LALAI LILAI LAI || EPISODE 169 || ලලයි ලිලයි ලයි || 7th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • LALAI LILAI LAI || EPISODE 169 || ලලයි ලිලයි ලයි || 7th October 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 233

  • @ChenuraAthsaraLiynage
    @ChenuraAthsaraLiynage 3 ชั่วโมงที่ผ่านมา +204

    පුරුද්දට පමණක් බලන මං වගේ අය තවත් සිටිත්ද😁💯

    • @NiranjayaBuddika
      @NiranjayaBuddika 3 ชั่วโมงที่ผ่านมา +1

      දැන්නම් වැඩක් නෑ

    • @TharuTharaki
      @TharuTharaki 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් මම😂

    • @Sithalu
      @Sithalu 2 ชั่วโมงที่ผ่านมา +2

      දෙවනි ඉනිම වගේ වෙනගමන් අද බලලා සතියකින් බැලුවත් එකමතැන 😪

    • @champhajewarani7271
      @champhajewarani7271 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @rumeshchathuranga3802
      @rumeshchathuranga3802 42 นาทีที่ผ่านมา

      aniwa bokka😂

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 3 ชั่วโมงที่ผ่านมา +54

    ලලයි ලිලයි ලයි.......කොටස් skip කර කර බලන්නෙ මං විතරද......

    • @NipunChandima
      @NipunChandima 2 ชั่วโมงที่ผ่านมา

      පොයියෙ 5

  • @kalpana9665
    @kalpana9665 3 ชั่วโมงที่ผ่านมา +101

    අද හෙටම මේ මගුල ඉවර වෙයි කියලා බලන් ඉන්න උන් ලයික් කරපන්❤️

    • @subashiniperera2881
      @subashiniperera2881 2 ชั่วโมงที่ผ่านมา

      අපොයි ඔව් දැන් නම් පිස්සු විකාරයක්. ඔක්කොටම වඩා අප්පිරියයි ධනුෂ්ක, මිල යී.

    • @gayanmalinda475
      @gayanmalinda475 30 นาทีที่ผ่านมา

      Tawa tikai, shoot iwri

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 ชั่วโมงที่ผ่านมา +23

    මා අකුරක් හෝ ඉගෙන ගත් සියළු ගුරුවරුන් නිදුක් නිරෝගී වේවා !
    දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි !
    🌸🙏❤️

    • @RavinduChathuranga-gq4xz
      @RavinduChathuranga-gq4xz 3 ชั่วโมงที่ผ่านมา +1

      Paradige wage ekak onah

    • @dayanideepani5412
      @dayanideepani5412 ชั่วโมงที่ผ่านมา

      ithamasth hoda prarthanawak budu saranai puthe obata

  • @PasinduDil2003
    @PasinduDil2003 2 ชั่วโมงที่ผ่านมา +37

    අදින් ශූටින් ඉවරයි 😊 අපේ ගමේ ශූටින් කරේ

    • @MethukaDewsith-y9l
      @MethukaDewsith-y9l 2 ชั่วโมงที่ผ่านมา

      Ethakota lagadima iwara weida

    • @Sohan-d7g
      @Sohan-d7g ชั่วโมงที่ผ่านมา

      @@PasinduDil2003 අද නෙවෙයි සෙනසුරාදා ඉවර උනේ ෂූටින්

    • @ProfitQuest123
      @ProfitQuest123 14 นาทีที่ผ่านมา

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 3 ชั่วโมงที่ผ่านมา +35

    සිකුරාදා කොටසින් ඔයාට එදා ෆෝන් එකෙන් කතා කලේ මම කියලා. ඒ කතා කරන කොටස අද යන්නේ... එක්කො මේක හදන අයට පිස්සු.. නැත්නම් එපා වෙලා හරි පුරුද්දට වගේ බලන අපිට පිස්සු... 😂😂😂

