23:23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 373

  • @kaushikaushalya2496
    @kaushikaushalya2496 9 หลายเดือนก่อน +17

    ටැරොට් ගැන ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා...දැක්කා....අපි ඇත්තටම ඒකෙනුත් කරන්නෙ මනස වෙනස් කරගන්න එක නෙමෙයිද ? හිතන්න අපි එක්සෑම් එකක් ලියද්දි ගිහින් බාරයක් වෙනවා ඒක කරාම ඇත්තටම හිතට හයියක් එනවා නේද .බාර උනානෙ එක්සෑම් එක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා ......ඒ වගේම ජෝතිශ්‍ය කරන අය..... තුන්දෙනෙක් ගත්තොත් තුන්දෙනා කියන්නෙ තුනක්.....එතකොට අපේ වෙලාවක් බලලා ඉස්සරහා දි සාර්ථක වෙනවා ... කියලා කිව්වොත් අපේ හිතට හයියක් එනවා , ඒ වගේම නරක දේවල් ගොඩක් කියලා යන්තර දාන්න කියලා ලක්ශ ගනන් ගන්න අය ඉන්නවා එහෙම කරන අයත් ඉන්නවා ඒකෙදිත් වෙන්නෙ යන්තරයක් හරි දාගත්තම දැන් කරදර ඉවරයි කියලා හිතේ ලොකු විස්වාසයක් එනවා .....අන්න ඒක තමයි මේකෙදි වෙන්නෙ එතකොට ඔයාගෙ මනස පොසිටිව් වෙනවා ......
    ඒක තේරුම් ගන්න එක ගොඩක් වටිනවා ..මම මෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගනගත්තා ....
    කිසිම කෙනෙක් ට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ .....අපේ ජීවිත කතාව අපිටම ලියන්න පුලුවන් මූලිකම දේ ආත්ම විස්වාසය..
    පොඩ්ඩකට හිතුවොත් මං උඩ කියලා තියන දේවල් වෙන්නෙත් ඔයාගෙ හිතේ විස්වාසය මතම නෙමෙයිද ?🙂

