq6hw
    @NanmuniMendis-xq6hw หลายเดือนก่อน +1

    බිරිඳගේ විශ්‍රාම වැටුපට හිමි ජිවන වියදම් දිමනාව හා රජයෙන් වැඩි කරන මුදල් පුරුෂයා රජයේ රැකියාවක් කරන්නේ නම් කපා හරිනවාද කරුනාකර පිලිතුරක් ලබා දෙන්න

  • @weerathungagnana1978
    @weerathungagnana1978 หลายเดือนก่อน +1

    2016-2020 denawA kewa api tahini ape wisrama watupa apita denna

  • @hmmahinda7178
    @hmmahinda7178 หลายเดือนก่อน

    Mama wissrama giye 2017 10 17 mama a dinawala diwos naduwaka hitiye Nadu thee nduwa lebune 2018 11 mase emanisa mage wen Anath daru dayaka mudal mata lebuneneha eyalabaganna puluwanda

  • @VijithaVimali
    @VijithaVimali หลายเดือนก่อน +1

    Sir mama viwahe unea mahaththaya visrama giyae pasuye adu wayasin visrama ganala,mate samiyagen passe matea visrama vatupate ellanna puluwande

  • @lakshikawijesooriya8558
    @lakshikawijesooriya8558 หลายเดือนก่อน +2

    මම වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ලබන්නියකි.මගේ දියණියට අවුරුදු 23 ක් වන අතර ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටී...ඇයට යැපෙන්නන්ගේ දීමනාව හිමි ද අහිමිද.මේ ගැන දැනගැනීමට අවශ්‍යයි

  • @rajithgurugalgoda9958
    @rajithgurugalgoda9958 หลายเดือนก่อน

    මම තවම රාජකාරි කරනවා .දැන් ලැබෙන වැටුප ,pensen ගියාම ලැබෙන විදිය පැහැදිලි කරන්න

  • @PushpaHulangamuwa
    @PushpaHulangamuwa หลายเดือนก่อน +1

    2016-2019 විෂ්‍රාමිකයන්ට හිමි වැටුප ළැබෙන්නෙ කවදාද

  • @SleepyPinball-wv7hv
    @SleepyPinball-wv7hv หลายเดือนก่อน +9

    මම 2016 විශ්‍රාම ගියේ,අපට හිග මුදලක් සහ වැටුපේ අඩුවක් තිබෙනවා,ඒවා මේ රජයෙන් අපවෙත ලබාදේවිද

  • @ArunaHerath-o3w
    @ArunaHerath-o3w หลายเดือนก่อน +2

    මම 2017 විශ්‍රාම ගියේ 2020 සිට අපට ලැබිය යුතු හිග වැටුප මෙවර අයවැයෙන්වත් ලබා දෙයිද.

  • @sepalikanda9769
    @sepalikanda9769 7 วันที่ผ่านมา

    අවිවාහක මානසික ආබාධිත දරුවෙකුට ඇය එම මානසික ආබාධිත තත්වයට පත්වූයේ වයස අවුරුදු 26 ට පසුවනම් ඇයගේ පියා ත

  • @motivationwise2418
    @motivationwise2418 หลายเดือนก่อน +1

    අපට හිමි නිදහස් දූම්රිය බලපත්‍ර විවාහ නොවූ දරුවන්ට හිමිව දනිමි නමූත් විවාහ නොවූ දරුවන්ට වයස් පරතරයක් තියෙනවාද.එ ගැන දැනූවත් කරන්න.

  • @kusumthilaka4805
    @kusumthilaka4805 หลายเดือนก่อน

    ❤❤️🤗❤

  • @WasanthaWasantha-r7u
    @WasanthaWasantha-r7u หลายเดือนก่อน

    👍

  • @PushpaHettigama
    @PushpaHettigama หลายเดือนก่อน

    2016_2019 wisrama giya ayata ayath watupa kawada deyda api marinata passeda denne janapathi tumage aeadhanaya labewa

  • @SwarnaWeerasuriya
    @SwarnaWeerasuriya หลายเดือนก่อน

    Mama 2020 wishrama giya guruwariyak. 2021 wedikala guru wetupata anywa apata wishrama wetupa wediwanne nethida?

