තොප්පිය ගලවා සිටි රාළහාමි ගේ වැඩ තහනම්! කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති මුං ලඟ... Police discrimination.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 19 วันที่ผ่านมา +7

    ❤❤❤ ස්තුතියි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 19 วันที่ผ่านมา +6

    මහ උන්ගෙ ගොන් පාට් .... ඔබගැන සතුටුයි 🎉🎉🎉

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 18 วันที่ผ่านมา +2

    අග ඉදන් මුලටයි මුල ඉදන් අගට සුද්ද කල යුතුයි හමුදාවේ වගේ විනයක් හැදුවා නම් හරි පොලිසියේ ත්🎉

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 19 วันที่ผ่านมา +5

    ආයතන වලින් දූසිතම ආයතනය

  • @MonikaMonika-fs6sc
    @MonikaMonika-fs6sc 19 วันที่ผ่านมา +4

    රටේ පොලිස් ස්ථාන විසූරවා හෑරපල්ලා රටෙහි බදූ සල්ලි ඉතුරු වෙනවා දූෂණය මිනිමැරුම් කූඩු 90%වැඩිය අඩු 8:29 වෙයි 8:29

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 19 วันที่ผ่านมา +9

    ඇතැම් උසස් පොලිස් නිලධාරින් පහල නිලධාරින්ට පොලිසිය අප්පිරිය කරනව ඒ නිලධාරින් interdict කරනවට වඩා එයට සුදුසු වෙනත් විනයානුකූල දඩුවම් තියෙනව නිල තලවල උස් පහත්කම අනුව වැටුප් තලය රාජකාරි සවභාවය වෙනස් හැබැයි කවිරුත් හිතන්න ඕන කුසගින්න සමානයි මේ අය වැඩ තහනමට ලක්වුනාම බඩට වදින්නෙ මේ නිලධාරින්ට පමණක් නෙවෙයි මේ අයගේ දරුවන් , බිරින්දැවරුන් හා වයොවෘද්ධ දෙමාපියන් මේ අයගෙ පපුවෙ පත්තුවෙන ගින්දර අදාල අයගේ පිටුපසින් එනව. බුලත් විටක් හපනව කියන්නෙ මේ නිලධාරියා පොලිසිය හැපුවෙ නැහැ . අනෙක් නිලධාරියා තොප්පිය දාගෙන හිටයෙ නැහැ කියල මොහුගේ හිස තියෙනව. මේ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් තරම් බලු කුප්ප වැඩ කරපු උන් ලොවෙත් නැහැ ඉහළම නිලධාරින් බරපල වැරදි කරල තවමත් සේවයේ යෙදි සිටිනවද? එසේනම් මෙවාත් සොයා බලා නිසි,පියවර කඩිනමින් ගතයුතු බව අදාල බලධාරින්ට මතන් කරනව. මෙවැනි සිදවිම් තුලින් වරදි මතයක් ඇති වන්නේ රජය සම්බන්ධව බව පහල නිලධාරින් අතර පැතිර යන්න පුලුවන් වරදේ පමණට වඩා දඩුවම්දීම යුක්ති සහගත නොවේ..

    • @wimaljayasekara583
      @wimaljayasekara583  19 วันที่ผ่านมา +1

      ඔබේ අදහස් කදිමයි....

    • @VipulaJayalath-n9h
      @VipulaJayalath-n9h 18 วันที่ผ่านมา +1

      Thanks sirr

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 18 วันที่ผ่านมา +2

      මේ ආන්ඩුව වත් මෙවාට පිලියම් කරයි බලපොරොතු නම් ඉටුවෙන එක බාලගිරි අද නොවේ හෙට වගේනේද