    • @hypnoticrahas
      @hypnoticrahas  9 หลายเดือนก่อน +14

      Dear, දැනුවත් වෙන්න , හිත සනසා ගැනීමයි මනස ශක්තිමත් කරගැනීමයි දෙකක්. හිත සනසා ගැනීම තාවකාලිකයි මනස ශක්තිමත් කරගැනීමයි දීර්ග කාලීනයි.
      අපි ඉගෙන ගන්න කාලයේ සිටම මනස ශක්තිමත් කරන Motivation lessons බලනවා management training programs සහභාගී වෙනවා ඒ සැම දෙයකම කියන්නේ කරන්නේ මට පුලුවන් මම ශක්තිමත් මට අභියෝග ජයගන්න පුලුවන් ආත්ම ශක්තිය විස්වාසය ඇතිකිරීමට ශක්තිමත් මනස හැදීම, නමුත් කිසිම විටක කියන්නේ නැ ඔයා හිතසනස ගන්න කේන්දර බලන්න ටැරො බලන්න කියලා.
      (ඒ වගේම ජෝතිශ්‍ය කරන අය..... තුන්දෙනෙක් ගත්තොත් තුන්දෙනා කියන්නෙ තුනක්.....එතකොට අපේ වෙලාවක් බලලා ඉස්සරහා දි සාර්ථක වෙනවා ... කියලා කිව්වොත් අපේ හිතට හයියක් එනවා) මේ ඔයා කියන ආකාරයට ඔව්, ඔයා ඒවා විස්වාස කරගෙන මට හරියයි කියලා සතුටින් බලාගෙන ඉඳී, කාලය ගතවෙයි ඔයාගේ බලාපොරොත්තුව ඉටුනොවුනාම මනස රිනාත්මක වෙලා Stress වෙලා. ඒවායෙන් මිදෙන්න ප්‍රතිකාරත් ගන්න වෙනවා. ඔයාට සාර්ථක වෙන්න තිබුන වටිනා කාලයත් ගෙවිලා යයි...
      ඔව්, ආත්ම ශක්තිය විස්වාසය නැත්නම් ඔයා කිව්වා වගේ (යන්තරයක් හරි දාගත්තම දැන් කරදර ඉවරයි කියලා හිතේ ලොකු විස්වාසයක් එනවා) හිතට සහනයක් දැනෙයි , තාවකාලිකව නමුත් ප්‍රශ්න විසඳෙනවද? ප්‍රශ්න එතනමයි. ඒ විතරක් නෙවෙයි බොරැවලට රැවටිලා අතේ තිබුන සල්ලි ටිකත් නැතිවෙලා, තවත් නැති ප්‍රශ්නත් ඇතිවෙලා එම ප්‍රශ්න විසඳගන්න තිබුන කාලයත් නාස්තිවෙලා ජීවිතෙත් පස්සට යනවා. මේවා තමයි දැන දැන අමාරැවේ වැටීම් අපිට මෙහෙම වෙන්නේ ආත්ම ශක්තියක් නැති නිසා මනස දුර්වලයි.
      මට හරියයිද කියලා බලබල ඉන්නවා. ඔයාගේ ජීවිතේ ගැන වෙනත් අයගෙන් අහනවා, අපිට ලැබෙයි හරියයි කියකිය හිත සනස ගන්නේ නැතුව, මට පුලුවන් කියන ධනාත්මක මනසින් ඒවා අපිම ලබාගන්න ඔන...
      Dear.. පරණ යල් පැනපු මිනිස්සු වගේ හිතන්න එපා. ශක්තිමත් මනසින් මට පුලුවන් මම කරනවා කියලා ජීවිතේ ජයගත්ත ලෝකයටම වැඩදායි ඉලොන් මස්ක් වැනි අයගැන කියවන්න. මේ හිත් සනස ගත් පුදගලයින් නොවේ. වැටෙන සෑම අවස්ථාවකම ධනාත්මකව නැගීසිටි මිනිසුන්.
      Dear, මේ ඔයාගෙම වචන.... කේන්දර වලට ටැරෝ ( Tarot) වලට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ .....අපේ ජීවිත කතාව අපිටම ලියන්න පුලුවන් මූලිකම දේ හිත සනසා ගැනීමයි නෙවෙයි ආත්ම විස්වාසයයි..
      ඩියර් මේ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. මම හිතනවා මේක ඩිලීට් කරන්නෙ නැතිවෙයි කියලා .අපි මෙකට අදහස් දක්වන්න අනිත් අයට ආරාධනා කරමු...

    • @uvnil
      @uvnil 9 หลายเดือนก่อน +1

      @@hypnoticrahas Akki aththatama harima watina pahadilikiremak .. 🙏🙏

    • @kaushikaushalya2496
      @kaushikaushalya2496 9 หลายเดือนก่อน +3

      @@hypnoticrahas ඔව් අක්කි මටත් කියන්න ඕනි උනේ ඒ දේම තමයි 😇❤️. ගොඩක් වටිනවා අක්කිගෙ explanation එක ....... මනස positive කරගත්තම ජීවිතේට , අභියෝග වලට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ❤️ 😇 මේ චැනල් එකේ තියන වීඩියෝස් වලින් රිසාල්ට් ගත්ත කෙනෙක් මාත් 😇

    • @mayumidesilva8604
      @mayumidesilva8604 9 หลายเดือนก่อน +3

      @@hypnoticrahas mamath mul dawaswal owa baluwa mage oluwath wikarawela thibune kisideyak hariyanne naha .. mama kendara tarot allala dala mama mama gana hithuwa mama matama isthutiwantha una wishwayata sthuti wantha una, Bawana kara , akkige Binaural ahanwa mata dan mama gana honda wiswasayaka athma shakthiyak thiyenawa .. dan mama hithanneth wenada widihata neway mata puluwan kiyala sthuti akki Tashi oyata .. akki hamadam oya apita aththa kiyala denawa🙏🙏😇❤

    • @hypnoticrahas
      @hypnoticrahas  9 หลายเดือนก่อน +1

      @@kaushikaushalya2496 ow dear api anith ayawath danuwath karanna one Godak young aya mewata yomuwenawa .. thanks dear oyage e commentekata godak ayata wadagath way.....

