How to midi phone ,ෆොන් එකෙන් මිඩි ගහන්න ගන්න පුලුවන් සුපිරියටම .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • වැදගත් වෙයි කියලා හිතුනොත් ඔයාලට සහ තවත් සහෝදරයෙකුට
    දැනුමත් අරගෙන මේ චැනල් එක ඉදිරියට ගෙනියන්න ඔයාලගෙන් පුංචි උදව්වක් විදියට ඉල්ලන්නේ මෙච්චරයි චැනල් එක ෂෙයාර් කරලා subscribe කරලා බෙල් සලකුණ ක්ලික් කරලා චැනල් එක ඉදිරියට ගෙනියන්න උදව්කරන්න .. ස්තුතියි ඔයාලට බුදුසරණයි ❤️👍
    If you think it will be important to you and another brother
    This is all I ask of you as a little help to take this channel forward with your knowledge,
    All you have to do is share the channel, subscribe, click the bell and help move the channel forward. Thank you.
    நீங்கள் நினைத்தால் அது உங்களுக்கும் மற்றொரு சகோதரருக்கும் முக்கியமானதாக இருக்கும்
    உங்கள் அறிவுடன் இந்த சேனலை முன்னோக்கி கொண்டு செல்ல ஒரு சிறிய உதவியாக நான் உங்களிடம் கேட்கிறேன்,
    நீங்கள் செய்ய வேண்டியது சேனலைப் பகிர்வது, குழுசேர், மணியைக் கிளிக் செய்து சேனலை முன்னோக்கி நகர்த்த உதவுதல். நன்றி.

ความคิดเห็น • 144

  • @vihagakanchana8182
    @vihagakanchana8182 2 ปีที่แล้ว +14

    ජයංග අයියා පෑඩ් එක ෆෝන් එකෙන් මිඩි කරලා ගහන වීඩියෝ එකක් කරන්න ගොඩක් වැදගත් වෙයි කට්ටියට ජය වේවා බුදු සරණයි ❤

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින්ම .

  • @nirooarts6301
    @nirooarts6301 ปีที่แล้ว +6

    ඇත්තටම අයියේ.. ඔයා මේ කියල දුන්න දේ කීබෝඩ් ගහන හැමෝටම ගොඩාක් වටිනවා....මෙවැනි වටිනා ,අර්ථවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ඔයාට ගොඩාක් ස්තූති කරමි... ජයෙන් ජයම වේවා....

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින්ම .

  • @neosounds5360
    @neosounds5360 3 ปีที่แล้ว +4

    niyamai brother... 11k 20k karanna puluwanda... videos danna jayawewa

  • @nishishenali6307
    @nishishenali6307 2 ปีที่แล้ว +1

    A daganna ton apita ahanna puluwan vidiyak nethda phone eken 👌👌👍thanks oyatika hari kiya dunnata

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින්ම .

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว +2

    Namobuddhaya theruwan saranai

  • @topbacking8641
    @topbacking8641 3 ปีที่แล้ว +2

    Danatamath api oka pavichchi karanawa.....ela ela...

  • @jehanfernando5699
    @jehanfernando5699 ปีที่แล้ว

    අම්මට සිරි ජයංගයා........අද බං උබේ channel එක දැක්කේ .එළ වෙලාවක සෙට් වෙමු.👍👍

  • @praveenhhh583
    @praveenhhh583 2 ปีที่แล้ว +2

    Aiye mama galle malli octapad ekath phone eken midi කරලා ගහන්න පුළුවන් da කියලා dennako karana වීදිය

  • @dewminadissanayaka8595
    @dewminadissanayaka8595 ปีที่แล้ว +2

    Jayanga අයියා oktapad eka phone eken midi karala gahana hati කියාදෙන්න පුලුවන්ද

  • @kaveeshasandeep8493
    @kaveeshasandeep8493 2 ปีที่แล้ว +3

    අයියා අනෙ මිඩි පෑඩ් එකට පෝන් එක සම්බන්ධ කරලා play කරන්න පුලුවන් විදිහක් වීඩියෝ එකක් කරන්නකෝ

  • @drumscoverdana8435
    @drumscoverdana8435 ปีที่แล้ว +2

    අනේ අයියේ TD8 එකට බල්ක් එකක් පෝන් එකෙන් ගහන හැටි කියල දෙන්න කෝ ,, පෝන් නම්බර් එකක් නැද්ද ඔයාගෙ

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว +1

    Namobuddhaya theruwan saranai brother !!!

