A/L commerce කරණ ඔයාට ඉස්සරහට යන හරි පාර | Financial manager

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Beyond A/L's වැඩ සටහනෙන් අපි ඔයාලට අරන් එන්නේ අපේ රටේ නමක් තියපු ජිවිතේ ජයගත්ත විශිෂ්ටයන් උසස් පෙළ විභාගයෙන් පස්සේ තමන් ගේ ජීවිතය ගොඩනගා ගත්ත විදිය. A/L කරන ඔයාලට ඔයාගේ ජිවිතේ ගොඩ දාගන්න, අනාගතය plan කරගන්න මේ program එක පොඩි හරි motivation එකක් වෙයි කියලා A/L කුප්පිය අපි හිතනවා!
    A/L commerce කරණ ඔයාට ඉස්සරහට යන හරි පාර | HNB Assurance Assistant financial manager Mr Buddhika jayawardhana
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
    ▶ www.alkuppiya.lk
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
    ▶ www.kuppiyastore.lk
    🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
    ▶ PEO TV නාලිකා අංක 210
    🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
    ▶ magazine.alkuppiya.lk
    අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
    දැන් වීඩියෝ පාඩම් 2,000+
    Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
    දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
    A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
    👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
    👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
    Crayons education Pvt Ltd
    #motivations #interview #sinhala

ความคิดเห็น • 105

  • @user-tp7rl5sr1e
    @user-tp7rl5sr1e 3 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි සර්... 👍❤ මම 2026 A /L කරන්න ඉන්නෙ.ඒක නිසා මට මේ වීඩියෝ එක මාරම වටිනවා.. මමත් දවසක අනිවාර්යයෙන් all rounder කෙනෙක් වෙනවාමයි...👍👍

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 11 หลายเดือนก่อน +13

    ගොඩක් ස්තූති සර්❤
    ගුණයහපත්,ශක්තිමත් මනසක් තියෙන පුද්ගලයක්...
    කවදහරි දවසක මමත් මේ වගේ සමාජයේ දැවැන්ත චරිතයක් වෙනවා වෙනවාමයි😌

  • @gayashan3053
    @gayashan3053 ปีที่แล้ว +10

    He is very Smart and powerful ❤

  • @SenethNirman
    @SenethNirman ปีที่แล้ว +10

    ඇත්තටම දනවත් මිනිසුන් කියන්නෙ මේවගෙ මහත්වරුන්ට තමා.
    දනවත් වීම යනු මුල්‍යමය තත්වය නන්වාලිම පමනක් නොවේ.මනුශ්ශ ගුන ඩර්ම,කලගුන සලකිම වගෙ හැම පත්තකින්නම් ඉස්සරහට යන එකට.

  • @Hirushajanith12
    @Hirushajanith12 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා අනාගතයට❤

  • @sampathtech4577
    @sampathtech4577 9 หลายเดือนก่อน +2

    Good luck සර් ජය වේවා...🌹🌹🌹

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 ปีที่แล้ว +4

    Art karapu apitat watinawa methumage kathawa....congratulations sir....

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා ❤

  • @anupererah
    @anupererah ปีที่แล้ว +6

    නියමයි බඩී 👏

  • @rukwic
    @rukwic ปีที่แล้ว +6

    valuable content ❤

  • @thilonikarunasinghe3141
    @thilonikarunasinghe3141 ปีที่แล้ว +5

    Very worth it❤

  • @shiramyafernando6887
    @shiramyafernando6887 ปีที่แล้ว +1

    Oyage kathawa harima adarsamath sathutui malli oyage ediri gamanata suba pathanawa

  • @RamyaPriyadarshanibogoda
    @RamyaPriyadarshanibogoda ปีที่แล้ว +45

    මම මේ පාර ol ලිව්වේ.මට ගණිතය s පාස් එකක් තියෙන්නේ. මට al කොමස් කරන්න පුළුවන් ද. මම ol වලට කොමස් කරේ නම් නෑ.😢😢😢

    • @geethkapurubandara6489
      @geethkapurubandara6489 ปีที่แล้ว +13

      Apo puluwan! Habai boru kiynna one na ne tikak anith ayata wada mahansi wenna one artl ba !

    • @RamyaPriyadarshanibogoda
      @RamyaPriyadarshanibogoda ปีที่แล้ว +2

      @@geethkapurubandara6489 eka thamai.thank you♥️

    • @RamyaPriyadarshanibogoda
      @RamyaPriyadarshanibogoda ปีที่แล้ว +1

      @@geethkapurubandara6489 maths walata c oni nedda ethakota.comarce karanna.

