ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බබාගේ කාමරය හරිම ලස්සනට පිලිවෙලකට තියන් ඉන්නවා අක්කී ඔයා බබාලට කාමර සුදානම් කරන්න ඉන්න අයට හොඳ අදහසක් මේක අනවශ්‍ය දේවල් නැති නිදහස් කාමරයක් පිළියෙල කරගන්න . ගොඩක් වටිනවා බොහොම ස්තූතියි .🌷🌷🌷
අනේ thank you නංගා ඔයාගෙ ලස්සන comment එකට. 😘😘❤️❤️
බබාට අවශ්‍යම ප්‍රයෝජන වත් දේ විතරක් තියෙනලස්සන baby room එකක්අලුත් අම්මලාට හොඳ අදහස් තියෙන වීඩියෝ එකක
❤️❤️
Well organized baby room. Apinan specific room ekak arrange kare na. Danata baba ape room eke arrange kare.. badu adu tharamata hodai ne..❤❤❤❤😊😊😊
ඒක ඇත්ත. වැදගත් වෙන්නේ ඔයාටයි බබාටයි කොයිතරම් පහසු ද කියන එක නේ dear 😊❤️❤️
Nice nice very very nice and cute things.Plz do a home tour.Stay safe and god bless you three.❤️🔥🙏
God bless ❤️❤️
Akke me video eke oya pennana badu gaththe kohenda kiyala kiyannako.
Its a well clean and tidy baby room dr..really nice arrangement..I feel i could have known it before ane...
Thank you darling. You can do it for the next baby 😉😉😘😘
ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. මගෙ නෝනටත් දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙ නවතින්නවත් බඩු ටික ගන්න විදියක් නැතිව ඉන්නෙ. අපිත් එක්ක බලනකොට ඔයාලා අහස අපි පොලවයි වගේ. තෙරුවන් සරණයි❤
No.ekak dapan machan
@@sundarasrilanka85නිකන්ද කියන්නේ ලංකාවෙ ඉන්න බහුතරයක් අම්මලා ලමයින්ව හදන්නේ හිත් උණු වෙන්න කියලා. ❤
Akki cupboards wala pahala thyna badu nawila ganna amatu nadda me vdhata design karagththma
Get well soon akke💕
Thank you පැටියෝ 😘
Mn Ada Oyage video eka blnne akkiyo Ai oyta Husma genime apahasuthawaya awe matat eka Pelak welwata tynwa mata Sema tynwa Tikak oyata hari Giyda eka
Well prepared room.. ❤❤❤💖😍
Thank you 😘 😘
Akki oya oya thotilla gawa tiyena baby mobile macrom eka kohenda gatte onlineda
අක්කා අලුත් බබාට A/C දැම්මට අව්ලක් නැද්ද.....mona vage tepm hoda.
😅😅
Dan හොඳයි da akke parisamin enna akke lasanai room aka akke teruwan සරණයි 3 දෙනාටම
අනේ දැන් හොඳයි නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
So cute..❤.. Thank u for sharing ur ideas..❤❤
It's a very simple room. Hope you liked it darling 😘😘❤️❤️
@@paba-amomslife yes like it so much..❤
😘 😘
Akke me baby cot eka kohenda gaththe kiyala kiyannako. Man inne Melbourne.
Baby Bunting, Amazon දෙකෙන් තමයි මට මතක විදිහට
@@paba-amomslifeThanks akka ❤️
Nicely arranged darling 😍
Thanks hon 😘😘
Akki wow🌸🌸💙💙💗💗❤❤ oyata dan saneepaida? BuduSaranai JesuPihitai Hemotama akki🤩🤩😍😍😘😘💞💞
දැන් හොඳයි පැටියෝ. Thank you මං ගැන හෙව්වට 😘😘😘 බුදු සරණයි ❤️❤️
Beautiful ❤️❤️❤️❤️
❤️❤️❤️
Cot brand එක මොකද්ද?
Baby bunting එකෙන් ගත්තෙ. ❤️
akki oya baby nest aka clean karaganne kohomada
වැඩිය හෝදන්න බෑ ඒක. හෝදනවා නම් අතේ තමයි.ඒ නිසා nest එක උඩින් රෙද්දක් දාලා Use කරන්නේ මම නම්. 😊
💐💐Happy New year.. 💐💐
Happy new year darling 💐😘
Me stikar gnna thiyenne koheda akke..colaba awata
Online බලන්න නංගා. Daraz, vimuno paradise වගේ තැන් කීපයක්ම තියෙනවා. හැබැයි මං ඉන්නෙ ලංකාවේ නොවෙන නිසා මම ඔය තැන් වලින් අරගෙන බලලා නම් නෑ. ❤️❤️❤️
Wall stickers center srilanka page eke blnna dr
හරි ශෝය් අක්කි
Thanks නංගා 😘 😘
Simple and elegant room❤️
Thanks sweetie ❤️ ❤️
Oya wage napis kohenda akki ganne.shok ane
Online ගත්තෙ ❤️❤️❤️
👍👍👍
❤
hi man australia inne,,,, oya babata use karapu product monawada? Kiri erenna monawada kewe
විශේෂ දෙයක් කෑවේ නම් නෑ dear. ඒත් මං lactation cookies නම් හදල කෑවා. බබාට එක එක දේවල් වලට එක එක products use කරා. 😊
ඔයා ඇහුවේ cream වර්ග ගැනද dear? 😊
Cot eke size eka keeyada
සාමාන්‍ය cot එකේ size එක තමයි. 😊
❤❤❤❤
Akki oya online karapu link eka koyann plz.mtath godak dewalgnn ti plz
ඔයා ඉන්නේ ලංකාවේද වෙන රටක ද නංගා?
@@paba-amomslife lankawe
මං ඉන්නෙ පිටරට නිසා මං ගත්ත online sites වලින් ඔයාට ගන්න බෑ නංගා. ඔයා baby mobile කියලා ( මන් ගාව තියෙන්නේ tiny love කියන brand එක) online බලන්න. Ubuy, daraz වල එහෙම ඇති ❤️
Frist comment
❤️❤️❤️🤗🤗👍👍😘😘
😘 😘 😘 ❤️❤️
Aneee akki oyage baby cot eke diga palala kiyannko
එහෙම නම් කියන්න දන්නේ නෑ. Standard size එක තමයි. ඔයා ඉන්නේ Australia නම් baby bunting එකේ බලන්න ❤️
බබාගේ කාමරය හරිම ලස්සනට පිලිවෙලකට තියන් ඉන්නවා අක්කී ඔයා බබාලට කාමර සුදානම් කරන්න ඉන්න අයට හොඳ අදහසක් මේක අනවශ්‍ය දේවල් නැති නිදහස් කාමරයක් පිළියෙල කරගන්න . ගොඩක් වටිනවා බොහොම ස්තූතියි .🌷🌷🌷
අනේ thank you නංගා ඔයාගෙ ලස්සන comment එකට. 😘😘❤️❤️
බබාට අවශ්‍යම ප්‍රයෝජන වත් දේ විතරක් තියෙන
ලස්සන baby room එකක්
අලුත් අම්මලාට හොඳ අදහස් තියෙන වීඩියෝ එකක