2025 ට Finland Application ඉවරයි ද? දැන් තත්වය දැනගමු. | Harshana Dissanayaka | Finland
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #finland #visa #harshana #dissanayaka #hiruni
මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ 2025 Finland application process එකේ දැන් තත්වය පිලිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
Hello I’m Harshana Dissanayaka. Today our video is about the current situation of university application process in Finland. Don’t forget to subscribe our channel . Keep writing your ideas on comment sections. Thank you for watching us.
FIN EDUCATION CONSULTANTS
+94777 26 29 42 | +35845 792 81 506
Website : - fineducationco...
g.co/kgs/7aWJgmG
Fin Education FB Page :- / finlandeducationn
Facebook page :- / harshanadissanayakafin...
Tiktok :- www.tiktok.com...
හිතල බලලා එන්න, මේ කියන දේවල් එහෙමම නෑ. ලස්සනට කියන්න පුලුවන් කාටත්. අමරුවේ වැටෙන්න එන්න එපා.
Yes, one of my friends went to Finland with his family, now more than 9 months, still couldn't find a job. It's difficult to find a job for nurses also because their reducing day by day.
Think before apply 👍
Hi. Is there any sites to get sample questions or areas to prepare?
@@nethaniahsvirtualvoyage6639 No. Normally universities do not issue past papers.So you can not find them in any sites
❤❤❤❤❤
,අනිත් එක english qualifications ඉල්ලුවා සතියෙන්. මාත් දැම්මා masters
Akke aiye..mama dan inne 3rd year mage degree eke..danata mata hoda GPA ekak thiynawa..mata one scholarship ekak ganna masters karanna finland wala..Mama 4 year special degree eka karana eka hododa? ethakota scholarship ekak ganna lesi weida?
4 years low GPA
3 years high GPA
Me deken mokadda scholarship ekakata one
@@SandaliJayathilake you should have a higher GPA to get a scholarship
Apita September intake ekata course fee eken. Half pay krnn puluwanda
@@user-pd7bf3sm6g First year ekata Early bird discount hamba unoth year ekatama pay karanna oni.
Nursing වලට kohomada
අයියේ bachelor degree එකට එනවානම් මොනවද ඕන qualifications❤
@@Neshadri AL 3 passes + ielts/ pte
entrance Exam aka masters karana ayatath thiyenawada aniwaryen
@@ishugaming8564 ne.entrance exam thiynne bachelors walata
Bachelor's degree programs වලට අවුරුදු 3 1/2 ටම university fees ගෙවන්න ඕන දැන්. එකයි ප්‍රධානම හේතුව....
ehama rule ekak thama dala na
මම කියන්නෙ එකවර නොව semester or yearly විදිහට මුලින්ම course fee ගෙවන්න ඕන. Visa categories මාරු කරා කියලා free වෙන්නේ නෑ.
එනව එන්ඩ Nursing, අවුරුද්දකට සල්ලි අරන් එන්න එච්චරයි කියන්න තියෙන්නෙ, දැන් තත්වේ පට්ටම බයානකයි...සරලවම කියන්න තියෙන්නෙ එච්චරයි
Ena eka boru wedakda amaruwe weteida😢
❤❤❤❤