ඊශ්‍රායලයට ප්‍රහාරය නවතා දමන්න/ඉරාන ජනපතිගෙන් ඉල්ලීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 296

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  5 หลายเดือนก่อน +18

    සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න.
    th-cam.com/users/lankaanewsvideo

  • @nishantinishanti8694
    @nishantinishanti8694 5 หลายเดือนก่อน +138

    මොලේ ඇති ජනාදිපති කෙනෙක්.. රට ගැන හිතන හොද නායකයෙක් ...ඒකට respect ... දන්නවනේ Israel වලින් කන්න වෙන බව ae දැන ගෙන තමන්ගේ ජනතාව රැක ගන්න හොද නායකයෙක්

    • @SangeethThilan
      @SangeethThilan 5 หลายเดือนก่อน +9

      Aya hulla thamai ඉරානය මිනිස්සු න්ගෙ ජිවිතය ඔකෙන් තිරනය කරන්නේ😂😂

    • @panoramablue9191
      @panoramablue9191 5 หลายเดือนก่อน +14

      දවස් 5 යන්නට ෙපර ඉරානය පරදිනව

    • @athulakumarayathramullage6324
      @athulakumarayathramullage6324 5 หลายเดือนก่อน +12

      ඊලඟට අයතොල්ලා ටිකට් එක ඇදෙන්නෙ

    • @donchinthaka8498
      @donchinthaka8498 5 หลายเดือนก่อน +12

      රටට ආදරේ ඇති නායකයෙක්

    • @warunalakshitha7738
      @warunalakshitha7738 5 หลายเดือนก่อน

      😂දැන් 60 දශකය නෙවෙයි හමාස් එවුන්ටවත් ගහගන්න පුලුවන් උනාද දවස් 5න්​@@panoramablue9191

  • @andra6969
    @andra6969 5 หลายเดือนก่อน +30

    බුදු සරණනීන් යුද්ධයක් ඒපා 🎉🎉🎉🎉🎉🎉

  • @emanside3519
    @emanside3519 5 หลายเดือนก่อน +49

    ආගම රාජ්‍යයෙන් වෙන් කරන්න ඕන කියන එකට හොදම උදාහරණයක් ඉරානය

  • @tikka1967
    @tikka1967 5 หลายเดือนก่อน +99

    යුදෙව්වන් ගැන නොදන්න උන්.. පව් ඉරානය

    • @Asithasampath-qw9hf
      @Asithasampath-qw9hf 5 หลายเดือนก่อน

      රුසියාවට අයිති අයන්ඩ්‍රෝන් පද්ධති දෙනවා කියන්නේ මිසයිල නිශ්ක්‍රීයයි ඉස්සල්ලා ප්‍රහාර වලක්වන්න උනත් බිලියන් 1500ක් ආයුධ ප්‍රබලත්වය හා ප්‍රමානය බං ලංකාව වගේ තුනෙන් එහෙක බූමී ප්‍රමානයක් වෙඩි නොවදින බෝම්බ අරන් ගිහින් රිමෝට් වගේ මරාගෙන මැරෙන ලේසී වෙන්නෑ රටවල් ගොඩක් උදව්වට ලේසර් කිරන් වගේ තැනින් තැනින් ගහන්න ගත්තොත් මිසයිල තුන් හාර සීය එක තැනකින් වැටෙනවා කොහොම කරත්

    • @lahirudihan4716
      @lahirudihan4716 5 หลายเดือนก่อน

      Oya danawada

    • @tikka1967
      @tikka1967 5 หลายเดือนก่อน

      @@lahirudihan4716 දන්නවා හොදටම ..