  • @VidaraLithumi
    @VidaraLithumi หลายเดือนก่อน

    විශ්‍රාමික සේවක සංගමයෙ සාමාජිකත්වය ලබා ගන්නෙ කෙසෙද??

  • @DevikaPremathilake
    @DevikaPremathilake หลายเดือนก่อน

    Sir mama pension ganna kalin husband gen divorce vuna. Magen ayakara gath vandambu purusha dayaka mudala apasu labaganne keseda?

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 หลายเดือนก่อน

    ❤😂🎉❤ Digu Kalinawa Pilika Rogayakin Pelunu Mage Vishramika Sohoyuruya
    Miya Giya. Asaneepaya Nisa Vishrama Vetupe Dayaka Kramayata Ethulath
    Veema Magaheree Etha. Namuth Register Veeme Form Eka Saha Grama
    Sevaka Sahathikayada Athsan Sahithawa Thiyenawa. Dayaka Mudak Kapa
    Gena Mema Vishrama Vetupa Eyaage Vayovurda Noyekuth Leda Roga Samaga
    Heart Problem Ekakinda Peeda Vindina Eyage Husbanda Laba gatha heki
    Krama Vedayak Kiyadennenam Oba Thumata Pinsidu Vevi.

  • @lilanijayasekera1344
    @lilanijayasekera1344 หลายเดือนก่อน +5

    මම දැන් 69 වන වියෙහි පසුවන 1ශ්‍රේනිය ගුරුසේවයේ යෙදුන කෙනෙක් අවුරුදු 70 සම්පූර්ණ වූ පසු අඩුකළ වැටුප සකස්කොට සම්පූර්ණ වැටුප ගෙවනවාද

    • @SPP3920
      @SPP3920 หลายเดือนก่อน

      ඔබතුමිය විශ්‍රාම පාරිතෝෂික මුදල අරගෙන තියෙනවානම් අවුරුදු 10 කින් තමයි අඩුකල වැටුප ලැබෙන්නේ.ඒ කියන්නේ අවුරුදු 60 න් විශ්‍රාම ගිහින් පාරිතෝෂික මුදලත් ගත්තානම්
      අවුරුදු 70 න් තමයි අඩුකල වැටුපත් සමග මුලු විශ්‍රාම වැටුප ලැබෙන්නේ.

  • @AshanKaduruwewa
    @AshanKaduruwewa หลายเดือนก่อน

    2016 penshion giya ayata vatup hadanne nadda

  • @udayakanthiabeysekara9238
    @udayakanthiabeysekara9238 หลายเดือนก่อน +1

    Mage swamiyage pilika(cancer) rogaya Nisa daruwoth nomathi bavin 35 yr sewaya Kara mahata 55yr vishrama giyaya. Namuth mahata 58yr swamiya Miya yana ladi.swamiya ge rogayata mudal viyadam vu Nisa mahata mage vatupen kapagath WNOP mudala laba ganimata udaukaranamen obatumagen karunikava illami

  • @deepanisenaratna8126
    @deepanisenaratna8126 หลายเดือนก่อน +2

    පිරිමි දරුවෙකු ට රැකියාවක් නැත්නම් එනම් තවමත් ඉගෙනග ගන්නවා නම් 26 දක්වා එය ලබා ගත හැකි ද
    වැන්දඹු කාන්තාවක් දිගටම තම වැටුපෙන් වැන්දඹු අනත් දරු මුදල කපා ගැනීමට දිය යුතුද.. එයින් ලැබෙන ප්‍රතිලාභ ය කුමක්ද.
    මගේ සැමියා මෙයට වසර 4කට පෙර,(වයස අවු 54දී,,)මිය ගොස් ඇති අතර දැනට මගේ වයස අවු 59. මම වෛද්‍ය වරියක් නිසා වයස අවු 63 දක්වා වැඩ කල යුතු ය.මගේ එකම පුතා ට වයස අවු 22යි.ඒවන විට පුතාට 26කි.
    කරුණාකර මගේ තත්වය පැහැදිලි කල හැකි ද

  • @DevikaPremathilake
    @DevikaPremathilake หลายเดือนก่อน

    Mata vandambu purusha dayaka mudala apasu laba ganne keseda? 2:20 2:24

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 หลายเดือนก่อน +1

    Wesrameka chandrika . Kalasewaye hega wetup sekasemede adu wetupata sewaya kala teachers lata ema hega mudala denne nethda? .nodenawanam harima asadaranayk. 5:38 5:38 5:38 Apeth chande dunne obatumagena loku balaporothuwaken.

