සම්මුඛ විමක් අතිතයෙන්......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • සැම දෙයක් නිසි අයුරින් පෙළ ගැස්ස වීමට කරුණු කාරණා සමාජ ගත කළ අවධියක සිදු කළ සම්මුඛ විමක් මෙසේ පාඨක ඔබට තිළිණ කරමී. මේ එහි පළවෙනි දිගු හැරුමයි. අද දවස පිළිබද යථා අවබෝධයක් ලබා ගැනුමට ගෙවා ආ මාවත පිළිබද මනා අවබෝධයක් තිබිය යුතු වන්නේය.එ සදහා ඔබට මෙය වැදගත් වේවී. අවශ‍ය දෑ ගොචර කර ගනු.
    සමජය තුළ කොතෙක් රවණ නාමය වෙනුවෙන් මත පළ කරන්නන් සිටියද , මෙතෙක් නාමය ජිවමාන කිරිමට කිසිවකුට නොහැකිවි ඇත. එ සොබදහමට පටහැනි විම නිසා යැයි කියනු කැමැත්තෙමි. එම නාමය ජිවමාන කිරිමේ භාරදුර්‍ය් කාර්‍ය්යේ උරුමකාරිත්වය හිමි වන්නේ ජයරත්න පතිර ආරච්චී නාමයට වන්නේය. සියල්ලෝටම එම නම අමතකව ගොස් ඇත. ඔහු කළ මෙහෙයට කෘත ගුණ දැක්වීම අමතකව ඇත. එසේ නම් සොබාදම තුළින් ව්‍යාජත්වයට අවසරයක් ලබා නොදෙන්නේය. එයයි සත්‍ය. සෑම දෙයක්ම කාලය විසින් නිසි අයුරින් පෙළ ගස්වා ඇත. නමුදු නිළය ධනය බලය ව්‍යාජත්වය තුළින් සියල්ල බොරුව තුළින් ආවරණය කොට ඇත. ජනතාවට තම ස්වයං අවබෝධය,ගවේෂණාත්මක බව තුළ සත්‍යයේහි දොර විවෘතව ඇත්තේය. සොයා පලයව්, අවබෝධ කරගනිව් සැබැ සත්‍ය කුමක්ද වග.
    #Jayarathna_pathiraarchchi #ජයරත්න_පතිර_ආරච්චි @jayarathnapathiraarachchi9341 @puravidyagaweshakajayarath739
    #inscription_of_ceylon
    පුරාවිද්‍යා පර්යේෂක ජයරත්න පතිරආරච්චි මහතා
    0703902835
    Jayarathna Pathiraarachchi , Archeological Researcher
    Address: Aluthwaththa Mawathagama, Pothuhera 60330
    Acc : P.A. Jayarathna 90187876
    Like 👍 comment 🖊️Share Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Jayarathna_Pathiraarachchi #Archeological_Researcher
    #ජයරත්න_පතිර_ආරච්චි #archeological_researcher #jayarathna_pathiraarachchi #ravana #රාවණ_රාජධානිය #history #inscription_of_ceylon #jayarathna_pathira_archchi
    #රාවණ_රාජධානිය #Ravana #Ravana's_Cave
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    #ජයරත්න_පතිර_ආරච්චි #jayarathna_pathira_archchi

ความคิดเห็น • 54

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 6 หลายเดือนก่อน +4

    ඔබට නිරෝගී සුව අත්වේවා!!!

  • @ariyadasaaattanayaka3352
    @ariyadasaaattanayaka3352 6 หลายเดือนก่อน +3

    ජයරත්න පතිර ආරච්චි මහත්තයට හා ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @rohanakumara2375
    @rohanakumara2375 6 หลายเดือนก่อน +5

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏තව තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් කිරීමට පුලුවන් ව්ශ්වීය ආශීර්වාදය ලැබේවා සාදු සාදු සාදු

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 6 หลายเดือนก่อน +4

    ඹබ තුමා ට පිං.
    මෙකරන මෙහෙවරට😊

  • @acecoach623
    @acecoach623 6 หลายเดือนก่อน +2

    🌹🌹🌹💐💐💐💐🌹🌹🌹

  • @skolesuresha5233
    @skolesuresha5233 6 หลายเดือนก่อน +4

    නිවැරදි හෙළ ඉතිහාසය ලියවෙන කාලයයි මේ පතිරආරච්චි මහත්තයා
    ඔබට ජාතියේ ප්‍රණාමය
    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 6 หลายเดือนก่อน +2

    ♥️♥️♥️🌹🌹🌹💐💐💐👏👏👏

  • @senawirathna6147
    @senawirathna6147 6 หลายเดือนก่อน +6

    ආයුබොහෝවේවා ..ජය පතිතුමනි..ජයටැඹකරා...🙏♥️🙏

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 6 หลายเดือนก่อน +4

    ජනතාවට පිළිගන්න ඉඩ දෙන්නේ නෑ ඇතම් කොටස්

  • @PriyangaSudarshani-f1l
    @PriyangaSudarshani-f1l 2 หลายเดือนก่อน

    පෙරකල ඔබ ළගින්ම සිටි සේනාව අදත් සිටින'යුරු ....🌾🌾🌾

  • @unique-marketer66
    @unique-marketer66 6 หลายเดือนก่อน +4

    මෙච්චර කියද්දී තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු එක්ක මොන කතාද අප්පා ..මොලේ කලඳක් නැති බව නම් හිතාගන්න පුළුවන් 😢😢😢😊

  • @nawatime_titha
    @nawatime_titha 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @aniebatagoda1523
    @aniebatagoda1523 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 6 หลายเดือนก่อน +2

    බොහොම පින්

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 6 หลายเดือนก่อน +2

    Theruwan saranai. Oba samata, bohomath pin.

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 6 หลายเดือนก่อน +4

    ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏

  • @vajiraindika7119
    @vajiraindika7119 6 หลายเดือนก่อน +3

    ❤️ ❤️ ❤️

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 6 หลายเดือนก่อน +2

    ❤🎉

  • @ranasingdil873
    @ranasingdil873 6 หลายเดือนก่อน +2

    හෙළ aduru තුමා 🙏🙏

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 6 หลายเดือนก่อน +1

    Lanka ethihaasaya vidwatun hari vidiyata piliganne naththey pudumayata karunak lesa mata hangenawa.🙏🙏🙏✌️🌞

    • @helayemahaeadurano
      @helayemahaeadurano  6 หลายเดือนก่อน

      ඒ මෙතෙක් කල ආ මඟක ඒ ඒ පුද්ගලයින් තම තම පුද්ගල ස්භාවය මත ඇති කර ගත් මමත්වය යන මුළාව තුළ බව පෙනෙන්නට විය. 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 6 หลายเดือนก่อน +9

    ජයරත්න පතිර ආරච්චි මහත්තයට හා ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @Lavender12_13
    @Lavender12_13 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @ammaamma-yq5xp
    @ammaamma-yq5xp 6 หลายเดือนก่อน +1