01. නිවන් අවබෝධයට දැනගතයුතු මූලික දහම් කරුණු - ලොව්තුරු අරණ මංගල දහම් සාකච්ඡාව (07-11-20)

แชร์
ฝัง

ความคิดเห็น • 217

  • @manelkannangara5147
    @manelkannangara5147 ปีที่แล้ว +18

    අදයි මට මෙම දේශනා පලමුව අහන්න ලැබුනේ... සාදු.. සාදු...අපට මෙම වටිනා දේශනා ඇසීමට ඉඩ සලසා දුන් පින්වතුන් සියලු දෙනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා.!!!

  • @Warmila-ee6ui
    @Warmila-ee6ui ปีที่แล้ว +11

    වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමකි. මෙතෙක් දහම් අසා තිබුනත් පෙර නොඇසු විරූ දහමක් අසන්නට ලැබුනේ අපගේ පිනට පහල වූ ඔබ වහන්සේගෙනි.පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට වන්දනා කරමි.
    .....සාදු ..සාදු ...සාදු ..
    .

  • @naandaperera8128
    @naandaperera8128 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ දේශනා හරීම ආශ්චර්‍ය්යි ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු .

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි නොදත් බොහෝ සදහම් පැහැදිලි කර ගැනීමට මහෝපකාරී විය 🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපේ පින්වත් සුවාමින් වහන්සේටත්. මෙය සංවිධානය කරන සියලුම පින්වත් පිරිසටත්. මෙි සියලුම පින් කුසල් නිවනටම උපණිස්ෂර වෙිවා... සාදු සාදු සාදු ...

  • @chulanganisamarasinghe606
    @chulanganisamarasinghe606 ปีที่แล้ว +7

    ඔබවහන්සේ අපේ පිනට පහලවූ උතුම් බුද්ධ පුතෙකි.

  • @nadeekaliyanage3908
    @nadeekaliyanage3908 9 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!!!!

  • @nelkagoonawardana6029
    @nelkagoonawardana6029 ปีที่แล้ว +1

    උතුම් නිවන් මග පැහැදිලිව පෙන්වාදෙන ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා , මේ උතුම් ධර්ම දානය දීර්ඝ කාලයක් කරත්වා, අමා නිවනින්ම සැනසෙත්වා 🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 ปีที่แล้ว +4

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම පහසුම ආකාරයෙන් ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඕකාස වන්දාමි භන්තේ
    මයා කතං පුඤ්ඤං
    සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං
    මයිහං දාතබ්බං
    සාදු සාදු අනුමෝදාමි !
    ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං
    අච්චයං ඛමත මේ භන්තේ
    ඕකාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං
    බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 4 ปีที่แล้ว +36

    දෘශ්ටි වලින් තොරව අන්ත වලින් තොරව මෙතෙක් නොඇසූ ඉතාම පිරිසිදු සමතුලිත දහමක් දෙසන ඔබ වහන්සේ ලොවට පහල වූ සිවු පිලිසිඹියා පත් මහා තෙරුන් වහන්සේ නමක් ලෙසයි හැගෙන්නේ.මෙම දේශනාව තුලින් නිවන් මග ඉතාම පැහැදිලිව විස්තර වෙනවා ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට මේ උතුම් ජීවිතයේ දීම උත්තරීතර බුද්ධ සාසනය පරිපූර්ණත්වයට පත්වීමට මෙම ධම්ම දානයම හේතු වේවා .ගව්‍ රවයෙන් වන්දනා කරමි.🌺💐🙏🙏🙏

  • @Kavee1424
    @Kavee1424 4 ปีที่แล้ว +51

    ඒ උත්තමයාණන් වහන්සේගේ දේශනා රැගත් චැනලයක් ආරම්භ වන තුරු අපි ඉතා නොඉවසිල්ලෙන් සිටියෙමු. ඔබට අනේක වාරයක් පින්... උතුම් නිවන් පූරණයම වේවා....!!!🙏🙏🙏 සාදු..සාදු ....සාදූ .....

