Wedding Vlog 02 | අපේ Big Day එක 💍💑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • MUA - Nuwan Wijethunga
    Saree - Sarita
    Saree jacket - J by Jinali
    Groom's Outfit - Grooms Art
    Flower decorations - Paradise Flora
    Boquet - Designer flowers
    Bride and Groom's shoes- Walk to glow
    Photography - Dark Room
    Nails - BC Nail Studio
    Locations - Taj Samudra & Gangaramaya Temple
    Find Kavindya Here:
    Apple Music: apple.co/3vybC33
    Spotify: spoti.fi/3P770YF
    Deezer: bit.ly/kavi-on...
    Facebook: @kavindyadikari
    Instagram: @kavindyaadikari
    Website: kavindya.offic...

ความคิดเห็น • 269

  • @Hiru29854
    @Hiru29854 3 หลายเดือนก่อน +57

    ඒ දවස්වල ගොඩක් අය වියදම් කරලා wedding ගත්තා..ඒ වුණාට මේ කොලිටිය ගන්න කාටවත් බැරිවුණා..වසරේ ලස්සන ම මනමාලිය

    • @Minist562
      @Minist562 3 หลายเดือนก่อน +7

      ඔව් ඒක ඇත්ත ❤️❤️❤️❤️

    • @KavindyaAdikari
      @KavindyaAdikari  3 หลายเดือนก่อน +3

    • @tharikaprabodani4123
      @tharikaprabodani4123 3 หลายเดือนก่อน +1

      Mamath me wage simple engagement eka witarai gatte.lassanata tibuna ❤❤

    • @sumedhabothota8848
      @sumedhabothota8848 3 หลายเดือนก่อน

      ​@@KavindyaAdikari❤

    • @sumedhabothota8848
      @sumedhabothota8848 3 หลายเดือนก่อน +1

      ​@@KavindyaAdikari ගොඩක් ආදරෙයි අක්කි අයියා❤ඔයාලට ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා🌹❤

  • @sewpeiris3475
    @sewpeiris3475 3 หลายเดือนก่อน +10

    කාලයක් තිස්සෙ හරිම ආසාවෙන් බලන් හිටපු මගෙ ලස්සන ගෑනු ලමයගෙ ලස්සන ම ලස්සන වටිනම දවස සඳ කුමාරි අපෙ මනාලි උන දවස 😍මිනිස්සු ගොඩක් ඒ කාලෙ ඉඳන් ලස්සනට wedding ගත්තට වැදගත් විදිහට හරි ලස්සන ට දැකපු විවාහ උත්සවය .මේ කොලිටිය ට කාටත් ගන්න බැරි උන දැකම ලස්සන ම wedding එක♥️✨🧿🫠🤌👰‍♀️🤵💍 ගමේ ලස්සන ම ලේලි දනිඳු අයියගෙ අම්මගෙ වේවි! මොකද ඒ ලස්සන රූපෙන් විතරක් නෙවේ හදවතින්ම තියෙන ලස්සනනම මනමාලියක් නිසා. කවීට ගැළපෙන ම කෙනා අපේ ලස්සන මනමාල මහත්තයා කියලා කටපුරා ආඩම්බරයෙන් කියන්න පුලුවන් !කවී ඩැනී ජීවිතේ හැමදාටම සතුටින් ම විතරක් ඉන්න ලැබෙන්න ඕනා..සාර්ථකත්වය යන්න පුලුවන් ඉහලට ම යන්න ඕනා! ආදරෙයි ! බුදුසරණයි ! ජේසු පිහිටයි ! හොඳ මිනිස්සුන්ට කවදාහරි හරි යනවා ජීවිතේ හොඳම දේවල් ලැබෙනවා කියලා කියන්න පුලුවන් එකම උදාහරණය කවී🧿♥️✨ කාලයමයි නිසි විසඳුම් දෙන්නේ පෙර සසරේ මෙන් පින් පිදූ හඳින්!මුතු මතු වේ බලාපොරොත්තු වේ!හිත පුරා මල් පිපෙන වසන්ත ය ඇවිදින් හිස පුරා මල් හලන වසන්ත ය ඇවිදින්🌹 ඔයාගෙ ලස්සන ආදරනීය පවුලත් එක්ක හැමදාටම සතුටින් ම ඉන්න! ජීවිතේ kavi🌙✨♥️ you look so beautiful in white 🤍👰‍♀️✨🫠

