ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කාන්තාවට ඉක්මනින්ම සාධාරණයක් ඉෂ්ඨ වේවා!තරිඳු, ඔබ කරන මේ සේවය අගය කරනවා. ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. බුදු සරණයි! සියළු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා!
මේ අම්මාට සාදාරනයක් ඉටුවේවා .ඔබට ස්තුතියි
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මේ කාන්තාවට හා ඇගේ පවුලේ සිියලු දෙනාට සාධාරණත්වය, සැනසිල්ල සහනය උදා වෙිවා!
ඔබට බොහොම ස්තුතියි... මේ හඩක් නැති මිනිස්සු වෙනුවෙන් සැබෑ ජනමාධ්‍යවේදීන් වීම ගැන. ඔබ වැනි කොන්ද පණ ඇති පුතුන් වැදූ ඒ ආදරණීය අම්මට රටක් ණයයි ❤❤❤
කොන්ද පණ ඇති මාධ්‍යවේදීන් ❤👃
ඇය වෙනුවෙන් නොමිලේ තම සේවය ලබාදුන් සියලු නීතිඥ මහත්වරුන්ට මාගේ ප්‍රණාමය .ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තුති.පොලිසියේ මෙවැනි අශික්ෂිත නිලදාරීන් නීතිය ඉදිරියට ගෙනා යුතුයි.මානව හිමිකම් නිදිවැදිලද?
ඔබට ස්තූතිය අහිංසක මහජනතාවට උදව් කරන්න
පොලීසියේ නිරුවත සමාජයට හෙළි කරන ඔබලාට ජාතියේ ප්‍රණාමය ❤🙏
රටේ පවතින නීතියේ ස්වභාවය මුළු ලෝකයටම පෙන්වා දුන් ඔබට ස්තූතියි.
Thanks brother kalakanni police 👮♀️❤️👏👏
ඇත්තටම ඔබේ මානව දයාව සම්බන්ධයෙන් ඔබට හිස නමා ආචාර කරනවා
කැරී ගොතයෝ බිහි කර උන්ගේ අම්මලාටත් සාප වෙනවා..මුන් සේරම හැඳි ගැවිලාම යන්න ඕන..හොඳ මිනිසුන්ටත් තැනක් නෑ මේ වගේ අවාජාතකයෝ නිසා...🤬🤬🤬
තරිඳු පුතේ. ජීවිතය පරදුවට තබා කරන මේ සේවයට බොහෝම පින්....
ඔය පාහර පාදඩ පොලිස් බල්ලොන්ගේ පිංතූර ඉදිරිපත් කරන්න
අනිවාර්යයෙන්ම .මානව හිමිකම් කොමිසමට .photo යවන්න.ඕනෑ
ස්තුතියි තරිඳු අයුක්තියට හා අසාධාරණයට පත් වූ මෙවැනි අසරණ තත්වයට පත්වූ පුරවැසියන් වෙනුවෙන් හඩනැගීම ගැන . නුදුරු අනාගතයේදී රටට යුක්තිය හා සාධාරණය ඉෂ්ට සිද්ධ වෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් පසුවෙනවා ජයවේවා .
අහිංසක මිනිසුන් ට මේ ජඩ පොලිස් කාරයන්ට එරෙහිව ක්‍රියා කරන ඔබලාට අනේක වාරයක් පිං. මෙවැනි දූශිත නිලධාරීන් ට එරෙහිව නීතියෙන් දඩුවම් දිය යුතුයි .
අපේරටට මෙි සැරේවත් රටට රටෙි ජනතාවට ආදරය කරන නායකයෙක් පත්කර ගමු 👍🙏🙏
ඔබ ගේ ඉදිරිපත්වීම ඉතා ශ්‍රේෂඨයි.
බොහොමත් ස්තූතියි ඔබට අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් ...🙏🙏
ඔබට අපේ ගෞරවය.ඒ අම්මාට සාධාරණය ඉටු කර දෙන්න
පුදුම වදයක් මේ මනුස්සයන්ට කරලා තියෙන්නෙ, කරන්නෙ. යුක්තියක් ඇත්තේම නැත්නම් අම්මේ, කැත්තක් අරගෙන ඔයාගේ යුක්තිය ඔයා හොයාගන්න, දරුවන්ට හරි සැනසිල්ලේ ඉන්න. ඔළුගෙඩි තුන හතරක් එල්ලගෙන පොලිසියට යනකන් ඕක ඉවරවෙන එකකුත් නැහැ, මහ එවුන්ගෙ ඇස් ඇරෙන එකකුත් නැහැ. හරිම කණගාටුයි, ගොඩක් කේන්තියි. ස්තුතියි තරිදු ඔබට මේ සිද්ධිය ජනගත කිරිමට සහ ඇය වෙනුවෙන් පෙනිසිටීම වෙනුවෙන්. මෙය ඇයට විශාල ශක්තියක්.
ඇයගේ ජීවනමාර්ගය බලෙන් පැහැරගැනීම තැතක්වබයි කරුණු පේන්නේ. වැටයි නියරයි ගොයම් කන විධියේ වැඩ. මෙවැනි අසරනයි න් වෙනුවෙන් පිහිටවීමට යුක්තිගරුක මාධ්‍යවේදීන් ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි ඇයටත් යම් පිහිටි. ඔබේ සේවය අගයමි, ඔබට ස්තුතියි.
රට බල්ලට ගිහින් බල්ලො පිස්සු කෙලිනවා
ලැජ්ජ නැති පොලිසිය ..මහා බරපතල අපරාධයක්...මේ කාන්තාවට සහනය සලසන්නේ කව්ද ??
