Ane akki mama 2024 a/l karanne mama mage uparimaya karala kohoma hari colombo law faculty enawamai.thawa thawath me wage videos karanna .eka godak watinawa apita❤❤
@@HiruniChandrasekara plz reply akke.sinhala medium walin law karanna puluwanda apahu.2020 al batch eken passe colombo law faculty eke sinhala medium walin karanna ba kiyala kattiyak kiuwa law.dan apahu puluwanda.ane reply karanna
akke man 2025 A/l art karanne. BC, agriculture, geography. Apita lagadi first term test eka tibba. Mat agriculture amarui. Man history walta kamati hinda maru wenna asai. Mat wad tika karaganna puluwan weida. Time atiweida?
Z core eka 1.9,2 unoth aniwaryema law enna puluwan neda.... ethakota island 250 athara inn oni kiynne boru da Akkige district island rank ek kohomda akki.oy.mona district da...
My dream ❤ I want to be a lawyer. I think I can do that Tnk you sister for this vlog❤
😍❤️🔥
Mm campus student kenek eth akkige motivation behaviour ekata godak asai..thank you akki mehema motivate karanawata 😇🥰❤❣🙏
Aneeeee 🥺 tnq so much nangii 😭🥳🤍🫂
My dream ❤😘😍
😍🤍
Ane akki mama 2024 a/l karanne mama mage uparimaya karala kohoma hari colombo law faculty enawamai.thawa thawath me wage videos karanna .eka godak watinawa apita❤❤
මේ හදබිම
හැමදාකම
නිසල ය..ගැඹුරු ය.. තුරුණු ය.. 🥺
ප.ලි. - කවුද ඒ ඔයා එක්ක ඉන්න ලස්සන කෙල්ල 😌
😘🫂
Just like you neh 🙈😉✨
My dream uni 🥺💖 komahari enawaa 😘
මම ඉස්කෝලේ ඉවර වෙලා යන ගමන් හැමදාම බලාගෙන යනවා❤
@@ashanmethmal734 දවසක අනිවාර්යයෙන් අපේ කැමපස් එකටම එන්න ❤️🔥🥳🤍
Akke mata exam valata thava dhavas 14 thiyanne
Mage o/l English vala S
O/l march eke thiyane university apply karannakota o/l results evlilla nehe 🙂 avulen inne akke mama monavadha karanne🙂🙂🙂🙂 oya mekata rply kaloth mage jeevithetama hodhak vei kiyala hithanava akke
ඉස්සරලම දැන් ලගම එන exam එක ගැන හිතන්න .. ඒකට වැඩ කරන්න.. පස්සේ ඊට පස්සේ ඒ එන exam ගැන හිතමු.. මුලින්ම දැන් ළගම එන exam එක හොදට කරගන්න 🔥💚
My dream❤
😍⚖️🤍🥳
My target ❤❤❤❤❤❤
Good Luck 🩶😍🫶
Hi Akke. මම 2022 A/L කරලා law faculty select වෙලා ඉන්නේ. අක්කේ මට දැන ගන්න ඕනේ අපිට faculty එකේ උගන්වන ඔක්කොම subjects උගන්නන්නේ English medium වලින් ද කියලා ? Sinhala medium නැද්ද ? අපිව English exam එකක් තියලා first day එකේ අපේ දැනුම අනුව අපිව level කරනවාද ? Please reply me.
