Power of manthara (මන්තර සහ වශී ගුරුකම්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @senarathsenarath3523
    @senarathsenarath3523 ปีที่แล้ว +1

    මනසින් අවපාතයට වැටුන මෝඩi න්ට ඕවා අරහන් අපේහාමුදුරැවනේ

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @jinavacana2510
    @jinavacana2510 4 ปีที่แล้ว +6

    සැබෑ බුදු දහම විස්තර කරනකොට මිත්‍යාදෘෂ්ඨියට වැටුන අවාසනාවන්තයන්ට මේවා නයාට අදුකොළ වගේ..

  • @මදුරවසන්තයමදුරවසන්තය

    බුදු දහමට පෙර ලෝකයේ ඇතිවුන දහම සොබා දහමයි සොබා දහමට අනුවයි සියලු දහම ඇති උනේ.කිසිම ආගමක් කිසිම ඇදහිල්ලක් හෙලා නොදැකිය යුතුයි.නිවනට නැකතක් අවශ්‍ය නැතිමුත් ජිවත් විමට විශ්ව ශක්තිය අවශ්‍යම වෙි.එය ලෝක දහමට අයත් වෙි.බුදු දහම පවතින්නේ ද ස්වභව ධර්මයට අනුකුලවය.බුදු දහමින් සියල්ලන් නිවිය නොහැක.නිවිය යුත්තේ තමා විනා අන්යන් නිවන්නට ගොස් තමාගේ ගින්න වැඩිකර ගැනිමක් එයින් සිදුවෙි.අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝ සියා.කුසල අකුසල දෙකට අනුව ගමන් කරනා සත්වග අතරින් තමන් සිතා බුදු දහම වැලද ගත යුතු විනා ආගම ජාතින් ඇදහිලි වලට දොස් නගා බුදු දහම ඉදිරියට ගෙන යා නොහැක.එය මෛත්‍රිය නොවෙිය.බබරා මල නොතලා රොන් ගෙන යන්නා සේ විශේෂයෙන් බවුද්ධ භික්ෂුන් සේම ගිහියෝද වග බලා ගනිත්වා.සනාතන එකම දහම බුදු දහමයි කර්මයට අමුතු බෙිත් බුදු දහමෙි විකිනිමට මිලට ගැනිමට හෝ බලෙන් දිමට බැරිවෙි.

    • @buddhikasovis
      @buddhikasovis  4 ปีที่แล้ว +1

      මට තේරෙන්නැහැ ඔබතුමා මොකක්ද අදහස් කරන්නේ කියලා. වැරදි දේට වැරදි කීවත් හරි දේට හරි කීමත් බුද්ධිමත් ගතියක්. නැත්තං අනිත් ඇදහිලි ක්‍රම වලට ගහන්න හොඳ නෑ කියලා බිලිපූජා sada රිකරණය කරමු.

  • @gayanwasantha3924
    @gayanwasantha3924 10 หลายเดือนก่อน

    Ududahamai mantharai patalawa ganna epaaa mantra vidyawa niwaradi deyak mannoppukarala pennannan

  • @rkndr5581
    @rkndr5581 4 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ යුටුෆ් එක බැලුවාම හාමුදුරුවන් කිපදෙනෙකු ඉන්නවාරොඩී දැහැනේ ගුරුකම් කරන්වා වසී හාමුදුරුවන් ට සුදුසුද මේවනී ක්‍රියා

  • @da5416
    @da5416 4 ปีที่แล้ว +1

    Aththa hamuruduruwene

  • @chamikanimesh8900
    @chamikanimesh8900 5 ปีที่แล้ว +2

    hamuduruwane mekai budu hamuduruwan wahanse niwan dakinna margaya pahadiliwa kiwwe oba aya awboda karanna.pinsidu wei