ඇය වෙනුවෙන් නොමිලේ පෙනී සිටින සියලුම නීතිඥ මහතුන්ට හදපිරි ප්‍රණාමය,,
මේ වගේ බලුවැඩ කරන එවුන් හා උන්ගේ පවුල් පිටින් ලේ බඩ යන්න ඕන
මානව හිමිකම් කොමිසමේ උන් ,පොලිස් විමර්ශන එකේ උන් නිදිවදිනව ඇති.
ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් විස්තර ඇතිව හෙලිකලාට අහිංසක මිනිස්සුන්ට කරන දේවල් ගැන
මෙවැනි අවස්ථාවක ඔබතුමන්ලාගේ සහය ඉතාමත් වටිනව.
ස්තූතියි මහත්මයා.. ජඩ පොලිස් කාරයින්ගේ රෙදි ගලවන්න ඕන...
තරිඳු ඔබ ඔය කාන්තාවට සාධාරණය ඉෂ්ට කරල ,පොලිස්කාරයින්ට දඩුවමක් ලබාදෙන්න .අතහරින්න එපා.
මේ මනුස්සයා දුප්පත් තැනැත්තියක්. එ නිසාම පොලිසිය මේ ඇත්තිව තලාපෙලා වධහිංසා කරනවා නම් මේ සම්බන්ධව සොයා බලන්න මේ රටේ වගකිව යුතු නිලධාරීන් /බලධාරීන් ඇත්තේම නැද්ද?. පුදුම රටක් ඕයි මේක.
මේ කාන්තාවගේ වැලි තොටුපලෙන් වැලි ගොඩ දාගෙන කනවට වැඩිය හොදනැද්ද මේ කාන්තාවගේ වැසිකිලිය ගොඩ දාගෙන කෑවනම් මෙවැනි පොලිස් සුනකයන්ට ගැලපෙනම දේ ඒක තමා
✔
❤❤❤❤
එඩිතර කතක්... ඔබට ජය....
ස්වාදීනයි කියන පොලිස් කොමිෂන් සභාව මේක ගැන අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
Great that you have come forward to help and protect this innocent lady.
බල්ලෝ පොලීසියට ගිහින් ඒ නිසා පොලීසිය බල්ලාට ගිහින්
මේ වගේ පොලිසිය නිසා ජීවිත අපායක් කරපු මිනිස්සු කොයිතරම් මේ ලංකාවේ ඉන්නවද හඩක් නැතුව් ඔය එකක් විතරයි මහත්තයෝ
මාවත් මේ පොලිසියේ බැරි කම නිසා නැත්තටම නැති උනා.
පොලීසිය ගැන නම් කියන්න වචන නෑ අමුම අමු සක්කිලි උන්ට හෙන ගහන්න ඕන
බොහොමයක් ඉස්තුති තරිඋු මහත්තයා
හොරු තක්කඩි පාලනය කරන රටවල නීතිය නියමිත පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ..
පොලීසියේ නිරුවත සමාජයට හෙළි කරන ඔබලාට ජාතියේ ප්‍රණාමය .
මෙම ක්‍රියාව ට සම්බන්ධ සියලුම පොලිස් දරුවන් ටත් එක්ක හෙනම ගහපිය
Your media has done an excellent job. Please follow up and take necessary action until this woman get justice.
තරිඳූ ජයවර්ධන හැමදාම ඔබේ මානවහිතවාදී සේවය ලැබීමට ජනතාව වාසනාවන්ත වේවා....
පොලිස් කාලකන්නි ඔකුන්ට හෙනම ගහ්ස්න්න ඔන පව් දෙයියනේ ඒ අම්මා කොහොම ඉවස ගන්න ඇද්ද😢😢😢
මේ මනුස්සයා කොහොමද මේ ඔක්කොම දරා ගත්තේ .එයාට රෙස්පෙක්ට් .තරිඳු ඔබට ස්තුති
Great work sir
දූෂිත රාජ්‍ය නිලධාරීන් නිසා අසරණ වෙන අහිංසක මිනිස්සු. සාධාරණයක් ඉටුවිය යුතුයි. මෙහෙමත් යුක්තියක්
නොදකින් කාලකණ්ණි තක්කඩි පොලිසිය අප්පිරියයි ඇත්තමයි මෙවුවා අහද්දි
අනේ මහත්තයෝ! මේවා ඇහුවම හිත කලකිරෙනවා!රටත් එපාවෙනවා!
ඒ කියන්නෙ ඇමතියෙකුත් ඇත්තෙ ඔය ඉඩමට කෙල හලාගන
ඇඟේ මාලු නටන්න ගත්ත මේ අසාධාරණේ අහල..!
පොලිස්පති ගේ සිට. පහලම. නිලධාරියා දක්වා මේ. සිදුවන අපරාධ වලට වගකිවයුතු අයට දඩුවම් කිරීම මෙවැනි රජයකින් බලාපොරොත්තු විය නොහැක. මාලිමාවට ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන්න. ❤❤❤
මේන නහ් නිකන්ම ඉවර විය යුතු නැහැ. රටේ පාලනයේ පාදඩ බව මෙයින්ම ඔප්පුවෙනවා. අහිංසක මිනිසුන් පීඩාවට පත්කරමින් පාලකයන්ට වහලුන්. මුන්ට අම්මලා නැද්ද?