    • @KavindyaAdikari
      @KavindyaAdikari  3 หลายเดือนก่อน +2

      ආදරෙයි Sewdy❤️😘

  • @amasha6892
    @amasha6892 3 หลายเดือนก่อน +30

    අන්තිමට අක්කගේ වචන වලට දුක හිතුනා අක්කේ මං අක්කගේ ෆෑන් කෙනෙක් උනේ හරියටම කිවුවොත් මීට අවුරුදු පහකට උඩදි මේ මගේ ෆෝන් එක උනත් මගේ ෆොටෝ වලට වඩා තියෙන්නෙ අක්කගෙ ෆොටෝ දැන් ඔයාලා දෙන්නගෙම ෆොටෝ ඒ කාලේ ඉදන් ඉල්ලුවේ එක දෙයයි මෙච්චර ලස්සන හදවතක් තියන අක්කට ජීවිතේ ලස්සන හදවතක් තියන ආදරනීය කෙනෙක් මුන ගැහැන්න ඕනේ කියලා ඒ දේ ලැබුනා කියලා දැනෙද්දි මගේ සහෝදරියට සතුටක් ලැබුනා වගේ දැනුනා ජීවිතේ අන්තෙටම වැටුනත් අක්කගේ වචන නිසා ආයේ නැගිට්ට වාර මගේ ජීවිතේ අනන්තයි ජීවිතේට අක්කව දැකලා නොතිබුනත් අක්කගේ හැගීම් අපේ හදවතට පුදුම ලගයි අක්කව මුන ගැහෙන්න ආසාවෙන් බලන් ඉන්නවා අක්කා එන හැම වැඩසටහනක්ම එදා බැලුවේ අක්කා නිසා අද බලන්නෙ ඔයයි අයියයි දෙන්නම නිසා පුදුම තරම් සතුටුයි අක්කා සතුටින් ඉන්නවා දකිද්දි. ජීවිතේ අක්කටයි අයියටයි උතුරන්න හරියනවා ඒක මට විශ්වාසයි. කියන්න තියෙන්නෙ කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් ඔයලා දෙන්නා දකිද්දි හදවතින්ම සතුටුයි කවී අක්කේ දනිදු අයියේ congratulations ❤❤

    • @KavindyaAdikari
      @KavindyaAdikari  3 หลายเดือนก่อน +4

      Anee❤️

    • @amasha6892
      @amasha6892 3 หลายเดือนก่อน +2

      @@KavindyaAdikari adarei akke ♥️

  • @disharamadhavi3360
    @disharamadhavi3360 3 หลายเดือนก่อน +10

    අන්න එහෙමයි අභිමානවත් මගුල් ගෙවල් ගන්නෙ ...❤
    ආදරෙයි කවී ... බුදුසරණයි ...❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 3 หลายเดือนก่อน +5

    අනේ ඇත්තටම ආසාවෙන් බලන් හිටියේ මං .❤❤❤❤.ඇත්තටම මාරම චාම් විදිහට ඔයා වෙඩින් එක අරන් තියෙන්නෙ ඇත්තටම ශෝක් ❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න දෙන්නම බුදුසරණයි ❤❤❤❤

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +5

    කවීගෙ වැඩ ලස්සනයි.වෙඩින් එක දවසෙ මුහුන හරිම ලස්සනයි.දනිදුත් හරිම ලස්සනයි.දෙන්නටම ලස්සන සුන්දර අනාගතයක්ම හිමිවේවා.මගෙ පැතුම එයයි.කවී.සතුට හැමදාම රැදේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathkeb
    @sampathkeb 3 หลายเดือนก่อน +12

    Theruwan Saranai..!!!. Kavee & Danindu 😍
    හරිම චාම්.. ඒ වගේම උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවයක්...❤❤❤