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +11

      ​@@lahirudihan4716යුදෙවිවෝ මොනවාද සොයාගෙන තියෙන්නේ..ඊශ්රාලය බිහි උනාට පස්සේ උන් කරපු යුද්ද මොනවාද,උන් ඒ යුද්ද කොහොමද දිනුවෙි,මොසාඩි උන් දිපු අදහාගන්න බැරි ගේමි මොනවාද කියලා ලාවට හරි හොයලා බලපු උං නමි යුදෙවිවන් කියන්නේ කවිද කියලා දන්නවා..නොදන්න උන් තමා ඔය කිස්දාක වෙන්නැති දිග හැලි ලියන්නේ😂

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +12

      යුදෙවිවෝ කියලා උං ටිකක් අද නැත්තං ඔය දැං රගන රටවල් ඔක්කොගෙම මිනිස්සු කොල අතු ඇදං සතුත් පස්සේ එලවනවා😂

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 5 หลายเดือนก่อน +62

    1.හමාස්
    2.ISIS
    3.හිස්බුල්ලා
    4.හූති(හවුති)
    5.අල්කයිඩා
    6.තලෙයිබාන්
    යන ඉස්ලාම් ත්‍රස්තයින් ලොවෙන් තුරන් වෙවා...

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 5 หลายเดือนก่อน +1

      ඔය ඔක්කොම හැදුවෙ හැබැයි ඇමරිකාව

    • @Arrow123-v4s
      @Arrow123-v4s 5 หลายเดือนก่อน

      ​@@ramithrathnayaka8551 ගොන්‌කතා‌නොකියා හිටහන් ඕවා හැදුවෙ ඉරානයයි ,රුසියාවයි 😅😅

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 5 หลายเดือนก่อน

      ඔය ඔක්කොම හැදුවේ 🇺🇲🇮🇱යුරෝපේ ගොඩක් රටවල් වල උමනාවට කියල දන්නේ නැද්ද

    • @MohamedshaazMohamedshaaz
      @MohamedshaazMohamedshaaz 4 หลายเดือนก่อน +1

      Lankans.allapu.eka.kooooooo

    • @NRJ2024
      @NRJ2024 4 หลายเดือนก่อน +1

      Okkotama issella.anunge ratawal kolla kana, ahinsaka ladaruwan marana Israel thrasthawadeen loven thuran veva

  • @Dila-fo4up
    @Dila-fo4up 5 หลายเดือนก่อน +55

    රෙද්දෙ රෙව්ලා ඉන්නේ ඉරානට 💩🇮🇷😂 ජය වේවා ඊශ්‍රායල් 🇮🇱❤️💪 🇮🇱

  • @naturalstudioSP
    @naturalstudioSP 5 หลายเดือนก่อน +48

    ඉරානය බිමට සමතලා කිරිමට පෙර

  • @tikka1967
    @tikka1967 5 หลายเดือนก่อน +37

    රෙඩ්ඩෙ රෙවිලා .. ඉරනයට ගහන්නම ඔනෙ

    • @Shriyani-e7s
      @Shriyani-e7s 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @s.m.2905
    @s.m.2905 5 หลายเดือนก่อน +36

    මොලේ පැදිලා වගේ. නැත්නම් ඉරානයක් ඉතුරු වෙන්නේ නැ.

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +1

      අපරාදේ හැබැයි යුද්දයක් ගියා නමි ඉරානය කන හැටි සජිවිව බලන්න තිබිබා😂

  • @ranjithperera736
    @ranjithperera736 5 หลายเดือนก่อน +25

    ඊශ්‍රායලයට ජයවේවා 🇮🇱❤

  • @janathmendis
    @janathmendis 5 หลายเดือนก่อน +58

    ඉරානය උන් ලජ්ජාවට උන්ම සාකච්චා තියලා උන්ම නවත්වනවා 😂

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +4

      ඉරාන යුද ශක්තිය ගැන හැලි ලියපු උං අද රැට කැවද දන්නැ😂😂

    • @KalpaGayan-dk2fn
      @KalpaGayan-dk2fn 5 หลายเดือนก่อน

      ඔව්😂😂😂 ඉරානය පව්

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 5 หลายเดือนก่อน

      සාම සකච්චාවක් මොකටද යුද්දයක් උනේ නැනෙ ජනාධිපති කියන්නේ සැලසුම් සහගත ව හොර යුදෙව්වන් ට පහරදී මක් කල යුතුය කියලා

