Sidu | Episode 177 11th April 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 460

  • @marycrocs7800
    @marycrocs7800 7 ปีที่แล้ว +8

    සිදු බලන හැමොටම දුවිල්ලකින්වත් කරදරයක් නොවේවා

  • @p.m.b.bandara846
    @p.m.b.bandara846 7 ปีที่แล้ว +6

    මේ ආත්මයන් අපිත් සමු ගමු ...අපි හැමෝටම පින් කරමු ..🌼🌼🌼🌼

  • @dinusha6126
    @dinusha6126 7 ปีที่แล้ว +21

    පොඩි සාධු` හරිම හුරතල් අද ගොඩාක් ලස්සනයි රගේ පන චරිතයට උනත් ලොකු සාධු` ගේ ගමනේ හරිම සන්වරයි .ඇත්තටම ගොඩාක් වටිනා චරිතයක් .බුදුසරණයි හැමෝටම .

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +2

      dinu
      බුදුසරණයි ඔයාටත්

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +1

      dinu හ්ම්ම් එහෙම ස්වාමීන් වහන්සේලා අපේ පන්සලෙත් හිටියා නම් කියල හිතෙනවා බුදු සරණයි

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      Nimmi vihara ow yaalu hitiyanam godakkkkkkkk hodai

    • @sinhalasrilankas1004
      @sinhalasrilankas1004 7 ปีที่แล้ว +2

      loku hamuduruwo thamai kathawe hodama charithe loku hamuduruwo naththan kathawen wadak na neda?

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      sinhala sri lanka s ඔව් ඔයා හරි මත් ගොඩාක් කැමති ලොකු සාධු` ගේ චරිතට .ලොකු සාධු` දෙන ඔවදන් මිට කලින් කවුරුත් අපේට දීලා නැ

  • @nandana5290
    @nandana5290 7 ปีที่แล้ว +9

    ජීවිතය සුන්දරයි.
    විටෙක හදවත කියයි.එහෙත් එය එලෙසම ද ...පුංචි පැනයක් නැගෙයි.තරුණ විය සුන්දරයි පැතු පැතුම් අපමනයි..
    එහෙත් ලොව දකින්නේ
    අපේ නෙතු ඉම නොවේ ....

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว

      Nanda Na .
      ඔයාත් ලස්සන කවියක් ලියලා නේද..සුබ පැතුම් මගෙන්

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว

      Nanda Na ම්ම්ම්ම්ම්ම් හරිම ඔයාත් කවි ලියන්න දන්නවද .බුදුසරණයි යාලු

    • @nandana5290
      @nandana5290 7 ปีที่แล้ว +1

      dinu
      ටිකක් විතර thinks yalu

    • @nandana5290
      @nandana5290 7 ปีที่แล้ว +1

      Rasika Kumari
      oyatath think

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว

      Nanda Na හැමදේම සුන්දර වුනොත් ජිවත්වෙනවා කියලා දැනෙන්නේ නැනෙ අලුත් කවියාට මගෙන් සුභ පැතුම්

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 ปีที่แล้ว +4

    මරණය කියන්නේ සුභදසුනක්..දිග සංසාර ගමනේ තවත් ආත්මයක් කෙලවර වේනවා කියන එක තමයි එකේ තේරැම...ලොකු හාමුදුරුවන්ගේ වදන් පුදුම ව්දිහට හිතට දැනේනවා..

  • @fernandow.u.l.6783
    @fernandow.u.l.6783 7 ปีที่แล้ว +52

    දයාබරකමක් මං දැක්කෙ නුඹ ළඟින්නේ
    සෙනෙහෙබර වු සිතක් තිබුනෙ නුඹ ළඟමනේ
    රුහිරු ලේ කිරි කලේ නුඹ මගේ නමින්නේ
    වෙන්න මතු භවයෙදිත් ඔබම අම්මා මගේ...

