Jalli Jakiri - ජල්ලි ජකිරි | Episode 05 | 2021-08-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 177

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 3 ปีที่แล้ว +94

    අද දවස එනකන් ආසාවෙන් ඉන්නේ මේ වැඩසටහන බලන්න මෙහෙම අයව ගෙන්නන්න ඒක මරු....👍👍👍👍👌👌👌😁😁😁

  • @surendrajayashani5373
    @surendrajayashani5373 3 ปีที่แล้ว +6

    මරු මරු ෂෝ එක ✌✌✌

  • @asithadilshan2012
    @asithadilshan2012 3 ปีที่แล้ว +4

    😍අෂේන් අයියා හරිම ලස්සනයි 😍

  • @jilanjilan8562
    @jilanjilan8562 3 ปีที่แล้ว +34

    ගොඩාක් ලස්සනයි අදත් හැමෝටම තෙරුවන් සරණයි🌷

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +20

    ලස්සනයි .ada program එක .

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +8

    අද අපු හැමෝමලස්සනයි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว +43

    ඩිස්නිලන්ඩ් එක ඇර හැමෝම මරු 😎

  • @kumarikumarikumari8389
    @kumarikumarikumari8389 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි හැමොටමත් බුදුසරනයි දෙවිපිහිටයි

  • @dedunulakmai4646
    @dedunulakmai4646 3 ปีที่แล้ว +22

    අාදරේ ලස්සනයි💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @darshanathushara2730
    @darshanathushara2730 3 ปีที่แล้ว +28

    ලවන් අයියයි ගීත්මා අක්කියි ගෙන්නන්නකෝ...❄️😘😍

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි

  • @manjudesanayaka2021
    @manjudesanayaka2021 3 ปีที่แล้ว +3

    Tv එකෙන් බැලුවා ෆෝන් එකෙන් බැලුවා ලස්සනයි ඒ තරමට

  • @Charuzzzz
    @Charuzzzz 3 ปีที่แล้ว +9

    Sanjaya muramudali 😘😘😘💝💝💝💝💞💞💞💞💞💞💞🙉

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +7

    Ahinsa. Tejan. Lassanai oyala. Adha. Godak mama. Kuwait ahas. Maliga. Balanawa🇰🇼😁♥️♥️

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 3 ปีที่แล้ว +32

    ජල්ලි කට විතරයි හැමදාම පරාද වෙනවනේ😞😞😞😞😞,,,ඒකට ජකිරි හැමදාම දිනුම්😁😁😁😁😁👍👍❤️

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +11

    හොඳ වැඩසටහන ❤️🥰

  • @Keshikagayathri
    @Keshikagayathri 3 ปีที่แล้ว +3

    Game ekanm patta😻😻😻...eth ane ara පැන්සල් game eka ain kranam hoda ndda me corona තත්වෙත් ekka😞..ekma පැන්සලනෙ nahaye thiynna ona eka safe ne nda hiruuu😢🙏

  • @pawanimadurika1374
    @pawanimadurika1374 3 ปีที่แล้ว +25

    සංගීත් සහ සන්ජානා ගේන්නකෝ

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว +2

      Sanjana awa palaweni dawase sangeeth nm awe na

  • @rashmivilochana
    @rashmivilochana 3 ปีที่แล้ว +67

    මං නම් අශාන් ට තමයි ආසම🥺❤

  • @dumindathalakotunna2039
    @dumindathalakotunna2039 3 ปีที่แล้ว +6

    Ashen hari lassenai 😘😍

  • @komarekomare7517
    @komarekomare7517 3 ปีที่แล้ว +40

    අනේ පරදින අයටත් සුලු නෑග්ගක් දෙන්න එයලාට පවු

  • @sitharadilshan7734
    @sitharadilshan7734 3 ปีที่แล้ว +32

    ඩිඩ්නිගෙ ප්ලාස්ටික් ඈස් එකට කීයක් උනාද දන්නෑ...🤣🤣🤣

  • @pawanimadurika1374
    @pawanimadurika1374 3 ปีที่แล้ว +7

    සංගීත් හා සන්ජානා දෙන්න ගෙන්න

  • @nimeshamadhushani2558
    @nimeshamadhushani2558 3 ปีที่แล้ว +2

    Melo lassanak na

  • @sanderams585
    @sanderams585 3 ปีที่แล้ว +1

    ගොඩාක්.ලස්සනයි....👍👍👍👍👍👍

  • @sherlysaja4204
    @sherlysaja4204 3 ปีที่แล้ว +13

    අද ප්‍රොග්රෑම් එක ලස්සනයි.
    අනේ පූජනී අක්කි , ගයාන් අයියා ගේන්නකෝ.