  • @RamaniNalika
    @RamaniNalika หลายเดือนก่อน

    මගෙ පත්වීම 2009.1.1එදා සිට වැන්දඹු අනත්දරු ගෙවනවා.තාම මට හිමි අංකය ආයෙ නැත.මට හිමි අංකය ලබා ගන්නෙ කොහොමද

  • @ajanthanilmini2244
    @ajanthanilmini2244 หลายเดือนก่อน

    Government bank wala w@op sambandawa wisthara denna. W@op rajayen wedi karanakota, daruwan nadaththu karamin jeewath wena apita eka nodenne ay? Apitath jeewana wiyadam awashyai ne !?

  • @srimathiperera1104
    @srimathiperera1104 หลายเดือนก่อน +3

    දැන් ගෙවන 3000/- මට පමණක් ලැබෙන්නේ .
    පුරුෂ යා වෙනුවෙන් ලැබෙන අනත්දරැ ව්.වැටුපට ලැබෙන්නේ නැහැ.
    එය චක්‍ර ලේඛන අනුව හරිද?

    • @kanthiherath3166
      @kanthiherath3166 หลายเดือนก่อน +3

      මටත් එහෙමයි.ඒක ගැටලුවක් නේද

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 หลายเดือนก่อน

      වැන්දඹු විශ්‍රාම වැටුප හා සිව්ල් විශ්‍රාම වැටුප ලබන විට වැටුප් වැඩි වීම් වලදී සිව්ල් ව්ශ්‍රාම වැටුපට පමණක් වැඩි වීම් දෙන්නෙ ඇයි? අනිත් වැටුපට ගෙවීම් කරලයි ලබාගෙන තියෙන්නේ.ඉතින් ඇයි එයට වැඩිවීම නොදෙන්නෙ.එය හරි ආසාධාරණ තත්වයක්.

  • @kalyaniperera7284
    @kalyaniperera7284 หลายเดือนก่อน +2

    සර් ඔබතුමාගෙ ටෙ.පො.නො.දෙන්න පුලුවන්ද ශුන්‍ය ව්වායක් සදහා ගෙවන්නෙත් 100/50 ද

  • @SmilingBoardGames-kf7gq
    @SmilingBoardGames-kf7gq หลายเดือนก่อน

    Wishramika higa mudala gana kathwak නැද්ද

  • @agchandrani8693
    @agchandrani8693 หลายเดือนก่อน

    Ape mahattaya abadita une siwil araksak eka den eyata padiya wedi karanne ne.ai eham karanne.eyage kakula ne

  • @shantha-kz1ok
    @shantha-kz1ok หลายเดือนก่อน

    සර් සමෘද්ධි නිළධාරීන්ට විශ්‍රාම පාරිතෝෂිකය ලබා දෙන්නේ නැද්ද

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 หลายเดือนก่อน

    අවුරුදු 24 ක සේවා කාලයක් තිබුණත් නොදන්වා සේවය හැරගිය නිසා
    වයස 60 සම්පූර්ණ වූවිට සේවා කාලයට අදාළව විශ්‍රාම වැටුප සකස් කර ගත නොහැකි ද..

  • @AshanKaduruwewa
    @AshanKaduruwewa หลายเดือนก่อน

    2016 penshion giya apita vissrama vatupa hadanne nadda 5:38

  • @Thesuhasi
    @Thesuhasi หลายเดือนก่อน

    2016.-2020,wisrama,vatup ,හදන්නේ නැද්ද

  • @RuwanPathirana-w8y
    @RuwanPathirana-w8y หลายเดือนก่อน

    මාගේ පත්වීම 2009 .1.5 මා විශ්‍රාම යනු ලැබුයේ 2021 12 .3 වන දිනය නමුත් මාහට වැටුප් අංකයක් ලැබීනැත.එය ලබා ගන්නේ කෙසේද.

