Malak Wage Balannako Karaoke (Without Voice) මලක් වගේ බලන්නකෝ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +2

    මලක් වගේ බලන්නකෝ මා දිහා
    සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා
    පෙමක් නිසා විඳින්නෙපා වේදනා
    අලුත් වසන්තයක් ඇවිල්ලා කියා
    මල මිලාන වේදෝ
    සිත හඬා වැටෙයිදෝ
    මල මිලාන වේදෝ
    සිත හඬා වැටෙයිදෝ
    ඇලේ දොලේ විලේ රිදී සිනා නැගෙයිදෝ
    සරුංගලේ නිලම්බරේ ඇදී ගියාදෝ
    පියුම් ගෙනා කුරුලනුත් ගමෙන් ගියාදෝ
    නෙලුම් මලේ අනේ ඔයා කොහේ ගියාදෝ
    මල නෙලා ගනියිදෝ
    පර වෙලා ගියාදෝ
    මල නෙලා ගනියිදෝ
    පර වෙලා ගියාදෝ
    මලක් වගේ බලන්නකො මා දිහා
    සදක් වගේ දිලෙන්නකො රෑ පුරා
    පෙමක් නිසා විදින්නෙපා වේදනා
    අලුත් වසන්තයක් ඇවිල්ලා කියා
    මල මිලාන වේදෝ
    සිත හඬා වැටෙයිදෝ
    මල මිලාන වේදෝ
    සිත හඬා වැටෙයිදෝ
    සැඳෑ වලා පෙලින් පෙලේ මුවා උනාදෝ
    සුරoගනා කතා අසා මුලා වුනාදෝ
    ගමින් එහා රටින් එහා පලා ගියාදෝ
    නෙලුම් මලේ අනේ ඔයා කොහේ ගියාදෝ
    මල නෙලා ගනියිදෝ
    පර වෙලා ගියාදෝ
    මල නෙලා ගනියිදෝ
    පර වෙලා ගියාදෝ
    මලක් වගේ බලන්නකො මා දිහා
    සදක් වගේ දිලෙන්නකෝ රෑ පුරා
    පෙමක් නිසා විදින්නෙපා වේදනා
    අලුත් වසන්තයක් ඇවිල්ලා කියා
    මල මිලාන වේදෝ
    සිත හඩා වැටෙයිදෝ
    මල මිලාන වේදෝ
    සිත හඩා වැටෙයිදෝ
    මල මිලාන වේදෝ.....
    සිත හඩා වැටෙයිදෝ

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว +1

    Patta ela ela jaya wewa 🎸🎤❤️🌻🌼🌺🌷🌹🌸🎸🎤❤️🌻🌼🌺🌷🌹🌸🎸🎤❤️🌻🌼🌺🌷🌹🎸🎤❤️🌻🌼🌺🌷🌹👍👍👍👍👍👍👍

  • @nalakamanju580
    @nalakamanju580 ปีที่แล้ว +2

    චාමික සිරිමානගේ සිංදු ටිකක් දාන්න පුලුවන් නම් අලුත් මෙලඩි එකකින් ...

    • @chubbyboy8602
      @chubbyboy8602 11 หลายเดือนก่อน

      ඒක ඇත්ත❤

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 ปีที่แล้ว +2

    Ft

  • @slresandageming7300
    @slresandageming7300 2 ปีที่แล้ว +1

    අඩේ ඒක මරු

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍 සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tishanwithmusic
    @tishanwithmusic 7 หลายเดือนก่อน +1

    patta

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 2 ปีที่แล้ว

    namal.udugamage.sagawi.sagawi.pawedo.gethaye.keroke.aka.dannako