Dosatha Astrology
Dosatha Astrology
  • 50
  • 166 832
දියුණු වෙන්න නම් නිවසේ ප්‍රධාන දොර මේ විදියට තියාගන්න |How the main door of the house affects you
ආයුබෝවන්!
මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.
WhatsApp: 0718664273
නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
දියුණු වෙන්න නම් නිවසේ ප්‍රධාන දොර මේ විදියට තියාගන්න |How the main door of the house affects you
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: www. PanchaaliAstrology
Messenger: m.me/PanchaaliAstrology
Website: dosathaAstrology.com
All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio
มุมมอง: 362

วีดีโอ

ප්‍රබල ගුරු මාරුව | 2024 October 9 | සිතන සියල්ල සිදුවන ගුරු බ්‍රහස්පතී මාරුව | Lagna Palapla
มุมมอง 10K19 ชั่วโมงที่ผ่านมา
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
පරිවර්තන යෝගෙන් ඔබේ ජීවිතය වෙනස් කරන්න | pariwarthana yoga | Astrology sinhala | Horoscope
มุมมอง 59014 วันที่ผ่านมา
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
ලංකා කේන්ද්‍රයට අනුව ජනතාව පීඩාවට ද | රටේ ඉදිරි ගමන ජ්‍යොතිෂයට අනුව | lagna palapala | Astrology
มุมมอง 1.9K14 วันที่ผ่านมา
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
ඔබටත් රාජ යෝග තියෙනවද | මේ ලග්න හිමියන්ට අද ඉඳන් රජ සැප | Raja Yoga | jyothishya | Hadahana
มุมมอง 1.1K21 วันที่ผ่านมา
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
සෙනසුරු මහ දශාව ගැන හරියටම | ලග්නයට අනුව හොදම මහ දශා | enasuru maha dasawa palapala sinhala
มุมมอง 70221 วันที่ผ่านมา
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
රවි ග්‍රහයා ඔබේ කේන්දරෙ බලවත්ද | Ravi grahaya | ravi | lagna palapala | astrology
มุมมอง 526หลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
ප්‍රබල කුජ සිකුරු සං‍යොගය | Kuja sikuru yogaya | කේන්දරයක පිහිටා ඇති ස්ථානය අනුව එහි තොරතුරු
มุมมอง 1.2Kหลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
රාහු ඉන්නේ මේ කොටු දෙකෙන් එකකද | rahu grahaya | raahu apala | Astrology Sinhala | Handahana
มุมมอง 2.4Kหลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
ධනය වාසනාව උදාකරනා බලගතු ග්‍රහ දෘෂ්ටි | Graha drushti |astrology sinhala | lagna palpla |Graha Apala
มุมมอง 380หลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
ඔබව ස්ථිරවම ධනවතෙකු කරවන රවි බුධ සිකුරු ධන යෝග | Dhana yoga in Vedic Astrology | Lagna Palapala
มุมมอง 704หลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
මේ ග්‍රහයෝ කේන්දරයේ ඉන්න තැන අනුව ඔබේ අනාගතය|ස්ථිරවම ධනවතෙකු කරවන ධන යෝග|Dhana Yoga| lLagna palapala
มุมมอง 3122 หลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
ඔබව ස්ථිරවම ධනවතෙකු කරවන ධන යෝග රාජ යෝග ඔබේ කේන්දරේ තියෙනම් | lagna plapla | Dhana yoga |Astrology
มุมมอง 4153 หลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
2024 Senasuru Maruwa| ප්‍රබල සෙනසුරු වක්‍රවෙයි | මේ ලග්න හිමියන්ට සුවිසල් පරිවර්තනයක්|lagna palapala
มุมมอง 3.3K3 หลายเดือนก่อน
ආයුබෝවන්! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. WhatsApp: 0718664273 නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙ...
මෙවැනි ප්‍රබල ත්‍රිකෝණ සටහන් ඔයාටත් තියෙනවද |ඔබ සුවිශේෂියි | Moksha through horoscope |lagna palapla
มุมมอง 6233 หลายเดือนก่อน
ආයුබෝවන්...! මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා. නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාස...
ඔබේ ඉදිරි අනාගතය ගැන මවිතය දනවන හෙළිදරව්වක් | මහා ධන වරුෂාවක් | Astrology sinhala | Suba lagna yoga