තවට්කක් ඉවසන්න අපෙ රජයක් එනවා
❤🎉🎉
Baha danma action ganna ona
සමාජ දැණුවත් කිරීම ගැන ඔබට ස්තූතියි අසාධරණය වෙනුවෙන් පෙනී සිටින ඔබට සියළු දෙවි රැකවරණය ලැබේවා !
ඔබට පින් සිදුවෙනවා. මේ කතාවෙන් තේරෙනවා. පොලීසියේ එකෙකුට වැලි තොටුපල අයිති කර ගැනීමට අවශ්‍ය බව පේනවා.
බුද්ධිමත් කාන්තාවක් සාධාරණය ඉෂ්ඨ විය යුතුයිනිළ ඇදුමට ගුළි වී ඉන්න තිරිසනුන්ට දඩුවම් ලබා දෙන්න පොලිස් පති තුමනීසත්ය ඉදිරිපත් කරන ඔබ තුමාට ස්තුතියි 🙏
ඔය පොලිසිය අහිංසක මිනිසුන් ට කරන අපරාධ වලට දරුවන් තමයි වන්දි ගෙවන්නේ
Thanks so much bro
උතුම් තෙරුවන් සරණින් මෙි කුමාරිහාමිගේ ප්‍රශ්නය සුවසේම විසඳේවා , ඇයට සාධාරණයක් ඉෂ්ට වේවා , දූෂිත පොලිස් නිලධාරීන්ට සහ මහේස්ත්‍රාත් ගෑනිට නීතිය ඉෂ්ට වේවා, මේකුන්ට ගල් ගහන දවස වැඩි ඈතක නොවේවා , කුමාරිහාමි ඔබට ජය වේවා, 🙏🌹👍👌💖👌👌
ඔබ තුමන්ද ඉතාමත් බොහොම ප්‍රවේශමෙන් ඉන්න .. මේ වගේ කාලකණ්නි අවිනීතිය ඉදිරියේ බොහෝ මිනිසුන් අසරණ වෙනවා .. පව් ඒ අසරණ පවුල.. (හැමෝම පොලිස් නිලධාරීන් නෙවෙයි) අසමත්ජාති කාලකණ්නි පාදඩ මිණීමරු පොලිස් නිලධාරීන් විතරයි මෙවැනි පලිගැනීම් අසාධාරණයන් කරන්නේ ... මේවාට සාධාරණ සේවයක් කරන්න ඕන .. සමහර අවස්ථාවන්වල සාමාන්‍ය ජනතාව කොයිතරම් මානසික , ශාරීරික පීඩාවන්ට පත් වෙනවද ?නීතියෙන් නැත්නම් සාධාරණ පිලිතුරු , විශ්වයෙන් කෙදිනක හෝ ඔවුන්ට ශාප වෙනවා .. මහ මග හිගාකන , හිගන්නු විදිහට මෙවුන් මහමඟ මැරිලා යන්නේ දවසක.... අපි අහලා තියෙනවා කතරගම මනම්පේරි රූමත් වූ එතුමියට අපරාධ කරුවන් කල දේ,වගේම ඒ හැමෝටම කර්මය ඵල දීපු විදිහ.. මේ කාලකණ්නින්ටත් එහෙම වෙනවා .. සොබාදහම බලාගෙන ඉන්නේ කාලය , වෙලාව පැමිණෙන තුරු , මේ අහිංසක පවුලට වද දුන් හැමෝටම දඩුවම් දෙන්න ...ඔබ තුමන්ට සහ ඒ අසරණ ජීවිතවලට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ... ඔබ තුමන්ට බොහොම පිං වගේම බොහොම ස්තූති ...💐💐💐💐💐💐💐💐
ඔය අයට තමයි පොලිස් සුනඛයොකියන්නේ
මේ ලෝකයේ තියෙන ජරාම පාදඩ පොලිසිය අපේ රටේ පොලිසියයි
True
You are great Tharindu and Tharindu
ඞ,එ
තරිදු ජයවර්ධන , ඔබලාට බොහොම ස්තූතියි..
තරිඳු ඔයාට ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා..ඔයා වගේ අය රටට වටිනවා. මුන්ගෙන් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි බ්‍රදර් ❤️❤️
මේ කාන්තාවට විරුද්ධව මහියන්ගනය පොලීසිය තව දුරටත් කටයුතු කිරීම වළක්වාලන අධිකරණ නියෝගයක් ලබා ගන්න බැරිද ?කියෝලා විතරක් ඇති ද ?
ජනතාවාදී රජයක් තුලින් සැමට සුවදායක රටක් ගොඩනගමු......
මේ වයසක අම්මට සැනසීමෙ ඉන්න නොදෙන හැටි මේ කාලකන්නි .ඒ අම්මගෙ කදුලක් වේදනාවක් ගානෙ විදවන්න වෙයි ඕකුන්ට..
මහියන්ගන පොලීසියෙ මෙම නීතිය අවභාවිතා කල සියලුම පොලිස් නිලධාරීන් වහාම නීතිය ක්‍රියාත්මක කරනු. අනුර කුමාර දිසානායක. මහතාට. මෙම ගැටලුව. ගැන දැනගැනීමට ලැබෙවා. මෙ කාලකණ්නි පොලිස් අපතයො ගැන. පුදුම කෙන්තියක් එන්නේ.
well done
මන්ත්‍රී ඇමැති ලග නැමෙන පොලිස් සුනඛයන් සාමාන්‍ය මිනිසුන් ලග ගොරවයි..
