🇱🇰 2024 New Cars Prices in Sri Lanka: දැන් අලුත් වාහන අඩු මිලට ගන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 146

  • @Lankaplants
    @Lankaplants  3 วันที่ผ่านมา +4

    රත්නපුර සමීක්ෂණය ආසම මට්ටමින් ජය කාටද?-th-cam.com/video/vTkKJkyqjKc/w-d-xo.htmlsi=iqJ4gDGl6BRbixXO

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 3 วันที่ผ่านมา +20

    තව ටික දිනකින් මාලිමා රජයක් පත්වෙනවා ,ඔබතුමා එම රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන්න .මෙම දැනුවත් කිරීම් වලට ඔබතුමාට පිං ..

    • @RaweendraSampath-fc7mj
      @RaweendraSampath-fc7mj 3 วันที่ผ่านมา

      Ape palakayo gonnu aenuna henagahanna oni mahattyo obtained jayawewa.......

  • @roopasenajayawardene3519
    @roopasenajayawardene3519 3 วันที่ผ่านมา +10

    අපිව දැනුවත් කරනවාට ඔබට ගොඩාක් ස්තූතියි

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 วันที่ผ่านมา +10

    අපිට වහනයක් ගන්න ඕන වුනාට අපිට ලොකුවට සල්ලි නෑ මහත්තය, දුකේම ඉපදිලා එහෙමම මැරිලා යන ඒක තමයි අපිට උරුම මහත්තය.😢😢😢

  • @shashediri544
    @shashediri544 3 วันที่ผ่านมา +9

    මොන ආණ්ඩු ආවත් ඕව ගෙන්නන්නේ නැහැ . මොකද ලංකාව ඉන්දියාවෙන් ණය ගන්නකොට ගිවිසුම් ගැහුවා ඉන්දියන් බාන්ඩ විතරක් ගන්න . අනික ඉන්දියන් company අපේ දේශපාලුවන්ට අල්ලස් දෙනවා .

  • @harshaniarosha9062
    @harshaniarosha9062 3 วันที่ผ่านมา +10

    මටත් වහනයක් ගන්න ගොඩක් ආසයි මහත්තයා. අපිට ගොඩක් සල්ලි නෑ

  • @hanifahamed1692
    @hanifahamed1692 3 วันที่ผ่านมา +8

    අපිට පුළුවන් ළඟදීම වාහනයක් ගන්න. ඇයි මේ අපේ රටේ විතරක්ද මේවෙනි බදු ක්‍රමයක්‌ තියෙන්නේ. රටේ පාලකයෝ විතරයි සැප විදින්න ඕනෙ. අපේ ශ්‍රී ලංකාවේ. මොකක්ද මේ බදු ක්‍රමය. දුප්පත් අපට සහනයක් දෙන්න බැරිද.

  • @ranjanidisanayaka-uc5kk
    @ranjanidisanayaka-uc5kk 3 วันที่ผ่านมา +7

    ඔබතුමාට බොහොම ස්තුතියි අපිි දැනුවත් කරනවට ඔයපාලකයො අපායට කාලය වැඩි අැතකනෙවෙයි

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 3 วันที่ผ่านมา +11

    මාලිමාව ආන්ඩුව ආවම ඔබතුමා ලන්කාවට එවන්න සහො 🙋‍♂️🤘👌🫡

    • @ohansa1878
      @ohansa1878 2 วันที่ผ่านมา

      මාලිමාවෙන් වාහන ආනයට අවසර දෙනවා කියලා කීවද

    • @leonardtharindu
      @leonardtharindu 4 ชั่วโมงที่ผ่านมา

      @@ohansa1878 ow

  • @JBonsai-vk6hf
    @JBonsai-vk6hf 3 วันที่ผ่านมา +3

    ඔබතුමා විතරයි මෙහෙම සපොර්ට් එකක් හරි දෙන්නෙ...ඔබතුමාට ජයවේවා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 วันที่ผ่านมา +6

    ඔබතුමා කියන මිල ගනන් වලට මට කේ. ඩී. එච්. එකක් ගන්න පුළුවන් ❤

  • @AnupamaPerera-xp1po
    @AnupamaPerera-xp1po 3 วันที่ผ่านมา +10

    මැරෙන්න කලින් සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...