  • @coversong.9192
    @coversong.9192 3 ปีที่แล้ว +4

    අපි tone දාලා playකරන්නේ කොහොමද?

  • @paliwith...7980
    @paliwith...7980 3 ปีที่แล้ว +2

    Td7 eka midi karana widiya kiyala denna aiyya

  • @bandaraacademy7628
    @bandaraacademy7628 3 ปีที่แล้ว +1

    Midi octapad walatath puluwanda phone eken midi tone denna ayye

  • @sahanthathsarakavinda2655
    @sahanthathsarakavinda2655 ปีที่แล้ว +1

    Yamaha keyboard eke Printer cable eka Haraha Midi krnn berida Android 4n eken Aiye

  • @kavishkavisal8987
    @kavishkavisal8987 3 ปีที่แล้ว +1

    Aiiye oyata jaya....idiriyatama yanna api sup eka denawaaa
    Aiyye rs 10000kata, 12000kata wage keyboard ekk ganna than nadda...second hand unath kamak nah. Plz reply ekk denna

    • @electronichome5196
      @electronichome5196  3 ปีที่แล้ว

      Man laga thiyenne malli tikak ganan wadi keybord..adu ganan wala ekak awoth kiyannam.ok bs

  • @bandaraacademy7628
    @bandaraacademy7628 3 ปีที่แล้ว +2

    Niyamay ayye thanks

  • @sumindasampath4762
    @sumindasampath4762 3 ปีที่แล้ว +3

    අය්යෙ මිඩි පෑඩ් එකක් ලැප් එකක් නැතිව.ෆෝන් එකෙන් දෙන්න විදියක් නැද්ද .?

  • @h.mdanushka542
    @h.mdanushka542 2 ปีที่แล้ว +2

    ඇයියෙ ලැප් එකක් නැතුව පෝන් එකෙන් මිඩි පෑඩ් zz කියල දෙන්නකො peace රිප්ලයි කරන්න අයියෙ 💪

  • @tharushanimsara8547
    @tharushanimsara8547 3 ปีที่แล้ว +1

    Pad eka midi karana vidihath poddak dannako aiye

  • @pasinduchamod7858
    @pasinduchamod7858 ปีที่แล้ว +1

    Aiye katha karanna hari maseg karanna hari number ekak denna puluwanda 👀😑

  • @prameshnilanga
    @prameshnilanga ปีที่แล้ว +1

    ඔක්ටපෑඩ එකටත් සාම්පල් දාන වීඩියෝ එකක් කරන්න

  • @desmondantony1136
    @desmondantony1136 6 หลายเดือนก่อน

    thank you very much brother 👍

  • @vinoddedunu3920
    @vinoddedunu3920 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා...

  • @GayaniSenarathne
    @GayaniSenarathne 9 หลายเดือนก่อน

    Keyboard eke midi dump check sum error kiyala enawa ..mokada කරන්නේ ekata ..xp 30 keyboard

  • @ranjanbandara4751
    @ranjanbandara4751 ปีที่แล้ว +1

    පෑඩ් එක මිඩි කරන වීඩියෝ එකක් කරන්න පුළුවන්නම්

  • @jaliyakariyawasam2282
    @jaliyakariyawasam2282 2 หลายเดือนก่อน

    මේ xp 50 tone bulk එක yamaha keyboard එකට midi කරලා ගහන්න පුළුවන්ද ?

  • @vedethabrow8296
    @vedethabrow8296 3 ปีที่แล้ว +2

    Drums pley karanna bareda phone eken

  • @mangaladayananda2536
    @mangaladayananda2536 9 หลายเดือนก่อน

    මං ළඟ xp 50 කීබෝඩ් එකක් තියෙනවා ඒකෙ ටෝන් ටික දවසකින් මැකෙනවා. දැන් ඒක on කරාම ඩිස්ප්ලේ එක එන්නෙ නෑ. සමහර වෙලාවට ඩිස්ප්ලේ එක එනවා. ඒක හදාගන්න පුලුවන්ද

  • @jeewanbrayan9274
    @jeewanbrayan9274 10 หลายเดือนก่อน

    අයියේ TD 8 එකට කොහොමද ගහන්නේ එකත් Video එකක් දන්නනකො....