ඔබට හදවතින්ම ස්තුතියි කරනව පොලිසියේ නිලධාරීන් ට විශ්ව මාතාවගෙන් දඩුවම් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අහිංසක අම්මටත් දරුවන්ටත් කරදරයක් නොවේවා ❤❤❤❤
හරිම කණගාටුදායකයි මේ වගේ තව ආරංචි නොවුනු කොච්චර විනාස කාරී වැඩ රටේ වෙනව ඇද්ද බොම්බයක් අරන් ගිහින්.....😢
බලාගෙන ගියාම ඔක්කොම හොරුයි ජාවාරම් කාරයොයි අපරාධකාරයොයි ඉන්නෙ පොලීසිය ඇතුලෙනි. මේ ඉඩම් හුවමාරුව සිදුවුණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමගනම් හැකි පමණ ඉක්මනින් එතුමාගේ පුත්‍රයාවන වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ අවනඩුව පවසන්න.
යහපාලන කාලේ එතුමා හම්බවෙන්න තිබුනේ.
😅
@😂wasantha-br3cb
Great service brother keep it up NPP aawaama lets get justice ❤
Oba obae.වැඩya.hari lassanta.කරන wa.අහන්න .asi.obta..ජයවේවා
පොලිසියට මිනිස්සු කාලකන්නි කියල බයින එක සාදාරනයි.
Harima kanagatuwen, ahan hitiye 😢theruwan saranai a ammata.
මයියන්ගනෙ පොලිසියෙ ලොක්කොනගෙ ඉදලා ඊට පහල සිටින පොලිස් පිරිමි ගැහැනු දෙගොල්ලොටම පොලිමෙ කියලා බල්ලොන්ට කියලා පුකෙ ඇරවන්න ඔනෙ.
ඔබ හොඳ මාද්‍ය වේදියෙක්.අගතියට පත් මාතාවට සාදාරණයක් ඉටු වේවා .
නිහාල් තල්දුව මොකද කියන්නෙ මැර පොලිස් අපරාධ කල්ලිය ගැන
පුදුම දූෂිත මිනීමරු ත්‍රාඩ පාලනයක්. මේ ක්‍රමය හැකි ඉක්මනින් වෙනස් කරගන්නට ජනයාට ප්‍රඥාව පහලවේවා! ස්තුතියි තරිඳු.
පොලිසියේ පාහර බල්ලන්ට දැක්ක තැන ගල් පෝරියල් එකක් දෙමු
උබ දීපන්කෝ😅 තොට පොලිසිය දැක්කත් හුජ්ජ යනවා..මේකෙ රගනවා😅
පොලිසියෙ මේ වගේ සක්කිලි බල්ලො දැන් වැහි වහලා..
මේ බොහොමයක් පොලිසියේ සුළු නිළධාරීන්.බොහෝ විට ඔවුන්ගේ පවුල් වල සමාජ තත්ත්වයත් මෙසේමයි. මෙසේ තමන්ගේ බළය පෙන්වමින් හිරිහැර කරන්නේ තමන්ගේම පංතියේ පුර වැසියන්ට.
ඉක්මනින් සාධාරණයක් ඉටු වේවා
Good job Thank you
තරිඳු මේ අසරණ නාන්තාවවෙනුවෙන් අපට කලහැක්කේකුමක්ද මටහිතෙන්නෙ මෙම කාන්තාව සතු ඉඩමවටිනා බලවතෙක් මෙහි පිටුපස සිටිනබවයි . මේ දරියගැහැණිය වෙනුවෙන් කොළඹදී විරෝධයක් කරණ්න සංවිධානය කරණ්න බැරිද මහතැන්වල ඇස්ඇරෙණ්න
මෙය අපි සජබයට හා අනුරට යවමු පාර්ලිමේන්තුවට ගෙන ටිරාන් අලස්ගෙ ප්‍රතිචාරය කුමක්ද යන්න බැලීමට,එයයි කාලොචිත ව කල යුත්ත
රටේ මහ එකා ජන්දෙ වලක්වන්න කොච්චර නීති විරෝධී කටයුතු කලාද ?
සජිත්ට යවල වැඩක්නෑ බලමු ඡන්දෙන් පස්සෙ
ඒ සියලුම පොලිස් නිළදාරින් ගේ දරුවන්ට සාප වේවා.. දරුවන්ගේ දරුවන්ටත් සාප වේවා. ඒ සාපය බලන් විඳවන්න ඒ පොලිස් නිළදාරින් ජීවත් වෙලා ඉන්න ලැබේවා. ඒ වේදනාව විඳිමින් මැරෙනකල් දිනපතා විඳවන්න ලැබේවා... සාප වේවා... !!!
මේ දක්වා පොලිසිය සිදු කරපු සෑම සිදුවිමක් සම්බන්ධයෙන්ම,,විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවා,,වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි,
අනේ තරිදු පුතේ ඔබටබෝහෝ පිං තෙරුවන් සරණයි ❤❤❤🙏
නියමයි...ඇයට සාධාරණය ඉටු වේවා ...
අනිවාර්යෙන්ම මේ කාන්තාවට යුක්තිය ඉටුවියයුතුයි! අපරාධයට සම්බන්ධ බවට ඔප්පුවන සියලු රාජ්‍ය නිලධාරීන්ට දඬූවම් පැමිනවිය යුතුයි. හෙළිදරව්ව ට ස්තූතියි
Thanks for ur excellent service ❤❤❤❤❤❤❤aneethika palanaya palawa harimu rata dinawamu ..❤❤❤
පොලිසියේ මහා එකා චෝදනා තියෙන එකෙක්.එහෙම තියෙන එකෙක් කොහොමද පහල උන්ගේ වැරදි හොයන්නේ.නපුංශකෝ මහියන්ගනේ පොලිසියේ ඉන්නේ.නැත්තමි එහෙම වෙනවද.බල්ලන්ට ජාතකේ උන අවජාතක බල්ලෝ.මුංගේ පවුල් වලට එක්ක හෙන ගහන්න ඕන.