มุมมอง 5634 หลายเดือนก่อน
ඔබේ ඉදිරි අනාගතය ගැන මවිතය දනවන හෙළිදරව්වක් | මහා ධන වරුෂාවක් | Astrology sinhala | Suba lagna yoga
ආශාවන් වැඩිකරන කාම යෝග ඔබට තියෙනවද | සැප සම්පත් හා මහා ධනය හිමිවන යෝගය | Asrology | lagna Yoga
มุมมอง 1.3K4 หลายเดือนก่อน
ආශාවන් වැඩිකරන කාම යෝග ඔබට තියෙනවද | සැප සම්පත් හා මහා ධනය හිමිවන යෝගය | Asrology | lagna Yoga
වාසනා මහිමය මතුකරන ධර්ම ත්‍රිකෝණය මෙන්න | Astrology | ග්‍රහ යෝග| Horoscope Sinhala | lagna palapala
มุมมอง 9754 หลายเดือนก่อน
වාසනා මහිමය මතුකරන ධර්ම ත්‍රිකෝණය මෙන්න | Astrology | ග්‍රහ යෝග| Horoscope Sinhala | lagna palapala
ගුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ ඉන්න තැන අනුව අනාගතය | lagna palapala | astrology Sinhala | guru grahaya
มุมมอง 8K4 หลายเดือนก่อน
ගුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ ඉන්න තැන අනුව අනාගතය | lagna palapala | astrology Sinhala | guru grahaya
ඔබේ නවාංශකය බලවත් ද|ලග්නය හා නවාංශක|Nawanshakaya|Astrology sinhala|lagna palapala |astrplogy sinhala
มุมมอง 2.7K4 หลายเดือนก่อน
ඔබේ නවාංශකය බලවත් ද|ලග්නය හා නවාංශක|Nawanshakaya|Astrology sinhala|lagna palapala |astrplogy sinhala
ප්‍රබල ධන යෝග සහිත ග්‍රහ මාරුව | අද හෙටම රටට වෙන්න යන දේ | Lagna palapala | graha Maruwa sinhala
มุมมอง 1.6K4 หลายเดือนก่อน
ප්‍රබල ධන යෝග සහිත ග්‍රහ මාරුව | අද හෙටම රටට වෙන්න යන දේ | Lagna palapala | graha Maruwa sinhala
ප්‍රබල ධන යෝග ඔබටත් තියෙනවාද | Dhana yoga in Vedic Astrology | Lagna palapala | astrology sinhala
มุมมอง 2.5K4 หลายเดือนก่อน
ප්‍රබල ධන යෝග ඔබටත් තියෙනවාද | Dhana yoga in Vedic Astrology | Lagna palapala | astrology sinhala
දෙවැන්නාධිපති හා සම්බන්ධ ධන යෝග හදුනා ගමු | Lagna palapala | dana wasana | astrology sinhala | money
มุมมอง 3.3K4 หลายเดือนก่อน
දෙවැන්නාධිපති හා සම්බන්ධ ධන යෝග හදුනා ගමු | Lagna palapala | dana wasana | astrology sinhala | money
මෙන්න මේ කොටුවේ රාහු සිටී නම් ඔබත් සුවිශේෂියි | Astrology sinhala | rahu apala|රාහු හා කේතු හදුනාගමු
มุมมอง 4.1K4 หลายเดือนก่อน
මෙන්න මේ කොටුවේ රාහු සිටී නම් ඔබත් සුවිශේෂියි | Astrology sinhala | rahu apala|රාහු හා කේතු හදුනාගමු
Ravi sanyoga | ketu | lagna palapala | astrology sinhala | sinhala astrology | කේතු සමග සංයෝග
มุมมอง 4785 หลายเดือนก่อน
Ravi sanyoga | ketu | lagna palapala | astrology sinhala | sinhala astrology | කේතු සමග සංයෝග
කේන්දරයක හතර වැන්නේන් කියවෙන කරුණු | ඔබේ අනාගතය ගැන විශේෂ රහස් | Astrology | Horascope sinhala
มุมมอง 2.7K5 หลายเดือนก่อน
කේන්දරයක හතර වැන්නේන් කියවෙන කරුණු | ඔබේ අනාගතය ගැන විශේෂ රහස් | Astrology | Horascope sinhala
Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවxශකේ ග්‍රහයෝ "උච්ච සහ නීච" වීම| lagna palapla
มุมมอง 2K5 หลายเดือนก่อน
Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවxශකේ ග්‍රහයෝ "උච්ච සහ නීච" වීම| lagna palapla
චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala
มุมมอง 4.5K6 หลายเดือนก่อน
චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala
අවුරුදු නැකත් හරියටම හරිද | Sinhala Hindu Aluth Avurudda Lagna Palapala 2024 | lagna palpla
มุมมอง 2706 หลายเดือนก่อน
අවුරුදු නැකත් හරියටම හරිද | Sinhala Hindu Aluth Avurudda Lagna Palapala 2024 | lagna palpla
2024 ගැන සිදු කල විශේෂ හෙළිදරව්ව මෙන්න | Surya grahanaya‍ | What is the Solar Eclipse | Astrology
มุมมอง 7696 หลายเดือนก่อน
2024 ගැන සිදු කල විශේෂ හෙළිදරව්ව මෙන්න | Surya grahanaya‍ | What is the Solar Eclipse | Astrology