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 5 หลายเดือนก่อน +23

    යුද ගිනි නිවේවා ලොවට සාමය උදා වේවා ❤❤❤❤

  • @funworld2002
    @funworld2002 5 หลายเดือนก่อน +19

    ජනාධිපති නම් රටේ මිනිස්සුන්ට ආදරෙයි වගෙ.ගැහුවනම් ඉරානයක් ඉතුරු වෙන් නැ.ඊශ්‍රායලය ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ.එලියට දාලා තියෙන්නෙ හරිම ටිකයි

    • @maheshabesooriya1384
      @maheshabesooriya1384 5 หลายเดือนก่อน

      මොනවද දන්නේ නෑ,එළියට දාන්න තියෙන්නේ....බයේ හැංගිලා ඉන්නේ...

  • @PraveenAbraham-vq6mb
    @PraveenAbraham-vq6mb 5 หลายเดือนก่อน +27

    අයියෝ ඉරානේ😂😂😂

  • @sudarmagayan5066
    @sudarmagayan5066 5 หลายเดือนก่อน +3

    අනේ පවු බුරනවා ඊට පස්සේ රෙවෙනවා 😃😃 ජයවේවා ඊශ්‍රායෙල් ❤️❤️❤️❤️🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻🇸🇻❤️❤️❤️❤️❤️❤️

  • @nilanthifernando6791
    @nilanthifernando6791 5 หลายเดือนก่อน +33

    ඉරානයේ ජනාධිපති ජනතාව ගැන හිතන නායකයෙක්

  • @priyangadarshana82
    @priyangadarshana82 5 หลายเดือนก่อน +4

    ඊශ්‍රායලයට ජය වේවා අයතුල්ලා අල් කමේනි විනාශ කල යුතුය 💪👍🤜❤️❤️❤️🔥🔥🔥☠️☠️☠️

  • @sunilfernando1816
    @sunilfernando1816 5 หลายเดือนก่อน +1

    සැමට ..සාමය උදාවේවා

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 4 หลายเดือนก่อน +1

    ඉරානයට තියෙන්නේ කටින් භය කරන යුද්දේ මිසක් සෑබැ යුද්දයක් කරන්න ශක්තිය නැ.න්‍යෂ්ටික බෝම්බ හැදුවේ බොහොම මෑතක. රුසියාවේ තල්ලුව නිසා ඉදිරියට ඇවිත් තිබෙනවා මොකද පුටින් හදන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න.පුටින්ට තමන්ගේ රටට බේරගන්න ලොකු ගේමක් ගහන්න වෙනවා.කොහෙන් හරි දුර්වල වුනොත් තමන්ගේ රට විනාශයි කියලා පුටින් දන්නවා. ඊශ්‍රායලයට ගැහූවොත් අත්වෙන ඉරණම ඉරානය හොදින් දන්නවා.ඇමෙරිකාව ඉස්රායලය සමග, ඉරානට කන්න වෙනවා කෑමක් සුපිරියටම කියලා දැන ගත්ත එක හොඳයි.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 5 หลายเดือนก่อน +4

    ගැහුවොත් කන්නවෙන්නෙ අල්ලාවත් අමතක වෙන්න...

  • @AlaxRoshantha
    @AlaxRoshantha 5 หลายเดือนก่อน +17

    අපොයි ඉරාන් කාරය ඇමරිකාවට ගහන්න කතාව 😂ඊශ්‍රායල් වලට තම එකක් ගැහුවේ නැ

  • @chandrasiribandara3861
    @chandrasiribandara3861 5 หลายเดือนก่อน +2

    නිඋස්.හරී.

