Kurumitto (කුරුමිට්ටෝ) - Gypsies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 191

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 ปีที่แล้ว +4

    We love Gypsies. but miss the legend Mr. Sunil. lucky enough to get photo with him during my cousins wedding

  • @nnoneeduspt6257
    @nnoneeduspt6257 3 ปีที่แล้ว +24

    ඔබතුමාගේ සියලු ප්‍රධාන ගී utube ගතවී තිබීම අප ලද භාග්‍යයකි.... සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. legend of sri lanka music..😞 වයස අවුරුදු 4-5 කාලේ ඉදන් ආසම සින්දුවක්.
    අහද්දී පොඩි කාලේ මතක් වෙනවා.

  • @buddikaamarasooriya6410
    @buddikaamarasooriya6410 3 ปีที่แล้ว +30

    ඔබතුමාගේ සියලු ප්‍රධාන ගී utube ගතවී තිබීම අප ලද භාග්‍යයකි....

  • @NishanPerera
    @NishanPerera 3 ปีที่แล้ว +13

    මම පුංචි කාලේ පොතක් පිරෙන්න ජිප්සීස් සිංදු ලියාගෙන පත්තර වලින් පින්තුර කපල අලෝල තියාගෙ හිටියේ. මගේ පොඩි කාලේ වීරයෝ! පාවෙන පීරිසියක්, ලුණු දෙහි. ඉරිදට උදේ ග්ලුකොරස sponsor කරපු ජිප්සීස් program ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් හැමදාම අහනවා. රත්මලානේ මගේ නැන්ද එක්ක ඒගොල්ලන්ගේ ගෙදරටත් යන්න ලැබුන. ඒ කාලේ එයාල යන private party ගොඩක ස්ටේජ් එක ලගම කොච්චර නටල විනෝද වුනාද. කොච්චර ලස්සන කාලයක්ද... මෑතක්ව වෙනතුරු ඒ භාග්‍ය ලැබුනත් අද ජිප්සීස් නායකයා සුනිල් අයිය අපිව දාල ගිහින්. සැහෙන දුකයි. හොද මනුස්සයෙක්. ස්තුතියි ඔබ ලබා දුන් හැම දේටම අයියේ! :(

  • @athveediya82
    @athveediya82 5 หลายเดือนก่อน +2

    මේ වගේ අලුත් විදියට හිතන මිනිස්සු නැති එක විශාල පාඩුවකි මේ රටට..නැවත කවදාවත් යලි එවැනි යුගයක උදා වන්නේ නැත..😢

  • @shanthirohini5420
    @shanthirohini5420 3 ปีที่แล้ว +74

    සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. legend of sri lanka music..😞

    • @dininduwikum2019
      @dininduwikum2019 2 ปีที่แล้ว

      Hmmmmmmmmmmmmmmmmmmmmmm😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว +12

    සියල්ලම අනියතය අපි මේ ලොවට එන්නෙ මෙවැනි ඉතාම කෙටි කලකටය.සුනිල් පෙරේරා මහතානනි ඔබ සංගිත ලොවේ විශිෂ්ටයෙකි.ඔබට නිවන් සුව ලැබෙවා

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 ปีที่แล้ว +12

    ලoකා සoගීත ලෝකයේ අතිෂය පෙරලියක් කරපු සිoදුවක් 🎸🎸🎸🎸🎸🎸80 දෂකයේ මැද රටේ අස්සක් මුල්ලක් නෑර කතාවට ලක්වුනා...................
    කාලෙකින් දැන් හෙව්වෙ.........ඒත් .............අද ඔහු පාවෙන පිරිසියක්ම අරන්ගිහින්.....................නායකයාණෙනී, ඔබට මොක්සුව!!!
    -කුමාර විජේරත්නායක-

  • @Mohanyyc
    @Mohanyyc 3 ปีที่แล้ว +33

    I watched this song being performed live at sugadadasa stadium school boy cricketer of the year 1981 . Still remember the time . Sunil went beyond all race and religion. So long Sunil aiya .

