Natuwen Gilihunu Pinna Malak (නටුවෙන් ගිලිහුනු පින්න මලක්) - Priyal Amarasinghe - Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Natuwen Gilihunu Pinna Malak (නටුවෙන් ගිලිහුනු පින්න මලක්) - Priyal Amarasinghe - Lyrics Video
    Artist - Priyal Amarasinghe
    Music - Rohana Darmakeerthi
    Lyrics - Priyal Amarasinghe
    Org - • Natuwen Gilihunu Pinna...
    I do not own the audio and lyrics. All audio or any third party content belong to their respected owners. No copyright infringement intended. This video was made for entertainment purposes only.

ความคิดเห็น • 21

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 หลายเดือนก่อน +5

    ලෙහෙසියෙන් පහසුවෙන් ලංවෙන්න බැරි නිර්මල හදවතක ඉඩ දුන්නාට ජීවිතය පුරාවටම ඒ දෙපා පාමුල තබා මගෙ හදවත පූජාකර හමාරයි මා ම්යගියත් ඒහදවත ඔබ පාමුල.තබා යන්නෙමි සුහදයාණනි❤❤❤❤

  • @prasangiauwardt346
    @prasangiauwardt346 11 หลายเดือนก่อน +3

    නටුවෙන් ගිලිහුනු පින්න මලක්
    සුලගට පාව ඇවිත්..............
    මගෙ හද මඩලේ නතර වෙලා
    සෙනෙහස් සුව විදිමින්.........///
    නටුඅග පිපුනට ලස්සන වනමල්
    කවුරුත් නෑ එහි රැව දුටුවේ
    පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
    ජීවිත යහනම සුවද උනේ
    ලස්සන පින්න මලේ................
    ඔබ සුවදයි සෑම කලේ..............
    මගෙ හද ගත්ත ලදේ................
    ඔබ මගෙමයි සැම දිනේ............
    බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
    ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
    පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
    තියන තුරා මගෙ හදෙ සුසුමි
    ලස්සන පින්න මලේ................
    ඔබ සුවදයි සෑම කලේ..............
    මගෙ හද ගත්ත ලදේ................
    ඔබ මගෙමයි සැම දිනේ............
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්
    සුලගට පාව ඇවිත්..............
    මගෙ හද මඩලේ නතර වෙලා
    සෙනෙහස් සුව විදිමින්...........
    ලස්සන පින්න මලේ................
    ඔබ සුවදයි සෑම කලේ..............
    මගෙ හද ගත්ත ලදේ................
    ඔබ මගෙමයි ........ඔබ සුවදයි........ඔබ සුවදයි....
    Artist - Priyal Amarasinghe
    Music - Rohana Darmakeerthi
    Lyrics - Priyal Amarasinghe

  • @manushithmusic852
    @manushithmusic852 ปีที่แล้ว +2

    What a beautiful arrangement 💟👌

  • @d.b.j.amarasinghe1453
    @d.b.j.amarasinghe1453 3 ปีที่แล้ว +2

    Priyal Amarasinghe 🎙✨ , One of the unique singers ✨❤️✨🌹✨

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน

    ම්න් ඇහුවා 100 ක් මචෝ ජොයින්ට් ගසලා ආහන්න ඔන හොද දෙවල් ❤🙏🎷

  • @lifeisgoodshade7343
    @lifeisgoodshade7343 3 ปีที่แล้ว +2

    Brings back old memories ❤❤❤❤

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    බුදුසරණයි .....!

  • @chandima623
    @chandima623 2 หลายเดือนก่อน +1

    🎉😢🎉 3:32

  • @rashmimalith9808
    @rashmimalith9808 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @brian_roger
    @brian_roger 3 ปีที่แล้ว +1

    ❤️🔥❤️

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    ♥️👍👍

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @wijesinghewarunika2340
    @wijesinghewarunika2340 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @gaminirankoth
    @gaminirankoth 3 หลายเดือนก่อน

    👍❤️❤️❤️❤️👍👍

  • @kawshalyarathnasiri3281
    @kawshalyarathnasiri3281 2 ปีที่แล้ว

    ♥️

  • @prmusic3086
    @prmusic3086 3 ปีที่แล้ว +1

    💘💘💘💘

  • @shelobarnes9371
    @shelobarnes9371 3 ปีที่แล้ว

    ❤️👌🏻

  • @chandima623
    @chandima623 หลายเดือนก่อน +1

    🎉🎉😮 0:16 😢 0:51 0:51 0:54 0:56 0:57

  • @kavehgangh7525
    @kavehgangh7525 ปีที่แล้ว

    Sliping Dogs theem photo add this song 👍🔮😊

  • @tharushalochana143
    @tharushalochana143 2 ปีที่แล้ว

    🐶🐶🐶🐶

  • @pramoddyanishadi3346
    @pramoddyanishadi3346 10 หลายเดือนก่อน