ความคิดเห็น

  • @manuwan9102
    @manuwan9102 2 วันที่ผ่านมา

    mage buda sikuru 11 buda uchchai sikuru nichay

  • @chinthawijetilake6858
    @chinthawijetilake6858 3 วันที่ผ่านมา

    Meyage anawaki boru....Ranil nawatath janadipathi wenawai kiyala meya baila gahuwa

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 4 วันที่ผ่านมา

    ඔබතුමියට බෙහෙවින් ස්තූතියි ❤️❤️🙏🙏

  • @ddegambada
    @ddegambada 5 วันที่ผ่านมา

    Have you forgotten to tell about Makara Lagna

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 5 วันที่ผ่านมา

    මකර ලග්නයට කිව්වෙ නෑ වගේ

  • @varuthapadathagamingzone3442
    @varuthapadathagamingzone3442 5 วันที่ผ่านมา

    මකර ලග්නය කිව්වෙ නැ

  • @sujeewaperera4301
    @sujeewaperera4301 5 วันที่ผ่านมา

    බොරැ අනේ අම්මෝ 😮😮😮

  • @gaminidarmadasa430
    @gaminidarmadasa430 5 วันที่ผ่านมา

    Makara gedara gihin

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 5 วันที่ผ่านมา

    බොරුවේ උපත.

  • @brideinstyle5546
    @brideinstyle5546 5 วันที่ผ่านมา

    අයියෝ මෙයා ලග්න මග අරිනවනේ

  • @DilshanBandara-bt1hj
    @DilshanBandara-bt1hj 5 วันที่ผ่านมา

    දේව යෝග යනු කුමක්ද

  • @pathiranasir.
    @pathiranasir. 5 วันที่ผ่านมา

    ලග්න පලාඵල කියනකොට මුල් එව්වට හුඟ වෙලාවක් ගන්නවා. අගමැ ලග්න ටික මීන ලග්නය වගේ ඒවට නිකන් වචනයක්වත් කියන්නේ නැහැ.කුම්භ ගක්නේට කියන්නෙම නැහැ. මොකක්ද ප්‍රශ්නය අධ්‍යාපනයේ ප්‍රශ්නයක්ද. ..