  • @anuthushari8152
    @anuthushari8152 16 วันที่ผ่านมา +1

    23.23 අංකය දැන් දැක්කා..ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..මාගේ ගාර්ඩියන් එන්ජල්ට ස්තුතිවන්ත වෙම්

  • @Matheesha-os5fd
    @Matheesha-os5fd 13 วันที่ผ่านมา

    මම ඊයේ රෑත් 23.23 දැක්කා.මට මාගේ ආත්මීය සහකරු මුනගැස්වූ මගේ විශ්ව මාතාවටත්..මාගේ ඉශඨදේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි 🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏

  • @sachihansi8942
    @sachihansi8942 9 หลายเดือนก่อน +29

    මට විශ්වය නිසා ලැබිච්ච දෙවල් බොහොමයි❤

    • @Universal_루완
      @Universal_루완 9 หลายเดือนก่อน

      මට එහෙම තමයි

  • @deepadammika9446
    @deepadammika9446 9 หลายเดือนก่อน +18

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට මම දිනපතාම වගේ 23.23 දකිනවා මගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌈🌈🌈🌍🌍❤❤

  • @Piyun647
    @Piyun647 หลายเดือนก่อน +1

    මා ඇතුලු සියලුම දෙනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏🙏

  • @rmnurajapaksha5950
    @rmnurajapaksha5950 9 หลายเดือนก่อน +6

    I saw 23.23 when Im listening to this🙏❤. Thank you mother universe❤❤

  • @Sanu2011-f2c
    @Sanu2011-f2c หลายเดือนก่อน +1

    මම බලාපොරොත්තු වුන ආදරේ මා හට ලබා දුන්නා ට හයියෙල් ඒන්ජල්ටයි විශ්වමාතාවට ස්තූතියි ❤🙏🤲

  • @shanikasewwandhi
    @shanikasewwandhi 14 วันที่ผ่านมา

    මම 23:23 දැක්කා මගේ ගාඩියන් ඒන්ජල්‍ට ගොඩාක් ස්තූතියි ❤🎉💥 මගේ හීනෙ වන පේරාදෙණිය සරසවියට යෑම සැබෑ කර දුන්නට ❤

  • @Sachiniprabodha-d2c
    @Sachiniprabodha-d2c หลายเดือนก่อน +1

    මගේ සාර්ථක මාවතට උදව් කල හයියෙල් ඒන්ජල්ට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @punardividusha1661
    @punardividusha1661 9 หลายเดือนก่อน +6

    මගේ සියලුම බලාගන්න ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ..❤❤❤

  • @DamithPrasanga-z2h
    @DamithPrasanga-z2h 25 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි මට මාව හොයලා දීපු ආරක්ෂක දේවදූතයන් ට පිං සිද්ධ වේවා, විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @adbutman33
    @adbutman33 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට 🙏💐 මට විශ්වාසයි මගේ ප්‍රාර්ථනාව ඉටු වන බව ඉක්මනින් හරිම වේලාවට 💐😍 එ සදහා මා මෙන්ම අනෙකුත් පාර්ශවයන් මෙහෙයවන බව 💐😘🙏

  • @Littleshinestar4588
    @Littleshinestar4588 7 วันที่ผ่านมา

    23:23 මමත් දැක්කා මාගේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sadalisilva-f1r
    @sadalisilva-f1r หลายเดือนก่อน

    මම දැන් දැක්කා .මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට විශ්වයෙන් ලැබෙන ආශිර්වාද වෙනුවෙන් හදවතින්ම ස්තුතියි,ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Sachiniprabodha-d2c
    @Sachiniprabodha-d2c หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට සහ මගේ ආරක්ෂක දේවදූතයානන් වහන්සේට ස්තුතිය 🙏🙏🙏

  • @K.T.V.J
    @K.T.V.J 2 หลายเดือนก่อน +1

    අනේ ඇත්ත මයි අක්කෙ මම මේ දැන් 23. 23 වෙලාව දැකලා මේ විඩියෝ එක සර්ච් කලේ . හරිම සතුටුයි . මේ කියපු විදිහට මගේ සියලු බලාපොරොත්තු , ආදරය මට හිමිවේවා. ආදරනීය විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏 බොහොම ස්තූතියි

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 หลายเดือนก่อน +4

    23:23 mn දැන් දැක්කා වෙලාවෙන්.ස්තුතී හයියෙල් එන්ජල් ...නමස්කාරය වෙවා ..