ඔබ කරන සේවයට අපගේ ස්තුතිය❤
බොහෝම ඉස්තුතියි ඔබට
ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි
මේ කාන්තාවට ඉක්මනින්ම සාධාරණයක් ඉෂ්ඨ වේවා!
තරිඳු, ඔබ කරන මේ සේවය අගය කරනවා. ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
බුදු සරණයි! සියළු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා!
මේ අම්මාට සාදාරනයක් ඉටුවේවා .ඔබට ස්තුතියි
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මේ කාන්තාවට හා ඇගේ පවුලේ සිියලු දෙනාට සාධාරණත්වය, සැනසිල්ල සහනය උදා වෙිවා!
ඔබට බොහොම ස්තුතියි... මේ හඩක් නැති මිනිස්සු වෙනුවෙන් සැබෑ ජනමාධ්‍යවේදීන් වීම ගැන. ඔබ වැනි කොන්ද පණ ඇති පුතුන් වැදූ ඒ ආදරණීය අම්මට රටක් ණයයි ❤❤❤
කොන්ද පණ ඇති මාධ්‍යවේදීන් ❤👃
ඇය වෙනුවෙන් නොමිලේ තම සේවය ලබාදුන් සියලු නීතිඥ මහත්වරුන්ට මාගේ ප්‍රණාමය .
ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තුති.
පොලිසියේ මෙවැනි අශික්ෂිත නිලදාරීන් නීතිය ඉදිරියට ගෙනා යුතුයි.මානව හිමිකම් නිදිවැදිලද?
ඔබට ස්තූතිය අහිංසක මහජනතාවට උදව් කරන්න
පොලීසියේ නිරුවත සමාජයට හෙළි කරන ඔබලාට ජාතියේ ප්‍රණාමය ❤🙏
රටේ පවතින නීතියේ ස්වභාවය මුළු ලෝකයටම පෙන්වා දුන් ඔබට ස්තූතියි.
Thanks brother kalakanni police 👮♀️❤️👏👏
ඇත්තටම ඔබේ මානව දයාව සම්බන්ධයෙන් ඔබට හිස නමා ආචාර කරනවා
කැරී ගොතයෝ බිහි කර උන්ගේ අම්මලාටත් සාප වෙනවා..මුන් සේරම හැඳි ගැවිලාම යන්න ඕන..හොඳ මිනිසුන්ටත් තැනක් නෑ මේ වගේ අවාජාතකයෝ නිසා...🤬🤬🤬
තරිඳු පුතේ. ජීවිතය පරදුවට තබා කරන මේ සේවයට බොහෝම පින්....
ඔය පාහර පාදඩ පොලිස් බල්ලොන්ගේ පිංතූර ඉදිරිපත් කරන්න
අනිවාර්යයෙන්ම .මානව හිමිකම් කොමිසමට .photo යවන්න.ඕනෑ
ස්තුතියි තරිඳු අයුක්තියට හා අසාධාරණයට පත් වූ මෙවැනි අසරණ තත්වයට පත්වූ පුරවැසියන් වෙනුවෙන් හඩනැගීම ගැන . නුදුරු අනාගතයේදී රටට යුක්තිය හා සාධාරණය ඉෂ්ට සිද්ධ
වෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් පසුවෙනවා
ජයවේවා .
අහිංසක මිනිසුන් ට මේ ජඩ පොලිස් කාරයන්ට එරෙහිව ක්‍රියා කරන ඔබලාට අනේක වාරයක් පිං. මෙවැනි දූශිත නිලධාරීන් ට එරෙහිව නීතියෙන් දඩුවම් දිය යුතුයි .
අපේරටට මෙි සැරේවත් රටට රටෙි ජනතාවට ආදරය කරන නායකයෙක් පත්කර ගමු 👍🙏🙏
ඔබ ගේ ඉදිරිපත්වීම ඉතා ශ්‍රේෂඨයි.
බොහොමත් ස්තූතියි ඔබට අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් ...🙏🙏
ඔබට අපේ ගෞරවය.ඒ අම්මාට සාධාරණය ඉටු කර දෙන්න
පුදුම වදයක් මේ මනුස්සයන්ට කරලා තියෙන්නෙ, කරන්නෙ. යුක්තියක් ඇත්තේම නැත්නම් අම්මේ, කැත්තක් අරගෙන ඔයාගේ යුක්තිය ඔයා හොයාගන්න, දරුවන්ට හරි සැනසිල්ලේ ඉන්න. ඔළුගෙඩි තුන හතරක් එල්ලගෙන පොලිසියට යනකන් ඕක ඉවරවෙන එකකුත් නැහැ, මහ එවුන්ගෙ ඇස් ඇරෙන එකකුත් නැහැ. හරිම කණගාටුයි, ගොඩක් කේන්තියි. ස්තුතියි තරිදු ඔබට මේ සිද්ධිය ජනගත කිරිමට සහ ඇය වෙනුවෙන් පෙනිසිටීම වෙනුවෙන්. මෙය ඇයට විශාල ශක්තියක්.