  • @dinesherangaeranga6235
    @dinesherangaeranga6235 3 ปีที่แล้ว +1

    Lassana vadasatahanak suba pathanava

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 3 ปีที่แล้ว +7

    Dishni oya maru kavindaya iya sanjayai ashanui hodai

  • @hasanjisipsela2715
    @hasanjisipsela2715 3 ปีที่แล้ว +2

    Mama asama kavindaya akkita

  • @nilupuldushmantha8221
    @nilupuldushmantha8221 3 ปีที่แล้ว +2

    Program eka marama lassani♥️♥️

  • @subashikarunarathna2243
    @subashikarunarathna2243 3 ปีที่แล้ว +18

    Ai kavindiya akki lassanai ai kethai kiyane

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +5

    Niyamai 😀😀😀

  • @hashanihimasha8657
    @hashanihimasha8657 3 ปีที่แล้ว +5

    බල්ලන්න කලින් comment කරපු අහිංසක මම ...

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 3 ปีที่แล้ว +5

    මාශිවයි පුබුදු අයියවයි ගෙන්නකො

  • @kavidurathnayaka42
    @kavidurathnayaka42 3 ปีที่แล้ว +2

    සන්ගිත් සන්ජනා ගෙන්න කො

  • @sominduvishwajith
    @sominduvishwajith 3 ปีที่แล้ว +2

    Disni ara anith okkoma maru

  • @nmliyanage7454
    @nmliyanage7454 3 ปีที่แล้ว +26

    අම්මෝ ඩිස්නි නටන නැටිල්ල😪😪

  • @zurajpathum9037
    @zurajpathum9037 3 ปีที่แล้ว

    Kollo thma hamadama dinanne

  • @shalika-q1d
    @shalika-q1d 3 ปีที่แล้ว +2

    Lassana pogram ekk ❤️😘

  • @amaldinumemorys8703
    @amaldinumemorys8703 3 ปีที่แล้ว

    Fansla kiyana dewal ahana eka hoda gunangayak

  • @chamathkakumari8207
    @chamathkakumari8207 3 ปีที่แล้ว +7

    Ada program eka godak lassanai
    😄😋☺️😂

  • @sherlysaja4204
    @sherlysaja4204 3 ปีที่แล้ว +30

    උදාර අයියයි විෂ්ව අයියයි ගේනනකෝ.

  • @shalikanadeeshani9975
    @shalikanadeeshani9975 3 ปีที่แล้ว +1

    Maarama fun game show ekak.. super ... thanks hiru

  • @meesha7833
    @meesha7833 3 ปีที่แล้ว +6

    ලස්සනයි 😍😍

  • @krishanthinadeeka7727
    @krishanthinadeeka7727 3 ปีที่แล้ว

    Godak lassanai

  • @vijayanthija6329
    @vijayanthija6329 3 ปีที่แล้ว

    A kawidya oya ladsanai msta oya gana sadaeliye progam eken tama oya gsna adarayak atiune amilat eka ne ragapawe hadawila aranet ahas maligat hodai bududaranai malwane rabutan tunawa ne api ennad budusaranai

  • @lakibiy9087
    @lakibiy9087 3 ปีที่แล้ว +4

    Math asama weda satahana. Hirusta eke ayath gennako

  • @sanurakavinda266
    @sanurakavinda266 3 ปีที่แล้ว +30

    කාවින්ද්‍යා+ ඩිෂ්නි =390
    සංජය+ අශේන් =400

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +7

    Thejan malli lassanai

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว +5

    Asen ❤

  • @oshanisewwandi3632
    @oshanisewwandi3632 3 ปีที่แล้ว +2

    maru.supiri

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว

    Rithuge wadey hora karana eka - ara kollo dennagey athin bola deka uduragaththa hati welaawa iwara wenna kalin, aiyo salli...
    Mey game show eka godak balala thiyenawa, kello thamayi wadipura hora karanney... Mamath kellek, matanam hora karana eka pennanna baha game ekakawath.

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว +9

    Kavindya lassanai eyage diga konde thibunanm eyata kota konde kethai .blnna eyage diga konde thiyena kale pht ewa godak lassanai