  • @Sandu128
    @Sandu128 9 หลายเดือนก่อน +2

    ස්තුතිය් අදරනිය විශ්වය අත්තමයි විශ්වය මහ පුදුම දෙයක් .මට විශ්වයෙන් ගොඩාක් දෙවල් හම්බු උනා එක සත්තයි. ඉතින් මන් මගෙ ඒන්ජල්ටත් අදරනිය ව්ශ්වයත් ස්තුතිවන්ත වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prarthana1748
    @prarthana1748 29 วันที่ผ่านมา

    මන් හැමදාම වගේ රෑට දකිනව. දවසට 11:11/22:22/23:23 එකක් හරි දකිනව නැත්තම් තුනමත් දකින වෙලාවල් තියනව. විශ්වයට අනේකවාරයක් ස්තූති ❤

  • @adbutman33
    @adbutman33 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏මගේ ප්‍රාර්ථනාව ඉටු කර දුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd หลายเดือนก่อน

    මේ විඩීයො එක දකින කොටත් 11.11 යි වේලාව අක්කෙ...🙏🙏❤❤❤
    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulagirl29
    @dulagirl29 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූති වේවා..
    අද දවස ලස්සන ආදරය පිරුණු සාර්තක දවසක් බවට පත් කර දුන් විශ්ව මාතාවට ස්තූතී වේවා...❤️😍🙏🌎

  • @UmayaDewumini
    @UmayaDewumini 9 หลายเดือนก่อน +1

    මට විශ්වයේ ආශිර්වාදය නිසා ලැබුදේ අනන්තයි අප්‍රමාණයි විශ්වයට ස්තූති ඔයාට නිරන්තරයෙන්ම විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤️🙏

  • @BandulaAbesinghe-o3w
    @BandulaAbesinghe-o3w หลายเดือนก่อน

    23.23 ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤❤

  • @thiliniperera3368
    @thiliniperera3368 9 หลายเดือนก่อน +11

    අක්කා මට නිතරම 69 පෙනෙනවා, ඒ විතරක් නෙමෙයි 11:11, 22:22 , 888 මේ angel numbers නිතරම පේනවා...
    මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

    • @shehanfernando2466
      @shehanfernando2466 9 หลายเดือนก่อน +1

      මටත් ඔය ටික තමා පේන්නේ

    • @shehanfernando2466
      @shehanfernando2466 9 หลายเดือนก่อน

      මේ අංක ටික දකින එකට හේතුව පැහැදිලි කරන්න ටාශා මිස්.

    • @hypnoticrahas
      @hypnoticrahas  9 หลายเดือนก่อน

      69, Family ekata godak samabanda wenna .. wishwayath ekka positive wada karanna oyata sarthaka wenna nam.
      mama mirror nos gana video ekak gennam

  • @Dishanchandana
    @Dishanchandana 2 หลายเดือนก่อน +1

    ගොඩක් වෙලාවට මාත් 23:23 දකිනවා..මේ ගැන හරියටම දැනගත්තෙ අද...ස්තුතියි විශ්ව මාතාවට .❤️❤️❤️.ඔබ තුමියටත් ස්තුතියි 💐🙏

  • @gangagayani
    @gangagayani 9 หลายเดือนก่อน +6

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @HashiniMaheshika-f4v
    @HashiniMaheshika-f4v หลายเดือนก่อน

    Bohomathma sthutiy wishwasa meniyani mata mage adare aye laba dun mage adaraniya wishwayata koti prakoti warayak sthutiy❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VishmiKavindya-ti6zn
    @VishmiKavindya-ti6zn 9 หลายเดือนก่อน +8

    2021:11;13 ra 11.23 ta wage thamai eya mata adarei kiuwe 😊mn ethakota 23:23 gana danan hitiye na
    Wishwa mathawata aneka warayak sthuthi ❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 9 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට ❤ විශ්වයට ස්තූතියි ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🦋🌠🌟⭐❤️💜️💯🙏

  • @WasanaKumari-ov5zs
    @WasanaKumari-ov5zs 3 วันที่ผ่านมา +1

    Thank you My fairy Angle miss Tashia❤❤❤💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹💐💐💐

  • @DilikiKahawatta
    @DilikiKahawatta 5 หลายเดือนก่อน

    Thank you so much my guardian angel🧚💖🥰 මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි🌌🙏🌎💫

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට 🙏අනේක වාරයක් ස්තූති ❤
    මාගේ සියලුම යහපත් ප්‍රාර්තනා එලෙසින්ම ඉෂ්ට කර ගැනීමට ආශිර්වාද කිරීම ගැන බොහොම ස්තූති🌹🦋