nangi medium තුනම තියෙනවා.. 🤍✨Ow nangi ඔයාලව බෙදනවා ඒ exam එකෙන් ..ඒ level අනුව තමයි english අවුරුදු 04 ම ඉගෙනගන්නවද නැත්නම් දෙකයිද තුනයිද අවුරුද්දයිද කියල තීරණය කරන්නේ 🤍 අපිට ලැබෙන ලකුනත් එක්ක තමයි ඒ විදියට බෙදන්නේ නංගි✨
@@HiruniChandrasekara plz reply akke.sinhala medium walin law karanna puluwanda apahu.2020 al batch eken passe colombo law faculty eke sinhala medium walin karanna ba kiyala kattiyak kiuwa law.dan apahu puluwanda.ane reply karanna
Akke පළවෙනි lokuma library aka me campus ake neda thiyenne ...ada ahala thibuna..exam akatath😊
No Asians 2nd library eka Peradeniya university eke thiyanne
@@Umeshisingle ok...thanks akki😇😁
2025 A/L krnne LLB ekk karanna colombo law faculty ekat enna mara aswen inne aniwren enwa❤. Thank you akki😁❤️
Low nemei lamayo law
Lawyer kenek wenna inna oya oyage future job eke nama ada idan hariyata liyanna hodada 😁
Typing mistake ane🥲
✨⚖️🤍🥳
Mget lokum target ek colombo university eke law faculty ekt koma hri select wenn 😩❤️
අනිවාර්යයෙන් එන්න 🥳💚✨
@@HiruniChandrasekara all your goals should be successful ,sis ❤️
Akke law faculty eke English medium witharada lectures thiyenne , English, Sinhala dekama thiyenawada
dream ❤
🥳🤍✨
My dream❤
😍🥳🤍
Wow amazing nangi ❤
Tnq so much akka 🥺🤍🫂
Akka,free welawaka Geography subject ekata wada karana vidiha video ekak danna puluwnd 😻
th-cam.com/video/j2bPXsbuRW4/w-d-xo.htmlsi=BeUio0bIETp3pHne
Done 🙊🤍
@@HiruniChandrasekara thankyou akka ❤️
Dream ❤
😍😍😍
My dream🥺❤️
😍🤍
My Dream Law🥺💓
😍❤️🔥🥳
@@HiruniChandrasekara akki🥲
Nice❤❤❤
😍🧡🙈
akke මට උදව්වක් කරන්නකෝ මට හොද degree tikak කියන්නකෝ මන් art kale z 1.7110 plz job තියෙන degrees tikak😢
අක්කෙ රිප්ලයි එකක් ඕන
මම 1st ශයි කලේ 2022.මම මේ පාර 2nd ශයි එකේ එක විශයක් ලිව්වා.අනිත් විශයන් දෙකට යන්න විදිහක් නෑ අසනීප වුන නිසා.එහෙම උනොත් absent කියලා වැටෙන නිසා 3rd එකට ඇප්ලයි කරද්දි ප්‍රශ්නයක් වෙනවද ඒක.නැත්නම් ඒකෙන් වෙන්නෙ 2rd ශයි එක නැති වෙන එක විතරයි නේද
එතකොට ඊලග පාර එන්නේ ඔයාගේ 3rd shy eka නංගී ✨🤍
Akke 3rd shey valin law lebenavadha???
❤❤❤❤😘😘😘🥰
🙈😍🤍
🥹🥹🥹😇😇😇
මාත් දවසක එනවමයි❤❤
අනිවාර්යයෙන් එන්න 🎉🥳😍
Akkeyio ict .bc .political wage subject s hodayid law yanna
Ow nangi law ynna පුලුවන් 🔥🤍
Managment facultiya pennannko❣️😁
Math colombo law facaulty student knk ❤️
😍😍❤️🔥
Akki o/l ganam w thibboth low karanna colombo uni enna barida 😢😢
Math asai colombo law faculty ekata enna. LLB degree ekkin lawyer kenek witarada wenna puluwan .
@@harshananandima6988 nah lawyer කෙනෙක් විතරක් නෙවෙයි වෙන්න පුලුවන් ගොඩක් job opportunities තියෙනවා ✨🥰
Ict ,agri science ,agro technology කරලා law faculty ynn පුළුවන් ද
Puluwan
Akke usaspena kohomada z eka oni ane please kiyannako oya karapu subject monada
Mamath me para law faculty select vela thiyenava akka colombo university
Aww congratulations nangii 🥳😍
Hello... which is the best university for Law PhD in srilanka???
❤️🔥😘
🥺🫂😘✨
👍👍
😇✨😍
❤❤❤❤❤
🙈🥳🤍
akke man 2025 A/l art karanne. BC, agriculture, geography. Apita lagadi first term test eka tibba. Mat agriculture amarui. Man history walta kamati hinda maru wenna asai. Mat wad tika karaganna puluwan weida. Time atiweida?
First term එකනේ නංගී සමහර විට ඔයාට කිසිම දේයක් ඒ විෂයේ තේරුනේ නැති වෙන්න නැති නැත්නම් වෙන මොකක්ම හරි හේතුවක් නිසා..
ඔයාට ඒ subject එක ගොඩ දාගන්නම බැහැ කියල හිතේ නම් වෙන එකකට යන්න නංගී.ඒක තමයි හොදම .
