සිත පාලනය කිරීම හා සිත දියුණු කරන ක්‍රමය | Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • සිත පාලනය කිරීම හා සිත දියුණු කරන ක්‍රමය | Galigamuwe Gnanadeepa Thero Bana | sitha bana | Bana 2024 | Dharma deshana
    #Galigamuwe_Gnanadeepa_Thero​​
    #galigamuwegnanadeepathero​​
    #budubana​​
    #bana​​ #dharmadeshana​​

ความคิดเห็น • 19

  • @Sanjayathisara
    @Sanjayathisara 7 หลายเดือนก่อน +2

    බොහෝම වටිනා දේශනාවක්. මේ උදෑසන මොහොතේ ශ්‍රවණය කලා. අපගේ සුපින්වත් ස්වාමීන්වහන්සේටත් මෙය පටිගත කල අයටත්, මෙය ප්‍රචාරය කල ඔබටත් බොහොමත්ම පින් සිදු වේවා.

    • @nibbanasamadi
      @nibbanasamadi  7 หลายเดือนก่อน

      🙏🙏🙏
      අමා දහම් අවබෝධය වේවා !
      ඉතාමත් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට ලැබේවා !
      උතුම් තෙරුවන් සරණයි !
      🙏

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ බොහෝ පින් මම සතුටු සිතින් ධර්ම දේශනා ශ්‍රවණය කලා මීපැණි වෑහෙන ධර්ම දේශනා තුළින් සත්‍ය වටහා ගත යුතුයි වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා අදුරේ සිටි කෙනෙකු ට තෙල් පහනක් දැල්වුනා වගේ මිහිරි වදනින් හරවත් දෙයක් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කරන ඔබ වහන්සේ අපට හිරු සඳු මෙන් අපට අදුරු ජීවත ආලෝකය කරනවා ඔබ වහන්සේ අපට රටට පින් කෙතක් ඒ වපුරන බීජ ධර්මය නැමැති වෘක්ෂයෙන් වේලා ගනිත්වා ශ්‍රද්ධාවෙන් යුක්තව සැමෝම පිලිපදිත්වා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි ඔබ සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි

    • @nibbanasamadi
      @nibbanasamadi  7 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @AyeshaKumuduni-j6r
    @AyeshaKumuduni-j6r 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 7 หลายเดือนก่อน

    🌸🙏🌸සාධූ🌸🙏🌸 සාධූ 🌸🙏🌸සාධූ නමෝ බුද්ධාය !!!...............
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......

    • @nibbanasamadi
      @nibbanasamadi  7 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Shehara19
    @Shehara19 7 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ...✨🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 6 หลายเดือนก่อน +1

    සාදු 🙏🏼සාදු 🙏🏼සාදු🙏🏼

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 7 หลายเดือนก่อน

    සාදු!සාදු!!සාදු!!!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ....

    • @nibbanasamadi
      @nibbanasamadi  7 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @wathsalaprashanthi7419
    @wathsalaprashanthi7419 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nirofernando5404
    @nirofernando5404 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