    • @user-ne2wb6pt2n
      @user-ne2wb6pt2n ปีที่แล้ว +3

      Apoo puluwn Maths fail unth krna puluwn scl wlin awlk natam......
      Ektu krna adu krna puluwnm awlk na......

    • @RamyaPriyadarshanibogoda
      @RamyaPriyadarshanibogoda ปีที่แล้ว +5

      @@user-ne2wb6pt2n අනේ මම මහ අවුලෙන් හිටියේ. මගේ යාලුවෝ කියන්නේ වාණිජ කරන්න එපා කියලා. ගොඩක් අමාරුයිලු.මැදදි හිරවෙයිලු.මට කලා කරන්න කියලා කියන්නේ එයාලා.

  • @user-us3li3oo8b
    @user-us3li3oo8b 3 หลายเดือนก่อน

    Thank you sir. Godak watinawa anagathayata 👍❤️

  • @thenukarandeepa
    @thenukarandeepa ปีที่แล้ว +2

    ❤️ Valuble

  • @user-yq2gc2lj8r
    @user-yq2gc2lj8r ปีที่แล้ว +3

    Best

  • @ranidupehesara4728
    @ranidupehesara4728 8 หลายเดือนก่อน

    සර්. A/l commerce section එකෙන් Accounting , Econ subject දෙක එක්ක IT කරොත්ද BS කරොත්ද වඩා හොද...BS කරොත් යන්න පුලුවන් පැති අඩුයි කියල ගොඩක් කට්ටිය කියනව....IT කරොත් යන්න පුලුවන් පැති වැඩීලු....නමුත් මම දැනට හදාරන්නෙ BS....මට විසදුමක් දෙන්නකො සර්....

  • @user-yd6dj1gf4s
    @user-yd6dj1gf4s 9 หลายเดือนก่อน +1

    5:33 matath una😢matm hina mathak veddi😂 hamom hina una😢

  • @JudithAleska-wf1xs
    @JudithAleska-wf1xs ปีที่แล้ว +2

    Parliment eke ayata me mahatyawa pennala igenaganna kiyanna.

  • @vinoo__R
    @vinoo__R 2 หลายเดือนก่อน

    Thank you ❤️

  • @Nishmi25
    @Nishmi25 3 หลายเดือนก่อน

    🥰❤️thank u sir

  • @dinindudisanayaka6926
    @dinindudisanayaka6926 11 หลายเดือนก่อน +3

    ishara sir wage tikak

  • @isu.3
    @isu.3 ปีที่แล้ว +2

    University yanna commerce karala o/l results eka balapanavada degree ekak karanna A/l results eka vitharak athi da😢

    • @user-bh2mo7nf4b
      @user-bh2mo7nf4b 11 หลายเดือนก่อน +4

      අයියෝ😅 O/L කියන්නේ O/L...
      A/L කියන්නේ A/L...
      A/L ප්‍රතිඵලය විතරයි A/L වලට බලපාන්නේ ඒකට O/L result eka adalama nh oya A/L kale wada krna widiha witharai adala

  • @SachiniRathnayaka-ob1qc
    @SachiniRathnayaka-ob1qc 3 หลายเดือนก่อน

    Comz krnwnm AAT course ek gana mokkd kiynn puluwan ek krn ek wadagathd

  • @randimaal
    @randimaal ปีที่แล้ว +3

  • @menakamahesh5730
    @menakamahesh5730 ปีที่แล้ว +3

    ❤️💯❤️

  • @gayanisandamali2028
    @gayanisandamali2028 ปีที่แล้ว +2

    ❤️❤️

  • @WasanthiSamarawikrama
    @WasanthiSamarawikrama 3 หลายเดือนก่อน

    Godak watinawa sir ❤
    Godak pin❤

  • @minitoons6845
    @minitoons6845 8 หลายเดือนก่อน

    Mona campus ektda giye❤

  • @udarichathurika85
    @udarichathurika85 ปีที่แล้ว +1

    Thanks ❤

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +2

    ☺️❤️

  • @pinsarakaushal3433
    @pinsarakaushal3433 ปีที่แล้ว +2

    ♥️🙌

  • @kumuduranasinghe4552
    @kumuduranasinghe4552 ปีที่แล้ว +2

    🙏😍😍

  • @nadishkanilmini8057
    @nadishkanilmini8057 ปีที่แล้ว +2

    👊

  • @badraabesekara3259
    @badraabesekara3259 ปีที่แล้ว +1

    👍👍❤

  • @user-dd6eg7ti3i
    @user-dd6eg7ti3i ปีที่แล้ว +4

    Commerce ekka ICTkrana ek hodaida...