    • @Tharidu983
      @Tharidu983 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනේ ඕයී මාත් බැලුවේ😂

    • @panda_explorer
      @panda_explorer ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් පැටියො😢

    • @maschandima93
      @maschandima93 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් මාත් ඒකමයි බැලුවේ. මන් එදා එක බලනගමන් කලින් දවසෙ එකටත් ගිහින් බැලුවා ඒ කෑල්ල මිස් වෙලාද කියල. එඩ්ට් එකේ අවුලක් 🙃

    • @dingama30
      @dingama30 53 นาทีที่ผ่านมา +3

      ලියන එකා මඥ්ඥං වෙලා ඉන්නේ කාලයක් තිස්සෙ මේ පට ලැවිලි එනව මට හිතෙන්නෙ කලින් ලියපු කෙනාව එලවල වෙන මොන්ගල් ඩයල් එකක් මේක ලියනව වගේ 😂

    • @aishurashmi4127
      @aishurashmi4127 37 นาทีที่ผ่านมา +1

      මාත් මේ කමෙන්ට් එක දාන්න ආවෙ 😂 මං හිතුවෙ මට වැරදිලා කියලා 😂😂

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 ชั่วโมงที่ผ่านมา +20

    ලීයෝ..කාරයගෙයි මෝඩ රවීන්ගෙයි මහලොකු.වෙනසක් නෑ දෙන්නම මෝඩයෝ😂
    ❤❤❤

  • @krishansadaruwan8735
    @krishansadaruwan8735 4 ชั่วโมงที่ผ่านมา +285

    දැන්නන් කතාව බලන්න එපා වි ගෙන යන අය කො

    • @lakshikdr2340
      @lakshikdr2340 3 ชั่วโมงที่ผ่านมา +11

      තව ටික දවසයී ඉවරයී බනින්න එපා බලමු මොකද වෙන්නෙ කියලා

    • @SachinthaLakshan-nf6vz
      @SachinthaLakshan-nf6vz 3 ชั่วโมงที่ผ่านมา +4

      Aththak

    • @DGXKALLA
      @DGXKALLA 3 ชั่วโมงที่ผ่านมา +2

      Ahema na

    • @DanuskaPrasad-f9n
      @DanuskaPrasad-f9n 3 ชั่วโมงที่ผ่านมา +1

      Aththa

    • @NeranjenNipuna-w1c
      @NeranjenNipuna-w1c 3 ชั่วโมงที่ผ่านมา +4

      Episode ekk maru welawage dannen nadda

  • @kaveeshasulakshana112
    @kaveeshasulakshana112 3 ชั่วโมงที่ผ่านมา +34

    කතාව එඩිට් කරන්නේ ගන්ජා ගහලද මන්දා. . කලින් පෙන්නන්න ඕනේ කොටස් අද පෙන්නනවා

    • @mudaligegayan1912
      @mudaligegayan1912 2 ชั่วโมงที่ผ่านมา

      😂

    • @PeshaniPabasara
      @PeshaniPabasara 2 ชั่วโมงที่ผ่านมา

      සිරා මන් බැලුවේ මන් කොටස් වැරදියට බැලුවද කියලා

    • @cricketvideo533
      @cricketvideo533 ชั่วโมงที่ผ่านมา

      👍

    • @sadithmadushan5537
      @sadithmadushan5537 19 นาทีที่ผ่านมา

      Sira

  • @NandunAravinda-wr1kp
    @NandunAravinda-wr1kp 2 ชั่วโมงที่ผ่านมา +10

    මේ කතාව හරි මෝඩ තැනක තියන්නේ,කිසිම ගැලපීම නැතිව සිද්දි .....