  • @jetakota
    @jetakota 3 ปีที่แล้ว +30

    What a concept. Gypsies taught me the concept of aliens and UFOs for the first time in my life. Not like in western culture they made us believe that aliens are friendly and funny people who are not try to conquer earth. It is amazing ..!!!!

  • @samadhinivarthana4525
    @samadhinivarthana4525 3 ปีที่แล้ว +26

    දැන්ම යන්න දෙන්න බැරියෝ
    පිස්සු ද අපි යනවා චෙරියෝ
    මොක් සුව ❤️

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭

    • @l.s191
      @l.s191 3 ปีที่แล้ว +1

      Oyawa Deviyan Wahanse rekagannawa noanumanay!

  • @biliban3394
    @biliban3394 3 ปีที่แล้ว +12

    ළමා කාලයේ රසවත් අතීතය සිහිපත් කරවයි.
    සුනිල් uncle,
    මෝක්ෂ සුවයින් සැනසේවා

  • @samanthidilrukshi2801
    @samanthidilrukshi2801 3 ปีที่แล้ว +13

    පුන්චිකාලේ ගොඩක් ආසාවෙන් කුතුහලයෙන් අහපු ලස්සනම ගීතයක් ❤ .
    අදටත් ඒ රසය එහෙමමයි.කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ .❤

  • @DineshChandana
    @DineshChandana 3 ปีที่แล้ว +50

    සුදුස්සාට නෑ සුදුසු තැන. even valid now 2021. RIP SUNIL uncle.😥

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 5 หลายเดือนก่อน +1

    ආදරණීය අසහාය සුනිල් අයියා,ඔබ කලාකරුවකු ලෙස මව්බිමට කල අපරිමිත සේවයට නිරතුරුවම කෘතගුණ සලකන්නෙමු,සිහි කරන්නෙමු, නිර්වාණ ශාන්තිය හෙවත් අජරාමර නිර්වාණයම අවබෝධ වේවා 🙏 ❤

  • @ruwaniperera8466
    @ruwaniperera8466 3 ปีที่แล้ว +7

    ඒ හඩ ඇහෙද්දිත් දුකයි.R.I.P mr Sunil Ever love ur songs,voice & beautiful aideas❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +11

    2021.06.09 ගායක සුනිල් පෙරේරා මහතා කොරෝනා රෝගයෙන් දැයෙන් සමුගත් බව ප්‍රකාශ කර සිටිමි.

  • @TruthfulPromise
    @TruthfulPromise 4 ปีที่แล้ว +61

    වයස අවුරුදු 4-5 කාලේ ඉදන් ආසම සින්දුවක්.
    අහද්දී පොඩි කාලේ මතක් වෙනවා.

    • @SharmiJoseph06
      @SharmiJoseph06 3 ปีที่แล้ว +1

      🤗🤗🤗❤️❤️❤️❤️

    • @bashinisilva2922
      @bashinisilva2922 3 ปีที่แล้ว +2

      Ape punchi kale harima asawen ahapu song ekak.

  • @mahinsapoojana8791
    @mahinsapoojana8791 3 ปีที่แล้ว +9

    මේ වගේ සින්දු අහන්න වෙන්නේ නෑනේ ආය

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +15

    මේ සින්දුව අදටත් ගැලපෙන කදිම පාඩමක් අපේ සමාජයට ගත හැකි සින්දු වක්.85 තිබ්බ ආකල්ප 2020 ත් තාමත් එහෙම්ම තියෙනවා

    • @gihanwickramanayake1307
      @gihanwickramanayake1307 4 ปีที่แล้ว +7

      දවසට පැය කීයක් වැඩද? 8යි හැබැයි ඒ 8ම වැඩ

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +7

    ආදරෙයි සුනිල් අයියේ
    ඇඩෙනව ඒ කාලය මතක් වෙලා

  • @manori-ranawaka-music
    @manori-ranawaka-music 3 ปีที่แล้ว +4

    අපි පොඩිකාලෙ ගොඩක් අාසකරපු සින්දුවක්. මෙම ගීතයේ මුල් අයිතිකරු dutch. මම කුරුමිට්ටෝ සින්දුව නෙදර්ලන්ත භාශාවෙනුත් අහලතියනවා❤