  • @manojkodikara4783
    @manojkodikara4783 หลายเดือนก่อน

    අවිවාහක අයට මෙයින් ප්‍රතිලාභ ලැබෙනුයේ කෙසේද....?

  • @kusumkapuruge9257
    @kusumkapuruge9257 หลายเดือนก่อน

    Apita Semi govermant sewaksyo.Api gana ena hama Government ekakma kisima awadanayak naha.Aduma wasayen Senior Citizenlata dunnu Bank interest eka gana Oba thumalawath katha karanna.Thnak you.
    😮lata

  • @sapumalcreations1347
    @sapumalcreations1347 หลายเดือนก่อน

    2016 ta pera vshrama giya ayata agrahara lava denne kawadada

  • @renukapathiraja1651
    @renukapathiraja1651 หลายเดือนก่อน +2

    කපා ගත් සල් ලි ආපසු ගන්නෙ විදිය කියන්න

  • @sriyasamarawickrama6246
    @sriyasamarawickrama6246 หลายเดือนก่อน

    අවිවාහක අයට මෙය හිමිකම් තිබේද

  • @anushkaamarasinghe821
    @anushkaamarasinghe821 หลายเดือนก่อน

    Abaditha wisrama vatup labaganne keseda

  • @GreshanRangana
    @GreshanRangana 25 วันที่ผ่านมา

    අවිවාහක අයවලුන්ට මෙික ලබා දෙන්නේ නැද්ද

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 หลายเดือนก่อน +1

    වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරු අරමුදලට දායකත්වය දක්වන කාන්තාවකගේ ස්වාමී පුරුෂයා මිය ගියොත් එම දායක මුදල ගෙවනවද මටනම් ගෙව්වේ නෑ මම රාජ්‍ය සේවයේ කෙනෙක් නෙවෙයි බැංකු සේවයේ දැනගන්න ඇහුවේ

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 หลายเดือนก่อน

    වැන්දඹු අරමුදලේ සාමාජික අය ලැබු වැටුපෙන් කොපමණ pramanayak වැන්දඹු අයට ලැබෙනවා ද

  • @thusithakandambi13
    @thusithakandambi13 หลายเดือนก่อน

    2020මමවිශුාමගියෙමිමාහටවිශාුමහැදුනුමිපතතවමත්නැතඑයටහෙතුවකුමක්ද

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 หลายเดือนก่อน

    අපේ මුදල් ආපසු ගන්නෙ කොහොමද

  • @DiasH-o4s
    @DiasH-o4s หลายเดือนก่อน

    Hitwath mahtanani. Denta awurudu 2 kata wagee pratam a virama labaminsiti ayek hadeesisiyee aturudanwa eta. soyagata nohehekivee eta. Ohgebaryawata maran sahtikayak idiripath kala nohekiwa sitee. Aturudanveem hera kisiwak eya danne netaha polisiyee peminilidama eta. Ansk liya kiyavili eya satuwa etha. Pradeeseeya lekam karyalayata giyath tawama gatutukriyamarag gena kiyannee marana sahtiksya awsya bwamaya. Piliturak laba denna
    Stutyi.

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 27 วันที่ผ่านมา

    Mey wagey deemanawan dena bawak danneth adai.mey pisso oowa kiyanney lassana gahanunta vetarada

  • @VinetaVineya
    @VinetaVineya หลายเดือนก่อน

    කලින් විවාහ දික්කසාද වෙලා අයිපාරක් බැන්දත් 2නබිරිදට හිමිකම් නැද්ද

  • @sisirasamarakoon8572
    @sisirasamarakoon8572 หลายเดือนก่อน +1

    සර් විශ්‍රාම වැටුප ලබන පුද්ගලයා මිය ගිය පසු එම විශ්‍රාම වැටුප බිරිඳට අඩුනොකරම ලබාදෙනවද