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 ชั่วโมงที่ผ่านมา +20

    පටන් ගනිද්දී ලස්සනට තියෙන,ජනප්‍රිය උනාට පස්සේ කතා බැලිල්ල එපා කරවන තත්වෙට පත් වෙනවා වගේ මේ කතාවත්,දෙවනි ඉනිම,සංගීතය වගේ නම් කරන්න එපා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @lakshikdr2340
      @lakshikdr2340 3 ชั่วโมงที่ผ่านมา +2

      ඊයෙන් ශූටින් ඉවරයී කියලා දාලා තිබුනා

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 4 ชั่วโมงที่ผ่านมา +8

    හායි ලමයි කොහොමද ඔයාලට,ඔයාලගේ පැත්තට වහිනවද,අපිට දවසම වහිනවා,හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @lakshikdr2340
    @lakshikdr2340 3 ชั่วโมงที่ผ่านมา +54

    කොටස් දෙක පැටලිලා ද මන්දා සිකුරාදා කොටසෙනෙ කිව්වෙ අර මානවී ඔයගේ ෆෝන් කෝල් එක මං අන්සර් කලේ කියලා 🤔

    • @ruhunulankatv1098
      @ruhunulankatv1098 3 ชั่วโมงที่ผ่านมา +2

      ow patalila ne

    • @stuwartbriansineston7573
      @stuwartbriansineston7573 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @ramilamanoj7407
      @ramilamanoj7407 3 ชั่วโมงที่ผ่านมา +1

      😮😮😮

    • @supunsiriwardhana4815
      @supunsiriwardhana4815 3 ชั่วโมงที่ผ่านมา +3

      පොඩි කලවං සීන් එකක් තියනව 😂

    • @ireshbandara77
      @ireshbandara77 3 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඔව්

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 3 ชั่วโมงที่ผ่านมา +8

    සුකුමලාට FBI එකෙන් shirt එකකුත් හම්බවෙලා

  • @dangapenchi5299
    @dangapenchi5299 3 ชั่วโมงที่ผ่านมา +4

    මම මිනිස්සු ගැන හරියටම දැන ගත්තේ
    මේ හිතේ උඩින්ම තියන් හිටපු
    මිනිස්සුන්ගෙන්ම තමයි.!🙂

  • @kushi784
    @kushi784 3 ชั่วโมงที่ผ่านมา +4

    කතාව ලගදිම ඉවරයි ..මම දැක්කා අද අද්‍යක්ශකතුමා අවසන් එපිය ශූට් කරලා ඔක්කොම විසිර ගියා කියලා ..කට්ටිය එක්ක ගත්තු පොටෝ එකක් දාලා තිබ්බා

  • @sheltonshelton442
    @sheltonshelton442 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාව දැන් නම්, ඇත්තටම අමිහිරියි, පුරුද්දට බලනවා

  • @shehararajapaksha-bh3tp
    @shehararajapaksha-bh3tp 2 ชั่วโมงที่ผ่านมา +4

    Nayomi akka tharam
    Lassana. Kauruth na oya kathave💓💓💓💓💓💓💓

  • @dangapenchi5299
    @dangapenchi5299 3 ชั่วโมงที่ผ่านมา +6

    වඩා වැදගත් වන්නේ දෙමාපියන් මි|ය|ගි|ය පසු දන්දීම නොව ජීවත්ව සිටියදී රැකබලා ගැනීමයි

  • @MAHINDARAJAPAKSHA2
    @MAHINDARAJAPAKSHA2 3 ชั่วโมงที่ผ่านมา +20

    2026 Al කරන අය ඉන්නවදෝ

  • @nppsrilanka00
    @nppsrilanka00 3 ชั่วโมงที่ผ่านมา +14

    දැන් මේ කතාව හොදයි හැමදාම ෆෝන් එකෙන් බලන උන් කොහෙද ගගා ලයික් හිගාකන උන්ටයි , උපන්දින වලට තෑග්ගක් විදියට ලයික් ඉල්ලන ලයික් පෙරේතයොන්ටයි.. 😂😂😂 you tube එකෙන් 4× විතර option එකක් introduce කරල දුන්නනම් ගොඩක් වටිනව 2× මදි දැන් ...😂😂😅 දැන් කියන්න එපා ඉතින් ඇයි බලන්නෙ කියල මාත් ඔයාල වගේම නිකමට ඇවිල්ල බලල යන්නෙ කම්මැලිකමට..😂 ඉස්සර ඉදන් බලපු නිසා පුරුද්දට බැලෙනව.😅

