ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ පිනට පහල වූ සන්ගීත පවුලක්
Manahara geeyak.
Icon songs great man welcome
ගායනය - ධර්මදාස වල්පොලසංගීතය - බී එස් පෙරේරාචිත්රපටය - ජීවිතය (මෙය ප්රදර්ශණය කිරිමට නොහැකි විය)කොවුලන් හඩයි ඇයිනමිහිරක් නැගෙයි එයදකුහුලක් වගෙයි කණට මාගේ....වන මලින එන සුවදනැත්නම් බයයි යන්නඅම්මා ඉතින් දැක්ම නැනේ....කොවුලන් හඩයි ඇයිනමිහිරක් නැගෙයි එයදකුහුලක් වගෙයි කණට මාගේ....වන මලින් එන සුවදනැත්නම් බයයි යන්නඅම්මා ඉතින් දැක්ම නැනේ....පාරක් තොටක් නොදැනපාපේ දොසින් යෙදුනදොම්නස් සිතින් ගමන වුවා....අසු පිටින යනු මෙසැකමම් කුම් කරන් නෙමිදසතුටක් සැපක් නොලැබ සංඛාඑම්බා කුරැලු රෑන ගොස් තෙපි කියව් මවට නිදුකින් පුතා ගියැය කියලාගිරි සිකර ගහ කොලදඅමනාපයෙන් සේයනිසසලව මේ බලා උන්නේසෙල්ලම් වලින් කරනලෙල්ලම් වලින් තපින පව් කාරයෙක් වුනෙමි අම්මෝ.....පිළිසරන මට මාදනැත්නම් වෙනින් කවුදඅයියෝ මගේ පාපේ දෝ මේ....කොවුලන් හඩයි ඇයිනමිහිරක් නැගෙයි එයදකුහුලක් වගෙයි කණට මාගේ....වන මලින එන සුවදනැත්නම් බයයි යන්නඅම්මා ඉතින් දැක්ම නැනේ
Very emotional song. The lyrics are completely on sad mode. Highly appreciated.
පද - සරත් විමලවීරස්වර - බී. එස්. පෙරේරාහඬ - ධර්මදාස වල්පොලචිත්රපටය - ජීවිතය (තිරගත වූයේ නැත)කොවුලන් හඩයි එයින මිහිරක් නැගෙයිඑය ද කුහුලක් වගෙයි කනට මාගේවන මලින එන සුවඳ නැත්නම් බයයි යන්නඅම්මා ඉතින් දැක්ම නෑනේපාරක් තොටක් නොදැන පාපේ ගොසින් යෙදුණදොම්නස් සිතින් ගමන බෝවාඅසු පිටින යනු මිසක මම් කුම් කරන්නෙම්දසතුටක් සැපක් නොලැබ සංකාඑම්බා කුරුලු රෑන ගොස් තෙපි කියව් මවටනිදුකින් පුතා ගියෙය කියලාගිරි ශිඛර ගහකොළ ද අමනාපයෙන් සේ ය නිසසල ව මේ බලා ඉන්නේසෙල්ලම් වලින් කරන ලෙල්ලම් වෙමින් සදිනපව්කාරයෙක් වුනිමි අම්මෝපිළිසරණ මට මා ද නැත්නම් වෙනින් කවුදඅයියෝ මගේ පාපෙදෝ මේ
❤❤❤❤❤❤❤❤❤
Great.
Can someone please let me know why this film hasn't been screened. I am very grateful if somebody can let me know
අපේ පිනට පහල වූ සන්ගීත පවුලක්
Manahara geeyak.
Icon songs great man welcome
ගායනය - ධර්මදාස වල්පොල
සංගීතය - බී එස් පෙරේරා
චිත්රපටය - ජීවිතය (මෙය ප්රදර්ශණය කිරිමට නොහැකි විය)
කොවුලන් හඩයි ඇයින
මිහිරක් නැගෙයි එයද
කුහුලක් වගෙයි කණට මාගේ....
වන මලින එන සුවද
නැත්නම් බයයි යන්න
අම්මා ඉතින් දැක්ම නැනේ....
කොවුලන් හඩයි ඇයින
මිහිරක් නැගෙයි එයද
කුහුලක් වගෙයි කණට මාගේ....
වන මලින් එන සුවද
නැත්නම් බයයි යන්න
අම්මා ඉතින් දැක්ම නැනේ....
පාරක් තොටක් නොදැන
පාපේ දොසින් යෙදුන
දොම්නස් සිතින් ගමන වුවා....
අසු පිටින යනු මෙසැක
මම් කුම් කරන් නෙමිද
සතුටක් සැපක් නොලැබ සංඛා
එම්බා කුරැලු රෑන
ගොස් තෙපි කියව් මවට
නිදුකින් පුතා ගියැය කියලා
ගිරි සිකර ගහ කොලද
අමනාපයෙන් සේය
නිසසලව මේ බලා උන්නේ
සෙල්ලම් වලින් කරන
ලෙල්ලම් වලින් තපින
පව් කාරයෙක් වුනෙමි අම්මෝ.....
පිළිසරන මට මාද
නැත්නම් වෙනින් කවුද
අයියෝ මගේ පාපේ දෝ මේ....
කොවුලන් හඩයි ඇයින
මිහිරක් නැගෙයි එයද
කුහුලක් වගෙයි කණට මාගේ....
වන මලින එන සුවද
නැත්නම් බයයි යන්න
අම්මා ඉතින් දැක්ම නැනේ