  • @koshalirajapaksha-channel
    @koshalirajapaksha-channel 3 หลายเดือนก่อน +7

    නංගී ඔයාගේ මේ vlog එක බලලා අපේ අම්මටත් ඇඩුනා...සුභ පැතුම් ඔයාට...සතුටින් ඉන්න..❤️❤️

  • @gangahettigoda7351
    @gangahettigoda7351 3 หลายเดือนก่อน +6

    ඔබ මා නොදැන ගත්තත් ඔබ ආදර්නිය දුවනියක් . හැම වැඩක්ම සාර්ථකව කරගෙන සැමියාත් සමග විශ්වාසයෙන් ඉදිරියට යන්න ජීවිතයේ.

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 3 หลายเดือนก่อน +5

    ඔයට ආදරෙන් සුබ පතනවා ලස්සන ජිවිතයකට.
    ගොඩක් අදරෙයි ....❤❤❤❤❤

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +4

    කවී මම ඔයාට ගොඩක් ආදරෙයි දුව.මගෙත් ඉන්නෙ එකම දුවක්.එයාට වගේ ආදරනීය හැගුමක්.ඔයාටත් තියෙන්නෙ.අද හරිම සතුටුයි.ඔයා පැතූ ඔයාගෙ සතුට ආදරය ලැබුන.ජීවිතේ අවසන් වෙනතුරු සියල්ල හොදින් කටයුතු කරගෙන යන්න.සෑම මොහොතකම මද්‍යස්තව හිතන්න.ඔයාගෙ ගෙදර අය සමග මගුල්දා සතුටු වූ එක තමා ගොඩක් වටින්නෙ.ලෝකෙකට කියල අනවශ්‍ය කරදර ඇතිකරගන්නවට වඩා අවශ්‍ය ටික දෙනා සමග තමාගෙ ජීවිතේ වැදගත්ම දවස ඔයා අද ගතකලා.බොහොම වටිනව.සුබපැතුම් කවී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukakulathilaka1946
    @renukakulathilaka1946 3 หลายเดือนก่อน +12

    සතුටුයි දුවෙ පුතේ ඔයාලා ගේ අනාගතේට සුබ පතනවා❤❤❤❤ආදරෙයි

  • @BetterThings-jt3co
    @BetterThings-jt3co 3 หลายเดือนก่อน +18

    අන්‍තිම ටික අහද්දි කදුලු ආවා..❤❤❤

  • @chandidissanayake7338
    @chandidissanayake7338 3 หลายเดือนก่อน +21

    මමත් ප්‍රර්ථනා කලා ඔයාට හොදජිවිතයක්. සුබපැතුම් 🎉🎉🎉🎉🎉❤❤❤

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 3 หลายเดือนก่อน +5

    අපේ කවි කෙල්ල ❤ ඔය දෙන්නටම තෙරුවන් සරණයි ❤😍

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ හරිම චාම්, හරිම සරල, හරිම ලස්සන විවාහ මංගල්‍යයක් ..💖 මනාල යුවළ💖 වගේම හැම දෙයක්ම හරිම ලස්සනයි .💖 සමිතා අක්කගේ , කවීගේ ඇස් වල සතුටු කඳුළු හරිම හැඟුම්බරයි .. ඔබ දෙපලටම වාසනාවන්ත යුග දිවියකට සුභාසිංශන එක් කරනවා ... ජයෙන්ම ජය වේවා 🙏💖 තෙරුවන් සරණයි 🙏💖🙏💖🙏💖🙏

  • @kelyanyal.9647
    @kelyanyal.9647 3 หลายเดือนก่อน +7

    Kav manika jewethe purawata ma oya danidu ekkama jewethe aran yanna hema wela ma nihathamani wenna ewasemen jewethe widinna thisthun kotiyak deviyange pihita arakshawa lebewa ❤❤

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 3 หลายเดือนก่อน +4

    එක් වූ දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි❤❤❤❤❤සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ජීවිතේ පුරාවටම ❤❤❤

  • @IvonRoyal
    @IvonRoyal 3 หลายเดือนก่อน +4

    ආදරෙයි.මැණික...ඔයාට ..ඔයා ගේ පව්ලටම.තාත්තා ට..ගොඩක් ආදරෙයි .රත්තරන් .ජේසු පිහිටයි

