Manjula malli balanna oyage niyathamanikama ratak vatinava e hinava katava. Rata inna aya venuven kata kela vidiya koi taram supirida. Idiriyedi hoda bana desana ahanna labei neda?🌹🌸🌻💐😀👏👏👏
Apith mehe masa thunak hitiya ape akkage puthawa thiyan puthata dan hodatama hodai, oyalatath ඉක්මනින් hoda wei, me wage asarana kattiyata ane ane oyala balanna gihin corona ehema bo karanna hadanna epa, ape aga athulen thiyena dela api dan nane , hamotama budu saranai ,jesu pihitai, allha dewiyange arakshawai
උතුම් බුද්ධ පුතෙකු වී මේ සසර එතෙර වන්නට ඔබගේ උත්සාහය සාර්ථක වේවා ... උතුම් නිවන අවබෝධ වේවා ... තෙරුවන් සරණයි ..
මංජු.ඔයාගෙ.දෙමාපියන්ට ගොඩක්පින් ඔයා වගෙපුතෙක්රටට.දායාදකලාට .දෙමාපියනි .බුදුන්දැක නිවන්දකිවා තවත්මෙවැනිදේකිරිමට ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා සියලුදෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි .
❤️😆
මන්ජුල.ඔයාගෙ .නිහතමානි කමගැන.හරිම.අඩමිිබරයි කියන්නවචනනැ එතරමටම සතුටුයි .ඔයා ගැන .සියලුරොගින්ට.ඉක්මන්සුවයලැබෙවා දිර්ගායුස පතමි .
සියලුම දෙනාටම බුදු සරණයි
මංජුල අයියෙ ඔයා හරිම නිහතමානී හිත හොඳ මනුස්සයෙක්! 👌🏻❤️
😂😂😂❤❤❤❤
සියලු දෙනාටම නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏
Hai
නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි, මංජුල පුතා නිහතමානි රටක් වටින දරුවෙක්.පුතාට සහ පවුලේ සැමට යහපතක්ම වේවා.
නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි
සියලුම අමිමලා තාත්තලාට බුදු සරනයි ඉක්මන් සුව
ආය මෙහෙම ඔයාව දකින්න වෙන්නැ නේද මංජු අයියේ ආය අමතන්න වෙන්නෙ අපේ ස්වාමින් වහන්සෙ කියලා .ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානබොධය ලැබෙිවා සාදු සාදු සාදු
හරිම දුකක් දැනුණා අම්මලා, තාත්තලා දැකලා ,,අනේ දෙවියනේ ,වේදනාව කියන්න වචන නැහැ
මංජුල.පුතේ.මේ.වැඩ.සටහන.බලන.අපට.කදුළු.ආවා.ඔබ.සියළු.දෙනාටම.සිත.සුවපත්.වේවා
පපුව පිච්චිලා යනව මේවා දකිද්දි.සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!තෙරුවන් සරණයි !!
මගේ අම්මා නැති උනෙත් පිළිකාවක් නිසා. ඒ නිසා මම ඒ අයගේ වේදනාව දුක හොඳට දන්නවා. මම ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ දිව්‍යමය සුවය ලැබේවා කියලා. හැම දෙනාටම ජේසු පිහිටයි. මංජුල සහෝදරයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයම වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
Very Sad 😭
May your dear mother Rest In Peace 🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගිමත් suwya ලැබේවා mage patum kuwait sita budusaranai
සියලුම සහොදර සහොදරියන්ට නිරෝගි සුවය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා සියලුම දෙනාට බුදුසරනයි
කිසිදු කෙනෙකුට මෙවැනි දෙයක් අත්නොවේවා.ශ්‍රී දළඳා සමිදු පිහිටයි .