  • @viduraRandika-z7e
    @viduraRandika-z7e 5 วันที่ผ่านมา

    😂😂

  • @ayeshabandara8463
    @ayeshabandara8463 6 วันที่ผ่านมา

    Mage kumba lagne guru 9 oya keyana de එහෙම na anun wenuwenma gewathwena mama harema sanwedi sathunta pawa karunawa dakwana kenek

  • @videoloke3405
    @videoloke3405 6 วันที่ผ่านมา

    හොදම ලගණය සිංහ එකයි කිව්වෙ නැත්තේ

    • @ashensankalpa5697
      @ashensankalpa5697 6 วันที่ผ่านมา

      ලොකු අම්මගේ හු😂😂

  • @videoloke3405
    @videoloke3405 6 วันที่ผ่านมา

    සිංහයට මොකද කිව්වෙ නැත්තේ

  • @oniya-r3e
    @oniya-r3e 6 วันที่ผ่านมา

    සිංහ ලග්නයට කියන්නේ නැත්තේ ඇයි .........

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 6 วันที่ผ่านมา

    Haaaaneeeeeey etttttthamdaaaaa aneeeyyyyyy😅😅😅😅😅😅😅😅

  • @krishgunasekara5706
    @krishgunasekara5706 7 วันที่ผ่านมา

    Mewa boru...

  • @kapiarohan1842
    @kapiarohan1842 7 วันที่ผ่านมา

    Oba thumiyata budusaranai

  • @AchiniNidarsha
    @AchiniNidarsha 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 7 วันที่ผ่านมา

    😢godak..osturteimahathmaeyata❤😂🎉😢😮😅😊

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 7 วันที่ผ่านมา

    Ane sil tikak ganna elagabawayata.

  • @porawagamasudamma
    @porawagamasudamma 7 วันที่ผ่านมา

    බුධ ගුධ මාර්ගයෙහි ගැටේ ගුධට මලපනී.

  • @jenniepe4084
    @jenniepe4084 7 วันที่ผ่านมา

    මකර ලග්නය ගැන කියවේ නෑ...එය මග හැරුණා නේද.මිස්.

  • @porawagamasudamma
    @porawagamasudamma 7 วันที่ผ่านมา

    😅😮😢🎉😅😮😢🎉

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 8 วันที่ผ่านมา

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා

  • @isheerandi2231
    @isheerandi2231 9 วันที่ผ่านมา

    1 කේතු 7 ගුරු සමග රාහු,, ඒ දෙක අතර ඔක්කොම ග්‍රහය ඉන්නව ,, පූර්ණ කාල සර්ප යෝගයක් තියෙනව කියල තියෙන්නෙ..

  • @AhinsaSamanmalee
    @AhinsaSamanmalee 12 วันที่ผ่านมา

    ඔය 6 යොනි කියන එක අසුබයිනම් අනිත් 5 හොදයි.. එතකොට හරියන්නෙ නැද්ද

  • @sisirasisira2258
    @sisirasisira2258 14 วันที่ผ่านมา

    අප්පොචියේ මෙන්න මුන්ද ආයෙ ඇවිත් පච කෙලින්න😁

  • @DilshanBandara-bt1hj
    @DilshanBandara-bt1hj 15 วันที่ผ่านมา

    දේව යෝග යනු කුමක්ද

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 15 วันที่ผ่านมา

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා

  • @indrajithWijesiriwardena
    @indrajithWijesiriwardena 16 วันที่ผ่านมา

    Thank you. Question 1. Predictions are valid after 21st September or before?