  • @nerosha2310
    @nerosha2310 3 หลายเดือนก่อน +3

    Lassanai kavi. Hemadhama oyata adharei ❤. Sathutin inna kavi ❤adharei hemadhatama. අන්තිමට duka හිතුනා 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathushinimashika6442
    @chathushinimashika6442 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .....❤❤❤❤ සුභ පැතුම් අක්කා අයියා... මටත් ආසයි ඒ සරල චාම් vedding එකක් කරන්න ❤❤

  • @dinushadinusha1482
    @dinushadinusha1482 3 หลายเดือนก่อน +10

    දැකපු ලස්සනම මනමාලිය🥰🥰තෙරුවන් සරනය් දෙන්නටම❤

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 3 หลายเดือนก่อน +6

    My beautiful Queen’s big day❤️😘

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 3 หลายเดือนก่อน +5

    ලස්සනයි wedding aka .suba anagathayak sathutin inna හැමදාම ❤❤❤❤❤

  • @wellagenavinda6737
    @wellagenavinda6737 3 หลายเดือนก่อน +3

    සුභ මංගල්‍යයක් වේවා .සැමදා සතුටින් ඉන්නම ලැබේවා .

  • @dilrukshl
    @dilrukshl 3 หลายเดือนก่อน +4

    Congratulations ❤❤❤❤💎💎💎💎 & ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරෙයි ❤❤❤❤❤❤

  • @hansaru4865
    @hansaru4865 3 หลายเดือนก่อน +2

    💖💖 හැමදේම හැමදාම ජයම වෙන්නෝනි..තෙරුවන්සරණයී ❤️❤️

  • @risidagee7520
    @risidagee7520 3 หลายเดือนก่อน +2

    Everything looks perfect! I’m glad you found a nice guy like Danidu. He seems genuine ❤

  • @rohinisilva4221
    @rohinisilva4221 3 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි. ❤❤❤

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y หลายเดือนก่อน

    නංගී ඔයාගේ ජීවිතේ සියලුම යහපත් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!! තෙරුවන් සරණයි දෙන්නටම ❤

  • @tharushameedum5411
    @tharushameedum5411 3 หลายเดือนก่อน +6

    Congratulations dear your pure soul deserve this happiness ❤❤❤❤

  • @shanikarajini2398
    @shanikarajini2398 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤ බුදු සරනයි . ලස්සනට ඉන්න

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 3 หลายเดือนก่อน +2

    Harima lassana cham සුන්දර wedding ekak සුබපැතුම් හදවතින් සතුටින් ඉන්න හැමදාමත් budusaranai

  • @disnaniroshani
    @disnaniroshani 3 หลายเดือนก่อน +14

    කවි මැණික ආදරෙයි හැමදාම සතුටින් ඉන්න කවදාහරි මට දකින්න ලැබේවා.

    • @KavindyaAdikari
      @KavindyaAdikari  3 หลายเดือนก่อน

    • @disnaniroshani
      @disnaniroshani 2 หลายเดือนก่อน

      @@KavindyaAdikari තැන්ක්ස් මැණික රිප්ලයි කලාට අදරෙඉ හැමදාම සතුටින් ඉන්න මමත් රට ඉන්නේ කවද හරි මම ඔයාව බලන්න එනවා.

  • @achalaudayangani7780
    @achalaudayangani7780 4 วันที่ผ่านมา

    කාලාකාරයො විදියට අපි ගොඩක් ආදරෙයි ❤ ඒත් සුදන්ත කියන මිනිහා ගෙන් පරිස්සම් වේන්න දැක්කානේ අම්මා call එක anzr කරන්න කලින් ජොන්ස්ටන් ගැන කියලා අපහාස කරපු විදිය....ඔහොම මිනිස්සු ආශ්‍රය කරන්න එපා...මේ වාගේ අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ ........මේ මිනිහා මිනිස්සුන්ට අපහාස කර කර ඉන්නවා