    • @muthukapuru1441
      @muthukapuru1441 3 ปีที่แล้ว +1

      Could you please tell what is the Dutch song ... that must be the original one...please please

    • @RohithaWelihindage
      @RohithaWelihindage 3 ปีที่แล้ว +1

      @@muthukapuru1441 මම දන්නා විදියට මේකේ original එක Dutch නෙවෙයි German. ඒ German song එක මම 1972 හෝ 1973 දී ඇහුවා. ඒ දිනවල බටහිර German තානාපති කාර්යාලයෙන් සතිපතා ගුවන් විදුලි වැඩ සටහනක් කලා "ජර්මන් ජනහඬ" කියල. ඒ ගුවන් විදුලි වැඩසටහනේ තමා ඒ ජර්මන් ගීතය ප්‍රචාරය වුනේ. හැබැයි ඒ ගීතය දැන් මට හොයාගන්න බැහැ.

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว +1

    heard this song 1992 so mad radio ekai casset eka dala full dance ........ best song
    miss u sunil ayya

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    සුනිල් සර් නිවන් සුව ලැබෙවා

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 3 ปีที่แล้ว +7

    කුරුමිට්ටෝ, ලුණු දෙහි - පොඩි කාලෙ ආසාවෙන් අහපු බලපු සින්දු.

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 ปีที่แล้ว +7

    අපි පොඩි කාලෙ ඉඳලා අහපු ලස්සනම සිංදුවක්

  • @muthukapuru1441
    @muthukapuru1441 3 ปีที่แล้ว +6

    No words to describe this legendary music and artists...sunil perera the pioneer of Demonstrative music in sri lanka .. may you attend supreme bliss of Nirvan..!!!!

  • @buddhinichandula7056
    @buddhinichandula7056 3 ปีที่แล้ว +5

    මං පට්ට ආස සිංදු වක්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +7

    ❤ හැමදාමත් ආදරෙයි සුනිල් අයියෙ...!!!

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 ปีที่แล้ว +15

    ප්‍රවීණ ජීස්පීස් ගායක සුනිල් පෙරේරා සුනිල් අයියාට අමා නිවන් සුව ලැබේවා❤❤

  • @shansurangi
    @shansurangi 3 ปีที่แล้ว +23

    1985 දිත් පට්ට වීඩියෝ එකක් කරලානෙ.

  • @ifamin8750
    @ifamin8750 3 ปีที่แล้ว +5

    ගොඩක් ආදරේ කරපු සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️😥😥❤️❤️❤️

  • @shifanigaffor2203
    @shifanigaffor2203 3 ปีที่แล้ว +6

    The great singer favourite of mine.

  • @nalijay9461
    @nalijay9461 วันที่ผ่านมา

    Block & Dino බලලා ආයේ හොයාගෙන ආවා 😊❤❤👌

  • @Sunshine1188-g6n
    @Sunshine1188-g6n 3 ปีที่แล้ว +9

    There is such a void in heart after hearing he is no more.These songs take me back to my childhood. 💓💓💞

  • @Dushmantha18
    @Dushmantha18 3 ปีที่แล้ว +3

    What a legendary song. As a 90s kid i remember listening to the gypsies caset being played in the car by my dad. Those were the days❤️ Sunil Perera King of Baila. RIP Sir! #Legend

  • @ingridfernando8711
    @ingridfernando8711 3 ปีที่แล้ว +5

    Beautiful song . Rest in peace Sunil.