  • @thisankathushari8421
    @thisankathushari8421 3 วันที่ผ่านมา +6

    ඔබ තුමා විතරයි අපි වෙනුවෙන් ඉන්නෙ මං ඔබ තුමාගෙ වීඩියෝ බලනව. අනේ ඔබ තුමා මේ රටට එන්නකෝ අනේ චන්දේ ඉල්ලන්නකෝ මං කාර් ඒහක යන්න හරි ආසයි ඇස් දෙකට කදුලු එනවා ගාන අහනකොට. අනේ මගේ හීනයක් කාර් එකක් ගන්න එක. මං ගොඩාක් ආසයි කාර් එහක යන්න අතේ තියන මුදලට වාහනයක් ගන්නත් බෑ පිනෑන්ශ් එකක් දාල ගත්තොත් මාසේ පඩිය කන්නවත් මදි ඇත්තටම මේ වගේ කුහක මිනිස්සු ඉන්න එකම රට මේ පෘථිවියේ තියන. අනේ සර්‍ර් ඔයාලවගේ නොබියව ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි. ඔබ තුමාට තෙරුවන් සරනයි!!!

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 2 วันที่ผ่านมา

      Bayawenna epa oyage pathum ituwewa

    • @leelasirivardana2221
      @leelasirivardana2221 วันที่ผ่านมา

      අනේ ඇත්තමයි ගොගක් හොදයි
      අපිටත් ආසයි වාහනයක් ගන්න
      එකෙන්ම අපි මාලිමාවට ඔබට ස්තුතියි මේවා දැනුම් දෙනවට 👍👍👍👍👍

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏. අඩුවෙන් කන් ගන්නෙ නැතුව ඉන්නවා වාහන

  • @idunilkasun1747
    @idunilkasun1747 2 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ වචන වලින් අපි ආයේ ජීවත් කරවනවා

  • @kamarypop65
    @kamarypop65 ชั่วโมงที่ผ่านมา

    මෙි වගේ උතුම් ගතිගුණ තියෙන මිනිසෙක් ඔබ දිිර්ගායු ලැබේවා ,

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 2 วันที่ผ่านมา +4

    මට නම් මහ ලොකු ගනන් වලට ඔන නෑ..ඇල්ටො එකක් හරි ගන්න තිබ්බා නම් ඇති.අපිත් ආසයි වාහනයක් අරන් පදින්න.😢

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 3 วันที่ผ่านมา +5

    Still our politicians don't have vision like u

  • @dmpperera3342
    @dmpperera3342 3 วันที่ผ่านมา +4

    ඇයි අපිට වහනයක් ගන්න බැරි.මුන් කැමති නැහැ සමානය මිනිය වහනයක් ගන්නවට.උන්ට සැප අපිට.......

  • @PushpaKumara-z4r
    @PushpaKumara-z4r 2 วันที่ผ่านมา +1

    නියමයි මහත්තයා ඔයාගේ ධෛර්යය අගය කරනවා
    තෙරුවන් සරණයි!

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe550 2 วันที่ผ่านมา +3

    ජනහිතවාදී සැබෑමිනිසෙක්
    රටක නායකයෙක්වීමට
    සුදුසුයි .

  • @kprnisanthanimalabesekara6825
    @kprnisanthanimalabesekara6825 2 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ගොඩාක් ස්‍තුතියි.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 วันที่ผ่านมา +4

    පුදුම උත්සාහයක අපි වෙනුවෙන් ඔබතුමා ඉන්නෙ කියන්න සල්ලි රෙඩ් ❤❤❤❤වැඩි ගානට ගන්නේ නැහැ

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i 3 วันที่ผ่านมา +5

    ඔයා ඔහෙ මිලනෙ කියන්නෙ. මෙහෙ ඉංදියාවෙ ප්‍රාන්තයක්නම් ගන්න පුලුවන්. මේ සැරෙත් ටැක්ස් ආයෙ වැඩි කරනව ලු