    • @jayanthinanayakkara3117
      @jayanthinanayakkara3117 3 ปีที่แล้ว +1

      Sadu sadu

    • @janpeiris1376
      @janpeiris1376 3 ปีที่แล้ว +2

      චැනලයක් ආරම්භ කිරීමට USD 50,000/ ක් විතර විශාල මූදලක් අවශ්‍යයි,ඒකට උදව් කරන්න පුළුවන් නම් බලාගෙන ඉන්නවාට වැඩිය ඒ ලොව්තුරු අරණ ධර්ම දේශනා චැනලය ඉක්මනින් පවත්වාගෙන යාමට පූළුවනි තෙරුවන් සරණයි

  • @dinukMirando
    @dinukMirando 4 ปีที่แล้ว +50

    ජීවමාන උත්තමයානන්වහන්සේ නමක් මුණගැසුනෙමු...!!! හිත සතුට නිම්නැතී....!!! මාගේ නමස්කාරය වේවා...!!! සියළු දෙවියෝ ඔබ වහන්සේ ආරකෂා කරත්වා....!!! සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏🙏🙏.

    • @kumariherath3814
      @kumariherath3814 4 ปีที่แล้ว +2

      උන්වහන්සේ මුනගැසිම පුලුවන් ද ..කරුනාවෙන් විස්තරයක් කියන්න ...තෙරුවන් සරණයි ..

  • @sansatcraftcreations2071
    @sansatcraftcreations2071 10 หลายเดือนก่อน +1

    🌞🙏🙏🙏 අාශ්චර්යයි. සියලු මනුෂ්‍යයන්ට නිර්වාන මාර්ගය විවර වේවා. අාර්යයන් වහන්සේට උතුම් නිවන වහ වහා පූර්ණවේවා!!!

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 ปีที่แล้ว +3

    Niduk wewa neerogi wewa suwapath wewa 🙏🏽🙏🏽🙏🏽

  • @ErandhaM
    @ErandhaM 11 หลายเดือนก่อน +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 4 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඉතාම ආශ්චර්යය ඔබ වහන්සේගෙ මේ දහම පැහදිලි කීරීම.ඔබ වහන්සේට මේ ජීවිතයේ දීම මේ උත්තරීතර නිවන අවබෝධ වේවා.සම්මා සම්බුදු සරනයි

  • @harshaschust6417
    @harshaschust6417 4 ปีที่แล้ว +13

    ආශ්වාදය හේතූන් නිසා හටගෙන හේතූන් නැතිවීමෙන් නැතිවන බව දුටුවත් එහි ආදීනවය අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් බහුලව නොවැඩීමෙන් නිස්සරණයට පත් නොවෙන බව උතුම් ස්වාමින්වහන්සේගේ දේශනාවෙන් මනාව වටහා ගතිමි.
    ඔබ වහන්සේට නිර්වාණ මාර්ගය පූර්ණ වේවා!

  • @padmakatugampala8933
    @padmakatugampala8933 3 ปีที่แล้ว +10

    පිරිසිදු බුදු වදන් දේශනා කරන බැව් පැහැදිලි යි.බොහෝ පාරමිතා ශක්තිය ඇති පිරිස් ඇදී එනවා නොඅනුමානයි.ලක්දිව බුදු සසුන බැබලේවි.සියලු ස්වාමීන්වහන්සේ ලාට මෙය විකුර්තියක් සේ නොපෙනේවා..සත්යම දේශ්නා කිරීමට හේතු සැකසේවා..සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @maggadahamma
      @maggadahamma ปีที่แล้ว +1

      සාදු සාදු සාදු
      සද්ධර්ම ශ්‍රවණය පරම දුර්ලභය.
      එ උතුම් දුර්ලභ අවස්තාව ලංක්වෙ ඉපදුන සැමට උදාවී ඇත.

  • @lathaperera32
    @lathaperera32 4 ปีที่แล้ว +18

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා !!!!සුවපත් වේව....සුවපත් වේවා .....සුවපත්ම වේවා !!!!සාදු ...සාදු ...සාදු ...