  • @kithsarawhs2295
    @kithsarawhs2295 7 ปีที่แล้ว +6

    අනේ රාහුල හාමුදුරුවනේ ඔබවහන්සේ දිගටම මහනදම් පුරන්න...ඔබවහන්සේ හරිම පින්වන්තය්.

  • @rasikakumari6987
    @rasikakumari6987 7 ปีที่แล้ว +12

    රෙජියෝ....බලාගෙන හිටපන් උබට ඔය කියන දිට්ඨධම්මවේදනීය කර්මේ ඵලවිපාක විදිනත් වැඩි ඈතක් නෑ.....

    • @dinusha6126
      @dinusha6126 7 ปีที่แล้ว +1

      Rasika Kumari අනිවාරයෙන්ම සුදානම් වෙලා ඉන්නේ ඔය අපතේයො ටික ඔක්කොම වෙලා එනකන්

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +1

      Rasika Kumari අනුන්ගේ පලවිපාක වලට හිනාවෙන්නේ බෝධි සත්ව වැඩක් කලා වගේ නේද

  • @wasanaaruni4792
    @wasanaaruni4792 7 ปีที่แล้ว +3

    දම්මික දහම් පියස ලස්සනයි කවි තෙරැවන් සරනයි...

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +8

    loku.hamuduruwo.nopannuwata.podi sadu wanuwan.maha loku sanahasak.hithay..hangan.innay....💕💕💕💞💞💞💞💞💞

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 7 ปีที่แล้ว +3

    ගෙවාගෙන ආ සසර ගමනේ. කී දෙනෙක් නම් මගේ අම්මා වෙන්න ඇත්ද .මා කී දෙනෙක්ගේ අම්මා වෙන්න ඇත්ද ඒත් මේ සසර ගමන කවදා නම් නිමක් වේවිද.?උතුම් මනුස්ස ජීවිතය යහපත් ක්‍රියාවන් පමනක් කරමු..

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Sudu Sudu 👍👍👍 👌👌👌👌

  • @liarliar5935
    @liarliar5935 7 ปีที่แล้ว +2

    tans derana oyalata adaht katawa goodak lassanai 👌👌👌👍👍👍🌷🌷🌷🌷🌷❤❤❤💕💕💕💕⚘⚘⚘⚘👏👏👏👏👏👏👏

  • @geethageetha3729
    @geethageetha3729 7 ปีที่แล้ว

    සිදු ටෙලිනාට්‍ය ඉතාමත් ආදර්ශයමත් කථාවක්.මෙවැනි කථා අපේ රටට ගොඩාක් වටිනවා.

  • @Realeye66
    @Realeye66 7 ปีที่แล้ว

    A beautiful drama , very meaningful narrative. I felt that I must watch whole episodes again to learn valuable lessons about life . Loku hamuduruvo gives an excellent guidance to others by his action which is great . There are many things to learn from this drama ,what we must do is that takes the beneath message of it . I have said it before as well . This is not only a drama , it teaches us something to think off . What kind of a society or people that we would want and how we lived before , this is the all about this drama .
    A young chap who studied in an university and also doing modern profession , yet he is not forgotten about the reality of the village , nonetheless. , a family that background lies from European country whose return to village and facing numerous clashes between the rural community that indicates the talent of the director to deliver a very sensible and valuable message to the society.
    That is what I really cannot believe that how the director manage to bring everything together without losing the enthusiasm of public .
    That's why I said this a phenomenal drama .
    I identified as follows .
    1) the nature of Sri Lankan politicians., particularly brutality and inhumanity.
    2) the nature of behaviour of certain people living in a village
    3) tranquility of a village , with beautiful lakes and innocence
    4) the exposure of ability or possibility not to ignore the value of village once left the village for many reasons .
    5) a character of an authentic Buddhist monk whose determination and ambition to adjust the village to modern day without destroying the value of a village and it's descended culture .
    6)well behaviour of a school master in a village,and raising his family with great respect and culture.
    7) a chap like Ranga , whose character lies on ignorance family Back ground and he is used by wealthy villagers and politicians to succeed their goals .also such chaps survive in the village on illicit brewery under the influence of politicians.
    4)