  • @renukajayasinghe8589
    @renukajayasinghe8589 18 วันที่ผ่านมา

    හදහනේ නීච උච්ච හදුනා ගන්නේ කොහෙද

  • @sathnada9898
    @sathnada9898 19 วันที่ผ่านมา

    දැන් රටේ පෞ'ර්'ශය විනාස වුනානේ .හිඟන නිකමෙක් රජ වුනානේ. හිතාමතාම සැලසුම් සහගතව වංචනික ලෙස අඥාන ජනතාව රවටා ඇත. 2024 09 24 වාද පිටිය (පැය 1 විනාඩි 43 බලන්න ) රට 2022 තිබුනාටත් වඩා පහත වැටී ඇති බව මවා පාමින් අඥාන මිනිසුන් රවටා බලය මංකොල්ල කාපු JVP හිඟන නිකමා ගේ පිරිස ආර්'ථික වර්'ධන වේගය 4.2 ක් බව ඡන්දයෙන් පසුව සිනාසෙමින් පිළිගත්තා .අපි නම් රැවටුනේ නැත.වහා කාලා මැරෙන්න වෙනවා නියතය.හිතාමතාම සැලසුම් සහගතව වංචනික ලෙස අඥාන ජනතාව රවටා ඇත. ඍන 7 තිබු රට ධන 4ට වැඩිකර 12% වර්'ධනයක් ලෝකය මවිත කල ශ්‍රීමත් ගරු ජනපති රනිල් වික්‍රමසිංහ මැතිදුන්ට ගෞරවය වේවා.

  • @sithumlahiru-wo8hb
    @sithumlahiru-wo8hb 21 วันที่ผ่านมา

    මම මීන. මගේ ලග්නාධිපති ගුරු ඉන්නේ කේන්දරේ 9 කොටුවේ. තව ඒ 9 වෙනි කොටුවෙම රවි සහ බුධ ඉන්නවා. එතකොට මගේ ලග්නාධිපති නීචයිද නැද්ද කියල මට කියන්න පුළුවන්ද 🙏

  • @nadeebiyangika89
    @nadeebiyangika89 22 วันที่ผ่านมา

    Sunapa යෝගය thiyenawa🙏

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @RumeshTharanga-tz5mg
    @RumeshTharanga-tz5mg 26 วันที่ผ่านมา

    මෙිනාකිචිචි කියන බොරු අහන හරක් පවු උබල 😅😅

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 27 วันที่ผ่านมา

    Miss mesha ,wrushchika gelapenne neha ne

  • @chathurangasampath6523
    @chathurangasampath6523 28 วันที่ผ่านมา

    මගුල, චන්ද්‍රාදි යොගයයි, ලග්නාදි යොගයයි දෙකම එකයි, චන්ද්‍රයාගෙන් 678 සුබ ග්‍රහයන් පිහිටිම,

  • @vishu438
    @vishu438 29 วันที่ผ่านมา

    Meena lagne Mage Ravi sikuru 10.. dhanu raashiye....

  • @vinodsisil6768
    @vinodsisil6768 29 วันที่ผ่านมา

    රවි 10 වන භාවයේ වෘෂභ රාශියෙ සතුරුව පිහිටීම කොහොමද

  • @Susanthiransinha
    @Susanthiransinha หลายเดือนก่อน

    රවි බුධ සිකුරු කුජ 12 කොටුවේ ඉන්නෙ ඒක හොඳයිද

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh หลายเดือนก่อน

    ❤❤❤❤

  • @beatricemallika2441
    @beatricemallika2441 หลายเดือนก่อน

    කූම්භ ලග්නය,කුජ සිකුරු 7 රවි බුද 8 ශනි9 රාහු3 ගුරු ච 12 කොහොමද

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 หลายเดือนก่อน

    කුජ 4 සිටීම ලොකුවට බලපාන්නේ නැත.. භෞම දෝෂය තදට යෙදෙන්නේ නැත...

  • @SurangaLakmal-u4y
    @SurangaLakmal-u4y หลายเดือนก่อน

    Mage puthatat kala sarpa yogaya tiyenawa .ane puthage welawa bala ganna puluwanda madam

  • @NiluKumari-p6y
    @NiluKumari-p6y หลายเดือนก่อน

    මෙි නාකි ගැනි කවදාවත් හොදක් කියන්නැ .

    • @samandealwis8184
      @samandealwis8184 หลายเดือนก่อน

      ඕනවට වඩා හොදකියන්නේ බොරැ කාරයෝ. කෙසේ වෙතත් ඕනෑම කෙනෙකුට ගරුසරු ඇතිව කතා කරන කෙනාට දෙවිවරැ වගේම විශ්ව මාතාව බැල්ම හෙලනවා. කරන්න

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti หลายเดือนก่อน

    kuja sikuru 7 meena lagnya. sthri... me tathwaya kihmada