වාහනේ සතියකට වරක් අනිවාර්යෙන් පරික්ෂා කල යුතු පද්ධති (Things we have to check weekly in our car)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2020
  • වීඩියෝ එකේ තියෙන කරුණු ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න.
    සතියකට පාරක්වත් මේ දේවල් පරික්ෂා කලොත් වාහනේ කල්පවත්මත් වැඩි වේවි.
    ඔයාලගේ සල්ලිත් ඉතුරු වේවි.
    වාහනේ අලුත් උනත් පරණ උනත් වීඩියෝ එකේ තියෙන පද්දති පරික්ෂා කරන්න.
    ප්‍රශ්න තියෙනවනම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න..........
    =============================================================
    ගදරදීම ඔබේ වහනය අඩු වියදමකින් ආරක්ෂා කාරීව ඔබ විසින්ම නඩත්තු කරගන්න ආකාරය දන්න සිංහලෙන්
    දැනගන්න THE GS GARAGE සමග රැඳී සිටින්න.
    ---------------------------------------------------------------------------------------------------------------------------
    අපිව SUBSCRIBE👆 කරන්නත් video වලට like👍 කරන්නත් අමතක කරන්න එපා.
    Please SHARE This Video
    Please SUBSCRIBE👆 and don't forget to give it a big THUMBS UP👍
    ---------------------------------------------------------------------------------------------------------------------------
    Like Us on FACE BOOK: / gs.garage.560
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 10

  • @tilakranasinghe896
    @tilakranasinghe896 3 ปีที่แล้ว

    very good,,,,ur vidios help me to get the knoledge about the aulternatoer..before go to find out fault and how to check..thank u so much... valuble ..easy to understand....

  • @sankarukshan9999
    @sankarukshan9999 3 ปีที่แล้ว +1

    Elama best bro

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    godak watinawa bro

  • @anushkabandara3978
    @anushkabandara3978 3 ปีที่แล้ว +1

    Supiri bro

  • @chirankanishka5809
    @chirankanishka5809 4 ปีที่แล้ว +1

    👌

  • @ravidusampath3169
    @ravidusampath3169 ปีที่แล้ว

    😍👋

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

    dinapathama dura duwana barawahana wala dawasagane oill chek karanna onada

  • @kavindu354
    @kavindu354 2 ปีที่แล้ว

    කූලන්ට් නිසි ආකාරව තියෙනව නම් රේඩියේටර් එකේ.. extra tank එකෙත් ලේවල් එකට තියෙනව නම්. වාහනය රේස් කරන් ඉදල ආපහු ගඩු කල ගමන් කූලන්ට් ඕෆ්ලෝ වෙන්න හේතුව මොකක්ද.

    • @thegsgarage8008
      @thegsgarage8008  2 ปีที่แล้ว

      Reserve tank eke full ekatama thiyenne naa engima niwila thiddi low ekai full ekai athara thinne... Samanyen race karaddi water fan rpm wadi nisa radiator top ekata ena wathura pramane wadi... Radiator core eka block nam e pump wena wathura radiator core eka harara lower tank ekata noya upper tank eke radenna balanawa... Upper tank pressure wadi weddi radiator cap eka haraha e wathura yawanawa reserve tank ekata... Reserve eke full thina nisa thawa load karanna bari nisa over flow baten eliyata yanawa... Radiator sudda kara ganna... Wahane model eka mokadda