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว +8

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ පතන බෝදියකින් උතුම් නිවනින් නිවී සැනසේවා 👏👏👏 උතුම් ධර්ම දානය ලබාදුන් කල්‍යාණ මිතුරනි ඔබ අප සියලු දෙනා මේ සම්බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @nimmimudalige1784
    @nimmimudalige1784 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සමිමාසමිබුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් දේශකයන් වහන්සේටද මගේ පුජනිය වන්දනාව වෙිවා 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 4 ปีที่แล้ว +15

    ඔබවහන්සේට බොහෝම පිං නිවනම පූර්ණවේවා. තෙරුවන් සරණයි.

  • @pickmedriver7130
    @pickmedriver7130 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සුව පත් weva

  • @ErandhaM
    @ErandhaM 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 ปีที่แล้ว +3

    මේ දහම මෙහෙම අහන්න ලැබෙන්නේ අප විසින් කර ගත් මහා පුණ්‍ය මහිමයක් නිසාමයි! ඔබ වහන්සේ අප වෙත දක්වන අනුපමේය දයාව කරුණාව ගැන මාගේ නමස්කාරය වේවා!

  • @chandralakshmi7485
    @chandralakshmi7485 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ උතුම් ධර්ම විග්‍රහය තුල ලැබූ නිවීම කියාපෑමට නම් වචන සොයාගත නොහැකි වූයෙමි.උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 ปีที่แล้ว +5

    🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා !
    🌷🌷🌷🌼🌼🌼🌷🌷🌷

  • @rohanakarunasekara7342
    @rohanakarunasekara7342 4 ปีที่แล้ว +28

    සිංහ නාදයක්, සාදු සාදු සාදු .

  • @siriyalthadolamullage3849
    @siriyalthadolamullage3849 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සවාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @rasikahennedige2096
    @rasikahennedige2096 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ දර්ම දේසනා අසන්න ලැබිමත් භාග්‍යක්. ඔබවහන්සේට නිර්වානය අවභොද වේවා!!!
    🙏🙏🙏

  • @WWMHome
    @WWMHome 4 ปีที่แล้ว +11

    ගරුතර ස්වාමීන් වහන්සේ සඳහන් කළ ධර්ම පත්‍රිකා ලබා ගත හැකි ආකාරයක් සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!!!

    • @jayantha123456
      @jayantha123456 3 ปีที่แล้ว +6

      ආස්වාදය ආදීනවය නිස්සරණ දහම් පත්‍රිකාව pdf
      drive.google.com/file/d/1sbYda0hF_ESe3ln89m9nOUMEi-gX4YNq/view?usp=sharing
      අනුලෝම ක්ෂාන්තිය හා සම්මත්ත නියාමය pdf
      drive.google.com/file/d/17WvuqLxobK0DJpJfnYP5-yjuvkzobqOl/view?usp=sharing

  • @s.mandahasini2904
    @s.mandahasini2904 3 ปีที่แล้ว +6

    🙏🙏🙏.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrapaliudugampola5956
    @chandrapaliudugampola5956 4 ปีที่แล้ว +17

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කරන්නාවූ ධර්ම දානයෙන් ලබන්නාවු කූශල ශක්තිය චතූරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.නිදූක් නීරෝගී වේවා.දීර්ගායූෂ ලබත්වා.

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +7

    ,සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 4 ปีที่แล้ว +20

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සීතුං වන්දිතුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං !!! සාදු සාදු සාදු !!! උතුම් වූ අරිහත්ඵලයම ලැබේවා!

    • @yathmachandrasekera4589
      @yathmachandrasekera4589 4 ปีที่แล้ว +1

      Sadu sadu sadu deergayu wewa oba wahanseta

    • @pradeepdissanayake1299
      @pradeepdissanayake1299 2 ปีที่แล้ว +1

      දුල්ලබේන මයා ලද්දං වන්දිතුං පස්සි තුං වරං

    • @dammikanettikumara9400
      @dammikanettikumara9400 ปีที่แล้ว +1

      දහම් අමා වැස්සෙන් ලබන මේ අස්වැසිල්ල මිළ කළ නොහැකියි

    • @dammikanettikumara9400
      @dammikanettikumara9400 ปีที่แล้ว +2

      ඔබ වහන්සේට දීර්ඝායු වේවා! නීරෝගි සුව ලැබේවා!

