Raajakaari Lipi | රාජකාරි ලිපි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 175

  • @sajayarathna3184
    @sajayarathna3184 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි මැඩම් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @hmmshennyake1873
    @hmmshennyake1873 ปีที่แล้ว +3

    Super video...❤❤
    Good luck.....🎉🎉
    Excellent....🎉🎉🎉
    හරි ම පැහැදිලියි ...🎉🎉

    • @hmmshennyake1873
      @hmmshennyake1873 ปีที่แล้ว

      එතකොට රාජකාරී ලිපිවල කරුණු ම තමයි වයාපාරික ලිපිවලටත් තියෙන්නේ ලිපි දෙක ම සමානයි....🎉

    • @subasasinhalateacher
      @subasasinhalateacher  ปีที่แล้ว

      කරුණු වෙනස් වෙනවා.ආකෘතිය විතරයි සමාන

  • @nagahapolagnanawimala4884
    @nagahapolagnanawimala4884 4 ปีที่แล้ว +16

    Hodata තේරෙනවා kiyaladena eva තවත් මේවගේ deval danana mis සුපිරි ....................... ..

  • @pramodmadusanka5490
    @pramodmadusanka5490 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් උනා

  • @samansirisilva8918
    @samansirisilva8918 3 ปีที่แล้ว +9

    හොදට තේරුනා මිස්. Thank you

  • @harshaspk5762
    @harshaspk5762 2 ปีที่แล้ว +5

    හොදටම තේරෙනව මිස් ගොඩක් ස්තුතිය් මිස්ට😄😄

  • @slghost5790
    @slghost5790 3 ปีที่แล้ว +12

    හොඳට කියලා දුන්නා ...ස්තුතියි මිස්..🙏🙏

  • @lassanakello2047
    @lassanakello2047 3 ปีที่แล้ว +8

    ගොඩක් හොදට තෙරෙනො tanks❤️❤️

  • @gayashanigimhani6520
    @gayashanigimhani6520 ปีที่แล้ว +1

    Harima wadagath e wagema godak hodata idisiripath karanawa karunu niraulwa boru walwataram natun ithin idiriyatat me wage lamainta haiyak wenna video s sher karamna kyala miss gen adarayen illanwa ♥️🤩

  • @sssama3436
    @sssama3436 2 ปีที่แล้ว +17

    ගොඩක් හොදයි මිස් හොදටම තේරුනා👍👍

  • @MdAkib-de1tk
    @MdAkib-de1tk ปีที่แล้ว +5

    මිස් දන්න සිංහලේන් හොදටම කියලා දේනවා තේරෙන්නම මිස්ට එ්වාට පින් අපි වෙනුවෙන් කලය වැයකරලා පාඩම් කියාදේනවාට බොහෝම ස්තූතියි මිස්ට 😘😘😘😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunigunathilaka7089
    @sandunigunathilaka7089 ปีที่แล้ว +4

    Thank you madam ❤ කියල දෙන දෙය හරිම පැහැදිලි .

  • @harshamadushan3522
    @harshamadushan3522 3 ปีที่แล้ว +34

    ගොඩාක් ස්තුතිය් මිස් හොදට තේරෙනවා❤️❤️

  • @didulasathsara9374
    @didulasathsara9374 2 ปีที่แล้ว +5

    හොදට තේරෙනවා මිස්

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 3 ปีที่แล้ว +20

    Thank you miss 🙏❤

  • @madavierandika4751
    @madavierandika4751 3 ปีที่แล้ว +19

    ගොඩක් ස්තුතියි මිස්.හොදට තේරෙනවා.☺️☺️

    • @nuwankrishantha1818
      @nuwankrishantha1818 2 ปีที่แล้ว +3

      Ane mata පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත් ලබා ගැනීම සදහා ලියන ලිපියකට කරුණු ටිකක් dannako