  • @SP-fz7sd
    @SP-fz7sd 3 ปีที่แล้ว +4

    Thank you for the music and thank you for the candy you brought us at my uncles house when you came for singing. My kids enjoy your songs too now. RIP💕💕💕💕

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 ปีที่แล้ว +16

    අපි පොඩ කාලේ කොච්චර සතුටු උනාද මේ ගීත අහලා අනේ සුනිල් පෙරේරා මහත්මයාගෙ කටහඬ අපිට ආයේ අහන්න ලැබෙන්නෙ නැහැනෙ 😥

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว +4

    සුනිල් අය්යාට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 3 ปีที่แล้ว +25

    අපි පොඩි කාලේ T.V තිබුනේ නැහැ මෙ සින්දුව රේඩියෝ ඒකේ යනකොට මං ඒතනට වෙලා අහන් ඉන්නවා පොඩි කාලේ මං ආසම සින්දුව ඒත් අද මෙ සින්දුව අහනකොට මට ඇඩුනා ඇයි ඒ...?

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +3

    Obata niwan suwa kalakaruweni 🙏🙏🙏🙏🙏😭😭🙏🙏

  • @iroshanaperera1845
    @iroshanaperera1845 4 ปีที่แล้ว +6

    අම්මෝ...පොඩි කාලේ ආසකරපු සින්දුවක්...

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +3

    ආදරණීය මතකයක් ❤😍

  • @isaraheshan47
    @isaraheshan47 3 ปีที่แล้ว +6

    ආසම සින්දු තමා මෙවා🥺♥

  • @Suranjith1979
    @Suranjith1979 4 ปีที่แล้ว +36

    අපේ ලමා කාලය කොච්චර සුන්දරද....

  • @terenceperera597
    @terenceperera597 4 ปีที่แล้ว +6

    Great memories living with Grandma & Grandad in Tudella. Everything they did for me ❤️ Lord he is so missed 😔 I’ll see Acci soon 🙏

  • @shariatukorala7095
    @shariatukorala7095 3 ปีที่แล้ว +5

    I keep coming to to watch this song so many times.so sad he could have lived more and given us more songs. Now we just have memories of his songs.

    • @garyson81
      @garyson81 3 ปีที่แล้ว

      Me too. Last 3 weeks only watched only his songs and interviews instead of Netflix. There are plenty of things this country should learn from Sunil.

  • @DilipSaparamadu
    @DilipSaparamadu 5 ปีที่แล้ว +26

    අම්මෝ ගියෝ ... අතීතයට

    • @SharmiJoseph06
      @SharmiJoseph06 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @mrnoname4551
    @mrnoname4551 3 ปีที่แล้ว +3

    2021?........

  • @221believeinsherlock
    @221believeinsherlock 4 ปีที่แล้ว +8

    This was one of my favorite songs from my Amma's CD when I was a kid 😄

  • @vanutlieu5609
    @vanutlieu5609 3 ปีที่แล้ว +2

    Bài hát của ông lúc nào cũng vui tươi.rất hay, đúng là huyền thoại!

  • @chamindagomes3962
    @chamindagomes3962 3 ปีที่แล้ว

    Love ❤ you so much. God bless you. Will miss you so much.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว +1

    What A New Innovations

  • @TW074-SL
    @TW074-SL 3 ปีที่แล้ว +8

    Rip.. Sunil Perera. You are a true legend. 🙏🏽

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 10 หลายเดือนก่อน

    Sunil ....neel ... srilanka legend 🙌

  • @kavindahewawitharana2957
    @kavindahewawitharana2957 3 ปีที่แล้ว +5

    At that time this song was a very advanced tech song..very entertaining

  • @sisiniakarsha4484
    @sisiniakarsha4484 3 ปีที่แล้ว +2

    Great👍

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 3 ปีที่แล้ว +5

    අපේ ළමා කාලය 🙏

  • @srmusic6774
    @srmusic6774 3 ปีที่แล้ว +9

    Reat in peace hero.......Until we meet again.