  • @sheshyumihen9339
    @sheshyumihen9339 4 หลายเดือนก่อน

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤❤🙏

  • @udarichethana870
    @udarichethana870 3 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිය ❤️🙏මාගේ ඉශ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තූතිය ❤️🙏🧚

  • @dilaninisansala4012
    @dilaninisansala4012 9 หลายเดือนก่อน

    මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @sachisachi4988
    @sachisachi4988 หลายเดือนก่อน

    ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @DrGCLim
    @DrGCLim หลายเดือนก่อน +1

    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි
    ❤❤❤❤❤

  • @nipunipoornima9125
    @nipunipoornima9125 9 หลายเดือนก่อน +2

    Me video ek blnkotma vage angel number ekkui , mirror number ekkui dakka 😊. me video ek dammt akkit vagema , adraneeya vishvayatath godak sthuthiii.. e vagema mage guardian angeltath godak sthutuiii.. mage vagema anith hamaogemath prarthana ishta kiriima gana vishvayata sthuthiii.

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 9 หลายเดือนก่อน +1

    මගේ අාදරනිය විශ්වය ට ස්තුතිතයි❤❤❤ස්තුතියි❤❤❤ස්තුතියි ❤23❤23❤ මගේ පාුර්ථනාව ඉශ්ඨවුවා මට සල්ලි සල්ලි සල්ලි ගොඩක් අාකර්ශනයවෙිවා ❤❤❤❤❤❤❤

  • @Universal_루완
    @Universal_루완 9 หลายเดือนก่อน

    විශ්වයට අනෙකවරයක් ස්තුතියි මව ධනවත් පුත්ගලයෙක් කලාට දැන් මට ඔනතරම් මුදල් තියනවා යන වහන ගෙදොර ඉඩකඩම් වසනාවන්ත දරැවෝක් සහා වසනාවන්ත කිකරැ බිරිඳ ඉන්නෙ.විශ්වයට සහා මගේ ගඩියන් එංජල් චමුවේලට.🙏 අනෙකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.☸️☸️☸️🙏🙏🙏💸💸💸💸💸💸💸💸💸💸💰💰💰💰💰💰💰💰💰💰🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 9 หลายเดือนก่อน +1

    මාගේ ආදරනීය විශ්ව මාතාවට එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටී වාරයක් ස්තුතියි වන්ත වේවා....❤️🙏❤️

  • @Nethya_
    @Nethya_ 17 วันที่ผ่านมา

    Thank you so much my dear universe and my dear guardian angeles 💗🌍✨🙏🏻

  • @VirajmadhusankaJayasinghe
    @VirajmadhusankaJayasinghe 9 หลายเดือนก่อน +1

    23:23 විශ්ව මාතාවට ස්තුති වන්න වේවා 🌏🍃🍃🙏🏻❤️

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti 6 หลายเดือนก่อน +1

    23.23 Thank you so much mother universe and thank full my gardiyan angel💕💕💕💕🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @AnnSilva-g4i
    @AnnSilva-g4i 3 หลายเดือนก่อน +2

    23:23 Thank you universe ❤️

  • @wasanawasana312
    @wasanawasana312 2 หลายเดือนก่อน

    Uthum Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi🙏🙏🙏

  • @MrSanjaya1984
    @MrSanjaya1984 9 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වය... ඔබට අනේකවාරයක් ස්තූතියි...

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹💖💖
    ඔයාටත් ස්තුතියි 🦋🦋💖💖🌹🌹

  • @nadeekapiyadarshani348
    @nadeekapiyadarshani348 2 หลายเดือนก่อน

    23.23 viswa mathawata aneka warayak sthuthi❤❤❤

  • @RanyeKuwait
    @RanyeKuwait 9 หลายเดือนก่อน

    මට මගේ.බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏

  • @RashenDarshana
    @RashenDarshana 3 หลายเดือนก่อน

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷

  • @imalkacharuni2582
    @imalkacharuni2582 9 หลายเดือนก่อน +1

    මෙ විශ්ව මාතාවට අනේක වරයක් ස්තූතියි.....