  • @ashokahallalla834
    @ashokahallalla834 4 ปีที่แล้ว +13

    Super Teacher, Thank you very much

  • @thulandisasena9942
    @thulandisasena9942 2 ปีที่แล้ว +3

    හොඳට තේරුනා මිස් ගොඩාක් ස්තුතියි 😍😍😍😍😍😍

  • @ishannawanjana9941
    @ishannawanjana9941 3 ปีที่แล้ว +3

    Niyamai mis

  • @kavindusasan8336
    @kavindusasan8336 3 ปีที่แล้ว +4

    Thank you miss. Hodatama theruna.👍👍👍

  • @ashannawod3874
    @ashannawod3874 3 ปีที่แล้ว +4

    Thanks mis. Hodata terenava

  • @amsvkgunawardana3363
    @amsvkgunawardana3363 ปีที่แล้ว +2

    Thank you miss🙏❤

  • @AbekonBanda-qi4ch
    @AbekonBanda-qi4ch ปีที่แล้ว +3

    Niyamayi

  • @samanpriyantha2028
    @samanpriyantha2028 ปีที่แล้ว

    💟🌹✌️✌️ තෑන්ක්ස් teacher .....💞

  • @thirangadesilva3042
    @thirangadesilva3042 4 ปีที่แล้ว +12

    Thank you Miss

  • @nowtycham0986
    @nowtycham0986 2 ปีที่แล้ว +6

    Tnx Miss ගොඩක් වැදගත් උනා ✨🎊

  • @ruwanchaminda3178
    @ruwanchaminda3178 ปีที่แล้ว +1

    Thank You So Much Miss ❤

  • @nokiajaip9835
    @nokiajaip9835 3 ปีที่แล้ว +19

    හොදයි මිස් මේ විදිහට වීඩියෝ අනිවාර්යයෙන් ගෙන්න

  • @tharushikahiruvindi7351
    @tharushikahiruvindi7351 2 ปีที่แล้ว +2

    thank you mis therenawa mis🥰🥰🥰

  • @nethmi7703
    @nethmi7703 3 ปีที่แล้ว +4

    Thex mis.hodata therenawa.❤️

  • @AdeeshaDewmi
    @AdeeshaDewmi 4 หลายเดือนก่อน

    හොදට තේරුනා මිස් 💗

  • @JasinthaPemarathna
    @JasinthaPemarathna 11 หลายเดือนก่อน

    Godak sthuthiyi

  • @wasanthasenarathne4784
    @wasanthasenarathne4784 4 ปีที่แล้ว +10

    Thank u teacher❤

  • @Dasunmi
    @Dasunmi 2 ปีที่แล้ว +1

    Thnk you mis godk hodt therenwa♥️

  • @AMAmali-hf9wc
    @AMAmali-hf9wc 4 หลายเดือนก่อน

    හොදට තෙර්

  • @oshakalumbini2641
    @oshakalumbini2641 3 ปีที่แล้ว +7

    Thank you so much teacher 🙂🙂

  • @ransirathnayaka1265
    @ransirathnayaka1265 ปีที่แล้ว +1

    Thank miss

  • @kaveeshamalmi3035
    @kaveeshamalmi3035 4 ปีที่แล้ว +6

    Mis isthutiya liyanakota antargatha awasana karunen passe rulak arala neda liyanne.athsana, nama,thanathura liyanakotath rulak aralada liyanne

    • @subasasinhalateacher
      @subasasinhalateacher  4 ปีที่แล้ว +3

      ඒකට සම්මත කරලා රූලක් අරින්නම ඕනේ කියලා නීතියක් නෑ.නමුත් රූලක් ඇරලා ලිව්වොත් වඩාත් පැහැදිලි,ලකුණු දෙන කෙනාටත් ඒක පහසුවක්.මොකද සමහරක් දරුවන්ගේ අත් අකුරු පැහැදිලි අඩුයි.

  • @nethsarani682
    @nethsarani682 2 ปีที่แล้ว +1

    Hodai misa

  • @mohamedaneef4596
    @mohamedaneef4596 4 ปีที่แล้ว +4

    i am so happy techer tahank you

  • @noname-if4vo
    @noname-if4vo 3 ปีที่แล้ว +7

    Hodata teruna teacher, thank you😄👍

  • @slmotivationsinhala2160
    @slmotivationsinhala2160 3 ปีที่แล้ว +7

    Thank you so much mis❤❤❤

  • @lakidulakidu3848
    @lakidulakidu3848 2 ปีที่แล้ว +2

    හොදට තේරෙනවා

  • @nuwankrishantha1818
    @nuwankrishantha1818 2 ปีที่แล้ว +2

    Ane mis pasal පුස්තකාලයට අවශ්‍ය පොත් ලබා ගැනීම සදහා ලියන ලිපියකට කරුණු ටිකක් dannako