  • @sharmz8266
    @sharmz8266 ปีที่แล้ว

    Paawena peerisayak uda nagalaa
 …Pitasakwalakin mehaata bahalaa
…Awe kumatadha aththata ohelaa kurumitto

……Api nam naa kawadhawath dhakalaa
Pudhumath hithenawa dakkama ohelaa…..
Poddak balamuda wathagotha
ahalaa kurumitto

….Koi dese idalada enne
….Agaharu loken api enne
….Mehata awe kumakatada
….Api mehi awata akamathida
…Oya tharamata miti mokada halo
….Miti wunata api raja kollo
Thani kakulen hita gaththakida
….Oluwen hitagena pennamuda…..Paawena peerisayak uda nagalaa…
    
Api nam naa kawadhawath dhakalaa
….Pudhumath hithenawa dakkama ohelaa
…Poddak Balamuda wathagotha
ahalaa kurumitto
…..Kalawe thibeda nawa perali
…Ape lowe naa beli kapili
….Nalu niliyan kohomada malli
….Ehi na awidina ata sakili
….Natum gayum ehi thiyanawada
…Ohelata wage apitath barida
…Ehenam geeyak kiyanawada
Ane Kiyamu kiyamu owath wadada
 ……
    lal lal la la lalalla


Lal lal la la ….lalalla


    Dawasata paya keeyak wadada

…Atayi habai e atama wada
….Warjana tharjana ehi nadda
….Ape na boru gerawili sadda
….Gahanun hata ehi sama thanada
….Eyala dannawa niyama thana
…Kamathi nadda mehi nawathinna
….Sudussata na sudu thana
Wadidura wisthara ahanne naa
….Ahuwoth nokiyaa yanneth naa…
Dhanmama yanna dhenna bariyo
….Pissuda api yanawa cheriyo
cheriyo cheriyo
….lal lal la la lallla..
    Sharmini Satgunam !

  • @Ruwangi22
    @Ruwangi22 3 ปีที่แล้ว +3

    Legend ❤️

  • @anujathamod9491
    @anujathamod9491 3 ปีที่แล้ว +2

    obata niwan suwa labeewa

  • @sanjayabale
    @sanjayabale 3 ปีที่แล้ว +3

    finally its uploaded, Thank you Gypsies

  • @SharmiJoseph06
    @SharmiJoseph06 3 ปีที่แล้ว +2

    One of the wonderful childhood song WOW ❤️❤️❤️❤️❤️

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 ปีที่แล้ว +25

    සුනිල් අයියා ඔබගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් ....

  • @sahanwijethunga4992
    @sahanwijethunga4992 3 ปีที่แล้ว +7

    I danced for this in my montisorri concert 😢❤️❤️

  • @ashendananjaya5232
    @ashendananjaya5232 4 ปีที่แล้ว +33

    2020?...........😁❤️

  • @shariatukorala7095
    @shariatukorala7095 3 ปีที่แล้ว +24

    Sunil Perera looks so young and different

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +3

    දුකයි අයියේ
    ඔයා එන්න ගිය තැනකින්

  • @randyperera6551
    @randyperera6551 2 ปีที่แล้ว

    Such good music for the soul... good old srilanka👍

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 3 ปีที่แล้ว +9

    *RIP සුනිල් පෙරේරා...* 🏴

  • @nuwanthili2312
    @nuwanthili2312 3 ปีที่แล้ว +6

    RIP / MS.SUNIL PERERA😑😑😑
    Legends Never Die 🙂🙂🙂

  • @mrmazmi5336
    @mrmazmi5336 4 ปีที่แล้ว +13

    4.31 minutes song took me to more than 30 years back.....

  • @cosmicom2099
    @cosmicom2099 4 ปีที่แล้ว +20

    brings back memories of M time in S/L , as a kid. love it!

