සිංහල ජාතක කතා ‍පොත්වහන්සේ පිළිබද සමාලෝචනය - upul Sir - Sinhala - Jathaka Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @jayanthagamini7613
    @jayanthagamini7613 2 ปีที่แล้ว +8

    සර් නිසා අපිට මේ පාර සිංහල පේපර් එකත් ලේසියෙන්ම ලියාගන්න පුළුවන් උනා සර්.....ගොඩක් පිං සර්ට.. සර් කොච්චර අසනීපෙන් හිටියත් ලමයිව අතහැරියෙ නෑ... ඒකයි සර්ගේ විශේෂත්වය 🙏

  • @dinidumadushara6878
    @dinidumadushara6878 2 ปีที่แล้ว +4

    mge sir❤️❤️❤️දීර්ඝායු ලැබෙන්න ඕනි sirta❤️

  • @hasanginavoda4946
    @hasanginavoda4946 ปีที่แล้ว

    Jeewithe mata labunu hondama guruwaraya,budusaranai sir 🙏

  • @amandasadamini8288
    @amandasadamini8288 2 ปีที่แล้ว +6

    2021 AL කරපු අපිට සිංහල ජය ගන්න මග කියලා දුන්නා අපේ ගුරුතුමා. ගොඩක් අය සිංහල අමාරු යි කියද්දී අපි සතුටින් ලිව්වා. Mokeda අපිට sir සිංහල පොවා තිබුණේ. Sirta covid හැදිලා අමාරුවෙන් ඉද්දි අපිට ඉගැන්නුවා. ඒ කැපවීම ට කියන්න wachana නැ. වගකීමෙන් කියන්නේ Sir ගෙන් ඉගෙන ගත්තොත් A එකක් විතරයි එන්නේ.

  • @sasikalamadhuwanthi6264
    @sasikalamadhuwanthi6264 2 ปีที่แล้ว +1

    Budusaranai saranai sir....apita wada kepa wela apita vishaya vitharak newei jivithayama kiya dunnata...🙏🙏🙏

  • @madushamilakshi4722
    @madushamilakshi4722 2 ปีที่แล้ว +1

    තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි..❤️🙏

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +1

    Pinn sir godakk

  • @dananjali203
    @dananjali203 2 ปีที่แล้ว +2

    අපි සිංහල පන්ති යන්නේ ගොඩාක් ආසාවෙන් සර් පැහැදිලිව කියලා දෙනවානේ මම දැන්නම් සිංහල වලට ගොඩාක් ආසයි .

  • @dimalidasanayaka5953
    @dimalidasanayaka5953 2 ปีที่แล้ว +4

    අපේ සර්💓exam eka iwara unth me padama ay balanna hithun ..mokada e tharmtm lassnt sir padama kiy den nisa🖤🖤🖤🙏🙏🙏

  • @madukariyakarawanage2071
    @madukariyakarawanage2071 2 ปีที่แล้ว +1

    mage jivithe hodama guruwaraya ape sir .jivithaya kiya dunna devi kenek

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 2 ปีที่แล้ว +3

    Sir😍

  • @saniraishan8985
    @saniraishan8985 2 ปีที่แล้ว

    🥺❤

  • @kavijbj7350
    @kavijbj7350 ปีที่แล้ว +1

    🥺🙏🤍👍 thank you sir

  • @vindyanethmini7835
    @vindyanethmini7835 2 ปีที่แล้ว +6

    Sir පෙන්නන අඩි පාරේ යන්න අනිවාර්යෙන්ම ගොඩ යන්න පුළුවන්. 2021 A/l ලිව්ව මට ගොඩක් අමරු වෙලා තිබ්බ සිංහල ලේසියෙන් කරගන්න පුළුවන් වුනේ sir නිසා

  • @lakshandevinda2330
    @lakshandevinda2330 2 ปีที่แล้ว

    sir🥰❤️

  • @jiwanthijiwanthi5962
    @jiwanthijiwanthi5962 2 ปีที่แล้ว +1

    සර්ගෙන් ඉගෙන ගන්න ජීවිතයයි විභාගයයි දෙකම වරදින්නේ නැහැ .

  • @kavishaanjali992
    @kavishaanjali992 ปีที่แล้ว

    sir sound madi

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 2 ปีที่แล้ว

    Sir mata clz yanna apahasui.mata sir clz wala note tikak Denna puluwanda.

  • @nayanachamilani6614
    @nayanachamilani6614 2 ปีที่แล้ว

    සර්, 2023 උසස් පෙළ ඔන්ලයින් පන්තිවලට දැන් ලමයි බදවගන්නෙ නැද්ද ?