    • @rockstargaming951
      @rockstargaming951 2 ปีที่แล้ว +1

      ඕක් හිතල ලියන්න☺️🤓

  • @tra536
    @tra536 3 ปีที่แล้ว +2

    Hodai pahadili

  • @shanudolly6623
    @shanudolly6623 3 ปีที่แล้ว +2

    Godak isthuthi miss

  • @mohammadrizvi710
    @mohammadrizvi710 2 ปีที่แล้ว +1

    Very good mis

  • @maheshimaheshi3454
    @maheshimaheshi3454 หลายเดือนก่อน

    Thank you miss 🙏🙏

  • @sandaludulpahan9215
    @sandaludulpahan9215 ปีที่แล้ว +2

    Thank you miss ❤️✨

  • @sanjana..75
    @sanjana..75 ปีที่แล้ว +1

    Miss ara space tiyn thana mukut liynn oni ndd...?

  • @bhagyadewmini4172
    @bhagyadewmini4172 2 ปีที่แล้ว +2

    Thanks miss

  • @sarojanikumari3177
    @sarojanikumari3177 3 ปีที่แล้ว +20

    රාජකාරි ලිපියක් යනු කුමක්ද වයාපාරික ලිපියක් යනු කුමක්ද කියලා පාඩම් කරන්න ඕනේද මිස් 🤔

    • @subasasinhalateacher
      @subasasinhalateacher  3 ปีที่แล้ว +27

      අවශ්‍ය නැහැ.ඒවා යොදලා තියෙන්නේ ඔබට අවබෝධයක් ලබා ගැනීමට පමණයි.

    • @sasindurashmiya4414
      @sasindurashmiya4414 ปีที่แล้ว +4

      Pala ynna

    • @SandamaliWicramanayaka-xg2he
      @SandamaliWicramanayaka-xg2he 11 หลายเดือนก่อน +2

      Boru danda epa

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน +1

      බොරැ මරිසි දාන්න එපා සාරොජා

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน +1

      😂😂

  • @sadathkhan1259
    @sadathkhan1259 3 ปีที่แล้ว +2

    Miss hodata kiyala dena va 👍👍👍

  • @DevikaDevikasripali-bd6oy
    @DevikaDevikasripali-bd6oy ปีที่แล้ว

    Thank you

  • @pihuu2632
    @pihuu2632 3 ปีที่แล้ว +2

    👍 good

  • @priyanthakumarawadu1842
    @priyanthakumarawadu1842 ปีที่แล้ว +1

    Tnx mis godak pin

  • @FaaqibRangers
    @FaaqibRangers 4 ปีที่แล้ว +3

    Hodata teruna👍 thanks,

  • @renuss4521
    @renuss4521 3 ปีที่แล้ว +1

    Nice one

  • @DushanthaDarshana-y5s
    @DushanthaDarshana-y5s 2 หลายเดือนก่อน

    Thanks teacher

  • @rangikaRuwanthi
    @rangikaRuwanthi หลายเดือนก่อน

    Thank you teacher

  • @mantusitenuji2440
    @mantusitenuji2440 ปีที่แล้ว

    Thanks a lot mis... hodata terenw❤❤❤❤

  • @wathilathejan7809
    @wathilathejan7809 3 ปีที่แล้ว +2

    Hodata terenawa mis👍👍

  • @JanithaLakshan-hj8nx
    @JanithaLakshan-hj8nx ปีที่แล้ว

    Godak hoda vidyo ekak

  • @irshadirshad6224
    @irshadirshad6224 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤

  • @nextgraphics.9275
    @nextgraphics.9275 3 ปีที่แล้ว +4

    😍😍thanks mis😳😳

  • @nandunjayanath6005
    @nandunjayanath6005 2 ปีที่แล้ว

    Godak pin mis 🙏🙏🙏🙏🙏🙏

  • @Worldofmysteries12
    @Worldofmysteries12 3 หลายเดือนก่อน

    Teacher, ව්‍යාපාර ලිපියක මාතෘකාව අන්තිමට 'සම්බන්ධවයි' කියලා දැම්මොත් හරිද?

  • @sarathesarathe1816
    @sarathesarathe1816 ปีที่แล้ว +1

    ❤❤හොදට තේරුම් ගිය

  • @dimuthuabesinghe8892
    @dimuthuabesinghe8892 2 ปีที่แล้ว +1

    Thanks teacher 😍😘

  • @ImaasheSathsarani
    @ImaasheSathsarani ปีที่แล้ว +2

    හෙට ඔලෙවල් මම දැනුයි බලන්නේ දැං වෙලාවත් පාන්දර 3.13යි

  • @YoshanMihiranga
    @YoshanMihiranga 19 วันที่ผ่านมา

    මැඩම් කොහෙද??