  • @sunilleewanage
    @sunilleewanage 2 วันที่ผ่านมา +2

    සාමාන්‍ය ජනයා ත්‍රිවිල් එකක්වත් ගන්නවාට පාලකයෝ අමනාප නිසා තමා මේ ලෙස කරන්නේ එවුන් රජයේ මුදලින් උසස් වාහන ගෙන්වාගෙන භාවිත කරනවා

  • @sachiya4166
    @sachiya4166 2 วันที่ผ่านมา +2

    පර දෙශපාලකටයන් හෙන ගහන්න ඔන මෙහම අපෙ රට කැවට .😢😢

  • @kamarypop65
    @kamarypop65 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ❤ඔබ උතුමන්ට බුදු සරනයි අපෙ දුක,දුප්පත්කම ⁣හදවතටම දැනෙන ඔබට දිිර්ගායු ලැබේවා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏💐💐💐

  • @hemalichandima799
    @hemalichandima799 3 วันที่ผ่านมา +3

    මේ‍ වගේ පාලකයෝ ඉන්න රට ඉන්න ලැබිම අපේම කරැමේ‍ මේ‍ පාර අපි ඔකුන් එලවන්න කතිරේ ගහන්නේ මාලිමාවට

  • @ChamindaPriyadarshana-th5fo
    @ChamindaPriyadarshana-th5fo 3 วันที่ผ่านมา +3

    කාලකාන්නි පාලකයන් හෙන ගහනවා

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 3 วันที่ผ่านมา +3

    මට නම් වාහනයක් ගැන දවල් සිහිනයක් විතරයි කවදාවත් වාහනයක් සිහිනයක්ම විතරයි බුදු අම්මෝ මං වාහනයක ගිහිල්ලා තියෙන්නේ සල්ලි දිලා විතරයි අපිට ඒවා සිහින විතරයි දේශපාලනය කරන මැති ඇමතිවරැන් විතරයි වාහන වල යන්නේ

  • @kamarypop65
    @kamarypop65 ชั่วโมงที่ผ่านมา

    අනේ ස්ර් අනුර ජනාධිපති ආවම ඔබතුමා කතා කරල අපේ රටට සහනයක් ලබාදෙන්න 🙏බොහොම පින් ඔබට.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ස්ර් 🙏🙏🙏💐💐💐

  • @nalakaactivity2826
    @nalakaactivity2826 2 วันที่ผ่านมา +1

    වාහන ගේන්න ඕන තමයි... හැබයි ක්‍රමවේදයකට. පාරක යන්න බෑ ඒ තරමටම traffic. වාහන ගේන්න දත කන්නේ sale කාරයොයි පුස් බයිසිකලයක්වත් ගන්න සල්ලි නැති බොරු කයිවාරු කාරයෝ ටික තමයි.... වාහන ගේනාවට කමක් නෑ මෙහේ තියන පරණ වාහන ටික වෙන රටකට පටවලා..

  • @indranirajapaksha1581
    @indranirajapaksha1581 10 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ..හීන හැබෑකරගන්න..උදව් කරන්න .මගේ දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට වේවා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 วันที่ผ่านมา +4

    මාලිමාවට ගහනවා කතිරේ වාහන ගෙන්වයි ද? ඔබ තුමා මැදිහත් වෙන්න කෝ

  • @amalkumara5781
    @amalkumara5781 3 วันที่ผ่านมา +2

    Brother, we also want to buy a car. To create a new system from the recipient government, buy a vehicle for less

  • @SurangaDevanarayana
    @SurangaDevanarayana 2 วันที่ผ่านมา

    Oba thuma me wage wada satahanak karala apiwa danuwath krana ekata nam oba thumata godaak pin budusaranai.....

  • @RusiruRushi
    @RusiruRushi 2 วันที่ผ่านมา +2

    ගොඩාක් dukai ආසයි

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 6 ชั่วโมงที่ผ่านมา

    ඔයා කියන දේ ඇත්තටම හරි හැබැයි නාමල් විතරයි වාහන ගේන්න අවසර දෙන්නේ

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 2 วันที่ผ่านมา +1

    ඔව්.... මුන් වයිරයක් තියෙන්නේ.... ඔක්කොටම ඉස්සරවෙලා තවමත් මුන්ගෙ පස්සෙන් යන එවුන්ට ගහන්න ඕන....