    • @nppsrilanka00
      @nppsrilanka00 3 ชั่วโมงที่ผ่านมา +3

      දැන් කියන්න එපා ඉතින් ඇයි බලන්නෙ කියල මාත් ඔයාල වගේම පුරුද්දට ඇවිල්ල බලල යනව කාලය කන්න ඕන නිසා😂 . ඉස්සර ඉදන් බලපු නිසා බලන්න හිතෙන්නෙ ...😅

    • @CBackup01
      @CBackup01 3 ชั่วโมงที่ผ่านมา +2

      Ow ekanam aththa dan appiriyai balannath

    • @Hdjdjdd-yj6dl
      @Hdjdjdd-yj6dl 3 ชั่วโมงที่ผ่านมา +2

      Ow ekanm aththa 😂 nikamata awilla balala yanne 🙆😂

    • @YehshdHdhhd
      @YehshdHdhhd 3 ชั่วโมงที่ผ่านมา +1

      8× 😂

    • @lahirusanjaya-oz8yj
      @lahirusanjaya-oz8yj 2 ชั่วโมงที่ผ่านมา

      අනේ අපිටනම් එපා වෙලා නෑ

  • @lahiruprasad8629
    @lahiruprasad8629 3 ชั่วโมงที่ผ่านมา +29

    ෂූටින් ඉවරයි. කතාව ඉවර වෙන්නයි යන්නේ

    • @kanthigeeganage6843
      @kanthigeeganage6843 3 ชั่วโมงที่ผ่านมา +2

      Aiyoo ai ehema 😪😭

    • @rv5378
      @rv5378 3 ชั่วโมงที่ผ่านมา +2

      අබෝ අනේ ඇත්ත මේ කතාව සතුටු දෙයක් ඇහුවමයී ඈ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ දැනටමත් හදවතින්ම
    කෙනෙකුට ආදරේ නම් ඔබ කිසිම විටෙක
    වෙනත් කෙනෙකු වෙනුවෙන් උනන්දු නොවනු ඇත.

  • @dangapenchi5299
    @dangapenchi5299 3 ชั่วโมงที่ผ่านมา +5

    කාට කොච්වර කරත් පොඩ්ඩ මිස් උනොත් කරපු හොඳ සේරම ඉවරයි 😒

  • @Sohan-d7g
    @Sohan-d7g 3 ชั่วโมงที่ผ่านมา +4

    කතාව මේ මාසෙන් ඉවර වෙනවා...ඒ නිසා එපා වෙනවා,වැඩක් නෑ ගගා වැලලෙන් නැතිව බලන්ඩලා

  • @nsbalasuriya
    @nsbalasuriya 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් බලනවට බලනවා මේ මගුල..

  • @augustm2056
    @augustm2056 ชั่วโมงที่ผ่านมา +1

    සිංදුජා - සියත එකේ , ලස්සන කතාවක්.