  • @LakshikaThilakarathna-j9w
    @LakshikaThilakarathna-j9w 9 หลายเดือนก่อน +1

    Mage බලාපොරොත්තු siyalla ඉටු කර දුන්න wishwa mathawatath uriel angel tath ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @samadaratennakoon230
    @samadaratennakoon230 6 หลายเดือนก่อน

    මාගේ විශ්ව මෑණියන්ටත් මේ මුලු මහත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....🙏🙏🙏 ලෝවාසි ලක්වාසි සැමටම ආශිර්වාදය හා බලාපොරොත්තු ඉටුවේවා

  • @Chamila-q7j
    @Chamila-q7j 9 หลายเดือนก่อน +1

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි...❤❤❤❤❤

  • @RasikaAnura
    @RasikaAnura 5 วันที่ผ่านมา

    2323mage gaurdiyan angelta stuti❤❤❤❤🙏🙏🙏🙏vishwameniyanta stuti❤❤❤🙏🙏🙏

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 9 หลายเดือนก่อน +2

    Adaraniya wishwa mathawata sthuthiwantha wewa🙏

  • @LakminiPitigala
    @LakminiPitigala 2 หลายเดือนก่อน +1

    10.10,දැක්ක ගමන්ම තමයි එව්වේ.මාගේ ආදරණීය විශ්වමාතාවටත්,ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 5 หลายเดือนก่อน

    23:23 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @muthujayakodi8843
    @muthujayakodi8843 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ටාෂියා නංගි ඔයාටත් ගොඩක් ස්තුතියි ❤ දකින

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 9 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..❤❤❤❤

  • @TaeheeKim-e6d
    @TaeheeKim-e6d 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි💙🙏

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน

    Thank you so much mother universe, thank you my dear angels and thank you ma,am...❤❤❤🙏🙏🙏🙏✨️✨️✨️✨️

  • @ireshaherath5364
    @ireshaherath5364 9 หลายเดือนก่อน

    23.23 ඉයේත් දැක්කා අදත් දැක්කා ස්තූති ඒන්ජල් හයියෙල්❤❤❤❤

  • @asanganisandeepa610
    @asanganisandeepa610 5 หลายเดือนก่อน

    මම මේ දවස් ටිකේම 22:22 , 23:23 දකිනවා 😍 ස්තූතියි විශ්ව මාතාවනී ❤❤❤❤

  • @nayoKarandugoda
    @nayoKarandugoda 6 หลายเดือนก่อน

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .. ❤❤🙏

  • @Nilanthi-j9h
    @Nilanthi-j9h 5 หลายเดือนก่อน

    ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට දැනුත් දැක්කා Thasi අද දෙපාරක්ම දැක්කා ඇත්තටම ඔවි ඒ ආදරේ මට වෙනදාට වඩා දැනෙනවා වෙනදාටත් වඩා ආදරෙයි ඇත්තටම ආදරෙන් දුක් විදින හැමෝටම තමන් පතන ආදරය ලැබෙන්න ඕන ආදරෙයි Thasi ඔයාටත් ❤❤🙏🙏✨️♾️✨️🌹🌹🥰 thanks my angels ✨️♾️✨️❤️🙏

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน +1

    කතා කරන විදිය හරිම පැහැදිළියි ma,am...❤❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  หลายเดือนก่อน

      adarayi dear......

    • @maleesha778
      @maleesha778 หลายเดือนก่อน

      @hypnoticrahas math harima adarei❤

  • @GaneshKumar-t8o
    @GaneshKumar-t8o 13 วันที่ผ่านมา

    ස්තූතියි විශ්ව මාතාව ට

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf 6 หลายเดือนก่อน

    මගේ ප්‍රසාද් අයියගේ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤

  • @Sihini567
    @Sihini567 9 หลายเดือนก่อน +2

    Mata hamadama me welawa penawa...thanks wishwaya mage adaraya mata labA dunnata

  • @layonika7561
    @layonika7561 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුතියි 💚🙏🙏

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤මගේ ආදරේ ඉක්මනින් ම ලැබේවා! විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි!!!

  • @manulilohansa
    @manulilohansa 3 หลายเดือนก่อน

    මගේ තාරකගේ අදරය ලබා දුන්න විශ්ව මාතාවට ස්තූති

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn 9 หลายเดือนก่อน +3

    නිතරම මන් කියන්නෙ මගෙ විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති වෙමි..❤️🙏🤍🤍🤍..