  • @ALWISSUJEEWA
    @ALWISSUJEEWA 3 วันที่ผ่านมา +1

    Malli niyamai o mehema karana eka,malli Honda Freed ekak keyak witara wenawada godk pin tnx mewage video karana ekata budusaranai,

    • @Lankaplants
      @Lankaplants  3 วันที่ผ่านมา

      Honda Freed 2014 Car 88 wage yanwa dan godk ganan neh

  • @krishanthakumara1531
    @krishanthakumara1531 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ජය වෙිවා

  • @kktutubro5391
    @kktutubro5391 4 ชั่วโมงที่ผ่านมา

    Oba thumata jaya. wade katha karala aluth rajaya yatathe patan gamu apith asai wahanayak padinna...❤

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj วันที่ผ่านมา

    අහිංසක මනුස්සයෙක් ට මෙච්චර ලේසියෙන් වාහනයක් ගන්න අවස්ථාව නැති කරපු පාලකයො ඇතුළු සියලු දෙනාටම ආය කවදාවත් වාහනයක් ගන්න වත් පදින්න වත් වාහන විකුනන්න වත් බැරි වෙලා සුන්නත්දූලි වෙලා යන්න ඕන

  • @chamarasilva3171
    @chamarasilva3171 วันที่ผ่านมา

    අපේ චන්දෙන් රටේ පාලනයට පැමිණෙන පාලකයන්ගේ නිරන්තරයෙන් මේම විඩියෝව ඇස ගැටේවා......

  • @RusiruRushi
    @RusiruRushi 2 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුති මහත්තයා

  • @ajithwarnasuriya54
    @ajithwarnasuriya54 3 วันที่ผ่านมา

    Thank u Mr.Dahanayake for telling the truth

  • @kusalranaweera3347
    @kusalranaweera3347 6 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න අපි දෙනව එකෙම්ම

  • @mr.mskproductions2.0
    @mr.mskproductions2.0 2 วันที่ผ่านมา +1

    bro can explain about Nissan Navara D40 Best to buy or not

  • @sukrimond5584
    @sukrimond5584 3 ชั่วโมงที่ผ่านมา

    පිටරට වැඩ කරන මිනිස්සුන්ට කියන්න $30,000 ලංකාවට එවලා වාහනයක් ගෙන්වන්න, ණය ගෙවන්න තියෙන එකම ක්‍රමය ලංකාවේ ඉන්න එක. එකකට එකක් විතරයි

  • @SarathchandraAdhikaramge-m6n
    @SarathchandraAdhikaramge-m6n 13 ชั่วโมงที่ผ่านมา

    Really good reveal ,thank you

    • @Lankaplants
      @Lankaplants  11 ชั่วโมงที่ผ่านมา

      Glad you enjoyed it

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 3 วันที่ผ่านมา

    Thank you very much for explaining

    • @Lankaplants
      @Lankaplants  3 วันที่ผ่านมา

      Glad it was helpful!

  • @techwithjs1563
    @techwithjs1563 วันที่ผ่านมา

    තීවීලර් වෙනුවෙන් මේ කාර් දී පියවු!!!

  • @AnuraHewa
    @AnuraHewa 3 วันที่ผ่านมา +3

    ලොක්ක ඔහේ තියන ගනං වලින් වැඩක් නෑ ලංකාවේ එවුන්ට ගන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් ක්‍රමයක් හදල දෙන්න .

    • @pasansilva-h2p
      @pasansilva-h2p 3 วันที่ผ่านมา +1

      ai mehe un danaganna one nadda wahana ladi padapuwa ratthran wage wikunana un dena gema mehe

    • @pasansilva-h2p
      @pasansilva-h2p 3 วันที่ผ่านมา

      oyath mafia kryekda

  • @sampathchathuranga5569
    @sampathchathuranga5569 2 วันที่ผ่านมา +2

    Ane uncle oya kiyana hama dema aththa.. apith asai wahanayak padinna.. oya wahana ewwoth apitath kiyanna.. dan lankawe thiyena wahana ganna apita salli na.