  • @nissansunnyb11
    @nissansunnyb11 3 ปีที่แล้ว

    Mr sunil නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත් මේ වගේ සින්දු අහන කෙනෙක් plz like 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😃😃😄😄😄😄😉😉😊😄😊😄😊😉😊😉😊😄😊😄😊😄😄😊😄😊😄😊😄😊😄😊😉😎😉😎😉😎😉😎😎😉😎😙😎😙😎😙😎😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂🙂😙🙂🙂😙😙🙂😙🙂🙂😙😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂🙂😙😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😙🙂😉🙂😉🙂😉🙂😙🙂😉🙂😙🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉🙂😉😶😉🙂😉😉🙂😉🙂😉😶😉😶😶😉😉😶😉😶😶😉😉😶😉😉😶😉😶😉😶😉😶😉😶😉😉😉😙😙😶😙😶😙🙂😉🤗😉😘😉😉😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤐🤐🤐🤐🤓🤓🤓😛😜😝😴😴😴😴😴😴😴😴🤭😬😩😭😭😭😭😭😭

  • @isururajapaksha9244
    @isururajapaksha9244 4 ปีที่แล้ว +9

    Sunil uncle ge guitar para wage dan gayan aiyya gahaddi action eka🎸❤️

    • @SharmiJoseph06
      @SharmiJoseph06 3 ปีที่แล้ว +2

      🤗🤗❤️❤️❤️

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +2

    Old is gold 🙏🙏👍👍🎶🎶🎶🎶🎶💃💃💃💃,gypsies

  • @eshania
    @eshania 3 ปีที่แล้ว +7

    Rest In Peace legend

  • @tisharaleshanjayasinghe8476
    @tisharaleshanjayasinghe8476 3 ปีที่แล้ว +1

    සුනිල් මාමේ ඔයාට ආදරෙයි

  • @lashenoshada9989
    @lashenoshada9989 3 ปีที่แล้ว +8

    Rip සුනිල් පෙරේරා මහතා

  • @piyalfernando5989
    @piyalfernando5989 2 ปีที่แล้ว

    REST IN PEACE FOR YOU kiuwa dawal tamath ahammai SUDUSSATA NA SUDUSUTNA

  • @Chami-says
    @Chami-says 3 ปีที่แล้ว +3

    could you share all the songs from "Somiya 2" cassette ?
    Thanks a lot, rest in peace our beloved legend Sunil Perera....

  • @iamstar3747
    @iamstar3747 4 ปีที่แล้ว +3

    Mana iskole 4wasare wage me sinduwa... Oye ojaye.. Lunu dehi.. Sindu janappriya une... Ada mage puthata pennuwe... Dan mata wayasa 42 wenawa.. Tamath lassanai...

  • @wasanthsomarathna3616
    @wasanthsomarathna3616 3 ปีที่แล้ว +3

    Super 👍👍

  • @ashanjayasundara5242
    @ashanjayasundara5242 5 ปีที่แล้ว +5

    I like this song

  • @sithijarathnayaka8290
    @sithijarathnayaka8290 4 ปีที่แล้ว +3

    නියමයිනේ 💟💟💟

  • @dilshaniisurika9565
    @dilshaniisurika9565 3 ปีที่แล้ว +2

    Superb

  • @saddhaosadee7310
    @saddhaosadee7310 5 ปีที่แล้ว +5

    Voice එක මරු

  • @srinathravindra93
    @srinathravindra93 3 ปีที่แล้ว +1

    ජය

  • @BikerviberSL354
    @BikerviberSL354 3 ปีที่แล้ว

    niwan suwa nimal sir

  • @avenger3747
    @avenger3747 3 ปีที่แล้ว +2

    RIP legend😥

  • @Rominduedits1234
    @Rominduedits1234 3 ปีที่แล้ว

    Happy song

  • @kalanagunarathna3619
    @kalanagunarathna3619 4 ปีที่แล้ว +3

    Golden ❣

  • @benzilanka.2901
    @benzilanka.2901 3 ปีที่แล้ว +2

    Ela kiri

  • @jlb396
    @jlb396 5 ปีที่แล้ว +4

    Overwhelmed..

  • @SandalinduPamith
    @SandalinduPamith 2 ปีที่แล้ว +1

    🥺💖

  • @thusharavishwajith7421
    @thusharavishwajith7421 3 ปีที่แล้ว +2

    2021.......

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 4 ปีที่แล้ว +4

    Memories as a kid...

  • @rohansa7463
    @rohansa7463 3 ปีที่แล้ว +2

    RIP 🍀🌷🌷🌷🌷🌷🌷💐