    • @chandrakodithuwakku6456
      @chandrakodithuwakku6456 ปีที่แล้ว

      L

  • @anuekanayake7452
    @anuekanayake7452 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 3 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේට පැතූ බෝධියෙන් නිවන් අවබෝධ වේවා!!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ධර්මය නිවැරදිව අවබෝධ කරදීම ගැන සැමටම පිං. නොපමාවම නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු!!!

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු !!!

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @hemalisiri5789
    @hemalisiri5789 4 ปีที่แล้ว +49

    පුදුම සතුටක් දැනෙනවා. මෙවන් ධර්ම දේශනාවක් අසන්නට ලැබීම භාග්‍යයකි. සාදු සාදු! මෙයට සමිබන්ධ සියළු දෙනාටම නිවන සාක්ෂාත් වෙිවා!

  • @fundaytimes6232
    @fundaytimes6232 4 ปีที่แล้ว +9

    උතුමි සද්ධර්මයක්.බොහෝ පින්!පැය 2 බැගින් කොටස් වශයෙන් පළකිරීමට හැකි නමි බාගත කර ගැනීමට හැකි වනවා.

  • @spr0hanasenanayaka774
    @spr0hanasenanayaka774 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu mama me darmadesana asanava me channel aekata sambanda karaganna men karunikava illami pinwat kalyana mittra savminvahansa inne Napoli teruvan saranai

  • @maurisenanayake1837
    @maurisenanayake1837 4 ปีที่แล้ว +14

    සාදු ! සාදු ! සාදු !
    නිවනම නාථයි ! නිවනම වෙත්වා!!!

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +11

    සියලුම ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @chamilaroshan2469
    @chamilaroshan2469 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu pinwath swaminwahanseta mage namaskaraya wewa :

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +4

    Very good answer Pinwath our swaming 🙏🙏🙏 Niwan sampath lebewa 🙏🙏🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 4 ปีที่แล้ว +7

    සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී වෙත්වා !!!

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +7

    MIND OPENING ORIGINAL BUDDHA'S TEACHINGS BY LOVU THURU ARUNA THIS IS REAL ORIGINAL BUDDHA'S TEACHINGS AM HEARING THERUWAN SARANAI

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻
    Theruwan saranai obawahanseta
    Niduknirogi wewa

  • @ishamanatunge9906
    @ishamanatunge9906 3 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya weva!!! Theruwan saranai!

  • @NimalChithrawaduge
    @NimalChithrawaduge ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @priyanthafonseka9420
    @priyanthafonseka9420 4 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏 dahas warak namas kara wewa🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 3 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.magenamaskarayawewa🎉🎉🎉

  • @ranjaniratnayake5301
    @ranjaniratnayake5301 3 ปีที่แล้ว +2

    Obawahanseta mage namaskaraya wewa

  • @chandrikawarushavithana5444
    @chandrikawarushavithana5444 3 ปีที่แล้ว +3

    Metek nolabu sahanayak mage hitatath danenawa swsminwahansa tawath idiriyata menma daham panieidaya adiimata mats wasanawa labewa.teruwan saranai oba wahanseta.

  • @kumariadikari3917
    @kumariadikari3917 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kamanimendis1474
    @kamanimendis1474 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 4 ปีที่แล้ว +8

    Please be kind enough to listen to few minutes from 1:25:45 onwards first. Niwanama wethwa. Theruwan saranai.