ආරම්භයේ ඇසෙහි රැදුණු අදුල අවසානය දක්වාම නොනැසී පැවතිනි
ඉක්මන් සුවය ලැබේවා සියලු දෙනාටම බුදු සරණයි
Wane inna hathurekutawath hadanna apa oya ලෙඩේ තෙරුවන් සරණයි සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා
අනේ දෙවියනේ මෙ සියලු දෙනාට ඉක්මනින් සුව
බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා
Manjula malli balanna oyage niyathamanikama ratak vatinava e hinava katava. Rata inna aya venuven kata kela vidiya koi taram supirida. Idiriyedi hoda bana desana ahanna labei neda?🌹🌸🌻💐😀👏👏👏
Good job manju
Manju aiye oya nam manussayek wenna ba mihipita inna devi kenek wage oyage me nihathamanikama kiyanna wachana na oyata godak pin me apema minissunge hith shakthimath karanna darana uthsahayata a wagema hemadenatama niduk nirogi suwaya lebewa budusaranai manju aiya athulu siyaluma karya mandakayata
ඔයා ලොකු දෙයක් කළා! මගේ අම්මා මියගියේ පිළිකා රෝගයෙන් වයස අවුරුදු 49 යි. ඒක ඇත්තටම වේදනාකාරීයි. අපි හැමෝටම අනපේක්ෂිත ජීවිතයක් තියෙනවා. ඔබේ ආදරණීයයන්ට ආදරය කරන්න සහ සෑම කෙනෙකුටම ආදරය කරන්න. හොඳ දේවල් කරන්න. අපේ ජීවිත තාවකාලිකයි
Very sad . 😭one day we will see your dear mother. Stay blessed..🙏
🙏🙏🙏 Pinwath obata godak pin l think caesar oyala thamai life for everyone Siyaluma satung lowa suwapath wewa suwapath wewa suwapath wewa
ඇඩෙනවා මාරම වැඩසටහනක්
මං මෙ විඩිඔ එක බලන්නෙ 2020.05.01 අත්තටම මෙක බලද්දි ගොඩක් දුකයි මොකද මගෙ අම්ම නැති උන 2011දි පිලිකාවක් හෙදිල එතකොට මන් 10 වසරෙ දෙන් තාත්තටත් පිලිකවක් තියෙනව අපි ගොඩක් දුක්වින්ද තමත් අහෙමයි මොන කරන්නද අපි සන්සාරෙ ගෙනාපු දෙවල් මෙ හෙමදේම.
ජෙසු පිහිටයි සියලුදෙනාටම ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
මංජුල තේ නුවර ඉදිරිපත් කරන lunch time වීඩියෝ ගොඩක් ඒව බලනකොට මට ඇස්වලට කදුලු එනව.
Apith mehe masa thunak hitiya ape akkage puthawa thiyan puthata dan hodatama hodai, oyalatath ඉක්මනින් hoda wei, me wage asarana kattiyata ane ane oyala balanna gihin corona ehema bo karanna hadanna epa, ape aga athulen thiyena dela api dan nane , hamotama budu saranai ,jesu pihitai, allha dewiyange arakshawai
Oyta godak pin manju aiye.
seyalu denatama ekman suwaya laebenna oneee theruwan saranae jesu pehetae
Siyalu denatama suwaya lebewa kiya ma parthana karanawa God bless you
Siyaluma devipihiten may siyaluma denaawa aaraksha kara denna ayalawa ikmanatama suwapath karala dennna aadarei hamootama budusaranai hamootama
මංජු අයියේ ලස්සන හදවතක් ඔයාට තීනවා.පිළිකා රෝගීන්නිකමනින් සුව වේව
Really one minute happiness denna puluwan am maha punnaya karmyak
බුදු සරණායි දෙමාපියන්ට ආදරෙයි ❤️❤️❤️❤️❤️
niwedanaya karana aiya nm supiri hadawathaka tiyana ela kollek. theruwan sarana lebewa
Daladaa hamuduruwane me siyalu denatama ikman suwaya labewa.. theruwan saranai.
Hamaotama ikman suwaya prarthna karanwa,may Allah bless you all
Epadema dukak. Budu piyanan. Wahansege desanawa. Saththyae🙏🙏🙏🙏
Budusaranay manju
තෙරුවන් සරණයි සියලු දෙනාටම❤
නිදුක් වේවා නිරෝගී වේවා..
මංජු aiye oya gdk නිහතමානී මනුස්සකම danna uthum manussek.e unata අපේක්ෂා hospital eke කාර්යමණ්ඩලය gena nam mata podi deyak kiyanna thinawa hemoma newei samaharak kattiya innawa ලෙඩ්ඩුන්ට සලකන විදිහ අන්තිම kethai.mama eka kiyanne mama athwidala thiyena nisa.okkoma ehema na samahara minissu innawa කවදාවත් marenne na wage දඟලන kattiyak අපේක්ෂා hospital eke. Obathumata godaaak pin mehema වැඩසටහන් karanawata බුදු සරණයි. Hospital එකකට manussek enne loku බලාපොරොත්තු godaaak hithe thiyagena jeewath wenna asawen ehema asarana ahinsaka minissunta banina eka weradi ආදරෙන් කරුණාවෙන් සලකන්න oni.ehema ආදරයක් කරුණාවක් අපේක්ෂා hospital eke සමහර nurslage naa. Eyala igana gaththe mahajanathawage salli walin.ehemawela api lokukan balanna oni unge.ehema karana eka සම්පූර්ණ weradi.
siyalu sarhwayo suwapath wewa budu saranai!!
Godak duka hithuna as welata kaduluth awa adarei oyalata budusaranai amme thaththe ikmanata gadara yanna hoda wela
Mamat denata rata inne lankswata apu gaman mamat එනවා oyala balanna satutu karanna බුදු සරණයි දළදා සමිදු පිහිටායි oyalata පරිස්සමෙන් inna
Eyi mage esdeken me tharam kadulu enne. Me tharam mage papuwa pichchenne.. kisi kenekuta duka nodenewa...