  • @A.N.CFonseka
    @A.N.CFonseka 9 หลายเดือนก่อน +2

    ස්තූතියි මිස්, ඔබගේ ජිවිතයත් දිනෙන් දින සාර්ථක වේවා!❤

    • @hypnoticrahas
      @hypnoticrahas  9 หลายเดือนก่อน

      tks dear ,.... oyatath

  • @nadeekasarojani3600
    @nadeekasarojani3600 2 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sadalisilva-f1r
    @sadalisilva-f1r หลายเดือนก่อน +1

    Thank you universe and thank you tashiya❤❤❤

  • @IroshikaMorel
    @IroshikaMorel 9 หลายเดือนก่อน +1

    මේවගේ දැනුවත් කරන ඔයාට අනේක වාරයක් ස්තුතියි ආදරණීය ව්ශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @sandyaramani6853
    @sandyaramani6853 9 หลายเดือนก่อน +1

    Thankyou mother univers and my angels...🎉🎉..❤❤...🧚‍♂️🧚‍♀️🧚

  • @bhagyarathnayaka
    @bhagyarathnayaka 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කලාට මමත් නිතරම මේක දකිනවා 23:23 මං මගෙ යාලුවගෙන් ඇහුවා ඇයි ඒ කියලා එයා තමා කීවේ යූටියුබ් එකේ හොයලා බලන්න කියලා රෑට වෙලාව බලන්න හිතුනම ෆෝන් එකෙන් වෙලාව බලනවා හැමදාම දකින්නේ 23:23 ❤️💐විශ්ව මාතාවට ස්තූතියි 🙏 😊

  • @LiyanapathiranaNisansa-sx3ff
    @LiyanapathiranaNisansa-sx3ff 9 หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්වයට ස්තුතියි 🙏❤🙏❤

  • @piyumimalisha9708
    @piyumimalisha9708 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා🥺🙏

  • @DinithiGimsara-wf1qh
    @DinithiGimsara-wf1qh 5 หลายเดือนก่อน

    Akke man නිතරම wage දැන් 23.23 dakinawa.මං ආදරේ ගැන ප්‍රාර්ථනා wakin inne.🥺 මං ගොඩක් විශ්වාසයෙන් ඉන්නේ.🥹🙏 මගේ avishka ව ඉක්මනටම ලැබෙනවා..mata wishwasai😊🙏🥹

  • @funnyfails-z7s
    @funnyfails-z7s 3 หลายเดือนก่อน

    Wishwa maniyanta sthuthi wantha wewa..♥️♥️

  • @RuwandiTharuka
    @RuwandiTharuka 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @battibatti4256
    @battibatti4256 9 หลายเดือนก่อน +1

    Thank you mis..❤❤❤❤❤❤.Mata laba dun sa laba dena siyaluma dewalata aneka warayak Thank you Thank you Thank you soooomuch .universe ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DasuniNawodya-c9v
    @DasuniNawodya-c9v 4 หลายเดือนก่อน

    Thank you mother universe and my gardeian angel 🙏🙏🙏

  • @kashmilatharangi
    @kashmilatharangi 9 หลายเดือนก่อน +2

    Mage sema balaporoththuwakama itu kara dun vishwa mathawata aneka siyadahas warayak sthuthiiii❤❤❤❤

  • @lakmaliMalsha-i4u
    @lakmaliMalsha-i4u 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏 ඔබටත් බොහොම ස්තුතියි🙏

  • @shanidesilva4506
    @shanidesilva4506 5 หลายเดือนก่อน

    Wishwa maathawata aneka waarayak sthuthiyi 🙏🙏

  • @sanduni21
    @sanduni21 9 หลายเดือนก่อน +2

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .

  • @SDacademy2020
    @SDacademy2020 9 หลายเดือนก่อน +3

    First comment ,mage menma anek sama kenekgema parthana itukara dun wishwa mathawata ස්තුතිවන්ත වේවා.❤️🙏❤️

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 9 หลายเดือนก่อน

    බොහෙොම ස්තැතියි මෙි දැන් 23 දැක්කා හරිම සතැටුයිඑන්ජල්ලට ස්තැතියි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @darshanifernando5723
    @darshanifernando5723 9 หลายเดือนก่อน +1

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc 5 หลายเดือนก่อน

    විශ්වයට ස්තූතියි වන්ත වෙමි 🙏🙏🙏

  • @inokainoka9764
    @inokainoka9764 6 หลายเดือนก่อน

    මුලින් තනි අංකදැක්කා දැන් දර්පන අංක තමයි නිතරම දකීන්නෙ ස්තුතියි❤❤❤❤❤❤❤❤❤