  • @malindaharsha4134
    @malindaharsha4134 4 ปีที่แล้ว +21

    අපේ හාමුදුරුවන්ටත්,මේ වැඩසටහන බෙදාහරින අයටත්,සත්දර්මය තුළින් මාර්ගඵල බලාපොරොත්තු වන හමොටමත් බලාපොරොත්තු වන මාර්ගඵල ලැබේවා.උතුම් නිවනින් සැනසීමට පත්වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ වැඩසටහන සඳහා සහාගිවීමට අපිටත් අවස්ථාවක් ලබාදෙන්න.හාමුදුරුවන් ලබාදෙන PDF අපිට ත් ලැබෙන්න සලස්වන්න.බොහොම පින්.zoom වැඩසටහන ගැන විස්තර ලබාදෙන්න.සියලු දෙනාටම මේ භවයේදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා....

    • @malindaharsha4134
      @malindaharsha4134 4 ปีที่แล้ว +3

      බොහොම පින් ඔබ සියළුදෙනාටම...තෙරුවන්සරණයි...🙏🙏🙏
      අපේ හාමුදුරුවන් යෝජනා කර පරිදි අභිධර්මය සාකච්ඡාවක් පවත්වනමෙනුත් එයත් utube එකෙහි ප්‍රචාරය කරනමෙනුත් බොහෝම කාරුණිකව ඉල්ලාසිටිමි...සියළුදෙනාටම උතුම්වූ නිර්වාණය ම අත්පත් වේවා. සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LowthuruArana
      @LowthuruArana  4 ปีที่แล้ว +1

      අපගේ 'ලොව්තුරු අරණ' WhatsApp එකමුතුවට එක්වීමට ඔබට අවශ්‍ය නම් පහත දිගුව පාවිච්චි කරන්න. chat.whatsapp.com/JYrsGODoIMDJQaYZwi8xM5

  • @bubblefuzz
    @bubblefuzz 4 ปีที่แล้ว +5

    🙏🙏🙏 නිවනම වෙත්වා!

  • @sandunvithanage2400
    @sandunvithanage2400 3 ปีที่แล้ว +3

    සාදු 🙏🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 ปีที่แล้ว +18

    ඇත්තටම ධර්මය ඇසීම , දේශනා කිරීම , හා ධර්මය විමසීම තරම් ප්‍රනීත දෙයක් නැතුව ඇති කියලා මට හිතෙන්නේ . එතනදී ධර්ම දේශකයාණන් වහන්සේ නමකට කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ කියලා හිතෙනවා, මොකද විශ්ව සත්‍ය ගැන කතා කරලා මේ දුක්ඛස්කන්දයෙන් එක මනුස්සයෙක් හරි මිදිලා නිවන් දකිනවා නම් ඒතරම් සතුටක් නැතුව ඇති . සාදූ සාදූ සාදූ

    • @wasantharanathunga2835
      @wasantharanathunga2835 4 ปีที่แล้ว +3

      Sadu sadu sadu nibbana parama sukayen sukithathara wethva

    • @sangeethanjalee209
      @sangeethanjalee209 4 ปีที่แล้ว +4

      @@wasantharanathunga2835 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා . සාදූ සාදූ සාදූ . තෙරුවන් සරණයි

    • @lathaperera32
      @lathaperera32 4 ปีที่แล้ว +3

      මෙම දර්ම දානමය පිනෙන් ඔබවහන්සේට වහා වහා නිවන් නිවන් අවබෝධ වේවා !!!!සාදු ...සාදු ...සාදු ....මෙම පින්කම මෙහෙයවන සියලුම මහත්ම මහත්මීන්ට චතුරාර්‍යෙසත්ත්‍ය අවබෝධ වේව!!!!සියලුම දෙනා නිදුක් වේවා....නීරෝගී වේවා ....සුවපත් වේව!!!🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +2

    The Buddha had unlimited knowledge he related numerous things by his wisdom my friend

  • @PathiranaGamageSuwarna
    @PathiranaGamageSuwarna 2 หลายเดือนก่อน +1

    Sudu sudu sudu !!!

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyaliyanage9040
    @sandyaliyanage9040 4 ปีที่แล้ว +12

    Sadu 🙏🙏🙏

  • @DSD394
    @DSD394 4 ปีที่แล้ว +3

    Obawahansege mema darma desanawe pinen obatath meya asana apatath nirvanaya pinisama hethu wewa !!!! Sadu ! Sadu ! Sadu !