  • @user-zc1uv7qk2u
    @user-zc1uv7qk2u 28 วันที่ผ่านมา

    machan td8 ekakata phone eken midi gahanne komada

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 หลายเดือนก่อน

    කීබෝඩ් එකට බල්ක් එක දාද්දි කීබෝඩ් එකෙ සෙටින් මුකුත් හදන්න නැද්ද නිකන් ඔන් කරලා ෆෝන් එකෙන් සෙන්ඩ් කරන්න විතරද තියෙන්නෙ

  • @amilathilanka2827
    @amilathilanka2827 2 ปีที่แล้ว +1

    aiya, xp 50 Hoda bulk 1 denna ko mata, plz

  • @warunanirman4790
    @warunanirman4790 ปีที่แล้ว +1

    Xp 30, xp 50 price eka kiyanavada

  • @Dineth_Nimsara_
    @Dineth_Nimsara_ 7 หลายเดือนก่อน

    Olan කියන වර්ගෙ keyboard බල්ක් කරන්න පුලුවන් ද😢

  • @vichikeyboardist525
    @vichikeyboardist525 ปีที่แล้ว +1

    Super

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින්ම .

  • @DDMadhu1984
    @DDMadhu1984 11 หลายเดือนก่อน

    Oya screen recorder ekak daganna ethakota fone eken karana de supiriyata pennanna puluwan

  • @rusiruofficial90
    @rusiruofficial90 2 ปีที่แล้ว +1

    ඔක්ටපැඩ් එකටත් වීඩියෝ එකක් ඕන

  • @user-jf9ps3ob6f
    @user-jf9ps3ob6f 4 หลายเดือนก่อน

    Midi cable ekak kiyak wenawada eka koheda thiyenne aiye

  • @delrstudio.2252
    @delrstudio.2252 3 ปีที่แล้ว +1

    Thx

  • @vedethabrow8296
    @vedethabrow8296 3 ปีที่แล้ว +1

    Drums gahanne kohomada kiyala denna

  • @supunbandara6800
    @supunbandara6800 2 ปีที่แล้ว +1

    Midi tone gahannath puluwanda me app eken

  • @ajithprasanna3885
    @ajithprasanna3885 ปีที่แล้ว +1

    yamaha keyboard walata puluwanda

  • @susanthanilmalgoda9184
    @susanthanilmalgoda9184 3 ปีที่แล้ว +1

    මරු👌👌🤘

  • @madhawapasindu1566
    @madhawapasindu1566 ปีที่แล้ว +1

    Aiye softweya eke nama penne ne nea mama madhawa singar eke

  • @senithentertainment938
    @senithentertainment938 11 หลายเดือนก่อน

    Me app eka den support karanne nehe. Parana android version eke kiyala msg ekak anawa. Den thiyena android version ekata set wena app ekak nedda

  • @tauhidurnayan4297
    @tauhidurnayan4297 ปีที่แล้ว +1

    l want Roland xp 60 motherboard.

  • @Natur860
    @Natur860 11 หลายเดือนก่อน

    Thanks brother .....

  • @KSP952
    @KSP952 3 ปีที่แล้ว

    Midi octapad ekata dana vidiyath kiyala vido ekak dannako

  • @thilanka4u
    @thilanka4u 2 ปีที่แล้ว +1

    Thank you very much aiya..❤❤❤❤❤❤❤❤

  • @tube7th508
    @tube7th508 4 หลายเดือนก่อน

  • @wishwakalayathanayanawala9045
    @wishwakalayathanayanawala9045 3 ปีที่แล้ว

    Niyamai

  • @janakanihal2441
    @janakanihal2441 ปีที่แล้ว +1

    මේකෙන් මිඩි තියෙන ඕනෙම keybord එකකින් පුලුවන්ද

  • @madurapriyantha8696
    @madurapriyantha8696 11 หลายเดือนก่อน

    ඔක්ටපෑඩ් මිඩි කරන වීඩියෝ එකක් දාන්න

  • @kchannel4567
    @kchannel4567 ปีที่แล้ว +1

    Guitar paddel walata barida bulk ekak ghanna?