  • @slsources1221
    @slsources1221 7 ปีที่แล้ว

    ඇත්තටම ඒ හඩපට වලට ඇස් පියන් සවන් දෙන්න මාරම ගැබුරැ බවක් හැගෙනව මම සිදූ ටෙලිනට්‍ය බැලුවට මා සන්ගීත කලාකාරයෙක් නිසා හිතත් මනස් ඇදීයන්නෙ පසුබිම් හඩ දෙසටයි අපූරැ නිර්මානයක් හැගෙනව පසුබිම් හඩින් හරිම හැගීමබර බවක් ගෙනදෙනව සතූතියි දෙරන හඩ පටිගත කරන කලා කරැවනි

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 7 ปีที่แล้ว +8

    ඔන්න මාත් ආවා ...ධම්මික දහම් පියස අද කවි ලියනකම් බලා ඉන්නවා

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว

      ගයුත් සේමිත එයා එනකම් අපි කතාව බලමු

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว +1

      Rasika Kumari මම කවි බලලම කතාව බලනවා යාලූ .....

    • @fernandow.u.l.6783
      @fernandow.u.l.6783 7 ปีที่แล้ว

      ගයුත් සේමිත මාත් කවි ලිව්වා.එයත් ලියනකම් මාත් බලාගෙන ඉන්නවා

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว +1

      ගයුත් සේමිත හ්ම්ම් කවි ලිවාම මටත් කියන්න මං වැඩ යාළු

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว +1

      Nimmi vihara හා යාලු මම අද නිවාඩු

  • @isharalankani3818
    @isharalankani3818 7 ปีที่แล้ว +1

    ධමිමික අයියේ ලස්සනයි කවි ටික ඔයාට බුදු සරණයි

  • @sinhalasrilankas1004
    @sinhalasrilankas1004 7 ปีที่แล้ว +12

    api ekata aawata apita like waten na ban....

  • @depanipriyanka3610
    @depanipriyanka3610 7 ปีที่แล้ว +4

    මරණය සුබ ලකුණක් අසුබ ලකුණක් නොවෙියි

  • @rasikakumari6987
    @rasikakumari6987 7 ปีที่แล้ว +6

    මන් හිතුවා මොකක් හරි කුරුම්බැට්ටියක් කියලා....යන පැත්තක ගිහිල්ලා ඒ පැත්තෙන් වඩින්න බැරිද දන්නෑ..අනේ අනේ පොඩි හාමුදුරුවනේ ..

  • @sunethrabandara2190
    @sunethrabandara2190 7 ปีที่แล้ว +4

    අදත් හරිම ලස්සනයි

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Sunethra Bandara hmmm

  • @jagathpriyatilaka5593
    @jagathpriyatilaka5593 7 ปีที่แล้ว +2

    තැන්කිවු දෙරණ 💖💖💖

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 7 ปีที่แล้ว +1

    ජීවිතේ මහා දුකක් පොඩි සාදු

  • @anjaleekumari504
    @anjaleekumari504 7 ปีที่แล้ว +3

    Loku hamuduruwane budu saranai paressanem wadinna

  • @شريفمحمد-ط6ق
    @شريفمحمد-ط6ق 7 ปีที่แล้ว +3

    mama HItanna mokak HarI kurumba atteyak ana pode sadu pau nirosha ampara tankss darna 👍👍👍👍👍👍👍👍

  • @hmrasi1513
    @hmrasi1513 7 ปีที่แล้ว +1

    loku hamuduruwane Sahathika aththa kathawa maranaya suba lakunak thama oka api jathiya therum ganne na Budusaranai

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    යාළුවනේ සුභ ආරංචියක් අද මං දෙවෙනි සැරයටත් කිරි අම්මා කෙනෙක් වෙලා ඔක්කොම එන්න අද මං ගානේ චොකලට් කේක් එක්ක කිරි තේ දෙනවා.