  • @LowthuruArana
    @LowthuruArana  4 ปีที่แล้ว +26

    සියලුම පිංවතුන්ගේ කාරුණික අවධානය පිණිසයි:
    මෙම දහම් දේශනාවේ හරය විකෘති වන අයුරින් කොටස් වශයෙන් ගෙන පළකිරීමෙන් වළකින ලෙස මෙත් සිතින් ඔබට දන්වා සිටිමු. සුදුසු ලෙස කෙටියෙන් සංස්කරණය කළ කොටස් පළකිරීමට ප්‍රථමයෙන් ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ අවසරය ලබාගැනීමට හරහා ඔබගේ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කරන්න.
    එසේ සුදුසු ලෙස සංස්කරණය කළ කොටස් ඔබ පළකරන්නේ නම්, ඒ සමගම මෙම මූලික දේශනාවේ දිගුව ද (TH-cam Link or #LowthuruArana01) පළකරන මෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
    ධර්ම දානය පිරිසිදුව දීමටත් පිළිගැනීමටත් මෙත් සිතින් මෙම අදහස පිළිගනිත්වා.
    තෙරුවන් සරණයි!

    • @rukashalpriyangani5082
      @rukashalpriyangani5082 4 ปีที่แล้ว +2

      Niwanama nathai niwanama Wethwa!

    • @rukashalpriyangani5082
      @rukashalpriyangani5082 4 ปีที่แล้ว +2

      Pinwath swamin wahansa oba wahanse wadasitinne koheda? Muna gasiya nohakida? Zoom ekata join wena link eka mokadda? Oba wahanseta waha wahaa uthum niwanama sakshath wewa!

    • @suchethanakodithuwakku9841
      @suchethanakodithuwakku9841 4 ปีที่แล้ว +2

      පින්වත් කළණ මිතුරනි, මම නිසල මහත්මයා විසින් අපේ ස්වාමීන් වහන්සේ සමඟ කළ දහම් සාකච්ඡාව ශ්‍රවනය කළා. මම මෙම දහම් සාකච්ඡා මාලාවේ පලමු දේශනාව අසන ගමන් ඉන්නෙ. කරුණාකරලා මාව ලොවුතුරු අරණ වට්සැප් ගෲප් එකට එකතු කර ගන්නවද ? අනේක වාරයක් පින් සිදු වේවි ඔබලාට. දිගටම මෙම සාකච්ඡා මලාව හා සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා අමා මහ නිවනින් මේ දිවිය තුළ නිවී සැනසේවා .. තෙරුවන් සරණයි ..

  • @dishnabalapitiyaliyanage4285
    @dishnabalapitiyaliyanage4285 4 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු!

  • @vineethakalyani5975
    @vineethakalyani5975 ปีที่แล้ว +2

    මේ උන්වහන්සේ ගේ නම දන්න කෙනෙක් කියන්න. තෙරුවන් සරණයි!

  • @violetdesilva6676
    @violetdesilva6676 4 ปีที่แล้ว +6

    Paya 10 katath wedi kalayak purawata obawahanse Kala desana prathiharayata mage namaskaraya wewa. Oba wahanseta Saha Lowthuru Arana salasum Kala pinwath daruwantada uthum nivanama wethwa.!!!

  • @rasikadodangoda4231
    @rasikadodangoda4231 4 ปีที่แล้ว +4

    sadu sadu sadu sadu!!!!!

  • @thilanijayasinghe2865
    @thilanijayasinghe2865 4 ปีที่แล้ว +14

    SADHU SADHU SADHU !

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @kumudinirenuka196
    @kumudinirenuka196 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @shasheendhananjaya5198
    @shasheendhananjaya5198 4 ปีที่แล้ว +4

    Sadu sadu

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 4 ปีที่แล้ว +7

    💐💐💐💐 sadhu!!! sadhu!!! sadhu!!!