    • @psrupasinghe
      @psrupasinghe 18 วันที่ผ่านมา

      DIG වෙපන් එක දාලගියානම් පොතේ ලියල ආමරියට දාන්න තිබුනනෙ .එතුමා රාජකාරිය හරියට කලානම් අනෙක් අයටත් කරන්න තිබුනනෙ . දැන් DIG කිවොත් මම මේ අය හරියට කරනවද බලන්න දාලගියෙ මේ අය රාජකාරි කලේ නැ කියල ආයෙත් ලෙඩක් නේද ?
      පොලිසියෙ වැඩි දෙනෙක් කරන වැරදක් තමයි අවිය යම් අවස්තාවක හෝ අතේ නොතබා ගැනිම ( මා දැක ඇති පරිදි ) . සතුරාට ඉඩක් ලබාදිම තමනුත් මහජනයාත් අනතුරට දැමිමක් .
      ඉහල නිලදාරින් සැම ආයතනයකම ඔහොම තමා තමන් වැරදි. කරමින් පහල නිලයන්ට ගොරවනව . නමුත් වැරැද්ද කවුරුකලත් වැරැද්දමයි .

  • @pererafrank6470
    @pererafrank6470 18 วันที่ผ่านมา +2

    මහින්ද රාජපක්ෂ ගෙ ආණ්ඩු ව එදා RS කියන රිසවු පොලිස් batayan ව දේශපාලන උවමනාවන් වෙනුවෙන් යොදා ගත්ත..අන්තිමට RS පොලිස් අඩු සුදුසුකම් තිබුණු අය උසස් විම් ලබාගෙන ඉහළටම ගියා ...සුදුසුකම් තිබුණු නිලධාරීන් හැමදාමත් පොලිස් kosthapal ලෙස ඉඳලා වි ග්‍රාම ගිය....ඕක තමයිලු පොලීසිය ට හෙන ගහන්න මුල් උනේ 😢😢😢

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 18 วันที่ผ่านมา +3

    මහ එවුන් එහෙම තමයි පන්දම් අල්ලලා උසස් විම් ලබලා ඕකුන් තමයි පොලිසිය කන්නේ

  • @pererafrank6470
    @pererafrank6470 18 วันที่ผ่านมา +2

    රටේ ජනපති
    අනුර කුමාර කියන්නේ....
    කට පණ ඇති නමුත් කොන්ද පණ මදි පිරිමියෙක් කියලා පොලිස් comisam ගෙන හා නීතිපති ගෙන ක්‍රියා කරන widiyen තේරෙනවා 😂😂😢😢

  • @AjithKumara-v9v
    @AjithKumara-v9v 18 วันที่ผ่านมา +3

    විමල් ජයසිකර මහත්තයා මම මේ ඔබතුමාගේ අහන්නේ දන්නැති නිසා රවුල කොණ්ඩේ වවන එක ශ්‍රී ලංකා දණ්ඩනීදි සංග්‍රහයේ වරදක්ද මට ඒක පැහැදිලි කරලා දෙන්න

  • @karmennagitha
    @karmennagitha 19 วันที่ผ่านมา +3

    Good morning my brother...!

    • @wimaljayasekara583
      @wimaljayasekara583  19 วันที่ผ่านมา

      Good morning too my brother ! Hope, you're well with the family. I was busy, therefore I couldnt writee you. But, you're in my heart often. May God bless you all. Best regards.... 😅

  • @RajapakshaGroup
    @RajapakshaGroup 18 วันที่ผ่านมา +1

    අපි සාජන් කාලෙ ආර් ඇස් අයි ල පොලීසිය ට ආපු හැටි අපි දන්නවා දේසපාලුවන් පොලීසිය කෑවා අහෝ පොලීසිය ට ගිය කල

  • @pererafrank6470
    @pererafrank6470 18 วันที่ผ่านมา +2

    ලොකු ලොක්කන් ගෙ ගු hujja අඳින්න අකැමැති පොලිස් ralahami ගෙ ඔලුවට දාදිය
    දමලා නිසා ටිකක් thoppiya ගලවලා හිටියත් ...ලොක්කා දඬුවම් කරනවා..රස්සාව නැති කරනවා 😢😢😢..පොලිස් ලොක්කෝ හුඟ දෙනෙක් හොඳ wedagath අම්මලා thstthalage දරුවන් නෙමේ නේ 😂😂