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    Lassanai 😍😍😍😍😍😍😍😍

  • @sanirurasika2224
    @sanirurasika2224 3 ปีที่แล้ว

    Ada nam maru meka

  • @pasinduhiroshan2391
    @pasinduhiroshan2391 3 ปีที่แล้ว +1

    Ahinsai Thejanui nisa blnn awe

  • @dehemitimasha5175
    @dehemitimasha5175 3 ปีที่แล้ว +3

    රිතූ හෙනට හොර කරනවා.. 😕

  • @කාංචනාමධුවන්ති
    @කාංචනාමධුවන්ති 3 ปีที่แล้ว +3

    Disni akki oya sooo cute. 😘😘😘

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +1

    Koheth ithin kolllo maru

  • @lasanthacolambage1270
    @lasanthacolambage1270 3 ปีที่แล้ว

    ❤❤

  • @amaldinumemorys8703
    @amaldinumemorys8703 3 ปีที่แล้ว

    Sathutui rithu Akka hathara denek kiyana eka kiyala aiya hathara athin kiyanne

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +32

    කාවින්ද්‍යා නම් පෙන්නන්නම බෑ මල විකාරයක් සෝබනේ වැඩී 😏

  • @sammobile5959
    @sammobile5959 3 ปีที่แล้ว

    Lassanii ada

  • @leader3161
    @leader3161 3 ปีที่แล้ว +12

    Divithura drama eke Teena, sanjana gamaarachchi wa දැන් gdk අය copy kranna Patan අරන් 😂

    • @darshanam5459
      @darshanam5459 3 ปีที่แล้ว +9

      disni hadanne sanjaana wagee wenda hebei eya danne ne eya sanjaana tharam cute ne kiyala 😂

    • @leader3161
      @leader3161 3 ปีที่แล้ว +3

      @@darshanam5459 hariyatama hari. Eya විතරක් nemei තවත් නිළියක් sanjana වෙන්න awith කියලා දැක්ක. නිරෝෂා පෙරේරා karana after School programme එකට ආවා sanjana එක්ක nilushi pawnya eyath eda awe sanjana wagei. Eth hariyata pirimiyekta wig ekak damma වගෙයි 🤣🤣

  • @sandalinethmini9031
    @sandalinethmini9031 3 ปีที่แล้ว +5

    Kavindya akki💖

  • @malthikafernando7030
    @malthikafernando7030 3 ปีที่แล้ว +1

    Disney 😳 maluwata iya kiuwe agaharu loke idalada awe what a Shame🤩

  • @thimirapunsisi7244
    @thimirapunsisi7244 3 ปีที่แล้ว

    Ko bn ada eka hamadama parakkuyi........

  • @rscreation6566
    @rscreation6566 3 ปีที่แล้ว +3

    සංජානාගේ hairstyle එක....

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 3 ปีที่แล้ว

    I want see his teledrama but I forgot that programs name

  • @madushanithennakoon7755
    @madushanithennakoon7755 3 ปีที่แล้ว +10

    Kavindya dam harima kathai

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว +2

      Ekanm eththa eya accting karanna apu mul kale godak lassanai

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว

      Eya issarath kathai

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว

      @@tharidu6792 na eya ITN ake giya MEGA drama ake lassanai

    • @alolaatin5581
      @alolaatin5581 3 ปีที่แล้ว +1

      Hirutv

  • @hmjmrathnayake7582
    @hmjmrathnayake7582 3 ปีที่แล้ว

    Ashan aiyawath gennakooo

  • @samadibandara2302
    @samadibandara2302 2 ปีที่แล้ว

    වරැනි අක්කි හිරු ටීවී ඵ් කෝ ගියා නෝද සිසන් ට්කට් ඵ්කෝ ඉන්නෝ රන්දිප් අයියාවායි ආෂි අක්කිවායි මානෝජ් අයියාවායි පන්ට්ත් අයියාවායි ජ්ල්ලි ජ්කිරි ඵ්කකට ඵ්න්න කියන්න කෝ

  • @livirudinethmin7165
    @livirudinethmin7165 3 ปีที่แล้ว

    Countdown eka iwara wenna kalin kollo denna bole danna eka rithu nawathannawa ne eka asadaranai ne.

  • @samanthakalu3218
    @samanthakalu3218 3 ปีที่แล้ว

    VA HIRU TV MAMA UVINI MAGE PANTHIYA 5A

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

    Aiyo.mama.hoyapu.tharam.ai.parakku.ikmanata.up.dat.karanna.o.k

  • @kusumgalappaththi213
    @kusumgalappaththi213 3 ปีที่แล้ว

    ජල්ලි කණ්ඩායට හරිම අසාධාරණකම් සිද්දවෙනව.

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 3 ปีที่แล้ว

    Aney can I know pathums ful name.

  • @chamithnilusha5426
    @chamithnilusha5426 3 ปีที่แล้ว +4

    Disney ge ඇදුම මාරම සෙක්සි...😍😍😍

  • @samanthakalu3218
    @samanthakalu3218 3 ปีที่แล้ว

    NIYAMAY

  • @thimirapunsisi7244
    @thimirapunsisi7244 3 ปีที่แล้ว

    Hariyata wadakarannathi un wagayak thamayi hiru eke inne...gobba haththa.
    .