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 7 ปีที่แล้ว +1

      Nimmi vihara උනුසුම් සුභ පැතුම් මගෙන් ....එන්නම්කෝ යාලු

    • @marycrocs7800
      @marycrocs7800 7 ปีที่แล้ว +1

      Nimmi vihara සුබම සුභ පතුම් හොදේ

    • @chathurangi1165
      @chathurangi1165 7 ปีที่แล้ว +1

      Nimmi vihara 😘😘😘😘😘🌷🌷🌷

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +1

      Nimmi vihara සුබ පැතුම් යාලූවේ ..බුදුසරණයි

    • @මෙත්මල්පිපිදේවාසිත්තුල
      @මෙත්මල්පිපිදේවාසිත්තුල 7 ปีที่แล้ว

      ගයුත් සේමිත ස්තුතියි යාළු හ්ම්ම් එන්නකෝ

  • @නෙළුම්දිසානායක-ස7ජ
    @නෙළුම්දිසානායක-ස7ජ 7 ปีที่แล้ว +2

    thanks derana harima lassanai

  • @manojgunawardna9306
    @manojgunawardna9306 7 ปีที่แล้ว +2

    soratha podi hamuduruwo harima pin patai.....ranganayak hethuwen hari chiwarayak adinna lebune pera wasanawakata.....palaweni ranganayenma athi sarthaka wenna hethuwa e chiwaraye ethi bala mahimen kiyala mata hithenawa...kese unath anagathe sarthaka kalakaruwek wanu noanu mani...suba pathanawa puthe idiri anagatheta....

  • @saarasaarasaara2956
    @saarasaarasaara2956 7 ปีที่แล้ว +2

    අද නම් ගොඩක් ලස්සනයි පොඩි හාමුදුරුවෝ .

  • @wasanaaruni4792
    @wasanaaruni4792 7 ปีที่แล้ว +4

    අද පොඩ් සාදු ගොඩක් දුකෙන් ......

  • @subanichampa4858
    @subanichampa4858 7 ปีที่แล้ว +2

    Thanks derana

  • @kusumkumara3000
    @kusumkumara3000 7 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 7 ปีที่แล้ว +5

    godak ලස්සනයි priyayangan kawadama ho wenwana bawa buduradun desu sema aya ada manavin kiya dunna

  • @sadunierandikadesilwau7196
    @sadunierandikadesilwau7196 7 ปีที่แล้ว +2

    Adath katawa godak lassanaii..deranata thanksssss

  • @kumarislklassanai3854
    @kumarislklassanai3854 7 ปีที่แล้ว +4

    මෝනවාද දන්නෙනැ ගෙදරදි කතාකරන්න බැරි දෙවල් නෙද හෙට අහමු

  • @podisanawithheena9420
    @podisanawithheena9420 7 ปีที่แล้ว +2

    මම හිතුවා මොකක් හරි කුරුම්බැට්ටියක් කියලා..😂😂😂😂😂😂

  • @randirandi6485
    @randirandi6485 7 ปีที่แล้ว +4

    Mama ada 7 hada
    thanks derana.💖 💖 💖 💖 💖

  • @kumarikumari6919
    @kumarikumari6919 7 ปีที่แล้ว +4

    Mama hamadama parakkui

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Kumari Kumari mn wage oyath... awilla comment kiyawala kathawa baladdi lankawen 1.am wela...

  • @aa.s.d.pperera1059
    @aa.s.d.pperera1059 7 ปีที่แล้ว +1

    Godak Lassanayi kathawa

  • @shanikanadeeshani1641
    @shanikanadeeshani1641 7 ปีที่แล้ว +4

    den hoda putha wage yannako
    hoda putha wage.....
    mama puthekdaaaa......😁😁😁😁

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว

      Shanika Nadeeshani මන් හිතන්නේ ඔයා නම් හොද දුවෙක්..හාද

    • @shanikanadeeshani1641
      @shanikanadeeshani1641 7 ปีที่แล้ว

      Rasika Kumari hmmmmmmm

  • @renukaabcon6091
    @renukaabcon6091 7 ปีที่แล้ว +2

    thanks deranaaa .......