    • @user-fz4km3pp5w
      @user-fz4km3pp5w ปีที่แล้ว

      Hodai

    • @Madhubhashitha
      @Madhubhashitha ปีที่แล้ว +4

      econ අතහැරලා ict කරන්න එපා මිත්‍රයා econ subject එක ඉගෙන ගැනීම businesment කෙනෙක්ට ගොඩක් වටිනවා.
      ict වල දැනුම කොහොමත් otoma හරි යනවා... ඒ econ එක හැදෙන්නේ නෑ... ඒ නිසා econ කරන එක ගොඩක් වටිනවා...❤️

    • @_SL_Maduwa
      @_SL_Maduwa 8 หลายเดือนก่อน

      Moda katha walata ahi wenna epa act karanna aniwaren ❤

    • @MaduShani-tr9cq
      @MaduShani-tr9cq 7 หลายเดือนก่อน

      Oyt A/l wlim passe igen gnnkot oyt econ gdk wdagth wei e nisa econ ain krnn epa

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy 4 หลายเดือนก่อน

      Bs tham ayin karann ona sub ek econ neme

  • @PriyaniIndu-km4he
    @PriyaniIndu-km4he ปีที่แล้ว +1

    🔥👍👍👍👍

  • @NethmiKaushika-kx7if
    @NethmiKaushika-kx7if 8 หลายเดือนก่อน

    Commarce karam job na kiynvne godak aya ane eka aththada reply ekk dannko kauru hari

    • @Ishani_560.
      @Ishani_560. 8 หลายเดือนก่อน

      කොමස් කරලා කැම්පස් ගිහින් degree එකක් ගත්ත පලියට ජොබ් හම්බ වෙන්නෑ😪ඒකයි ඔය මිනිස්සු ජොබ් නෑ නෑ කියන්නේ.කොමස් කරලා අපි job එකකට යන්න ඕනි සුදුසුකම් ටිකත් හදාගන්න ඕනි.අනිත් සබ්ජෙක්ට් වගේ නෙවේ කොමස් කලාම😢

  • @kavieshaa
    @kavieshaa 8 หลายเดือนก่อน

    🥰🥰

  • @FLifeMasterySL
    @FLifeMasterySL ปีที่แล้ว +1

    gmmc ayyh

  • @barneycasting8331
    @barneycasting8331 9 หลายเดือนก่อน +1

    AL commerce arts කරලා හෝ රජයේ campus එකකට පවා ගිහින් degree එකක් අරගෙන USA එන්න හරිම අමාරුයි. වෙන රටවල් ගැන කියන්න දන්නේ නැහැ. USA නම් අමාරුයි. නමුත් ඔයා US citizen කෙනෙක් marry කරලා නම් ඉන්නේ මොනව ඉගෙන ගත්තත් මොනවා ඉගෙන නොගත්තත් අවුලක් නැහැ. CA, CIMA qualified අයට USA ඉගෙන ගන්න හෝ job කරන්න යනවා නම් මුලින්ම ඒ qualification US qualification වලට match වෙනවා ද කියල foreign credential evaluation එකක් කරගන්න ඕනි.

    • @kl-nj4qo
      @kl-nj4qo 9 หลายเดือนก่อน +4

      ඍනාත්මක මත

    • @kavieshaa
      @kavieshaa 8 หลายเดือนก่อน

      😂😂

    • @ishan9605
      @ishan9605 7 หลายเดือนก่อน

      Ha😂

    • @user-sx3rx2yo2u
      @user-sx3rx2yo2u 3 หลายเดือนก่อน +1

      Ehenam mn USA kenek marry karanava😂😂

  • @ashani9116
    @ashani9116 ปีที่แล้ว +3

  • @shashikalashashikala2971
    @shashikalashashikala2971 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nethmiperera2746
    @nethmiperera2746 ปีที่แล้ว +3

    💓💓💓

  • @thisarupiyumal9515
    @thisarupiyumal9515 ปีที่แล้ว +2

  • @visionopticbysamadhi
    @visionopticbysamadhi ปีที่แล้ว +2

    ❤❤❤

  • @sachcreations5063
    @sachcreations5063 ปีที่แล้ว +2

    ❤❤❤

  • @shashinisewwandi8005
    @shashinisewwandi8005 ปีที่แล้ว +1

  • @lakshithaabhiman9202
    @lakshithaabhiman9202 ปีที่แล้ว +1

    ❤❤

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 ปีที่แล้ว +1

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Travelwithsachi245
    @Travelwithsachi245 7 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️