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว

    හොරු ඉන්නවා අපිට අහු උනා😊

  • @mohangankandage1219
    @mohangankandage1219 5 ปีที่แล้ว +1

    Ape hamuduruwane obe danuma thawa madi
    Hoyala balala publish karanna

    • @sexyactresses146
      @sexyactresses146 3 ปีที่แล้ว

      යකෝ මේ කතිකාචාර්ය කෙනෙක්න් උබට මොනඩ තියෙන බුදු දහම ගැන තියෙන දැනුම

  • @dsadaruwan2896
    @dsadaruwan2896 2 ปีที่แล้ว

    😀😀😀

  • @sugandhavibhishana6311
    @sugandhavibhishana6311 3 ปีที่แล้ว +2

    Ane ganayo tho danna bambuwa

  • @livefm9389
    @livefm9389 4 ปีที่แล้ว +3

    සිංහල මන්ත්‍ර තියනවා දෙමල මලයාලම් එතකොට 😂

    • @buddhikasovis
      @buddhikasovis  4 ปีที่แล้ว

      ඔබ ඒබ්‍රහම් ටී කෝවුර් ගැන දන්නවනම්. malayalam පුද්ගලයෙක් විදියට එයා කියලා තියෙනවා. මලයාල මන්තර කියලා පාවිච්චි කරන්නේ malayalam භාෂාවෙන් තියෙන පරණ ගීත කියලා.

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Lorkey monayam,sarstharayak,kohoma thibunath,e siyallak budu bana,guna bala laga dewani wenawamai.api karana hoda naraka dekema aithiya,apitama weddi,marena darta aragena yannama,wenakota,ema karmaya sasara purar,apima aragena yanama,mey labunu minis bavin hodama,yamak nokaranawarnam,eth mahar paapa karmayakmai, e nishar api kohoma hari,hodama dey karanna mahansi ganna eka thamai,ekama watinarkama. Pinwath loku harmuduruwaney,matgey namaskarraya weywar.

  • @livefm9389
    @livefm9389 4 ปีที่แล้ว +2

    එතකොට කොන්ඩදෙනියේ හාමුදුරුවෝ එහෙම නොදන්න දෙවාල් නොකියා ඉන්න ඔනි

    • @buddhikasovis
      @buddhikasovis  4 ปีที่แล้ว +1

      මම ලංකාවේ ජීවත් වෙන්නේ කොණ්ඩදෙණිය ට කිට්ටු ගමකින්. අවුරුදු දෙක තුනකට කලින් මට කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ මන්තර වලට අත් උදව් කරපු පුද්ගලයාගේ බෑනා මුණ ගැසුණා. ඔහු මට කිව්වා කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ ප්‍රසිද්ධියක් විතරයි තියෙන්නෙ කියලා . හාමුදුරුවෝ කරපු ගොඩක් මන්තර වැරදුනා කියලා.

    • @ashantharaka6654
      @ashantharaka6654 4 ปีที่แล้ว

      @@buddhikasovis boru nokiya inda ane... etakota bihiri hamuduruwo

    • @ashantharaka6654
      @ashantharaka6654 4 ปีที่แล้ว

      @@buddhikasovis kondadeniye hamuduruwo karapu godak ewa waraduna kynne tikak hri hri giyane.. e ati ewa atta kyla oppu karanna

    • @sexyactresses146
      @sexyactresses146 3 ปีที่แล้ว

      @@ashantharaka6654 එවා වෙන්නෙ අහම්බෙන් යමක් සත්ත්‍ය වෙන්න හරියන්න ඕන ප්‍රතිශතයක් තියෙනවා

    • @ashantharaka6654
      @ashantharaka6654 3 ปีที่แล้ว

      @@sexyactresses146 ඔයාට විශ්වාස නැත්තම් ඒක ඔයාගෙ කරුමෙ.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් වැඩගන්න ඕන තරං කට්ටිය ඉන්නව.වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ත් ඒ වගේ කෙනෙක්.අනික යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය හොඳටම පුහුණු කරපු කෙනෙක් ඉන්නවනම් ඒ බුදු රජාණන් වහන්සේ.මමත් අත්දැකීමෙන් කියනව ඒව ඇත්ත කියලා.