  • @piyudili2191
    @piyudili2191 3 ปีที่แล้ว

    Asadaranai ahema atha danna ba

  • @thathsaradilshan5745
    @thathsaradilshan5745 3 ปีที่แล้ว +2

    ජකිරි 💪💓

  • @samadibandara2302
    @samadibandara2302 2 ปีที่แล้ว

    මාලුවා නෝද

  • @shashikalasanjiwani1058
    @shashikalasanjiwani1058 3 ปีที่แล้ว +1

    Dilsan aiyai amanda akkivai gennako

  • @dinukuma5234
    @dinukuma5234 3 ปีที่แล้ว +3

    Atal denna epo hiru

  • @නිසානිඅනුරාධා
    @නිසානිඅනුරාධා 3 ปีที่แล้ว +1

    හායි රිතු නංගි

  • @samanthakalu3218
    @samanthakalu3218 3 ปีที่แล้ว

    VA VA HIHI

  • @udaninisansala4717
    @udaninisansala4717 3 ปีที่แล้ว

    😎

  • @wimalpathirana131
    @wimalpathirana131 3 ปีที่แล้ว +2

    බොරු කියන්න ඕන නෑනේ.මට නම් මේක පොඩ්ඩ්ක්වත් සෙට් නෑ.කලින් තිබ්බ programme හොදය් මීට වඩා.මුන් මෙලෝ ආතල් එකක් නෑනේ.

  • @alsaadioman9400
    @alsaadioman9400 3 ปีที่แล้ว

    Ada hari ne appa

  • @hoshanbandara810
    @hoshanbandara810 3 ปีที่แล้ว +23

    සෑම ඉරිදාවකම උදේ 9 - 11.55 hiru tv එක මොන්ටිසෝරියක් වගේ. ගොං ආතල් ගොඩයි. ඔය පැය තුන නිකන් මස් කෑලි නටව නටව ඉන්නැතුව , අධ්‍යාපනික වැඩසටහනක් දැම්මොත් මොකද පාසල් ළමුන්ට??? හොඳ නැද්ද...

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +2

      Hoda.adahasak

    • @cricketLovely-u4o
      @cricketLovely-u4o 3 ปีที่แล้ว +3

      ඇත්තමයි,මහ ගොන් වැඩසටහන් ටිකක්

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 3 ปีที่แล้ว +2

      ඔව් අනේ.දරුවෝ වෙනුවෙන් දෙයක් කරනවනම් හොදයි ඉතින්.

    • @සිත්යාය-ජ1ධ
      @සිත්යාය-ජ1ධ 3 ปีที่แล้ว +1

      Hm...mun hitagena ඉන්නේ mun thama මොන්ඩි sorii යනවා kiyala...wikara...

  • @hisharadevindu7821
    @hisharadevindu7821 3 ปีที่แล้ว +10

    apo maha nadagamak kavindya

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini5122 3 ปีที่แล้ว +7

    අනේ ගේම් ශෝ එක හොදයි.සත්තුන්ව ගන්න එපා.අහිංසක සත්තු පව්😔

  • @wmnimmi6548
    @wmnimmi6548 3 ปีที่แล้ว +1

    me pansall game ekatanm balan inna ape katath ulll wela boothalee lagadii nemeeeeenawaa

  • @deepikakumari4736
    @deepikakumari4736 3 ปีที่แล้ว

    Eee unt hari asadaranai kello baya gannawa nee ehm krnn bha game ekk unm

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว

    Me vedasatahana balanna siyyak netuva inne a taram asai

  • @sujeewa4189
    @sujeewa4189 3 ปีที่แล้ว +5

    ලබන සතියේ අලුත් games වගයක් play krannako

  • @hirushaabewikrama6268
    @hirushaabewikrama6268 3 ปีที่แล้ว

    ☺😁

  • @හිතුවක්කාරී-ඬ8ඩ
    @හිතුවක්කාරී-ඬ8ඩ 3 ปีที่แล้ว +1

    ඇයි බන් මේ කට්ටියගෙ ඇද හොයන්නෙ අරය කැතයි මෙයා කැතයි අරයගෙ කටහඩ කැතයි ගගා කියවන්නෙ යකො බලන්න බැරි එවුන් නොබල හිටපල්ලකො බලෙන් ආ බලපන් කියල පෙන්නනව වගේනෙ.අනික ඔය ඇද කියන අය ඒ තරම් රූ රැජිනියෝ වෙන්න ඇති.හැමොගෙම මොකක් හෝ අඩුපාඩුවක් තියෙනව කොහෙවත් සම්පුර්ණ මිනිස්සු නැ ඒ නිසා කාගෙවත් ඇද හොයන්නෙ නැතුව පාඩුවෙ වැඩසටහන බලනවනම් බලන්න නැත්තම් නොබල ඉන්න.මට කිසිම අමාරුවක් නැ ඒත් මන් ඇත්ත කිව්වේ

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +10

    අනේ mekata isuru aiyawa gennannakooo

    • @HhHh-ce8zw
      @HhHh-ce8zw 3 ปีที่แล้ว +2

      Ane ou eyawa genwanna