  • @imeshmaduwantha4605
    @imeshmaduwantha4605 2 ชั่วโมงที่ผ่านมา +4

    නයොමි අක්කට මම ලවු 😁❤️🤭

  • @sajithruwantha8584
    @sajithruwantha8584 2 ชั่วโมงที่ผ่านมา +2

    Saranga ain karanm katawa lassanai

  • @dreams8446
    @dreams8446 ชั่วโมงที่ผ่านมา +2

    ලලයි ලිලයි ලයි රූගත කිරීම් අදින් අවසන් උනා ලු

    • @MoragodaDilani-es9st
      @MoragodaDilani-es9st ชั่วโมงที่ผ่านมา

      Sirawatam ubat sur da

    • @MoragodaDilani-es9st
      @MoragodaDilani-es9st ชั่วโมงที่ผ่านมา

      Iwara wena patakwath nh ne

    • @dreams8446
      @dreams8446 ชั่วโมงที่ผ่านมา

      ​@@MoragodaDilani-es9st ඔව්
      ඩිරෙක්ටර් සුපුන් රත්නායක Fb එකේ දාලා තිබුනා

  • @ShakieHapuarachchi
    @ShakieHapuarachchi 3 ชั่วโมงที่ผ่านมา +4

    එපාවෙලා නෙවෙයි බලන්නෙම නෑ දැං

    • @dineshdananjaya4245
      @dineshdananjaya4245 3 ชั่วโมงที่ผ่านมา

      😀😂 කමෙන්ට් එකකුත් දාලා

    • @sdmpsd9988
      @sdmpsd9988 2 ชั่วโมงที่ผ่านมา

      Comment dmme mokada ehenn😂

    • @ProfitQuest123
      @ProfitQuest123 18 นาทีที่ผ่านมา

      🥲

  • @foryou07-07
    @foryou07-07 2 ชั่วโมงที่ผ่านมา +2

    නයෝමියි සුකුමාලයි යාලු උනානම් මරු කියන අය කො..

  • @ChathuMadushika
    @ChathuMadushika 2 ชั่วโมงที่ผ่านมา +2

    මේකේ දනුස්කගෙයී මිලාගෙයී කොටස් මම වගේ ස්කීප් කරන අය ඉන්නවද

  • @KishulOmain
    @KishulOmain ชั่วโมงที่ผ่านมา +1

    Hari hari api dnnawa den ashange wedak kiyla

  • @anju4280
    @anju4280 ชั่วโมงที่ผ่านมา +1

    විනාඩි 2ක්වත් යන්න කලින් කතාව බලල ඉවර කරන මං 😂

  • @nayanichandhima2840
    @nayanichandhima2840 2 นาทีที่ผ่านมา

    දැන් නම් එපා වීගෙන එන්නේ කතාවේ ගොඩක් තැන් යව යව බලන්නේ😢

  • @sachinthasampath-m8y
    @sachinthasampath-m8y 2 ชั่วโมงที่ผ่านมา +3

    සුකුමල්ගෙ කොටස් නම් අප්පිරියයි

  • @kHL546
    @kHL546 ชั่วโมงที่ผ่านมา +1

    එඩිටර් වල පොලීසියට අල්ලලා දෙන්න ඕන. අයිස් ගහනවද මන්දා...

  • @halfblood857
    @halfblood857 3 ชั่วโมงที่ผ่านมา

    පලවෙනි සීසන් එක සුපිරියක්. දෙවෙනි සීසන් එක මෙලෝ වැඩක් නෑ. ගූ ගොඩක්. ඉක්මනට මේක ඉවර කරන්න.

  • @sadeesasanka
    @sadeesasanka ชั่วโมงที่ผ่านมา

    පුලුවන් තරම් ඉක්මනට ඉවර කරන්න ❤

  • @UmeshKumara-g5n
    @UmeshKumara-g5n 3 ชั่วโมงที่ผ่านมา +5

    මෙ මෙ කතාවෙ දනුශ්කයි මිලයි කතා කරන කැලි වැඩිය දාන්න. එපා. එ මල කොලම් එපා වෙන්වා.එකම දෙනෙ එ දෙන්නාගෙ seen වල තියෙන්නෙ .වචන විතරයි වෙනස් .. එහෙම් අප්පිරිය වෙන්ව ක්තාව. නැත්ත්ම කතව ඉවර කරන්න.