Dukwenna epa....duka sepa katath urumai..manjula...oyata godak pin..jiwitheta oya pinama ethi
Hamotama. Ekman. Suwaya. Labewa. Budu saranai
Math adatath අපේක්ෂා rohalata yanawa enawa.mokda mage mallitath cancer ekk.lama wattuwata giyoth danei කොච්චර dukk e ammala අත්විදිනවද kiyala.
නීරෝගි වේවා
Pinwath Borthre you are great
අම්මො පපුව පිච්චී ල යනව මේව දකින කොට නම්
මන්ජුල well done 🙏
තෙරුවන් සරණයි ❤️
Hith හොඳ putek oya ape samptki ඔයාගේ දෙමාපියන් හරිම wasnawntai ඔබට terwan sarnai sielu දෙනාට දේවි රැකවරණය ලැබේවා
Manju malli oba mawa godak adawwa...puduma wadanawak..
siyalu denama niduk wewa,nirogi wewa,suwapath wewa, budusaranai!!!
Siyalu rogeenta ikman suwaya labewa. Budusaranai jesu pihitai. Edaa manju adaraniya niwedakaya ada sasuna rakina uthum budda puthrayek. Mage namaskaraya wewa
Siyalu ammala thaththalata niduk nirogi deergausha labewa
Man me vedio eka open ara vitaray mata aduma. Oba wage nihathamani charithayak dakkata me as pin karanna ona. Budusaranay
Manju Aiye oya Hari Nihatha mani kenek
Harma Dukai hamoma ekkaninma sues wela gedarayanna puluwankam labenna oni
Siyaluma dennama suwapathwi nirogi wasuwapathwewa megeth pathuma ayai
Budusaranai okkotama
Really soo nice 😂😂😂
Theruwan saranai
අපේ අම්මත් හිටියා ඕකෙ.
😔😔
Ane deviyane mulu lowama suwapath karanna hama jiwithayakma suwapath wewaa
Ane amme pau
පූට්ටුවා
sanaseema aththe dahama thulin pamanai
ma karana sathkarayta siyalu daviyange rakawaranaya labawa
දෙමාපියන් .කොචිිචර.දුක්කන්දරාවකද.ඉන්නෙ රණවිරුස්ර්.ගැන කියන්න වචනනැ .අැහිපිල්ලන්.ගහනවිට.පපුවගිනිගන්නවා විරැවනිඔබට.ඉක්මන්සුවයලැබෙවා දිර්ගායුස පතමි .
Malli..mata.adduna...adda.mey.dey.baluwama..mage.amma..addata.aurudai.durakathanen.katha.jarala..eya.nathiuna.4.wenida..mm.dubai.hitiye.3.wenida.hawasa.katha.kala.mata.hitiye.eyawitari..adda.aurudde.dane.denna.lankawa.yannawidiyak.naha.malli.godak.duken.inne.mey.dey.dakmama.hithata.godak.dukai.oyath.jesu.pihitai.
Very Sad. 😭
May your dear mother Rest In Peace 🙏
I couldn’t go to see my father’s funeral last December.
I live in New Zealand ..
Stay Blessed💕
Dan oya video eke inna godak aya meloke na😢 ekai aththa
Me rohale karya mandalayata boho pin ekathu wela
Den maju malli kiyanna beha pute kiyannt beha. Itin ehenam suwamin wahanse kiya amatamu ape hamudruwant
Buda saranai
mamath mage konde dunna..
Kohomada denne mata tikak wisthara kiyannakoo math kamathiyi mage konde denna
Wenakisima kenek mahana wenawa qwata duk wela naha manju aiya mahanawenawa qwama papuwa pichchila giya....
Ma no.puthagae.amma.thha.daennatama.thriwedarathhnayae.pihitai.siyaludaeweyangae.pihiti.😍😍😍😍😍😍😍😍😍😍😍😍
SiyLuma.saewakamandalayTama.siyaluddaewepihitai.
🙏🙏🙏🙏❤❤❤❤
It’s truth miss
Beautiful u hard 😍
ඉපදිමම ඉතින් දුකක්
Good luck
Devipitai siyalu denama suvapath veva
Obama.wahansaelata.niwansapa.labaewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🧡🧡🧡🧡🧡🧡🧡🧡
Mona apathayoda Mevata unlike karanne?
Mangu, malli, oya, budn, sitiya, malate, putek
manjula obata gihigeya epa weemata hethuwa meyama noweda
Siyalu denatama Teruwan Saranai!!!Dewi pihitai!!!niduk nirogi suwaya labewa !!!
Oya harima nihathamai.......godak pin obata....
Budusarni oaba samta
Hadai
😢😢😢🙏🙏🙏🙏🙏
Mage puthai thaththai dennama oya hospital eke hitiya.eth thaththa apiwa dala giya.hamotama ikman suwaya parthana karanawa.b.s
Satpatihiammngaphtai
😭