  • @disnaranjani7455
    @disnaranjani7455 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අද කොටස .........දුකයි .....

  • @සඳපයාආවාදොා්
    @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว +2

    හරි සතුටුයි මං අන්තිමයා😄😄😄😄😄

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      සඳ පයා ආවාදොා් naa. mn anthimada koheda... eth ai oya sathutu... ? 😱😱😱

    • @සඳපයාආවාදොා්
      @සඳපයාආවාදොා් 7 ปีที่แล้ว +1

      Nirod 0094776961715 අන්තිම නිසා

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    මං දැන ගත්තා මොකක් හරි කුරුම්බැට්ටියක් කියලා😔😔😔😔😔😔

  • @jayanthidisanayaka1833
    @jayanthidisanayaka1833 7 ปีที่แล้ว +3

    හොද පුතා වාගේ මං පුතෙක් ද

  • @swarnalathalankesara4773
    @swarnalathalankesara4773 7 ปีที่แล้ว +2

    man hithuwa hari kurumbettiyak kiyala😁😁😁😁

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 7 ปีที่แล้ว

    me kathawa harima lassanai matath ape hamuduruwanta mage putha kiyala kiya wenawa.....

  • @surangaprasad7133
    @surangaprasad7133 7 ปีที่แล้ว +4

    මට හිතුනා මොකක් හරි කුරුම්බැට්ටියක් තමා කියලා

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +3

    කාලා එන්න දෙන්න එපැයි හාද

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +6

    ..maranaya...kiyannay...suba...lakunak.....😦😦😦😦😦😦😦😦😦😦😦😦😦apita..uruma..akama daya..maranaya..

  • @thilinapradeeplokugamage5360
    @thilinapradeeplokugamage5360 7 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nilukapnilu1911
    @nilukapnilu1911 7 ปีที่แล้ว +2

    මමත් එනවා පාසල් යන්න

  • @harshisansala4357
    @harshisansala4357 7 ปีที่แล้ว +6

    හැබෑටම කෝ අර පොලිස් කාරයයි එයාගෙයි පුතන්ඩියයි,,,නිර්මාල් එක්කම එංගලන්තේ ගිහිල්ලද,,,

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Harshi Sansala oyatath mathak wena kattiya... mn kalpana kare ko ara ammandi kiyala..

    • @gayathrigodagama9412
      @gayathrigodagama9412 7 ปีที่แล้ว +1

      Harshi Sansala පේන තෙක් මානෙක නෑ

    • @harsharuwan2340
      @harsharuwan2340 7 ปีที่แล้ว

      aththatama ko appaaa police karayaa

    • @harshisansala4357
      @harshisansala4357 7 ปีที่แล้ว

      Harsha Ruwan මේ අපි දෙන්නගේ නම් එක වගෙයි නේද,,

  • @harshidesilva5219
    @harshidesilva5219 7 ปีที่แล้ว +7

    ☺☺☺🙌🙌🙌🙌🙌

  • @manojchathuranga1795
    @manojchathuranga1795 7 ปีที่แล้ว +3

    ane manda oka ikmanta katha karala iwarayak kara gannethna dilum aiya

  • @sandeepanisndeepani4508
    @sandeepanisndeepani4508 7 ปีที่แล้ว

    lassanai kathawa thanks derana

  • @nilukasadamali902
    @nilukasadamali902 7 ปีที่แล้ว +1

    Ada mama Anthimaya neda. ..lassanai Adath kathawa. ...

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Niluka sadamali aiyo naa... thawa api innawa balanna... 😃😃😃

  • @nirashawijewardana5033
    @nirashawijewardana5033 7 ปีที่แล้ว +8

    මමත් එනවා ඉස්කොලේ හාද..

  • @gayathrigodagama9412
    @gayathrigodagama9412 7 ปีที่แล้ว

    ඔන්න බලලා පැන්නා මල්ලෙන් එළියට

  • @vpepdgg9804
    @vpepdgg9804 7 ปีที่แล้ว +1

    harima adaranieyai loku hamuduruwo podi namata.