    • @PriyankaPriyanka-nf9hl
      @PriyankaPriyanka-nf9hl หลายเดือนก่อน

      අනෙ මටත් මෙ ගැන දැනගන්න ඔන

    • @prabathjayawardana2875
      @prabathjayawardana2875 หลายเดือนก่อน

      Wishrama labuwita paritoshikaya labagath kenekuta labenne. Adukala wishrama. Watupaki,eya awurudu dahayak yanathek labenu atha, eeta pera miyagiyawita adu nokala sampurna wishrama watupa obata labenu atha,

    • @prabathjayawardana2875
      @prabathjayawardana2875 หลายเดือนก่อน

      Wishrama ganemen awurudu dahayata pasuwa miyagiyawita labamin siti sampurna penshion eka obata gewanu atha

  • @shashikalawickramadivakara9536
    @shashikalawickramadivakara9536 หลายเดือนก่อน

    Swamiya miyagiya pasu watup mata labuni math rajaye sewakayek nisa magenuth dayaka mudal ayakarai magen pasu wena ayek na ehemanam dayaka mudal thawamath aya kranne ai mn thawama sewaye nirathawemi

  • @N.V.Sunimathi
    @N.V.Sunimathi หลายเดือนก่อน +3

    තම ස්වාමියා මියගිය පසු ස්ත්‍රියගෙන් අයකර ගත් මුදල් ආපසු ලබා ගන්න අපහසුද්?

  • @JayamangalikaChandrani-pg8ry
    @JayamangalikaChandrani-pg8ry หลายเดือนก่อน

    මව. වැන්දඹු විශ්‍රාම වැටුප්. ලබා. ඇතිවිට. ඇය. මියගිය.පසු 63. වියැති. අවිවාහක. දියණියට එම. විශ්‍රාම වැටුප. අහිමිද

  • @MalaniPalliyaguru
    @MalaniPalliyaguru หลายเดือนก่อน +3

    ස්වාමිපුරුෂයා පැන්ෂන් ගොස් ඇත්තේ විවාහ වීමට පෙර ය.ඔහු රාජකාරි කර ඇත්තේ පොලිස් සේවයේ ය. දැනට ඔහුට පැන්ෂන් එක ලබෙනවා.ඔහු මියගියහොත් පැන්ෂන් එක භාර්යාවට ලැබෙනවාද. කරුනාකර මෙයට පිලිතුරක් ලබාදෙන්න.

  • @TharushaRukshan-k4f
    @TharushaRukshan-k4f หลายเดือนก่อน

    Apita number ekk dena puluvand vadagath vadakata

  • @Senavirathnanew-s5q
    @Senavirathnanew-s5q 22 วันที่ผ่านมา

    mage duwage. She penne the mookada karanne

  • @LathaNawarathna
    @LathaNawarathna หลายเดือนก่อน

    2016.2020.vesraaka.apeta.geweemata.tebuu.hega.waetupa.nogeveema.balawaht.asaadarayak.baladaarenge.awadaanaya.penesae.

  • @sanathmalindra7467
    @sanathmalindra7467 หลายเดือนก่อน +5

    2016_ 2019 wishrama wetupa pilibada , no answer why???

  • @victorderaniyagala9822
    @victorderaniyagala9822 หลายเดือนก่อน +1

    බිරිද වැන්දඹු විශ්‍රාම වැටුප සදහා සැමියාට ලැබිමට කැමැත්ත ප්‍රකාශ කර නොමැති අවස්ථාවකදි සැමියාට වැන්දඹු අනත් දරු විශ්‍රාාම වැටුප සදහා ඉල්ලුම් කල හැකි ද ?

  • @kaluarachchilagerathnasiri
    @kaluarachchilagerathnasiri หลายเดือนก่อน

    2022 දෙසැම්බර් විශ්‍රාම⁣ගියෙ. තවම විශ්‍රාම වැටුප හදනවා ඇයි මෙච්චර පමා කරන්නෙ ?.

