මාර්ගඵලයකට අභිධර්මය අවශ්‍ය ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @නිර්වානමග
    @නිර්වානමග 11 หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි .තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @saddha6717
    @saddha6717 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඉතාමත් අනර්ඝ දේශනාවක් අහම්බෙන් අහන්න ලැබුනෙ. අභිධර්මය ඉගෙන ගත්තම තමයි මේ ධර්මයේ රසය වැටහෙන්නේ. ඉතාමත් අගනා දේශනාවක් උදාහරණ සමග ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිතයි.
    ඔබවහන්සේට නිරෝගී දීර්ඝායු ලැබේවා! පතනා බෝධියකින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maduwayt1208
    @maduwayt1208 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි

  • @sriyanichandralatha3188
    @sriyanichandralatha3188 3 ปีที่แล้ว +3

    ගැඹුරු දහම් කරුණු අවබොධ කර ගැනීමට අභිධර්මය ඉගෙනුම අවශ්‍යයි. ඔබ වහන්සේගෙ දෙශනා මම අහනවා. ඔබ වහන්සෙගේ දහම් සෙවාව දිගටම කර ගෙන යාමට ශක්තිය, නිදුක්, නිරොගි සුව ලැබෙවා . සාදු ! සාදු ! සාදු

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 10 หลายเดือนก่อน

    පෙර නොඇසූ ආර්ය ධර්මය ඇසීමෙන් සිත සැනසුනා. ඔබ වහන්සේ ට උතුම් ධර්මය අවබෝධ වේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 2 ปีที่แล้ว +2

    සාදු ...සාදු ..සාදු ...තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස ....

  • @geethaabey
    @geethaabey ปีที่แล้ว +1

    🙏🙏🙏 මෙ පැහැදිලි කිරීම හරිම තාර්කියි බොහොම පැහැදිලි ලස්සන ධර්ම සාකච්ඡාවක් , ස්වාමින්වහන්ස ඇතුලු සියලුදෙනාටම බොහෝ පින්

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏අසිරිමත් බුදු පුතු තෙරුවන් නිති සුරකීවා 🙏🙏🙏

  • @chandanapresad3645
    @chandanapresad3645 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස...!

  • @dineshrangana1614
    @dineshrangana1614 22 วันที่ผ่านมา

    බුදුගුණ සත්‍ය වේ.

  • @chandika6666
    @chandika6666 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 5 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදූ ..සාදූ ...සාදූ ...

  • @disinihirunya3796
    @disinihirunya3796 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @rohanthajayamanna8131
    @rohanthajayamanna8131 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @taniyadishani6093
    @taniyadishani6093 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ☸️

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 ปีที่แล้ว +4

    මාර්ගඵලයකට අභිධර්මය අවශය නැත. නමුත් මේ මාර්ගයට පිවිසෙන විට අහිධර්මය අහන්න ආස හිතෙනවා.. සිත ගෑන හොයන කොට 🙏🙏 ධර්මතා 81

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේ ගේ දේශනා සොය සොයා සවන් දෙනවා. ටික ටික අවබෝධයක් ලබනවා. අභිධර්මය ගැඹුරුයි. නමුත් රසවත්. වීර්ය වැඩුවොත් නිවන් දොරටුව විවරවේමැයි.
    🙏🙏🙏

  • @sajithmadulal7117
    @sajithmadulal7117 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranaweerakumara412
    @ranaweerakumara412 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarihearath813
    @kumarihearath813 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ShanikaNimmi
    @ShanikaNimmi 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!!

  • @anomamapa8718
    @anomamapa8718 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 7 หลายเดือนก่อน

    🙏🙏🙏