ඇයගේ ජීවනමාර්ගය බලෙන් පැහැරගැනීම තැතක්වබයි කරුණු පේන්නේ. වැටයි නියරයි ගොයම් කන විධියේ වැඩ. මෙවැනි අසරනයි න් වෙනුවෙන් පිහිටවීමට යුක්තිගරුක මාධ්‍යවේදීන් ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි ඇයටත් යම් පිහිටි. ඔබේ සේවය අගයමි, ඔබට ස්තුතියි.
රට බල්ලට ගිහින් බල්ලො පිස්සු කෙලිනවා
ලැජ්ජ නැති පොලිසිය ..මහා බරපතල අපරාධයක්...මේ කාන්තාවට සහනය සලසන්නේ කව්ද ??
ඇය වෙනුවෙන් නොමිලේ පෙනී සිටින සියලුම නීතිඥ මහතුන්ට හදපිරි ප්‍රණාමය,,
මේ වගේ බලුවැඩ කරන එවුන් හා උන්ගේ පවුල් පිටින් ලේ බඩ යන්න ඕන
මානව හිමිකම් කොමිසමේ උන් ,පොලිස් විමර්ශන එකේ උන් නිදිවදිනව ඇති.
ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් විස්තර ඇතිව හෙලිකලාට අහිංසක මිනිස්සුන්ට කරන දේවල් ගැන
මෙවැනි අවස්ථාවක ඔබතුමන්ලාගේ සහය ඉතාමත් වටිනව.
ස්තූතියි මහත්මයා.. ජඩ පොලිස් කාරයින්ගේ රෙදි ගලවන්න ඕන...
තරිඳු ඔබ ඔය කාන්තාවට සාධාරණය ඉෂ්ට කරල ,පොලිස්කාරයින්ට දඩුවමක් ලබාදෙන්න .අතහරින්න එපා.
මේ මනුස්සයා දුප්පත් තැනැත්තියක්. එ නිසාම පොලිසිය මේ ඇත්තිව තලාපෙලා වධහිංසා කරනවා නම් මේ සම්බන්ධව සොයා බලන්න මේ රටේ වගකිව යුතු නිලධාරීන් /බලධාරීන් ඇත්තේම නැද්ද?. පුදුම රටක් ඕයි මේක.
මේ කාන්තාවගේ වැලි තොටුපලෙන් වැලි ගොඩ දාගෙන කනවට වැඩිය හොදනැද්ද මේ කාන්තාවගේ වැසිකිලිය ගොඩ දාගෙන කෑවනම් මෙවැනි පොලිස් සුනකයන්ට ගැලපෙනම දේ ඒක තමා
✔
❤❤❤❤
එඩිතර කතක්... ඔබට ජය....
ස්වාදීනයි කියන පොලිස් කොමිෂන් සභාව මේක ගැන අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
Great that you have come forward to help and protect this innocent lady.
බල්ලෝ පොලීසියට ගිහින් ඒ නිසා පොලීසිය බල්ලාට ගිහින්
මේ වගේ පොලිසිය නිසා ජීවිත අපායක් කරපු මිනිස්සු කොයිතරම් මේ ලංකාවේ ඉන්නවද හඩක් නැතුව් ඔය එකක් විතරයි මහත්තයෝ
මාවත් මේ පොලිසියේ බැරි කම නිසා නැත්තටම නැති උනා.
පොලීසිය ගැන නම් කියන්න වචන නෑ අමුම අමු සක්කිලි උන්ට හෙන ගහන්න ඕන
බොහොමයක් ඉස්තුති තරිඋු මහත්තයා
හොරු තක්කඩි පාලනය කරන රටවල නීතිය නියමිත පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ..
පොලීසියේ නිරුවත සමාජයට හෙළි කරන ඔබලාට ජාතියේ ප්‍රණාමය .
මෙම ක්‍රියාව ට සම්බන්ධ සියලුම පොලිස් දරුවන් ටත් එක්ක හෙනම ගහපිය
Your media has done an excellent job. Please follow up and take necessary action until this woman get justice.
තරිඳූ ජයවර්ධන හැමදාම ඔබේ මානවහිතවාදී සේවය ලැබීමට ජනතාව වාසනාවන්ත වේවා....
පොලිස් කාලකන්නි ඔකුන්ට හෙනම ගහ්ස්න්න ඔන පව් දෙයියනේ ඒ අම්මා කොහොම ඉවස ගන්න ඇද්ද😢😢😢
මේ මනුස්සයා කොහොමද මේ ඔක්කොම දරා ගත්තේ .එයාට රෙස්පෙක්ට් .තරිඳු ඔබට ස්තුති
Great work sir
දූෂිත රාජ්‍ය නිලධාරීන් නිසා අසරණ වෙන අහිංසක මිනිස්සු. සාධාරණයක් ඉටුවිය යුතුයි. මෙහෙමත් යුක්තියක්
නොදකින් කාලකණ්ණි තක්කඩි පොලිසිය අප්පිරියයි ඇත්තමයි මෙවුවා අහද්දි
අනේ මහත්තයෝ!
මේවා ඇහුවම හිත කලකිරෙනවා!
රටත් එපාවෙනවා!
ඒ කියන්නෙ ඇමතියෙකුත් ඇත්තෙ ඔය ඉඩමට කෙල හලාගන
ඇඟේ මාලු නටන්න ගත්ත මේ අසාධාරණේ අහල..!