  • @deeekanayake6274
    @deeekanayake6274 3 หลายเดือนก่อน +1

    Love u so much Kavee ඔයාගේ ජීවිතෙ බලපොරොත්තු වන හැමදෙයක්ම ලැබෙන්න කියලා විශ් කරනවා. ඔබ දෙපලට ප්‍රිතිමත් යුගදිවියකට ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 หลายเดือนก่อน +1

    Mn dakapu lassnam wedding eka.awasaneta aduna.anee apita oyge gdak vedios oni e tharam ආදරෙයි ....lassnma so matching 💑 ever budusaranai ❤❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 หลายเดือนก่อน +2

    හරිම simple wedding එකක් 🎉❤

  • @chathurikodithuwakku4439
    @chathurikodithuwakku4439 3 หลายเดือนก่อน +2

    Nangi oya thora gathe hodama malli kenek kavi danidu kiyane mage nendage putha oyawa adaren bala ganawa kiyala hodatama danawa . Oya matale apu wele ape gedrath avith thibuna adarei oyala denatama mama twins akkila malli danawa ❤❤

  • @dayanimendis502
    @dayanimendis502 3 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤ තෙරුවන්සරණයි !!

  • @amsanjeewa4254
    @amsanjeewa4254 3 หลายเดือนก่อน +1

    Game lassanama leli kavindya wewi.adarei.budu saranai

  • @chaminikumari5261
    @chaminikumari5261 3 หลายเดือนก่อน

    හදවතින්ම සුභ පතනවා පුතේ. ඔයාලා හැමදාම සතුටින් සමගියෙන් ජීවතය ගෙනියන්න කියලා. 🎉❤

  • @sanduniwickramasinghe4224
    @sanduniwickramasinghe4224 3 หลายเดือนก่อน +3

    Congratulations Kavi akka & Danidu aiya.. ❤

  • @deepthiamarasinghe5022
    @deepthiamarasinghe5022 3 หลายเดือนก่อน +1

    So happy for you girl....Amazing you capacity....of holding all trouble s.....May you both live long with loads of happiness ❤

  • @MsNilosha
    @MsNilosha 3 หลายเดือนก่อน

    ඔයා වගේ දරුවෙක් පවුලකට වාසනාවක්❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน +3

    Harima lassanai adarei dennatama ❤❤

  • @Tharu-561
    @Tharu-561 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත් wedding එකක් 😍❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 3 หลายเดือนก่อน

    කවී මැණික මම ඔයාට ගොඩාක් ආදරේ ඉතින් සතුටින් ඉන්න මැණික බුදු සරණයි ❤❤❤❤❤

  • @shanisilva6389
    @shanisilva6389 3 หลายเดือนก่อน +2

    It's like a dream, so artistic

  • @mrgo2415
    @mrgo2415 3 หลายเดือนก่อน

    Wedding ek iwr wela lassna song ekk one dear wedding shots ekka pem heena mal pipuna mawathe wage 😍🥰♥ Happy wedded life both of youu

  • @ThusharaAppuhamy
    @ThusharaAppuhamy 2 หลายเดือนก่อน

    Oyta adrean suba patnwa kavi duwa hemadama satutin ena oyla dennta jasu pihitai ❤❤

  • @dilanijayasinghe9728
    @dilanijayasinghe9728 3 หลายเดือนก่อน +1

    U looked so beautiful kavindya...n i love how simple and down to earth u r...wish u both a beautiful wedded life...

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාට කවි ඇතුළු පවුලේ සියලු දෙනාටම!!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 หลายเดือนก่อน

    සුභ මංගලම්.සතුටින් සමගියෙන් ❤❤හොදින් ජිවත් වෙන්න.🌷🌷🌷🥰🥰💕🇸🇬🇱🇰

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 3 หลายเดือนก่อน

    adareyi menika ,hemadama sathutin adaren inna ,budu saranai ❤❤❤❤❤

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 3 หลายเดือนก่อน +1

    Harima.lassanai.duwa.adanna.epa.oyata.hoda.hasbad.kenek.hambawela.inna.satuten.inna.budu.saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @geethagamage3596
    @geethagamage3596 3 หลายเดือนก่อน