  • @Yamaraja-w4y
    @Yamaraja-w4y 4 ปีที่แล้ว +6

    තෙරැවනේ අනන්ත ගුණ බෙලෙන් මෙම ගෞරවනීය සවාමින් වහන්සේ ඇතුළු මෙම කාර්යයට සමිබන්ධ වන සියළු දෙනාටම බොහෝ කුසල් ලැබෙවා!!!! නිවනම පුර්ණ වෙවා !!!
    මාවත් මෙම group එකට සමිබන්ධ කර ගන්න පුළුවන්ද ? සාදු🙏💎සාදු🙏💎සාදු 🙏💎

  • @Swarna1857
    @Swarna1857 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු`

  • @nalinkarunasena5727
    @nalinkarunasena5727 4 ปีที่แล้ว +5

    Sadu Sadu sadu

  • @presanga.a1696
    @presanga.a1696 4 ปีที่แล้ว +5

    Please can you send me the zoom link join for the next session thanks ?

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 2 ปีที่แล้ว +3

    මේ දේශනාවල් යලි යලි සවන්දීම නිසා ධර්මාවබෝධය තහවුරු වේ!!!

  • @cjw7526
    @cjw7526 3 ปีที่แล้ว +4

    Me Swaminwahnase karanne puduma aaschrya dahama mathukara dimak... parthana karana bodhiyen nwan sakshath wewa... e sadaha saasaare epa uapakaara kirimata labewa

  • @thilinawijesingha9431
    @thilinawijesingha9431 4 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ

  • @s.mandahasini2904
    @s.mandahasini2904 3 ปีที่แล้ว +2

    Ane me whasup group ekata ad wenna bene.elaga zoom session ekata join wenne kohomad

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +4

    This is BUDDHA'S SUPREME DESHANA PATH TO NIBBANA HOW CAN I GET DESHANA'S PRINTED COPIES WHICH IS VALUED

  • @rukashalpriyangani5082
    @rukashalpriyangani5082 4 ปีที่แล้ว +4

    Niwanama nathai niwanama Wethwa!

  • @IndraniLiyanage-j7s
    @IndraniLiyanage-j7s 4 หลายเดือนก่อน

    Mewani swameen vahansea genma prsna wemasapu ekama Hotmail ahagaththa madida

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @සදාදෙව්
    @සදාදෙව් 2 ปีที่แล้ว +1

    නිවන් මගට රැකියාව උදාහරණයක් ලෙස ගන්න පුළුවන් ද

  • @thilinisonalimuwandeniya-gv3ul
    @thilinisonalimuwandeniya-gv3ul 11 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu sadhu

  • @gunahewa4553
    @gunahewa4553 3 ปีที่แล้ว +1

    Could you kindly post the link that gave to Govindu in Melbourne, Or please let us know the date of that Deshana.

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 4 ปีที่แล้ว +15

    🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @geethanisubasinghe710
    @geethanisubasinghe710 3 ปีที่แล้ว +3

    ලොව්තුරු අරණ group එකට සම්බන්ධ වන්නේ කෙසේද?

  • @rasika4894
    @rasika4894 4 ปีที่แล้ว +3

    Ape hamuduruwane mata nitharama kenthi yanawa mata dan paul jevitheth prashna mama mokada karanna ona ape hamuduruwane

    • @DSD394
      @DSD394 4 ปีที่แล้ว +1

      Maithree bavanava praguna karanna.habai pansil rakala karanna

  • @manansanathunga
    @manansanathunga 4 ปีที่แล้ว +3

    Sadu,sadu,sadu

  • @poornidass
    @poornidass 4 ปีที่แล้ว +3

    Can you please send me the zoom link to join for the next session??

    • @DSD394
      @DSD394 4 ปีที่แล้ว +3

      Pls I like to get too .

  • @deepthikurera2281
    @deepthikurera2281 3 ปีที่แล้ว +2

    Sadhu..sadhu..sadhu..!!!

  • @BandulaWeerakkody
    @BandulaWeerakkody 4 ปีที่แล้ว +12

    Niwanama nathai niwanama wethwa.