  • @galleapi3135
    @galleapi3135 7 ปีที่แล้ว

    saranata kiribela athi wage. neada podi sadu. thanks dearana.

  • @smdrafi5248
    @smdrafi5248 7 ปีที่แล้ว +1

    deranata goodak pin Mawga lassanna kttadannawatta

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 ปีที่แล้ว +3

    duwellakinwath karadarayak noweva..heen baba siya pauuuuu nedaaaaa....

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Ridme Sauwandi hmmmmmmmmmmmmmm 😃😃😃

    • @ridmeseuwandi2683
      @ridmeseuwandi2683 7 ปีที่แล้ว

      Nirod 0094776961715 😶😉

  • @anujaprabath4737
    @anujaprabath4737 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @anjaleekumari504
    @anjaleekumari504 7 ปีที่แล้ว +2

    Podi sadu hari huralatal godak adarei godak podi hamuduruwane

  • @anuskhadeepani8357
    @anuskhadeepani8357 7 ปีที่แล้ว

    අදත් ගොඩක් ලස්සනයි.අනෙ දැන් සිඟිති දුවව පෙන්නන්නෙම නෑ නෙද ...සිඟිති දුවට මොනවා උනාද දන්නෙ නෑ ..

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว +5

    හායි ....කො කට්ටිය අද පරක්කුයි අනේ...

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      හිරු Kandy awilla inne ane me...

    • @kandy1982
      @kandy1982 7 ปีที่แล้ว

      Nirod 0094776961715 එහෙමද?

  • @dahamivihararathnayake805
    @dahamivihararathnayake805 7 ปีที่แล้ว +13

    මාත් ආවා අද නම් කලින්ම

  • @sujisujith4528
    @sujisujith4528 7 ปีที่แล้ว +2

    අනේ පවුනේද පොඩි හාමුදුරුවන්

  • @rasikalakmali5148
    @rasikalakmali5148 7 ปีที่แล้ว +2

    upara wadiyak a,,ow ow aka matwaraduna

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +1

    හා හා තෙරැනි

  • @dayanipathirana8835
    @dayanipathirana8835 7 ปีที่แล้ว +4

    onna mama 27veni cammant eka damma........

  • @Joufar
    @Joufar 7 ปีที่แล้ว +2

    umma kataa pode hamuduruwooooo

  • @lalithshantha8575
    @lalithshantha8575 7 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..

  • @chamelachamela3165
    @chamelachamela3165 7 ปีที่แล้ว

    Godak lassanai

  • @dukadannaahinsakahadawatha3483
    @dukadannaahinsakahadawatha3483 7 ปีที่แล้ว +4

    mama,awa

  • @galleapi3135
    @galleapi3135 7 ปีที่แล้ว

    ou podi sadu....oya budu puthek.loku saduta.

  • @nandana5290
    @nandana5290 7 ปีที่แล้ว +1

    සෙවනැල්ල උවත්...
    තමන් ලග සිටිනුයේ
    එලිය තිබෙන තාක් පමණි ....

  • @ruwankumari4015
    @ruwankumari4015 7 ปีที่แล้ว +3

    ලොකු හාමුදුරුවනේ මම දැන ගත්තා මොකක් හරි කුරුම්බැට්ටියක් කියලා

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Ruwan Kumari na na... upparawattiyak... heeeeeeeeeee 😊😊😊😊

    • @piyasenahewagamege2050
      @piyasenahewagamege2050 7 ปีที่แล้ว +1

      Ruwan Kumari nj

  • @dilanithakshila6476
    @dilanithakshila6476 7 ปีที่แล้ว +1

    man puthekda?

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      Dilani Thakshila na duwek.... 😊😊😊😊😊

  • @මෙත්මල්පිපිදේවාසිත්තුල

    😍😍😍

  • @karthikabalakrishan3757
    @karthikabalakrishan3757 7 ปีที่แล้ว +1

    super

  • @ධනුසංජනා-ර7න
    @ධනුසංජනා-ර7න 7 ปีที่แล้ว +2

    පොඩි සාදු පවු...