  • @LalaniJayasekara-i6t
    @LalaniJayasekara-i6t 2 วันที่ผ่านมา

    මේ තරම් ඔබ පැහැදිලි කලත්,අවාසනාවකට රට ජාතියම එයට ගොදුරු වෙලා.කුම්මමහි පාලකයන්ට මේ තත්ත්වය පෙන්වා දෙන්න ඔබ දරන වෑයම් ගෞරවනීය යි.බලා ඉන්නවා රටේ බොහෝ දෙනෙක් ඉදිරියෙදී වත් මේ කාලකන්නි ක්‍රමය වෙනස් වන තෙක්.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 วันที่ผ่านมา +2

    Jvp npp rajayaka yatate genna sahayogaya denna

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews 2 วันที่ผ่านมา

    After won the Compass, Let's get a new vehicle

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 3 วันที่ผ่านมา

    Me nakey hamapada gahunu dasa paluwanta ba dan rate minissunge dey hithanna kala kanni hampada gahunu mun alawana thuru apita oya vahana hinayak obata budu saranai❤❤

  • @thusharakumara95
    @thusharakumara95 3 วันที่ผ่านมา

    Good man need like a this Popeye to sri lanka

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 3 วันที่ผ่านมา

    ❤Hoda mahaththayak danuwath karata api owa mukuth dannay na mr..

  • @Cp_Fralla
    @Cp_Fralla วันที่ผ่านมา

    Bra jobbat du är bäst snart kan alla köpa lyx 🚗 bilar.😄👍

  • @thanojakumari351
    @thanojakumari351 3 วันที่ผ่านมา

    ජන වයිරී පාලකයන්ගෙන්

  • @KumuduniPeiris-k8f
    @KumuduniPeiris-k8f 2 วันที่ผ่านมา

    Thanks,

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 3 วันที่ผ่านมา

    ObatumatA jayawewa..

  • @shaneperera100
    @shaneperera100 3 วันที่ผ่านมา

    You correct Bro.

  • @janithaaroshana7661
    @janithaaroshana7661 2 วันที่ผ่านมา

    Me videos lankawe loku aya daki kiyala mama hithanawa ehema unoth apita me wahana me kiyana ganan walata ganna puluwan

  • @ranjithpalpolalokuliyanage904
    @ranjithpalpolalokuliyanage904 2 วันที่ผ่านมา

    Dr.primt can use

  • @DbtMadhuwanthi
    @DbtMadhuwanthi 3 วันที่ผ่านมา

    Math asawen innawa podi kar ekak ganna.eth apita lokuganan walata ganna salli ne.obatthumata pin apita me wage kar ekk ganna awasthawak salasa denna.

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 วันที่ผ่านมา

    System change eka ekama visaduma

  • @amimethod6124
    @amimethod6124 3 วันที่ผ่านมา

    Sir when are you bringing these cars ....

  • @aminniyas4409
    @aminniyas4409 3 วันที่ผ่านมา

    Your right

  • @sudathbandara2135
    @sudathbandara2135 10 ชั่วโมงที่ผ่านมา

    අපි අනුර කුමාර මහත්තයා ගැනවත් හිතමු ඒ විදිහේ දෙයක් කරයි කියලා

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 วันที่ผ่านมา

    Business mind ekak nethi obe idea ekata respect karanawa

  • @surangiramya337
    @surangiramya337 5 ชั่วโมงที่ผ่านมา

    matath car ekak Ganna asai anurata chande denna one apita hariyanna nam

  • @florenceherath3732
    @florenceherath3732 7 ชั่วโมงที่ผ่านมา

    සහොදරයා ඹබගෙ ඔය අවංකව ප්‍රකාෂකිරිම අගයකරනව.