  • @MaalikaRanathunga
    @MaalikaRanathunga 18 วันที่ผ่านมา +2

    එතකොට කාන්තා පොලිස් නිලධාරිනියන්ට තොල් පාට කරගෙන ඩියුටි එන්න පුළුවන්ද සර්. නියපොතුත් පාට කරන් ඩියුටි ඉන්න අය ගොඩක් දකිනවා

    • @wimaljayasekara583
      @wimaljayasekara583  18 วันที่ผ่านมา +1

      එහෙම කරන්නට බැහැ! ස්තූතියි !

  • @pererafrank6470
    @pererafrank6470 18 วันที่ผ่านมา +2

    පොලීසියේ ස්වභාවය හා මට්ටම තිරණය කෙරෙන ප්‍රධාන සාධකය වෙලා තිබුණේ...රටේ දේශ පාළුව න් ගෙ
    ආත්මය යි...ඒ එදා නමුත් අද සිස්ටම් change...කියුවත් වෙන්නේ එදා උන දේම තමයිලු 😂😂😂...76 වසරක් පුරාවටම පොලීසියේ උනා වූ අනීතික වැඩ හා අපරාධ හා දූෂිත ක්‍රියාවන් ගෙන වාර්ෂිකව වෙනම pothak ලියවී තිබුණා නම් ඒ පොතේ පිටු සංඛ්‍යාව ගනන පිටු ලක්ෂ 10 ක් වත් වෙයි කියලා මට හිතෙනව...පොතේ බර ton 10 ක් විතර වෙවි 😮😮😮..පොලිස් ඉතිහාසය වැඩි හරිය ක් හරි ගද යි කියලා 😢😢...කියන්නේ 😢😢😢😢😢😢😮😮😮😮😮😮😮

  • @TharinduDanushka-w7u
    @TharinduDanushka-w7u 18 วันที่ผ่านมา +1

    පදිය තලාවේ ඉන්නවා පොලිස් කාන්තාවක් ඉන්නවා මිනිසුන්ට කතා කරන්න දන්නෙ නැ

  • @gayanmadushanka8268
    @gayanmadushanka8268 19 วันที่ผ่านมา +3

    💪

  • @nalinjayawardene2649
    @nalinjayawardene2649 18 วันที่ผ่านมา +1

    DIG is absolutely correct interdicted PS Jayasekara. Please don't showcase your two cents qualities. I stand with the DIG. People should understand the gravity of there acts.

    • @wimaljayasekara583
      @wimaljayasekara583  18 วันที่ผ่านมา

      Hope, you've not read the Code of Institution. And try to comprend itself. Never mind for standing or sleeping with any DIG....

  • @ajithperera6878
    @ajithperera6878 18 วันที่ผ่านมา +1

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 18 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @Neelscott
    @Neelscott 19 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 18 วันที่ผ่านมา +1

    Adambarai obatuma gena sobahadahamah siyall pirisidu karamim pawati obatuma gena adambari dirgatu wewa g

  • @keembiyagechandralal1935
    @keembiyagechandralal1935 19 วันที่ผ่านมา

    මෙහෙම තමයි හමුදා හ සියලු රාජ්‍ය ආයතන
    එහෙම නොවන ස්ථානයක් පුළුවන් නම් කියන්න
    කොවිලෙ කලුවා
    පැහැරැවාට ගද නැහැ නේද

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 วันที่ผ่านมา +1

    Eka hodayi varadi kaloth eliyata😂😂😂😂😂

    • @wimaljayasekara583
      @wimaljayasekara583  18 วันที่ผ่านมา

      ආයතන සංග්‍රහය කියවන්න ඔබත්....