පොලිස්පති ගේ සිට. පහලම. නිලධාරියා දක්වා මේ. සිදුවන අපරාධ වලට වගකිවයුතු අයට දඩුවම් කිරීම මෙවැනි රජයකින් බලාපොරොත්තු විය නොහැක. මාලිමාවට ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන්න. ❤❤❤
මේන නහ් නිකන්ම ඉවර විය යුතු නැහැ. රටේ පාලනයේ පාදඩ බව මෙයින්ම ඔප්පුවෙනවා. අහිංසක මිනිසුන් පීඩාවට පත්කරමින් පාලකයන්ට වහලුන්. මුන්ට අම්මලා නැද්ද?
තවට්කක් ඉවසන්න අපෙ රජයක් එනවා
❤🎉🎉
Baha danma action ganna ona
සමාජ දැණුවත් කිරීම ගැන ඔබට ස්තූතියි අසාධරණය වෙනුවෙන් පෙනී සිටින ඔබට සියළු දෙවි රැකවරණය ලැබේවා !
ඔබට පින් සිදුවෙනවා. මේ කතාවෙන් තේරෙනවා. පොලීසියේ එකෙකුට වැලි තොටුපල අයිති කර ගැනීමට අවශ්‍ය බව පේනවා.
බුද්ධිමත් කාන්තාවක්
සාධාරණය ඉෂ්ඨ විය යුතුයි
නිළ ඇදුමට ගුළි වී ඉන්න තිරිසනුන්ට දඩුවම් ලබා දෙන්න පොලිස් පති තුමනී
සත්‍ය ඉදිරිපත් කරන ඔබ තුමාට ස්තුතියි 🙏
ඔය පොලිසිය අහිංසක මිනිසුන් ට කරන අපරාධ වලට දරුවන් තමයි වන්දි ගෙවන්නේ
Thanks so much bro
උතුම් තෙරුවන් සරණින් මෙි කුමාරිහාමිගේ ප්‍රශ්නය සුවසේම විසඳේවා , ඇයට සාධාරණයක් ඉෂ්ට වේවා , දූෂිත පොලිස් නිලධාරීන්ට සහ මහේස්ත්‍රාත් ගෑනිට නීතිය ඉෂ්ට වේවා, මේකුන්ට ගල් ගහන දවස වැඩි ඈතක නොවේවා , කුමාරිහාමි ඔබට ජය වේවා, 🙏🌹👍👌💖👌👌
ඔබ තුමන්ද ඉතාමත් බොහොම ප්‍රවේශමෙන් ඉන්න .. මේ වගේ කාලකණ්නි අවිනීතිය ඉදිරියේ බොහෝ මිනිසුන් අසරණ වෙනවා .. පව් ඒ අසරණ පවුල.. (හැමෝම පොලිස් නිලධාරීන් නෙවෙයි) අසමත්ජාති කාලකණ්නි පාදඩ මිණීමරු පොලිස් නිලධාරීන් විතරයි මෙවැනි පලිගැනීම් අසාධාරණයන් කරන්නේ ... මේවාට සාධාරණ සේවයක් කරන්න ඕන .. සමහර අවස්ථාවන්වල සාමාන්‍ය ජනතාව කොයිතරම් මානසික , ශාරීරික පීඩාවන්ට පත් වෙනවද ?
නීතියෙන් නැත්නම් සාධාරණ පිලිතුරු , විශ්වයෙන් කෙදිනක හෝ ඔවුන්ට ශාප වෙනවා .. මහ මග හිගාකන , හිගන්නු විදිහට මෙවුන් මහමඟ මැරිලා යන්නේ දවසක....
අපි අහලා තියෙනවා කතරගම මනම්පේරි රූමත් වූ එතුමියට අපරාධ කරුවන් කල දේ,
වගේම ඒ හැමෝටම කර්මය ඵල දීපු විදිහ.. මේ කාලකණ්නින්ටත් එහෙම වෙනවා .. සොබාදහම බලාගෙන ඉන්නේ කාලය , වෙලාව පැමිණෙන තුරු , මේ අහිංසක පවුලට වද දුන් හැමෝටම දඩුවම් දෙන්න ...
ඔබ තුමන්ට සහ ඒ අසරණ ජීවිතවලට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ... ඔබ තුමන්ට බොහොම පිං වගේම බොහොම ස්තූති ...
💐💐💐💐💐💐💐💐
ඔය අයට තමයි පොලිස් සුනඛයොකියන්නේ
මේ ලෝකයේ තියෙන ජරාම පාදඩ පොලිසිය අපේ රටේ පොලිසියයි
True
True
You are great Tharindu and Tharindu
ඞ,එ
තරිදු ජයවර්ධන , ඔබලාට බොහොම ස්තූතියි..
තරිඳු ඔයාට ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා..ඔයා වගේ අය රටට වටිනවා. මුන්ගෙන් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි බ්‍රදර් ❤️❤️
මේ කාන්තාවට විරුද්ධව මහියන්ගනය පොලීසිය තව දුරටත් කටයුතු කිරීම වළක්වාලන අධිකරණ නියෝගයක් ලබා ගන්න බැරිද ?
කියෝලා විතරක් ඇති ද ?
ජනතාවාදී රජයක් තුලින් සැමට සුවදායක රටක් ගොඩනගමු......
මේ වයසක අම්මට සැනසීමෙ ඉන්න නොදෙන හැටි මේ කාලකන්නි .ඒ අම්මගෙ කදුලක් වේදනාවක් ගානෙ විදවන්න වෙයි ඕකුන්ට..