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc 5 หลายเดือนก่อน

    Thank you. ❤

  • @IndikaDushyantha
    @IndikaDushyantha 5 หลายเดือนก่อน +15

    අන්න එහෙම වරෙල්ලා ඉරානයක් නැති බස්තාන වෙන බව Sure ...😂😂😂
    ❤️🇮🇱❤️🙏

  • @Janithprsanna
    @Janithprsanna 5 หลายเดือนก่อน +7

    මරු අද්‍යාත්ම්ක නායකයා 🙄

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 5 หลายเดือนก่อน

      😢😢😢 ou

    • @prasannafernando9404
      @prasannafernando9404 5 หลายเดือนก่อน +1

      ඒක තමයි .. මරු අධ්‍යාත්මික නායකය.. වෛරයෙන් පැසව පැසව ඉන්නෙ අලිකමේනියා..

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 5 หลายเดือนก่อน +7

    මොලේ තියන ජනාදිපති කෙනෙක්.අද්යාත්මික නායකයෝ යුද්දවලට හවුල් වෙනවා කියලා ඇහුවමයි.

  • @Userleo-messi
    @Userleo-messi 5 หลายเดือนก่อน +6

    අයියෝ ඉරානය 😂😂😂😂 දන්නවා හොඳ කෑම තියනවා කියලා

    • @Janithprsanna
      @Janithprsanna 5 หลายเดือนก่อน +1

      🤣

    • @Shriyani-e7s
      @Shriyani-e7s 3 หลายเดือนก่อน +1

      ඉරානය දැගලුව වැඩි පවු

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 5 หลายเดือนก่อน +15

    ජනප්තිට ටිකක් මොලේ තියනවා වගේ.😂😂

  • @hfv2751
    @hfv2751 5 หลายเดือนก่อน +7

    Respect for our israel ❤🙏🙏

  • @ruwanperera491
    @ruwanperera491 5 หลายเดือนก่อน

    සාමය උදා වේවා ❤

  • @ruwanperera491
    @ruwanperera491 5 หลายเดือนก่อน

    Thanks brother

  • @ruwanperera491
    @ruwanperera491 5 หลายเดือนก่อน +1

    Abudhabi රැකියා කරන අපිටත් මේ තත්ත්වය බලපානවා......ඉක්මණින් සාමය උදා වේවා.....

  • @chrishan002
    @chrishan002 6 วันที่ผ่านมา

    ඒ උනාට පොඩ්ඩක් ගහන්න තිබ්බා කමේනියෝ... 😢
    කමේනියට ලේසියෙන් කන්‍යාවියො ලගට යන්න තිබ්බා එහෙනම් 😢

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of 5 หลายเดือนก่อน +8

    ඉරානය ඇයි බයද?😅😂💪🇮🇱🔥🇺🇲🔥🇰🇷🔥🇪🇺🔥🇺🇦🔥🇨🇦🔥🇧🇪🔥🇦🇺🔥🇳🇱🔥🇹🇼🔥🇬🇧🔥🇩🇪🔥🇫🇷🔥🇯🇵💪

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt 5 หลายเดือนก่อน +18

    අයියෝ ඉරාන් සද්දෙයි පඩ ගඳයි විතරයි , ගැහුව නම් ඊශ්‍රායලයට රෙද්දෙ රෙවිලා යන්න කන්න වෙනවා .

  • @Vikimob
    @Vikimob 5 หลายเดือนก่อน +1

    එකක් ගැහුවොත් තියෙන සේරගෙන්ම අප්පටසිරිවෙන්නම නෙලන ලොව එකම රට ඊශ්‍රායලය 😎👍 ඉරානය ඇතුළු සෙට් එක හිතන් ඉන්නෙ එයාලා හරි වැඩ්ඩො කියලා පව් ඉතින් 😂

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 5 หลายเดือนก่อน +10

    ඊශ්‍රායිල් විශ්වය විසින් ආරක්ෂා කරාවි සම්බුදු සරනයි🙏

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p 5 หลายเดือนก่อน +12

    අනේ අනේ ගහගෙන වදවෙලා මැරිලා පලයව් මේ ලෝකෙන්ම කාලක්න්නි අන්තවාදි හැත්ත..මුන් ලෝකෙටම ශාපයක්..