නැත්නම් subject එක ගොඩදාගන්න පුලුවන් මහන්සි වෙන්න පුලුවන් කියල හිතේ නම් ඒ subject ම කරන්න නංගී ✨
අවුරුද්දක් තියේනේ .. කාලේනම් අලුත් විෂයකට ඇති ..ඔයා හොදටම මහන්සි වෙන්න ඕන. පරන notes එහෙමත් හොයාගෙන cover නොවුන පාඩම් අල්ලගෙන වැඩ කරන්න ඕනේ.. ✨🦋 බය වෙන්න දෙයක් නැහැ you can ✨🥰
@@HiruniChandrasekara thank you 💜️
❤❤
🤍✨😍
Akke oyage district rank eka kiyada
Akkige al ol results kohomda.... English wslata monads thibbe
❤
🙈🤩🤍
akke law faculty eke 2nd shy or 3rd shy ayath innawada ?
Ow nangi innwa 😇🤍
Akki oya karapu subject monawada al...
Geography Media sinhala nangii ✨🤍
අක්කා island 250 අතර ඉන්න එක අනිවාර්යෙන්ම ඕනද ඒකියන්නේ...මම එක z එකක් දැක්කා එයා district 5 island 400 ගනක් එයා කරලා නම් තියෙන්නේ ඉතිහාස සංගිතය ඒ වගේ subject...
@@rashmirashmi6507 music කරොත් law යන්න බෑ නංගී 💔
Ah eka thamai ajki math baluwe....
Mucis nisada Isla rank eka echchr basse
Z core eka 1.9,2 unoth aniwaryema law enna puluwan neda.... ethakota island 250 athara inn oni kiynne boru da
Akkige district island rank ek kohomda akki.oy.mona district da...
අක්කෙ අවුරුදු හතරම හොස්ටල් දෙනවද ඉන්න🥺
ඒක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙනවා.. අපේ colombo uni eke තෝරාගත්ත ඉතා සීමිත පිරිසකට අවුරුදු 04 ම දෙනවා..😇
@@HiruniChandrasekara අක්කෙ එත්කොට ඉගෙනගන්න ගමන් මොකක් හරි ජොබ් එකක් කරන්න වෙලාවක් තියෙයිද . ඒම ජොබ්කරන අය ඉන්නවද .තමන්ගෙ වියදම් හොයගන්න 🥺 හොස්ටල් හම්බුන් නැතිඋනොත්
@@Malki-C ow හොයාගන්න පුලුවන්.. එහෙම කරන ළමයි ඔනේ තරම් ඉන්නවා 💯🤍
@@HiruniChandrasekara 💖😊😘
Akki oyage z-score monavadha?
2.0985 nangi 😇💝
මා හිරුවා❤
🫂😘✨
Akke ane oyawa sambandakaraganna puluwan whatsapp number ekak denna barida ane oyata pin
Dream ❤️
🥳😍
My dream ❤️
🥳🤍⚖️
මන් 1st ශයි පොදු පරීක්ශනෙයි,ඉන්ග්ලිස් එකයි ලිව්වා.පොදු පරීක්ශනේ පාස් ඒත් ඉන්ග්ලිස් එක පාස් නෑ.ඒ නිසා 2nd ශයි එකේ දෙකම අයදුම් කරලා පොදු පරීක්ශනේ ලියන්නෙ නැතුව ඉන්ග්ලිස් එක විතරක් ලියලා පාස් කර ගත්තම හරි නේද.ආයෙම 3rd ශයි එකේ ඉක්සෑම් කලොත් ඒ දෙකම ඒ ශයි එකේ ලියන්න ඕන නෑ නේද.එතකොට පොදු පරීක්ශනෙයි ඉන්ග්ලිස් එකයි රිසාල්ට් එකයි ශීට් තුනක නිසා කැම්පස් ඇප්ලයි කරද්දි එහෙම ඉදිරිපත් කරන්න පුලුවන්ද..අක්කෙ මේකට උත්තරයක් දෙන්නකෝ🥺
@@Sachini_wathsala පොදු පරීක්ෂණය ලකුණු 30 ට වඩා ගන්න ඕනේ අනිවාර්යයෙන් .. english බලන්නේ නැහැ campus ගද්දි. නමුත් English exam එකට absent නොවී පෙනි ඉදල තියෙන්න ඕනේ..නමුත් ඔයාට english ලියන්න පුලුවන් ඒක ප්‍රශ්නයක් නැහැ නංගී.💖
Result sheet තුනක තියෙන එක ගැනනම් මට හරි අවබෝධයක් නැහැ නංගි.. ඔයාට පුලුවන් UGC එකට කතා කරලා ඒ ගැන හරියටම දැනගන්න...✨
Akki o/l ganam w thibboth low karanna colombo uni enna barida 😢😢
❤😍😍😍
😍🤍🫂
❤️
🥰🤍✨
❤
🤍✨🥰
❤😊
✨😇🤍