මහියන්ගන පොලීසියෙ මෙම නීතිය අවභාවිතා කල සියලුම පොලිස් නිලධාරීන් වහාම නීතිය ක්‍රියාත්මක කරනු. අනුර කුමාර දිසානායක. මහතාට. මෙම ගැටලුව. ගැන දැනගැනීමට ලැබෙවා.
මෙ කාලකණ්නි පොලිස් අපතයො ගැන. පුදුම කෙන්තියක් එන්නේ.
well done
මන්ත්‍රී ඇමැති ලග නැමෙන පොලිස් සුනඛයන් සාමාන්‍ය මිනිසුන් ලග ගොරවයි..
ඔබට හදවතින්ම ස්තුතියි කරනව පොලිසියේ නිලධාරීන් ට විශ්ව මාතාවගෙන් දඩුවම් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අහිංසක අම්මටත් දරුවන්ටත් කරදරයක් නොවේවා ❤❤❤❤
හරිම කණගාටුදායකයි මේ වගේ තව ආරංචි නොවුනු කොච්චර විනාස කාරී වැඩ රටේ වෙනව ඇද්ද බොම්බයක් අරන් ගිහින්.....😢
බලාගෙන ගියාම ඔක්කොම හොරුයි ජාවාරම් කාරයොයි අපරාධකාරයොයි ඉන්නෙ පොලීසිය ඇතුලෙනි. මේ ඉඩම් හුවමාරුව සිදුවුණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමගනම් හැකි පමණ ඉක්මනින් එතුමාගේ පුත්‍රයාවන වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ අවනඩුව පවසන්න.
යහපාලන කාලේ එතුමා හම්බවෙන්න තිබුනේ.
😅
@😂wasantha-br3cb
Great service brother keep it up NPP aawaama lets get justice ❤
Oba obae.වැඩya.hari lassanta.කරන wa.අහන්න .asi.obta..ජයවේවා
පොලිසියට මිනිස්සු කාලකන්නි කියල බයින එක සාදාරනයි.
Harima kanagatuwen, ahan hitiye 😢theruwan saranai a ammata.
මයියන්ගනෙ පොලිසියෙ ලොක්කොනගෙ ඉදලා ඊට පහල සිටින පොලිස් පිරිමි ගැහැනු දෙගොල්ලොටම පොලිමෙ කියලා බල්ලොන්ට කියලා පුකෙ ඇරවන්න ඔනෙ.
ඔබ හොඳ මාද්‍ය වේදියෙක්.අගතියට පත් මාතාවට සාදාරණයක් ඉටු වේවා .
නිහාල් තල්දුව මොකද කියන්නෙ මැර පොලිස් අපරාධ කල්ලිය ගැන
පුදුම දූෂිත මිනීමරු ත්‍රාඩ පාලනයක්. මේ ක්‍රමය හැකි ඉක්මනින් වෙනස් කරගන්නට ජනයාට ප්‍රඥාව පහලවේවා! ස්තුතියි තරිඳු.
පොලිසියේ පාහර බල්ලන්ට දැක්ක තැන ගල් පෝරියල් එකක් දෙමු
උබ දීපන්කෝ😅 තොට පොලිසිය දැක්කත් හුජ්ජ යනවා..මේකෙ රගනවා😅
පොලිසියෙ මේ වගේ සක්කිලි බල්ලො දැන් වැහි වහලා..
මේ බොහොමයක් පොලිසියේ සුළු නිළධාරීන්.බොහෝ විට ඔවුන්ගේ පවුල් වල සමාජ තත්ත්වයත් මෙසේමයි. මෙසේ තමන්ගේ බළය පෙන්වමින් හිරිහැර කරන්නේ තමන්ගේම පංතියේ පුර වැසියන්ට.
ඉක්මනින් සාධාරණයක් ඉටු වේවා
Good job Thank you
තරිඳු මේ අසරණ නාන්තාව
වෙනුවෙන් අපට කලහැක්කේ
කුමක්ද මටහිතෙන්නෙ
මෙම කාන්තාව සතු ඉඩම
වටිනා බලවතෙක් මෙහි පිටුපස සිටිනබවයි . මේ දරිය
ගැහැණිය වෙනුවෙන් කොළඹදී විරෝධයක් කරණ්න සංවිධානය කරණ්න
බැරිද මහතැන්වල ඇස්
ඇරෙණ්න
මෙය අපි සජබයට හා අනුරට යවමු පාර්ලිමේන්තුවට ගෙන ටිරාන් අලස්ගෙ ප්‍රතිචාරය කුමක්ද යන්න බැලීමට,එයයි කාලොචිත ව කල යුත්ත
රටේ මහ එකා ජන්දෙ වලක්වන්න කොච්චර නීති විරෝධී කටයුතු කලාද ?
සජිත්ට යවල වැඩක්නෑ බලමු ඡන්දෙන් පස්සෙ
ඒ සියලුම පොලිස් නිළදාරින් ගේ දරුවන්ට සාප වේවා.. දරුවන්ගේ දරුවන්ටත් සාප වේවා. ඒ සාපය බලන් විඳවන්න ඒ පොලිස් නිළදාරින් ජීවත් වෙලා ඉන්න ලැබේවා. ඒ වේදනාව විඳිමින් මැරෙනකල් දිනපතා විඳවන්න ලැබේවා... සාප වේවා... !!!
මේ දක්වා පොලිසිය සිදු කරපු සෑම සිදුවිමක් සම්බන්ධයෙන්ම,,විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවා,,වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි,
අනේ තරිදු පුතේ ඔබට
බෝහෝ පිං තෙරුවන් සරණයි ❤❤❤🙏