  • @anuruddhikasamanmali2245
    @anuruddhikasamanmali2245 3 ชั่วโมงที่ผ่านมา +2

    Nidaganne nathuwa kathawa danakan balan idapu man...😊

  • @Krishanbuddhika-pt7ko
    @Krishanbuddhika-pt7ko 2 ชั่วโมงที่ผ่านมา

    Milage love eka appiriyai

  • @Madu__shan_123
    @Madu__shan_123 2 ชั่วโมงที่ผ่านมา +1

    අමු කාල එපිසෝඩ් එක මාරු කරල 😊😊

  • @ashanpranandu7667
    @ashanpranandu7667 ชั่วโมงที่ผ่านมา

    සංස්කරණය ට සම්මානයක් වුනත් දෙන්න ඉඩ තියෙනව....දැන් ඉතින් මේ නලු නිලියෝ එපිසෝඩ් එකට හූ කිව්වත් දැන් බලනවනේ😂😂😂😂

  • @abeyrathnenandhasiri2349
    @abeyrathnenandhasiri2349 3 ชั่วโมงที่ผ่านมา +1

    If this drama comes to a end we like another drama of randika and michel

  • @KanishkaDilan-i7c
    @KanishkaDilan-i7c 3 ชั่วโมงที่ผ่านมา

    දැන් අලුත් කතාවක් ඇවිත් තියෙන්නේ 😊❤

  • @channelsn3821
    @channelsn3821 2 ชั่วโมงที่ผ่านมา +1

    විකාරයක් බං මේක දැන්,අපරාදෙ කාලය බලන 😂😂😂

  • @RandunuLankesh
    @RandunuLankesh ชั่วโมงที่ผ่านมา

    ඕයි එඩිටර් ගහන මගුලක් තනියම ගහන්නේ නැතුව අපිටත් දීලම ගහන්න 😂😂😂😂😂😂

  • @roshanchamara8833
    @roshanchamara8833 2 ชั่วโมงที่ผ่านมา +1

    නොදකින් episodes 100-150කින් ඉවර කරන්න තිබ්බ ලස්සන කතාවක් ගූ කරන හැටි මුන්😑😑😑😑😑

  • @KaplaKapla-d5q
    @KaplaKapla-d5q ชั่วโมงที่ผ่านมา

    නයොමී මිස් තමා ක්‍රස් එක❤😍

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 2 ชั่วโมงที่ผ่านมา +1

    නයෝමි සුකුමලාට කැමතියි වගේ

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz 3 ชั่วโมงที่ผ่านมา +2

    මන් හිතන් හිටියෙ තව අවුරුදු 2කින් වගේ මේකාඅයෙත් මුල ඉදන් බලනව කියල දැන්නමෙපාවෙල තියෙන්නෙ😢

  • @chamodloshan6021
    @chamodloshan6021 3 ชั่วโมงที่ผ่านมา +5

    මෙහාටත් wahinawa

  • @NuwanDhanushka-m7v
    @NuwanDhanushka-m7v ชั่วโมงที่ผ่านมา +1

    දනුශ්කගෙ පිස්සුව වාතයක් වෙලා තියෙන්නෙ,හැම වෙලාවෙම ජෝක් කරනවා කියන එක එපාවෙනවා,

  • @sonithaferando6795
    @sonithaferando6795 2 ชั่วโมงที่ผ่านมา

    දනුස්කගෙයි මිලාගෙයි කොටස් කිප වාතාවක් බලනවා..😂

  • @manithawow1852
    @manithawow1852 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් තිත්තයි රබර් වගෙ අදිනව බොරු love seen කැටියක් දාගෙන තව මිලාගෙ යාලුවො කියලත් චරිත ඔබාගෙන ඇඩ් ගහගහ විකුණනවා නිරසයි දැන්

  • @roshanabeysinghe5036
    @roshanabeysinghe5036 2 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ කොටස් දෙක මාරුවෙලා

