කුම්බෝපම සුත්‍රය Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    | Hasalaka Seelawimala Thero
    #dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

ความคิดเห็น • 12

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 3 หลายเดือนก่อน +6

    කුමන ආකාරයේ බණක් මගේ කන වැටුනත් බුද්ධ ධම්ම සංඝ රත්නය හැර වෙන සරණක් මට නැත. ඒම ස්වාභාවය ට මගේ සිත සකස් වුණේ ඔබ වහන්සේ දේශනා කල ධර්මය ඇසීමෙන්මයි.ඔබ වහන්සේට දීර්ඝ කාලයක්ම මේ උතුම් බුදු සසුන බබළවන්නට වාසනාව ලැබේවා.💐💐💐🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 3 หลายเดือนก่อน

    උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @sandyawijerathne397
    @sandyawijerathne397 3 หลายเดือนก่อน

    සාමීචීපටිපන්න ගුණයෙන් පිරිපුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු .

  • @sumanamarambe1033
    @sumanamarambe1033 3 หลายเดือนก่อน

    ශ්‍රී සද්ධර්මයට සහ දේශකයන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා

  • @siriyalathalatha530
    @siriyalathalatha530 3 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @upekshasewwandi9174
    @upekshasewwandi9174 3 หลายเดือนก่อน

    සාදු සාදු🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 3 หลายเดือนก่อน

    ඉතාම අර්ථවත් සූත්‍ර දෙශනාව ඔබ වහන්සේට ආශිර්වාද කරනවා බොහෝ කුසල් ජනිත වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 หลายเดือนก่อน

    ❤පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි.කාරුණික ස්වාමීනී ඔබ වහන්සේඅපෙ ජීවිත වලට ආලොකය ලබාදෙන්න ගත් උත්සාහය අප්‍රමාණයි ස්වාමීනී ඒක කවදාවත් අමතක වන්නේ නැහැ මගෙ පින්වත් ස්වාමීනී ඔබ වහන්සේ ශ්‍රාවකයාගෙ දුක් නිවන්න උත්සාහ කරනවා වගෙම මෙම භවය තූලම පින්වත් ගෞරවනීය ඔබ වහන්සේ දුක් නිමාකර උතුම් නිර්වාණය සාක්ෂාත් කල යුතුයි ඒ උතුම් කර්තවය ඒකාන්තයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා පින්වත් ඔබ වහන්සේ හැමදාමත් අපිට පූජනීයයි ස්වාමීනී ඔබ වහන්සේ කොහෙ වැඩ සිටියද සුවසේ වැඩ වෙසෙවා ඒවගෙමපොඩි ඉල්ලීමක් ස්වාමීනී අපට නොපෙනී ඇතට යන්න එපා අපි අතරම ඉන්න අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස තිසරණයෙ ආශිර්වාදය නොමදව නොඅඩුව ලැබෙවා

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගන් මා ලබා ගත් දේ බොහොමයි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @senuthnaotunna3061
    @senuthnaotunna3061 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dsteller
    @dsteller 3 หลายเดือนก่อน

    ☸️☸️🙏🙏