  • @danusandaruwan6660
    @danusandaruwan6660 6 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔

  • @ashantharaka6654
    @ashantharaka6654 4 ปีที่แล้ว +1

    wasi gurukam aththa... math me karan inne apuruwata.

  • @gunathilakeud8834
    @gunathilakeud8834 6 ปีที่แล้ว +2

    Hari hamuduruwanea mewa hamuduruwanta akepai. Eka pettaka tiyala konda deniye hamuduruwo gena oba wahanse mokada kiyanne? Anika pirith unath eke balaya rendila tiyenne eka gana pihitawala nirmanaya kala nisa noweda? Api nodanna bhashawaka Geetayak apea hite tenpath wenne eke swara hariyata gelapuwoth noweda? Ehemanam rawana raja dawasa sita ateetaye jeewath wuna srishi waru saha adrushya mana balaya sahitha minisun minissunge yahapatha pinisa nirmanaya karanna eti bawa nikamata hitenne nedda? Den me api hitanne suddage kramayata unath api mataka tiyagata youtu deyak tiyenawa e tamai ape ateetaya suddage wage wasara 100..gananak nowa 1000...gananak bawa. Mamath den me ratea raogana boru kattandinta viruddai.

    • @sexyactresses146
      @sexyactresses146 3 ปีที่แล้ว

      අනේ නිකම් පලයන් බ්න් . කොරෝනා හොද කරලා පෙන්නපන්කෝ

    • @maheshravishan5068
      @maheshravishan5068 2 ปีที่แล้ว

      @@sexyactresses146 agamak dahamk nathi pudgalyek bawa pene namuth , agamwlata agwrawa nokra inna purudu wenn , ammala ththala hoda purudu kiyla dunne nadda ?.

  • @මදුරවසන්තයමදුරවසන්තය

    සෝමත් නැවෙි ඔකෙන් තමා.බුදු හාමුදුරුවෝ මෙලොව පහල විමට පෙර විවිධ ආගමි තිබුනා.සිදුහත් නම තියන්ඩ ⁣ෙමාකටද බමුනෝ ගෙනාවෙි.පිස්සෝ වගේ කියවන්ඩ එපා.කවුරු උනත් .ජාතිය ජන්මය ආගම ධර්මය වෙනස් උනේ මෝඩ තනකොල කන මිනිස්සු හින්දයි.එහෙනන් ඉතිං අනිත් ආගමි නැතිව බුද්ධාගම විතරක් තියෙන්ඩ තිබුනනේ.මුදල් ජාවාරන් හරි මොනව කලත් කරන පාපය අරගන යන්නේ කරන කෙනා.ඔහොම කියෙවිවට දේවාල පස්සේ යන එකා නතර කරන්ඩ ඔය බන හරියන්නේම නැ.තමන් දන්න දෙයක් කරගන පාඩුවෙි හිටියොත් කවුරුත් හොදයි.ගුරුකන් කරන කෙනෙක් බුදු සරණයි කිවොත් බුදු හරණයි කිය න එක අපේ වග කිඹයි

    • @buddhikasovis
      @buddhikasovis  4 ปีที่แล้ว +3

      මහත්තයා බයවෙන්න එපා. මේවා බොරු කියලා ඔප්පු කළා විතරක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේක වැරැදියි කියලා කිව්වත් . අපේ ගොන් මිනිස්සු. මේ විශ්වාස අතාරින්න නැහැ. ඔබතුමාගේ රස්සාවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