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว +1

    මිඩි පැඩ් එකට සේටි කරලා ගාහන්න පුලුවන්ද

  • @panadurarichwavesmusicba6793
    @panadurarichwavesmusicba6793 3 ปีที่แล้ว +1

    Spd 20 midi krnna pulunwada oken

  • @warunanirman4790
    @warunanirman4790 ปีที่แล้ว +1

    Ayiye roland xp 30k kiyak vithara venavada වෙලදපොලේ 🥺 මං ගාව mukuth speeker nh ne සද්දෙ keyboard ekenmada ahanne kiyak venavada xp 30k 🥺

  • @ConfusedClam-ru6jm
    @ConfusedClam-ru6jm 8 หลายเดือนก่อน

    Wedakata set karanne kohomada

  • @himarusumal1507
    @himarusumal1507 ปีที่แล้ว

    Machan gt 10 paddle ekata gt100 tone bulk ekak me vidihata gahanna puluvanda..a kiyanne midi bulk eka save kraganna puluvanda nethnm midiya gahala thiyeddi vitharak ganna bulk eka play karanna puluvand

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      ba gt 10 eken gt 10 ekata witharai man danna widiyata

  • @PrasadYC
    @PrasadYC 7 หลายเดือนก่อน

    Xp 50 bulk එකක් නැද්ද ගන්න ඔයා ලග අය්යේ

  • @ranjithkumara3783
    @ranjithkumara3783 2 หลายเดือนก่อน

    යමහ psr1500 puluwanda

  • @madhukakathriarachchioffic4705
    @madhukakathriarachchioffic4705 3 ปีที่แล้ว +1

    Aiye 707 tone bulk ekak barida oken td 6 drum module ekakata daganna

    • @electronichome5196
      @electronichome5196  3 ปีที่แล้ว

      එහෙම බෑ මල්ලි ,, මොඩ්ල් එක එකම ජතිය වෙන්න ඔනේ,,

    • @electronichome5196
      @electronichome5196  3 ปีที่แล้ว

      707 එකෙන් td-6 එකට බෑ,,මොඩ්ල් එක සමාන වෙන්න ඔනේ මල්ලි

  • @dangale7742
    @dangale7742 ปีที่แล้ว +1

    කොහොමත් pc leda ne

  • @madhuwaofficial9590
    @madhuwaofficial9590 2 ปีที่แล้ว

    Midi pad ekk 4n ekn midi krna wdya kynko plzzzz

  • @ranjanbandara4751
    @ranjanbandara4751 ปีที่แล้ว +1

    පෝන් එකට අවුලක් නැද්ද කාලයක් ගියාම ??

  • @maheshdasanayaka8463
    @maheshdasanayaka8463 2 หลายเดือนก่อน

    Oya app eka play stor වල නෑනේ .. link එක දාන්න ko

  • @tra536
    @tra536 ปีที่แล้ว +1

    Aiye me bulk ekk midi karala,board ekata transfer krna hatine

    • @tra536
      @tra536 ปีที่แล้ว

      Midi tones gahanna barida ,,

  • @sl-everythingsl3048
    @sl-everythingsl3048 3 ปีที่แล้ว +2

    අනේ අය්යේ අපිට මිඩි පෑඩ් එකක් අරගෙන ලැප් එකක් වෙනුවට පෝන් එකෙන් මිඩි කරලා ගහන්න පුලුවන්ද please රිප්ලයි කරන්න අය්යේ...

    • @electronichome5196
      @electronichome5196  3 ปีที่แล้ว

      ලගදිම දාන්නම් මල්ලි ...

    • @sl-everythingsl3048
      @sl-everythingsl3048 3 ปีที่แล้ว

      @@electronichome5196 අනේ මරු අයියේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudasuda1871
    @sudasuda1871 ปีที่แล้ว +1

    මෙ ක්‍රමේ හරියන්නෙ roland වලට විතරද oland වලට බැයිද

  • @thilinaprebath3055
    @thilinaprebath3055 3 ปีที่แล้ว +1

    Aiye Zoom gfx 8 pedal ekata balk karana hati kiyala denawada ?