  • @wasanthakarunathilak3194
    @wasanthakarunathilak3194 7 ปีที่แล้ว +3

    yaluwane අද මම 43

    • @lirishakumari1882
      @lirishakumari1882 7 ปีที่แล้ว +3

      Wasantha Karunathilak ..yawa..wawa

    • @anomaanoma1014
      @anomaanoma1014 7 ปีที่แล้ว +1

      Wasantha wasantha aththatama Ad a mama anthimaya aneee

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 7 ปีที่แล้ว +1

    දිලුම් අයියා හොදට බය උනා නෙද්

    • @Nirod-qv9vs
      @Nirod-qv9vs 7 ปีที่แล้ว

      සුදු සුදු hmmmmmmmmmmmmmm 😄😄😄

  • @ruwanchinthaka7130
    @ruwanchinthaka7130 7 ปีที่แล้ว +1

    මේක හරියන්නේ නැහැ මමත් අද ඉදන්ම කවි ලියන්න ගන්නවා.

  • @schandaniamuwaththaschanda4831
    @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว +7

    Man ada 33

  • @nalakas4273
    @nalakas4273 7 ปีที่แล้ว

    මම දැනගත්තා මොකක් හරි කුරුම්බැට්ටියක් තමා කියලා ...😂😂😂😂😂😂

  • @SoniC-nm7ok
    @SoniC-nm7ok 7 ปีที่แล้ว +2

    man ada..40

  • @nodakgchang2931
    @nodakgchang2931 7 ปีที่แล้ว +4

    ammo ada man 25

  • @Nali8
    @Nali8 7 ปีที่แล้ว +2

    hi everybody's

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +7

    hurayy...man..50..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sinhalasrilankas1004
    @sinhalasrilankas1004 7 ปีที่แล้ว +7

    maath aawa .....

    • @harshisansala4357
      @harshisansala4357 7 ปีที่แล้ว +1

      sinhala sri lanka s ඇත්තටම

    • @rasikakumari6987
      @rasikakumari6987 7 ปีที่แล้ว +2

      sinhala sri lanka s
      තේ ඕනෙද...කෝපි ඕනෙද

    • @Monsoonbird
      @Monsoonbird 7 ปีที่แล้ว +2

      Rasika Kumari 😅😅👍

    • @Monsoonbird
      @Monsoonbird 7 ปีที่แล้ว +2

      menna dansal daala. .....☕🍵

    • @schandaniamuwaththaschanda4831
      @schandaniamuwaththaschanda4831 7 ปีที่แล้ว +2

      Rasika Kumari me kalin wadi wenna kiyanna passe the coffe denna

  • @pradeepkumara8682
    @pradeepkumara8682 7 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @nimalkumara5232
    @nimalkumara5232 7 ปีที่แล้ว

    ada sidu kathwa lassanai

    • @manjuchamalsa1440
      @manjuchamalsa1440 7 ปีที่แล้ว

      henada lassanai
      ara amathila neththam
      godak hodai neda

  • @පුන්චිහිතුවක්කාරයා-ම1ඨ

    මමත් ආවා කියමුකෝ කලින්ම

    • @manjuchamalsa1440
      @manjuchamalsa1440 7 ปีที่แล้ว

      පුන්චි හිතුවක්කාරයා
      mama anthimada ethakita

    • @darsensingh8814
      @darsensingh8814 7 ปีที่แล้ว

      Manju Chamalsa

  • @chandhichandhi884
    @chandhichandhi884 7 ปีที่แล้ว +1

    maraya koi velave apiva
    aran yaeda
    danni na

  • @ඔවිමටපුලුවන්ඔවිමටපුලුවන්

    lassana katawa

  • @suhendrakumara7597
    @suhendrakumara7597 7 ปีที่แล้ว +3

    ala ala