තේ හැඳි එකකින් මුළු වගාවම මලින් පුරවන ක්ෂණික පොහොර /Mal wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @omanmuscat8273
    @omanmuscat8273 5 หลายเดือนก่อน

    වැස්ස පායපු ගමන් මේ ක්‍රමය අත්හදා බලනවා දැනට මම හාල් සේදූ වතුර පරිප්පු සේ දූ වතුර ඇන්තූරියන් ගස්වලට දානවා දැන් ධාරණීපාත වර්ෂාව නිසා වැස්සෙන් පස්සේ මෙහෙම කරලා බලමු දුවට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බවම වේවා

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      ස්තූතියි ඔබ සැමටත් තෙරුවන් සරණයි ❤️🌻☺️

  • @amilabulathsinghala806
    @amilabulathsinghala806 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මෙිකාලෙට හරියට වටිනවා

  • @asankapriyarathnederanaatt334
    @asankapriyarathnederanaatt334 5 หลายเดือนก่อน

    rathu half unath kamake nqdda

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 5 หลายเดือนก่อน +1

    ස්තුතියි පුතේ

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ 5 หลายเดือนก่อน +6

    හාල් සොදන වතුර ගොඩක්ම හොදයි මල් වලට❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 5 หลายเดือนก่อน

    ස්තුතියි මිස්. ❤ ❤ ❤

  • @lfmgroup2162
    @lfmgroup2162 5 หลายเดือนก่อน

    Hodatama wishwasada?
    අත්හදා balannam.

  • @jayamala7987
    @jayamala7987 5 หลายเดือนก่อน

    ස්තුති ඔයාට 👍🤗

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      ❤️❤️🌻

  • @nishananayakkara2846
    @nishananayakkara2846 5 หลายเดือนก่อน

    Thank you puthe candin dance awweda thiyanne

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      Samanya awwa hodai,thada awwe thiyannepa❤️🙏

  • @charmaineperera6140
    @charmaineperera6140 5 หลายเดือนก่อน

    Thank you miss

  • @kasundilshan8767
    @kasundilshan8767 3 หลายเดือนก่อน

    Try krl balnoo❤

  • @chandisureka7993
    @chandisureka7993 5 หลายเดือนก่อน

    දවස් කීයෙන් කීයටද දාන්න ඕනෙ

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      Sathi deken dekata Danna👍🌻

  • @shanthikudahetti4839
    @shanthikudahetti4839 5 หลายเดือนก่อน

    එළවළු වලටත් හොදයිද

  • @OshadiDulakshi-jf2ye
    @OshadiDulakshi-jf2ye 5 หลายเดือนก่อน

    Mis oyt godakthank..

  • @ashokaindrani7851
    @ashokaindrani7851 5 หลายเดือนก่อน

    Sthuthi obata.

  • @lapm9967
    @lapm9967 5 หลายเดือนก่อน

    Oya mal pala wikunanawada ?

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      Na 🌻

    • @lapm9967
      @lapm9967 5 หลายเดือนก่อน

      Lassana nelum rose plant ekak dakka palayak ganna puluwanda kiyala baluwe 😊😊

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 หลายเดือนก่อน

    මේක ඇත්ත ක් ද.මම නොකරන දෙයක්.නෑ.හාල් හෝදපු වතුරත් දානවා එක ම එක මලක් එන්නෙ මුලු ගහටම.හරිම දුකයි.කහ බට මල්,නිල් කටරොලු පිච්ච ඒවගෙ පැල ජාති තියෙනව බලමුකො මේකත් කරලා

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน +1

      Pelaya thiyenne hewaneda

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 5 หลายเดือนก่อน

      @@flowerhut2018 නෑ මිස්.දවල්ට අව්ව වැටෙනවා ඒ තැනට ❤️

    • @sujivakannangara3796
      @sujivakannangara3796 5 หลายเดือนก่อน

      kahabata mal kiwwe rukatthanada..

    • @sujivakannangara3796
      @sujivakannangara3796 5 หลายเดือนก่อน

      ala pothuth godak hondai gaswalata..awwa aniwaryai...

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx 5 หลายเดือนก่อน

    Thank you soo much

  • @sandaliliyanage4227
    @sandaliliyanage4227 5 หลายเดือนก่อน

    කැකුලු හාල්ද

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน +1

      Kekulu hal nathnam thiyana hal wargayak ganna dr

    • @Ramani-n5q
      @Ramani-n5q 5 หลายเดือนก่อน

      මමත් අහල තියනවා හාල් සෝදපූ වතූරත් හොදයි කියල අපේ වැඩිහිටියොකියනව

  • @Chandaniaa00
    @Chandaniaa00 5 หลายเดือนก่อน

    👍

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx 5 หลายเดือนก่อน +1

    Dawas keeyakata srayakda bawitha kranne

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      Sathi 2n 2ta use kranna dr

  • @i.a.bmanel7711
    @i.a.bmanel7711 5 หลายเดือนก่อน

    ❤❤

  • @Nihara333
    @Nihara333 5 หลายเดือนก่อน

    Watsspp number eka denna puluwanda.

  • @lkgperera4536
    @lkgperera4536 5 หลายเดือนก่อน

    කැකුලු හාල්ද

    • @flowerhut2018
      @flowerhut2018  5 หลายเดือนก่อน

      Ewath hodai anith ewa unath waradak na

  • @lalaniperera6255
    @lalaniperera6255 5 หลายเดือนก่อน

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 5 หลายเดือนก่อน

    ❤❤❤