  • @WimanshaDilshan-k4x
    @WimanshaDilshan-k4x 2 ชั่วโมงที่ผ่านมา +1

    Thawa tika dawasai thiyenne.iye shooting iwara une

  • @ගමේඅසිරිය-ඝ7ඪ
    @ගමේඅසිරිය-ඝ7ඪ 17 นาทีที่ผ่านมา

    Matanm me kathawa thamath hodai ❤

  • @Kevin-so4vn
    @Kevin-so4vn 3 ชั่วโมงที่ผ่านมา +1

    කොටස් 200න් ඉවරයි

  • @ChamudithaSandesh
    @ChamudithaSandesh 3 ชั่วโมงที่ผ่านมา

    Mechcharakal kathawa phone eken balapu set eka ko ko ga gaa like higaakawa.Dan kathawa epa wiigena yanawun hoya hoyaa like higaakanawa eww gobilayo😂😒

  • @TharikshaniDilikshiya
    @TharikshaniDilikshiya ชั่วโมงที่ผ่านมา

    Ow ekane

  • @kalikamanjari7896
    @kalikamanjari7896 2 ชั่วโมงที่ผ่านมา

    සින්දුවේ කෑලි පැටලිලා 🥲

  • @RuwanPushpa-r9d
    @RuwanPushpa-r9d 3 ชั่วโมงที่ผ่านมา +1

    🎉

  • @SenuraDeemantha
    @SenuraDeemantha 3 ชั่วโมงที่ผ่านมา +2

    Kotas deka patalila nehda 🥹🥲

  • @PriyankaKumare-m6n
    @PriyankaKumare-m6n 3 ชั่วโมงที่ผ่านมา +1

    අමිමෝ අපිට කටිට පායනවා සවුදියට කොහොමත් වහින්නේ ටිකයි

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 2 ชั่วโมงที่ผ่านมา +1

    පුරුද්දට බලනවා
    ඩිරෙක්ටර්ට පිස්සු
    ස්ක්‍රිප්ට් පටලවාගෙන

  • @sampath4800
    @sampath4800 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද යකො එඩිට් කරන්නෙ මේක. තො ගංජ ගහලද කුඩු ගහලද. කසිප්පු ගහලද 😂

  • @Pasindu_marasingha
    @Pasindu_marasingha 3 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ඇස් දෙකෙන් මේ කතාව බලන අය කෝ 😊😅

    • @SuraHub
      @SuraHub 2 ชั่วโมงที่ผ่านมา

      Pukan balana ayath innawada😂😂😂😂

    • @samankumara3959
      @samankumara3959 ชั่วโมงที่ผ่านมา

      මෙි වගේ බුරැවෙක්

  • @Manuwithgame
    @Manuwithgame 3 ชั่วโมงที่ผ่านมา +2

    mata like epaa bn 😅

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 2 ชั่วโมงที่ผ่านมา +1

    මෝඩ රැල.