  • @sldinesh5006
    @sldinesh5006 3 ปีที่แล้ว +2

    Tnx miss

  • @andrew00014
    @andrew00014 2 ปีที่แล้ว +1

    Miss මේ පාර O/L වලට රාජකාරි ලිපියක් එන්න පුලුවන්ද?🥺🥺

  • @harshaspk5762
    @harshaspk5762 2 ปีที่แล้ว +1

    අද සින්හල o/l විබාගේ උදෙම බැලුව

  • @kaveedchathurya9290
    @kaveedchathurya9290 ปีที่แล้ว +1

    ප්‍රශ්නයේ තනතුරක් නැති උනොත් තනතුර ඕනෙද

    • @subasasinhalateacher
      @subasasinhalateacher  ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයේ ස්වභාවය අනුව තීරණය කරන්න ඕනේ. සමහරක් අවස්ථාවල ප්‍රශ්නයේ නැති වුණත් තනතුරක් යොදන්න වෙනවා

  • @thathsarajayakinithi1942
    @thathsarajayakinithi1942 2 ปีที่แล้ว

    Thank mis hodata theruna 👍👍👍

  • @DilharaPrasad-yp4en
    @DilharaPrasad-yp4en 5 หลายเดือนก่อน

    thanks medam❤

  • @manorajan8984
    @manorajan8984 2 ปีที่แล้ว

    wow hodata therenawa thankss mis

  • @danueditz450
    @danueditz450 25 วันที่ผ่านมา +1

    😮

  • @rkthilak8595
    @rkthilak8595 3 ปีที่แล้ว +2

    Hodata taranawa😋😋😋😋😋

  • @Samankumara-dr1lb
    @Samankumara-dr1lb 2 ปีที่แล้ว +2

    හොදයි මිස්. හොදට තේරෙනවා

  • @lakshithanissanka3999
    @lakshithanissanka3999 3 ปีที่แล้ว +1

    Thanks miss👍👍👍👍👍

  • @chamindaprabath5526
    @chamindaprabath5526 9 หลายเดือนก่อน

    Tanks mis❤

  • @tmsrathnayaka5374
    @tmsrathnayaka5374 3 ปีที่แล้ว +1

    Thanks miss 💖💖

  • @harushimadushika7254
    @harushimadushika7254 ปีที่แล้ว

    Thank you mis🌼

  • @nimnethchanuka8269
    @nimnethchanuka8269 3 ปีที่แล้ว +1

    Thanks

  • @Siyamrock-i8g
    @Siyamrock-i8g 2 หลายเดือนก่อน

    ❤❤

  • @sandaminiudeshika8679
    @sandaminiudeshika8679 3 ปีที่แล้ว +1

    Thank you madam 🙏

  • @Hiru.256
    @Hiru.256 ปีที่แล้ว +1

    ❤️

  • @mrchaliya7948
    @mrchaliya7948 2 ปีที่แล้ว

    thanks medam boma pin supiriyatama therenawa medam

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว

    අනේ බොහොම පින් මිස්

  • @chamaleesenarath
    @chamaleesenarath 2 ปีที่แล้ว

    මිස් , 10 ශ්‍රේණියේ රාජකාරි ලිපියක "ස්තුතිය " යොදන්න එපා කියලා තියෙනවා නේද ?

  • @sithuaththanayaka0313
    @sithuaththanayaka0313 3 ปีที่แล้ว +1

    Thanks miss🙏

  • @sunna_official_
    @sunna_official_ 2 ปีที่แล้ว +1

    රාජකාරි ලිපියක් ජොබ් එකෙන් අස් වෙද්දි ලියන්නත් පුලුවන්ද

  • @pramodyathilina7455
    @pramodyathilina7455 2 ปีที่แล้ว +1

    🖤

  • @yoshithakavishan2501
    @yoshithakavishan2501 3 ปีที่แล้ว +1

    Godak hodata theruna

  • @bhuumizz_
    @bhuumizz_ 3 ปีที่แล้ว +1

    thnq teacher...💝

  • @maleeshapansilu1383
    @maleeshapansilu1383 3 ปีที่แล้ว +2

    Meka nam patta හොඳට theruna

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @UGJLahiru
    @UGJLahiru 3 ปีที่แล้ว +5

    vibageta kalin dawase maka baluve miss😂✔