  • @tmwijepala
    @tmwijepala ปีที่แล้ว +1

    Xp 10ත් පුලුවන්ද

  • @lakshanchathuranga9752
    @lakshanchathuranga9752 3 ปีที่แล้ว +1

    Octhapad Gahanna barida iye meken

  • @vinoddedunu3920
    @vinoddedunu3920 3 ปีที่แล้ว +1

    අයිය xp keybrod ekk thiyenwa...ben eka wada naha....hadnwad?

  • @coversong.9192
    @coversong.9192 3 ปีที่แล้ว +1

    ඒකත් කියලා දෙන්නකො,

  • @prasadhmadhusanka5624
    @prasadhmadhusanka5624 3 ปีที่แล้ว +1

    මගෙ මිඩි පෑඩ් එක ඕකෙන් ප්ලේ කරන්න පුලුවන්ද pc එක කැඩිල මේ දවස් වල හදන්න බැ

  • @aselaranathunga6947
    @aselaranathunga6947 ปีที่แล้ว +1

    දැන් මේ ඇප් එක නෑනෙ ඒවෙනුවට වෙන ඇප් එකක් තියෙයිද

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      Thiyenawa balanna Play Store Eke,, MIDI SysEx Utility (Syx-Lib)

  • @sl.jayamusic5983
    @sl.jayamusic5983 ปีที่แล้ว +1

    Link aka danna ayye

  • @coversong.9192
    @coversong.9192 3 ปีที่แล้ว +1

    Midi වලින්.

  • @mldindikamadawalaliyanage7937
    @mldindikamadawalaliyanage7937 2 ปีที่แล้ว +1

    Oya app eka iphone walata enne nadda

  • @chamodlakshan6407
    @chamodlakshan6407 3 ปีที่แล้ว

    අයියේ xp 10 වලට ඔහොම බල්ක් එකක් ගහන්න පුළුවන්ද

  • @ruwanrodriggo5233
    @ruwanrodriggo5233 ปีที่แล้ว

    Aiye octorpad midi karanna puluwanda oya app eken

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      බල්ක් ගහන්න විතරයි මල්ලියෝ

  • @maheshpitadeniya7537
    @maheshpitadeniya7537 ปีที่แล้ว +1

    Whats up එකට ආපු midi bulk එකක් කොහොමද මේකෙන් guitar paddle එකකට දාගන්නේ

    • @electronichome5196
      @electronichome5196  ปีที่แล้ว

      puluwan, issella phone ekata save karala, syx eka open karala ethana file location pennanana..

  • @user-qb1zw4ui7j
    @user-qb1zw4ui7j ปีที่แล้ว

    App eka link eka danna

  • @PradeepPradeep-ny1lq
    @PradeepPradeep-ny1lq 2 ปีที่แล้ว +1

    Aiya nu akak dennako

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 3 ปีที่แล้ว +1

    මගෙ පෝනෙකට පෙන් සපෝට් කරන්නෑ

  • @ShanMarasinghe
    @ShanMarasinghe ปีที่แล้ว

    App eka pennan nanee....

  • @DanukaPrasad-xl3uz
    @DanukaPrasad-xl3uz ปีที่แล้ว

    App eka damp wenne nane

  • @kasunwithana1996
    @kasunwithana1996 ปีที่แล้ว

    Gfx8 barida

  • @sugathgunarathne2499
    @sugathgunarathne2499 3 ปีที่แล้ว +1

    Pin

  • @isharalakshan8142
    @isharalakshan8142 9 หลายเดือนก่อน

    මට ඔයාව කන්ටැක් කර ගන්න පුලුවන්ද

  • @HasaruMadusanka-su6vj
    @HasaruMadusanka-su6vj ปีที่แล้ว +1

    Aiya app aka dannako

  • @umendra1jasintha268
    @umendra1jasintha268 2 หลายเดือนก่อน

    Wada ne nea ayya

  • @user-io9ld2qv6s
    @user-io9ld2qv6s ปีที่แล้ว

    මොකක්ද අයියෙ ඇප් එකෙ නම

  • @danielnikalje4926
    @danielnikalje4926 3 ปีที่แล้ว +1

    Sir can u send ur no pls I wanted to now about Roland Spdsx problem pls pls 🙏

  • @achalaisuru675
    @achalaisuru675 3 ปีที่แล้ว +1

    Pennanne na