    • @punyajayasinghe402
      @punyajayasinghe402 หลายเดือนก่อน +1

      අඩුපාඩු ඇති...මාසෙන් හැදෙනවා...නැත්නම්....ගිහින් බලන්න උනන්දුවෙන්න... ලහට එන්නේ නැ

    • @asafernando6290
      @asafernando6290 หลายเดือนก่อน

      ප්‍රමාද ඇයි කියලා අදාළ තැන් වලට ගිහින් හොයලා බලන්න. අඩුපාඩු ඇති.
      ඔච්චර කල් යන්නෙම නෑ.

    • @DevikaPremathilake
      @DevikaPremathilake หลายเดือนก่อน

      Mata masa 3 yanna kalin pension eka labuna.

  • @sujeewahemantha4443
    @sujeewahemantha4443 หลายเดือนก่อน

    මගෙ බිරිඳ මියගියා කැපුන මුදල් ගන්න බැයිද මම හමුදාවේ සිට පැන්ෂන් ගියේ

  • @PathmalathaThennakoon
    @PathmalathaThennakoon หลายเดือนก่อน +1

    මගේ ස්වාමියා මිය ගිහින් ඔහුගෙ වැන්දබු මුදල් මටලැබෙනවා මගෙ වැන්දබු මුදල මට ලබා ගත මැකිද ?

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha หลายเดือนก่อน

    Api..2018.pensen.giya..ape.penson..ake.adu.padti.hadala.denna..sirlata.pin..siddawenawa..me..weidio..aka..ithama..watinawa...pin...obathumata

  • @malindamadusha1968
    @malindamadusha1968 หลายเดือนก่อน

    Sir obaga phone nambar akka denawada

  • @renukapriyadarshika3926
    @renukapriyadarshika3926 หลายเดือนก่อน

    සර් මගෙන් පසු වැන්දඔු අනත්දරැ හිමි වෙන්න කෙනෙක් නැ එවිට මගෙ දායක මුදල් ගෙවිය යුතුද නැතහොත් එම දායක මුදල් ආපසු ලබා ගත හැකිද පහදා දෙන්න

    • @mrpensioner
      @mrpensioner  หลายเดือนก่อน

      මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් ඊළඟට අරගෙන එන්නම්

    • @vineethapadmaseeli5619
      @vineethapadmaseeli5619 หลายเดือนก่อน

      නඩුවට කතාකල නීතීඤ වරයාගෙ දක්ෂකමතමයි .මේවට කාටවත් උත්තර නැහැනේ.16- 19 අය එකතුවෙලා නඩුවක්.දමමු නැවතත්

  • @herathwijesooriya
    @herathwijesooriya หลายเดือนก่อน

    මෙවර එනමි 2025 ජන : 01 දින රජ්‍ය සේවයට වැටුප් වැඩි කළත් විශ්‍රාමිකයා සමිබන්ධව කිසිවක් සදහන් නොවන්නේ ඇයි...රැ: 3000/= වැඩි කල බව ඇත්ත..එය පසු ගිය හිටපු ජනාධිපති තුමාගේ යෝජනාවකි...මැතිවරණය නිසා ගෙවිමට කල් ගියේ...නව රජයෙන් විශ්‍රාමිකයා නොසලකා හැර ඇති බවයි පෙනියන්නේ....

    • @PushpaAbeywardena
      @PushpaAbeywardena 28 วันที่ผ่านมา

      2o17 penshion geya ayata marunamda aya gewane me rajaya maka balane nade

  • @malindamadusha1968
    @malindamadusha1968 หลายเดือนก่อน

    Sir obage phone number eka denna

  • @arunakumari6028
    @arunakumari6028 หลายเดือนก่อน

    බිරිද නොසලකන වයෝවුර්ද පියා දියණිය ලග සිටී. ඔහුගේ විශ්‍රාම වැටුප මිය ගිය පසු රජයට හෝ වෙනත් ආයතනයකට යොමු කල හැකිද???
    2020 ලැබීමට නියමිතව තිබු විශ්‍රාම මුදලේ ඉතිරිය ගෙවයිද

  • @PushpaHulangamuwa
    @PushpaHulangamuwa หลายเดือนก่อน +1

    2016-2019 විෂ්‍රාමිකයන්ට හිමි වැටුප ළැබෙන්නෙ කවදාද