    ලස්සනයි ... අනේ ආදරෙයි ගොඩාක් ... සතුටින් ඉන්න 🥰❤️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 3 หลายเดือนก่อน +1

    Congratulations 💐💐💐💐💐💐Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa duwa.putha. ♥️ ❤️

  • @shyamalifernando5898
    @shyamalifernando5898 3 หลายเดือนก่อน +1

    Simple and very beautiful 🥰God bless ♥️

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 3 หลายเดือนก่อน

    හර්ම චාම් විද්යට කලාතැරකින් දැකප්‍ර ලස්සනම wedding එක හර්ම ලස්සනයි මටත් ඇඩ්‍රනා Oyalge ජ්විත තවතවත් ලස්සන වෙන්න සර්තක වෙන්න දෙවියන්ගේ ආසිර්වාදය නොඅඩ්‍රව ලැබේවා ආදරෙයි හැමේටම❤❤❤❤❤❤❤

  • @nipun_555
    @nipun_555 3 หลายเดือนก่อน

    Marama lassanai . adare karanama family ekak ❤❤ hamadama sathutin inna oni

  • @perera9535
    @perera9535 3 หลายเดือนก่อน

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා ......තිස්තුන් කෝටියක් දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ....❤❤

  • @SumedhAlAKMINI-t2s
    @SumedhAlAKMINI-t2s 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කවී ❤️❤️❤️

  • @arunidissanayaka-k9l
    @arunidissanayaka-k9l 3 หลายเดือนก่อน

    Prarthana karana siyalu dema elesinma itu wewa.!!! hemadaamath adarayen, sathutin inna lebeewa. Budusaranai dennatama ❤❤❤

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k 3 หลายเดือนก่อน +1

    congratulations and good luck for your new life

  • @anuradhawanninayaka
    @anuradhawanninayaka 3 หลายเดือนก่อน

    ජීවිතය පුරාම සතුටින් ඉන්න....❤❤❤❤❤❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 3 หลายเดือนก่อน

    කවි මැනික අද තමයි ඹයාගේ wedding video එක බැලුවේ හරිම ලස්සනයි ❤❤❤ඹය දෙන්නටම සුභ අනාගතයක් ආදරෙයි ❤❤❤බුදු සරණයි

  • @mushnmalani390
    @mushnmalani390 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤️❤️❤️

  • @nazreenghaffoor3455
    @nazreenghaffoor3455 2 หลายเดือนก่อน

    Such lovely wedding, its not about the quantity the quality ❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 3 หลายเดือนก่อน +1

    Harima lassanai..Mage.manika..❤❤❤..adaeri oyata patiyo ❤❤❤

  • @chandrakularathna2026
    @chandrakularathna2026 3 หลายเดือนก่อน +2

    Satutin enna duwa oyala dennama ❤❤❤❤

  • @sulochanadias3691
    @sulochanadias3691 3 หลายเดือนก่อน

    Lassanai Kavi….your mother has supported you to complete your decisions as you wish…🎉🎉🎉🎉❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 3 หลายเดือนก่อน

    ඔයාගේ ලස්සන මදවසේ තාත්තා සහ අම්මා හිටියනේ පවුලක් විදියට සුබ පතනවා ඔයාලට .අපි නම් සදහටම ආසා දෙමව්පියන් එකට ඉන්නවා බලන්න..මොනාවුනත් ඔයාගේ සතුටු දවසේ සතුටින් ඉන්න

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 3 หลายเดือนก่อน

    බුද්ධිමත් විවාහ මංගල්‍යය ක්,පුතාලට තෙරුවන් ගෙ ආශිර්වාද ය ආරක්ෂා ව දීර්ගායුෂ නිරතුරුවම ලැබේ වා

  • @ramaniudeni8088
    @ramaniudeni8088 3 หลายเดือนก่อน

    Suba මංගලම් කවි හැමදාමත් ආදරෙන් satutin inna බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samindunavodya8490
    @samindunavodya8490 3 หลายเดือนก่อน

    Harima ලස්සනයි akkiyo wedding eka❤ balan innath asai ❤ හැමදාම adaren sathutin inna 💐💖

  • @sandaminiabeywickrama6431
    @sandaminiabeywickrama6431 3 หลายเดือนก่อน

    හැමදාමත් මේ වගේ හිනා වෙලා ලස්සනට ඉන්න ලැබෙන්න ඕනි කවී ඔයාට ♥️ ආදරෙයි...