  • @Nayanajeewa1977
    @Nayanajeewa1977 18 วันที่ผ่านมา

    FR ekak danna okinta against

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 18 วันที่ผ่านมา

    🤱🤱🤱🤱🤱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udayakumara2389
    @udayakumara2389 19 วันที่ผ่านมา +2

    Kohomat dan inna babala 2009ta issarala hitiyanam baduma tamai .phone eka kota kota indee.vinaya garuka sewavaka colitiyak tibiya yutui.

    • @MalishaMapitige
      @MalishaMapitige 19 วันที่ผ่านมา

      කිතියක් නැ හිතෙන හිතෙන එවා තමා කරන්නෙ බල්ලො නාවල ගාන කපල ගිහින් දුන්න නමි මොන කල්ප වැඩෙ කෙරැවත් අවුලක් නැ

  • @AsankaPraddep
    @AsankaPraddep 18 วันที่ผ่านมา +1

    Matath kariyek VOP dunna ...Mama magabala bala inne pansan giyama uwa piliganda😂😂😂😂

  • @Sadunrasanga-j6k
    @Sadunrasanga-j6k 19 วันที่ผ่านมา +1

    Me pakayata wepan ekath amathaka wela..... Paw asarana minissu😢

  • @RangaKumara-w1s
    @RangaKumara-w1s 17 วันที่ผ่านมา

    Maha un පුටු wala enne podi නිලධාරීන් nisa.... Hena thama...

  • @GraceJoseph-l9o
    @GraceJoseph-l9o 14 วันที่ผ่านมา

    😂

  • @AsankaPraddep
    @AsankaPraddep 18 วันที่ผ่านมา +1

    Mewage ballo kariyo danaganda oni ubala retaya wenawa kiyala...edata me job nathi una niladaringe munatanam hamba wenda epa...hodata salakai pansan eka madiwei beath ganda😂😂😂😂😂😂

  • @Nayanajeewa1977
    @Nayanajeewa1977 18 วันที่ผ่านมา

    Police enna loku hukannoo kohomath moda pakaiiii....okunta pention Giyama gahanna ona ....

  • @pererafrank6470
    @pererafrank6470 18 วันที่ผ่านมา +1

    😂😂😂😂 අා ආහ් හා haa ààa...ùùu..😂😂😂
    Mahajanathawata
    Priyamanapa පෙනුමක් ඇතුව nositima..කියන වරද මගින් විනය කඩ වීම ලෙස නම් කරමින් පොලිස් ralahami කෙනෙක් ගෙ වැඩ තහනම් කරලා 😂😂😂..එතකොට පොලිස් ලොක්කෝ poddo විසින් අම්මගෙ appage padayen මහජන යට කුණුහරුප හා කියන පරුශ වදන් වලින් විනය කඩ 😮කරන නිලධාරීන් ගෙ වැඩ තහනම් කරන්න එපැයි...මහජනයාට ප්‍රසන්න ලෙස hasurune නැහැ kiyala😂...
    හතර බිරි කතා ...
    හතර බීරි වැඩ...😂😂😂😂😂😂😂😂

  • @AsankaPraddep
    @AsankaPraddep 18 วันที่ผ่านมา +1

    Okunge paul walata pawa me karapu kariwadeta sapawewaaa abarilama pala...

  • @seanvictor736
    @seanvictor736 18 วันที่ผ่านมา

    th-cam.com/video/nUafEfdCkOo/w-d-xo.htmlsi=h81XGE1eaaNsXAsY

  • @උට්ලැයිඋට්ලැයිඌඌ
    @උට්ලැයිඋට්ලැයිඌඌ 19 วันที่ผ่านมา +4

    මම වගෙ පොලිස් කරයෙක් ඉන්න තිබුනෙ T 56 n D I G ගෙ ඔලුවටම කුඩු වෙන්න ශොට් එක දෙනවා එකෙ දෙකක් නෙහෙ

    • @Jehanfernendo-bp4qg
      @Jehanfernendo-bp4qg 18 วันที่ผ่านมา

      උඹලගේ අම්මගෙ රෙද්ද උස්සලා වෙඩි තියපන්...