  • @nizarhamsa
    @nizarhamsa 3 วันที่ผ่านมา

    ඉන්දියන් කාරයෝ අපට දීපු දායාදය බජාජ් 3වීල්
    . දියුනු වෙයිද

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 3 วันที่ผ่านมา

    Malimawata jaya

  • @user-dt5qq9hh3f
    @user-dt5qq9hh3f 3 วันที่ผ่านมา

    thanks

    • @Lankaplants
      @Lankaplants  3 วันที่ผ่านมา

      You're welcome!

  • @HansanjaliAraliya
    @HansanjaliAraliya 3 วันที่ผ่านมา

    Aluth janapathita wath kiyaka balamu ape hine istawida kiyala

  • @mohamadfalleel6665
    @mohamadfalleel6665 3 วันที่ผ่านมา

    Apita owa ganna aka sihinayak lankawey thireeweel akak ganna laksa 17 only aka aragena finance dammoth laksa 21 vitharawenawa

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 วันที่ผ่านมา

    Ranila rajapaksale vairayaka pirimahanne patta horu

  • @DonLeyanaraci
    @DonLeyanaraci 2 วันที่ผ่านมา

    Oba. Tumata. Taruwan. Sarani. Aptath. Wahnyak. Ga na. Unauthorised. Karannako

  • @Shortsgym238
    @Shortsgym238 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Fernando20029
    @Fernando20029 2 วันที่ผ่านมา

    අපි වෙනස් වේන්න කැමතියි එත් රට කරන හොරු කැමති නැත්තම් මොනවා කරන්නද ඔයාට මට තේරෙන තරම්වත් නොතේරෙන සැටිඑකක්නේ රට කරන්නේ මොනවා කරන්නද උන් කියාන්නේ අපි හැමදාම කරත්තේ ගිහින් උන්ට අපි සැපදේන්න ඔනේ කියලා එ උදවිය හරියට මහාන්සිවේනවානේ රට කරගේනයන්න.😂😂😂😢😢😢

  • @upendraranathunga8726
    @upendraranathunga8726 4 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති අනුර කුමාර කරයිද බලමු

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 3 วันที่ผ่านมา

    Hitapalla mun apita koi tharam Badu gahala da..Mahinda RajapKsha athulu Rajapaksha paul maka baaavila palayan

  • @asiriruwanpriya4393
    @asiriruwanpriya4393 2 วันที่ผ่านมา

    atta tamai

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 2 วันที่ผ่านมา

    J r kiyna pahara balla thami m s h hapichholla ekka ekathu wela ata kabal genawa uge walatah hena gahnna ona

  • @ErandaHarshanaPremalal
    @ErandaHarshanaPremalal 3 วันที่ผ่านมา

    👍🥰 Kalakanni palakayo

  • @SunilShantha-x5l
    @SunilShantha-x5l 3 ชั่วโมงที่ผ่านมา

    Thama meka therenne nethi mole nethi gon thama innawa

  • @kanishkagimhana
    @kanishkagimhana 3 วันที่ผ่านมา

    එක දේශපාලන වේදිකාවක ඕවා ගැන කතා කරනවද 💔

  • @ALWISSUJEEWA
    @ALWISSUJEEWA 3 วันที่ผ่านมา

    Welawak tibunot reply ekak danna tnx

  • @ohansa1878
    @ohansa1878 2 วันที่ผ่านมา

    මාලිමාත් වාහන ආනයනය කිරීමගැන කතා කරන්නේ නැ

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 3 วันที่ผ่านมา

    අපෙ රජයක් යටතේ ගන්න පුළුවන්

  • @prasannakumara6678
    @prasannakumara6678 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 2 วันที่ผ่านมา

    මම් කෝටි එකහමාර්ක් බදු ගෙව්ව මාස 6ට තාම් 6seater එක්ක් ගන්න බෑ

  • @charithgamage6409
    @charithgamage6409 3 วันที่ผ่านมา

    මාලිමාව තමයි ඉතින්🎉🎉🎉

  • @music-pi8pm
    @music-pi8pm 3 วันที่ผ่านมา

    oya hari ape desapaluwo apita wira karanawa

  • @arunikathisal8504
    @arunikathisal8504 2 วันที่ผ่านมา

  • @mohamedshafraz9528
    @mohamedshafraz9528 3 วันที่ผ่านมา

    🙏