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน

    සුභ පැතුම් සැමදා සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanojathomas7625
    @thanojathomas7625 3 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ගොඩක් ආදරෙයි දෝනි. දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @MsNilosha
    @MsNilosha 3 หลายเดือนก่อน

    ඔයා වගේ දරුවෙක් පවුලකට වාසනාවක්❤

  • @markheying2830
    @markheying2830 2 หลายเดือนก่อน

    Rapunzel would be so happy if she sees this!

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 2 หลายเดือนก่อน

    Congagilashans akki oya dannatama❤❤❤

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน

    කවී ඔයාගේ බුද්දි මට්ටම හොදින් පෙන්වූ දිනයක්.හරිම සතුටුයි.😅😅😅😅😅😅😅😅

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf 3 หลายเดือนก่อน

    Happy wedded life to both of you, congratulations 🎉❤

  • @anishasuvimali4078
    @anishasuvimali4078 3 หลายเดือนก่อน

    Budu saranai 🙏 hemdama adaren sathutin Inna ❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 3 หลายเดือนก่อน

    බුදු සරණයි හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 2 หลายเดือนก่อน

    Oya adaddi apitath adenawa nangi.danindu ekka sathutin adaren inna budu saranai

  • @tharakaruweni3971
    @tharakaruweni3971 2 หลายเดือนก่อน

    අනේ කව් හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @sithu9902
    @sithu9902 3 หลายเดือนก่อน

    සතුටුයි සතුටුයි කාවින්ද්‍යා ..අපි හදවතින්ම සුභ පතනවා ඔය දෙන්නටම 🤍

  • @DilmiKarunagama
    @DilmiKarunagama 3 หลายเดือนก่อน +1

    Lasnaii kavii godakkkk❤❤

  • @Hiru29854
    @Hiru29854 3 หลายเดือนก่อน +1

    Congratulations....කවී

  • @lakmaliranaweera1445
    @lakmaliranaweera1445 3 หลายเดือนก่อน

    Be a brand like amma and Thaththa, Kavi n Danidu. Athula ayya can do music for your duet song.

  • @hansiUshmanthi
    @hansiUshmanthi 3 หลายเดือนก่อน

    Lassanai ❤ oya hadahan gana mokkda hitanne nngi ewa attakda

  • @rose-rose2785
    @rose-rose2785 3 หลายเดือนก่อน

    Aww girl ❤❤❤ congratulations ❤️very Simple and elegant

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 3 หลายเดือนก่อน

    Congratulations duwa🎉

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 3 หลายเดือนก่อน +1

    අනේ පුතේ ඔයා ඔයා කියන්න එපා ඔයාගෙ තාත්තා නේ..😢 තාත්ති කියලා කතා කරන්න . එතකොට තවත් ලස්සනයි ..

    • @KavindyaAdikari
      @KavindyaAdikari  3 หลายเดือนก่อน

      තාත්තා ට ප්‍රශ්නයක් තැති දේ ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා☺️🫰🏻

    • @reshanthiwickramasinghe3988
      @reshanthiwickramasinghe3988 3 หลายเดือนก่อน

      අනේ දුව අනිත් අයවගේ ඔයාව විහිලුවකට ලක් කරලා , නෝන්ඩි කරන්න කියපු දෙයක් නෙමෙයි මම . ආදරේට කිව්වේ ..❤❤​@@KavindyaAdikari

  • @perera9535
    @perera9535 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කවි baba.බුදු සරණයි ..ජය වේවා ...❤

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw 2 หลายเดือนก่อน

    Puthe kavi oyala dennata hamadama lasssaana daruwan samaga sathutin inna labewa

  • @Nipun-z5p
    @Nipun-z5p 3 หลายเดือนก่อน

    Congratulations akki❤

  • @chandimaperera8962
    @chandimaperera8962 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤congratulations 🥂