නිමක් නැති රිළා කරදර හග්ගල මල්වත්තටත් පැනලා සංචාරකයින්ටත් බාධා - "මල්පැළත් කාලා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 16 ชั่วโมงที่ผ่านมา +19

    රිලවුන් කන්නෙ නැත්තෙ ගින්දර විතරයි

  • @nilanthafernando5138
    @nilanthafernando5138 14 ชั่วโมงที่ผ่านมา +9

    ඉක්මනින් පිළිතුරු අවශ්‍ය ප්‍රශ්නයක් නැතිනම් ( පොල්. එළවළු. පලතුරු) වගේ දේවල් පිටරටින් ගෙන්වන්න වේවි

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe 17 ชั่วโมงที่ผ่านมา +22

    අම්මපල්ල එකෙක් අල්ල ගත්ත නම් නැට්ටෙන් අල්ලගෙන කරකල කරකල උස්සල ගහනව ගලේ 😂

    • @jagathchamara5023
      @jagathchamara5023 14 ชั่วโมงที่ผ่านมา

      තොන්ඩුවක් තියලා අල්ල ගන්න

    • @manelpathiranage1454
      @manelpathiranage1454 13 ชั่วโมงที่ผ่านมา +4

      😢

    • @NirosaPriyadarshani-w3b
      @NirosaPriyadarshani-w3b 12 ชั่วโมงที่ผ่านมา +2

      Attamai..man gedara ne..Amma taniyama inne..un balen geta paninawa

    • @yasawathie7397
      @yasawathie7397 12 ชั่วโมงที่ผ่านมา +4

      සත්තු පයි තමයි මේ විදියට මිනිස්සූ විදින දුක දකින විට දුකයි රිලවි මරලා හරි මේ මිනිස්සුන්ට ගොවිතැනක් හරි කර ගෙන ජිවත් වෙන්න රිලවි මරලාම දාන්න හරක් මාළු කුකුළෝ මරන්නේ. කන්න ඒ සතුන් මහා ගෙන කන්න පුලුවන් නමි ඇයි රිලවි මරන්න බැරි

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 12 ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣

  • @sanchalasanchala4982
    @sanchalasanchala4982 7 ชั่วโมงที่ผ่านมา +2

    මේ රිලව් නිසා කුරුල්ලෝත් නැතිවීගෙන යන්නේ ඇයි කුරුළු කූඩු ලේන් කූඩු මයිනෝ ගිරව් සැළලිනියෝන්ගේ ගස් වල බෙන වල දාන බිත්තර ඔක්කොම විනාශ කරනවා ඉස්සර වගේ ගස් වල කුරුළු කූඩු දකිනත් නෑ

  • @WasanthaKulasooriya-b7f
    @WasanthaKulasooriya-b7f 10 ชั่วโมงที่ผ่านมา +4

    විනාශ කරනවා නෙවෙයි පරාගනය කරනවලු ඒ පරිසරවේදියා කියන්නේ

    • @sanchalasanchala4982
      @sanchalasanchala4982 7 ชั่วโมงที่ผ่านมา

      කාලකන්නි පරිසර වේදියෝ රිලව් ගහක ඒක කුරුළු කූඩුවක් ලෙන් කූඩුවක් බෙන වල බිත්තර කිසි දෙයක් තියන්නේ නෑ විනාශ කරලා දානවා මේ රිලව් නිසා කුරුල්ලොත් නැති වීගෙන යන්නේ

  • @Megha203
    @Megha203 12 ชั่วโมงที่ผ่านมา +7

    යුද හමුදාව යොදවා ඔවුන්ට වෙඩි තියන්න වෙන විසඳුමක් නෑ...

  • @SSBeatZ6238
    @SSBeatZ6238 15 ชั่วโมงที่ผ่านมา +10

    Wedi thiyanna one

  • @ranidulakshan213
    @ranidulakshan213 12 ชั่วโมงที่ผ่านมา +4

    මරපියවි කොනක ඉදන්

    • @Omsame7788Baomar
      @Omsame7788Baomar 7 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 9 ชั่วโมงที่ผ่านมา +2

    මුන් කනදේකට මොනවා හරි මත් වෙන දෙයක් දාලා කන්න දෙන්න . ඒක කෑවම මත්වෙලා ඇවිදගෙන යන්න බැරිවෙන්න දෙන්න . මත්වෙලා වැටිලා හිටියාම අල්ලන්න ලේසියි . ලොකූ කේක් හදලා කේක් එකට මත්ද්‍රව්‍ය කලවං කරලා දැම්මාම ඕකුන් ඕවා කාගෙන කාගෙන යනවා. කාලා ව්නාඩි 5ක් ගියාම මත්වෙලා තද නින්දක් යන විදියට දෙන්න. ඊට පස්සෙ මුං අල්ලා කූඩු කරලා මිනිස්සු නැති දූපතකට ගිහින් දාන්න . මේක මහ කරදරයක් අනේ

  • @lionelthrimanna22
    @lionelthrimanna22 13 ชั่วโมงที่ผ่านมา +4

    Rila mass kanna Purdue karanna

  • @Janithprsanna
    @Janithprsanna 13 ชั่วโมงที่ผ่านมา +4

    වතුර කන්න තියන දුපතක් බලලා ගිහින් දැම්මනම් හ‍රි..

    • @sapumalMapabandara
      @sapumalMapabandara 7 ชั่วโมงที่ผ่านมา

      වතුර කොහොමද යකෝ කන්නේ. බොනව මිසක්😂

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 14 ชั่วโมงที่ผ่านมา +3

    ජයවික්‍රමය තමයි රිලව් කරදරේට වග කියන්න ඕනෙ,,

  • @rohanjayasundara2985
    @rohanjayasundara2985 12 ชั่วโมงที่ผ่านมา +2

    ගොම ගහන්න ඕනෙ මුන්ට එන්නෙ නෑ ආයෙ

  • @Sum-h1f
    @Sum-h1f 8 ชั่วโมงที่ผ่านมา +2

    මේ මාධ්‍යය පෙන්වන්නෙ රිලා ප්‍රශ්නය අද ඊයේ ආපු එකක් වගේ.එයින් මාධ්‍යයේ හෙළුව පේනව.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 ชั่วโมงที่ผ่านมา +2

    අර අජන්තා වැදිරිට බයේ රජයත් නිදි වදිකවා. කලිනුත් මේ වසන්ගතේ තිබ්බා උන් කලේ නැති නිසයි මුන්ට කියන්නේ. උනුත් වැදිරියන්ට ලූප් අන්දවන්න කතාව. අමන ගොන් තකතීරු කතා

  • @disnaw992
    @disnaw992 13 ชั่วโมงที่ผ่านมา +9

    ඌරෝ හරක් කුකුලන් මරන්න හැකි නමි උන්වත් මැරැවාහම මොනා වෙනවද

    • @mohanrathnayake3787
      @mohanrathnayake3787 11 ชั่วโมงที่ผ่านมา

      Eta passe ubalage gedarata ewannam Kanda. Rilaw mas kapan

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 58 นาทีที่ผ่านมา

    රිළා කරදරේ ගැන කියන්න වචන නෑ

  • @pradeeperanga8958
    @pradeeperanga8958 17 ชั่วโมงที่ผ่านมา +11

    Oku maralama danna one kalakanni

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v 5 ชั่วโมงที่ผ่านมา

    සත්තු මැරිමෙටෙ විරැද්දයි

  • @Nature60810
    @Nature60810 11 ชั่วโมงที่ผ่านมา

    මන් 2017 වල පේරාදෙණියෙ මල් වත්තෙ ගියා..එහෙත් ඔය විදියට රිළව් හිටියා හැම තැනම...හැබැ ඒ කලේ 3%නෙ
    ඒ කලේ කපුවෝ තමයි දේවාලෙ ජරා කරමින් හිටියෙ...ඒ කලෙ මේ නාලිකාවලට රිළව් කැප්චර් වෙන කැමරා තිබිලා නෑ

  • @samudrikanilmini2634
    @samudrikanilmini2634 9 ชั่วโมงที่ผ่านมา +1

    Rilaw marapalla.nsthnam cheeneta deepalla ewarai wade

  • @rionlivera7006
    @rionlivera7006 11 ชั่วโมงที่ผ่านมา +1

    Wedi tiyannama wenawa nattam mun apiwa akramanaya karanawa

  • @manoranjidam890
    @manoranjidam890 13 ชั่วโมงที่ผ่านมา +3

    රිලවු නිකම් එකපාරටම බෝ වෙලා වගේ කියන්නේ😅😅😂

    • @maheshfernando2779
      @maheshfernando2779 13 ชั่วโมงที่ผ่านมา

      Kalayak idan thiyana prashna owa eth kisima anduwakin visadum hambune ne me anduwa hemadema therum aran nisa minissunge duka kiyanne me anduwata oka therum ganna beri un innawa ekai aula

    • @manelpathiranage1454
      @manelpathiranage1454 13 ชั่วโมงที่ผ่านมา

      Anee manda

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 9 ชั่วโมงที่ผ่านมา +1

      තමුන්ගෙ ගෙදරට අරං යනවකෝ ඔච්චර අමාරු නම්

  • @tashinijayathilaka-ws6od
    @tashinijayathilaka-ws6od 11 ชั่วโมงที่ผ่านมา

    oy kalu pata loku current wire ek dapu dwse idn thama rilaw wadipur ehe mehe ynn gatte kalin thibba wire wl ok wage yann bari nisa ehem awlk kalin thibune na

  • @Pradip555-n2e
    @Pradip555-n2e 7 ชั่วโมงที่ผ่านมา

    Maseta mara gahanayk wela thiyenne ubalata dan thama mewa news. Kohoma unath ape anduwa me hamadetama visadumk denawamai

  • @nithyanithya5991
    @nithyanithya5991 13 ชั่วโมงที่ผ่านมา

    Daranatath malimawa awata passeda rilaw,wanduro, Ali penda gaththa. Ethkan pottawelada hitiye. Lankawa ginithiyanda epa

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan 15 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමා රිලා නාටකය 😂😂

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp 11 ชั่วโมงที่ผ่านมา

      සිත නිවන කතා.සමහරක්ට රිදෙනවා සැරටම.රිලවුන්ට බැන්නම😂😂