  • @NivenDeumin
    @NivenDeumin 3 ชั่วโมงที่ผ่านมา +2

    අද මිලා නෑ

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 ชั่วโมงที่ผ่านมา

    මේක ඇදෙනවා වැඩියි.මෙහෙම ගියොත් එපාම වෙයි

  • @lakiya333
    @lakiya333 ชั่วโมงที่ผ่านมา

    අද ඉදලා කතාව සතියකට දවසයි බලන්නේ

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 ชั่วโมงที่ผ่านมา +1

    තු විතරක් මේ මගුල නම්

  • @sachinthasachintha9945
    @sachinthasachintha9945 2 ชั่วโมงที่ผ่านมา +1

    මේකෙ සිකුරාද එකයි අද එකයි මාරුවට දාල තියෙන්නෙ වැරදිලා

  • @manjulabandara591
    @manjulabandara591 ชั่วโมงที่ผ่านมา

    නයෝමි ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරයි ද 😅

  • @srrasthaofficial7194
    @srrasthaofficial7194 3 ชั่วโมงที่ผ่านมา +3

    Galle imaduwe kauda inne

  • @MaduPremajayantha-
    @MaduPremajayantha- ชั่วโมงที่ผ่านมา

    කතාව රගපෑම් නම් ඉවරයි ලූ නේද 😢

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ชั่วโมงที่ผ่านมา

    06:06 අනගියි නයෝමියි දෙන්නම එක වගේ 🌝

  • @abeyrathnenandhasiri2349
    @abeyrathnenandhasiri2349 3 ชั่วโมงที่ผ่านมา

    Our desire is to have scene of randika and mechel

  • @buddikanishantha6282
    @buddikanishantha6282 2 ชั่วโมงที่ผ่านมา +2

    හරියට කොටස් ටික දාපල්ල්කෝ

  • @chamodloshan6021
    @chamodloshan6021 3 ชั่วโมงที่ผ่านมา +1

    Hi

    • @damsibaba
      @damsibaba 3 ชั่วโมงที่ผ่านมา

      Hy

  • @dinethmalshan3471
    @dinethmalshan3471 2 ชั่วโมงที่ผ่านมา

    ලියෝ අල්බේද නැට්ට පගන නේ 😆😆

  • @marymaduwanthine4174
    @marymaduwanthine4174 3 ชั่วโมงที่ผ่านมา +1

    Maloo rahakk natuva ynva dan maa kataava

  • @dilumrandika4838
    @dilumrandika4838 2 ชั่วโมงที่ผ่านมา

    හරියට කොටස් ටික දාපන්😂😂😂😂

  • @DineshBandara-ux4gj
    @DineshBandara-ux4gj ชั่วโมงที่ผ่านมา

    Liyo nm mha gonk

  • @senugeming2981
    @senugeming2981 ชั่วโมงที่ผ่านมา +1

    Giya kotasha giya milaga call eka answer karala ahagena hitiya kiyala eka penwanna me kotashe

  • @srrasthaofficial7194
    @srrasthaofficial7194 3 ชั่วโมงที่ผ่านมา

    Hi lamai

  • @pasinduelapatha3823
    @pasinduelapatha3823 ชั่วโมงที่ผ่านมา +2

    දැන් එතකොට 169 බලලද 168 බලන්න ඕන?🥴🥴🥴

    • @ping_pi
      @ping_pi ชั่วโมงที่ผ่านมา

      ow scene number miss wela ado

  • @m.nuwandhananjaya5084
    @m.nuwandhananjaya5084 2 ชั่วโมงที่ผ่านมา +1

    Edit එක අවුල් වෙලා වගේ.

  • @senugeming2981
    @senugeming2981 ชั่วโมงที่ผ่านมา

    Yakoo kathawa weradiyata yanawanam kotas

  • @SanjeewaRathnayake-k9s
    @SanjeewaRathnayake-k9s 47 นาทีที่ผ่านมา

    Melo rahak na dan kthawa

  • @rashmikamanohara3278
    @rashmikamanohara3278 3 ชั่วโมงที่ผ่านมา +1

    episoide deka patalila neda

  • @sandiladikari2206
    @sandiladikari2206 2 ชั่วโมงที่ผ่านมา

    Dannam meka adhinawa wedi

  • @geethakumari8099
    @geethakumari8099 57 นาทีที่ผ่านมา

    මුලදි තිබ්බ ගැමිම දැන් නැහැ කථාවේ

  • @uditha1234
    @uditha1234 57 นาทีที่ผ่านมา +1

    විකාරයක් දැන් 😂

  • @malindaprem
    @malindaprem 2 ชั่วโมงที่ผ่านมา

    කොටස් දෙක පටලලා දාලා නේද මුන්😂

  • @dhanushkalakshan2492
    @dhanushkalakshan2492 3 ชั่วโมงที่ผ่านมา +1

    Mata issarawela kiyapan sukumal uba monawada gahanne kiyala.dhanushkata wada ubata pissu