  • @dsadaruwan2896
    @dsadaruwan2896 2 ปีที่แล้ว

    💀💀💀

  • @lorasweing8068
    @lorasweing8068 3 ปีที่แล้ว +2

    මෙහෙමයි හාමුදුරුවනේ හරිද වශී ගුරුකම් කරනව කියලා ඇත්ත ට කරන අයත් ඉන්නව බොරුවට කරන අයත් ඉන්නවා මන්ත්‍ර ගුරුකම් වල සත්‍ය තාවයක් නැත්තන් කොහොමද මිනිහෙක්ගෙ ඇගේ ඉන්න අමනුෂ්‍ය ආත්මයන් අයින් කරන්නෙ වශී ගුරුකම් කරපුවා කපන්නෙ ඔබවහන්සේ නොදන්න දේ නොකියා සිටීම නුවනට හුරුයි වශී ගුරුකම් ම නෙවෙයි ඉනාවක් කරලා උනත් අපට ඕන කෙනාව වශී කර ගැනීමේ හැකියාවක් තියෙනවා නමුත් ඒවා කල හැක්කේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සිද්දි වෙන අයට පමනයි හැමෝම කලාට හරියන්නෙ නෑ ගුරුකම්

  • @malshanisri5185
    @malshanisri5185 ปีที่แล้ว

    Wasala sami thuma kiyana kenath nalu niliyo dagena youtube ekak karanwa..ahu wenna epa.boru karayek.salli aran wade 100ta 100kma kala.eth eyata karala tiyana de balagathu wadiy.enisa eya yawana naga pilluwa yanne na kiyanawa.salli apahu danawa kiyanawa apita.eth salli danne na.hora thakkadiyek.munta mokata upadi denawada dan na...ahu wenna epaa

  • @helabime3198
    @helabime3198 5 ปีที่แล้ว +6

    වසී ගුරුකම් සත්‍ය්යි උබලා බොරු කියන්නේ බල්ලෝ

    • @Budumaga-
      @Budumaga- 5 ปีที่แล้ว

      A A yko may ape hamuduruwo jeewamana budupiyanan adahs prakasha karnna budda cheewarayata awamn nokara

    • @nethuhansi8643
      @nethuhansi8643 5 ปีที่แล้ว

      A A kohomada oya kiyanne saththai kiyala

    • @prasadliyanage8395
      @prasadliyanage8395 4 ปีที่แล้ว +3

      කට කපනව තොගේ දැන ගනිං.. ස්වාමීන් වහන්සේ නමකට ගරු කරල කතා කරන්න ඉගෙනගනිං පරයා.. ඇයි තොට ඉන්න බැරිද උන්වහන්සේ ඇත්ත කියනකොට

  • @helabime3198
    @helabime3198 4 ปีที่แล้ว

    දැන් යතාරූප කෝ මහින්ද දිනුවට පස්සේ උබලා ඉවර වුනා දැන් අපි වාගේ කට්ටඩින්ට හොද කාලයක් පොන්න සමනල ම0ගලයා ජන මාද්‍ය ඇමති කාලේ උබලා උඩ පැන්නානේ දැන් ජනදිපති අගමැති වසරකට වරක් තිරුපති යනවා අපේ කට්ටිය එතුමල්ලා වට කරගෙන ඉන්නේ

    • @buddhikasovis
      @buddhikasovis  4 ปีที่แล้ว

      බුද්දං සරණං මදිවිය,
      ධම්මං සරණක් මදි විය
      සංඝං සරණක් මදි විය,
      කට්ටඩි සරණ යන්නේය.

  • @bmkldayarathna9881
    @bmkldayarathna9881 5 ปีที่แล้ว

    Nicha kula wasiya kepuwe jalanandana pirithen neda ananda hamuduruwange rodi kella wathura denakota dunna enawa budu dahama boruda 0718573377 gannako

  • @chandujeewantha2765
    @chandujeewantha2765 5 ปีที่แล้ว

    Mokkuda mum.kaale kanawa.danna magulak ne

  • @sugandhavibhishana6311
    @sugandhavibhishana6311 3 ปีที่แล้ว

    Nomaga yanna epa . mu kiyanne boru.

    • @sexyactresses146
      @sexyactresses146 3 ปีที่แล้ว

      උබට තියෙන දැනුම මොකද්ද බුදු දහම ගැන

    • @rakithajayasinghe5149
      @rakithajayasinghe5149 3 ปีที่แล้ว

      puka