    • @emanside3519
      @emanside3519 5 หลายเดือนก่อน

      degolloma ekai

  • @PrasanthaPerera-u6h
    @PrasanthaPerera-u6h 5 หลายเดือนก่อน +1

    බටහිර ප්‍රමුඛ ඊශ්‍රායලයට ජය වේවා

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 5 หลายเดือนก่อน +15

    ඉල්ලන් කන්න අනිත් රටවලට පිස්සු නැහැ

  • @Ash.789
    @Ash.789 5 หลายเดือนก่อน +5

    අයියෝ😂

  • @rajithademel3536
    @rajithademel3536 5 หลายเดือนก่อน +17

    මොලේ ඇති වැඩක් තමයි.... අසරණ සොල්දාදුවෝ සහ සාමාන්‍ය මිනිස්සු තමයි නිකං මැරෙන්නේ. අයිතුල්ලා මොලේ ඇති අධ්‍යාත්මික නායක යෙක් නම් යුද්ධය පිටු දකින්න ඕනේ.ආසම නම් ගහල බලන්න පුළුවන් රස 😅😅😅

    • @gayanahendalage3223
      @gayanahendalage3223 5 หลายเดือนก่อน

      ඕකට අධ්‍යාත්මික නායකයා කියන එකත් වැරද්දක්..... ඌ ත්‍රස්තවාදී නායකයෙක්..... තව අවුරුද්දක් දෙකක් ජීවත් වෙන්න පුළුවන් එකේ,,,,, නාකියා මොකට බෝම්බ කාලා මැරෙන්න හදනවද මන්දා..... 🤣🤣🤣🤣

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 5 หลายเดือนก่อน +8

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👍👍👍👍👍❤❤

  • @DMCDasanayaka
    @DMCDasanayaka 5 หลายเดือนก่อน

    Good

  • @freedom774
    @freedom774 5 หลายเดือนก่อน +10

    😂ඉරානේ අද්‍යාත් මික ද මොකාද අලි කමේලියා බයේ ඔය දගලන්නේ😂 ඉරානෙට කක්ක පොඩ්ඩක් ගිහිල්ල 😂😂😂

  • @sltechworld5234
    @sltechworld5234 5 หลายเดือนก่อน +33

    මම නම් ඉන්නෙ ඉරාන කාරයො ඇමරිකාවෙ නැවක් ගිල්ලනකන්...ඉරානෙ කන කෑම බලන්න😂😂😂

    • @janakpitawala1146
      @janakpitawala1146 5 หลายเดือนก่อน

      මොලයක් තියෙන මිනිහෙක් ලෝක යුද්ධයක් පතන්නේ නෑ

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +3

      එකනමි ඉරානයට තියා රැසියාවටත් බැ😂

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 5 หลายเดือนก่อน +1

      අමෙරිකාවෙ නැවකට ගහන්න😅

    • @sltechworld5234
      @sltechworld5234 5 หลายเดือนก่อน

      @@oshandachathuranga8829 වෙන්නැති වුනත් බලන් ඉන්නවා..නැතුව ඇමරිකාව ඕකුන්ට ගහන්නෑ😅 ඇමරිකාවට ඊශ්‍රායලය වගේම ඉරානයත් ඕන...ඒ හින්දා ලොවෙත් ඉරානෙ විනාස වෙන්න දෙන්නෑ ඇමරිකාව...මොකද මැදපෙරදිග රටවල් ඇමරිකාව එක්ක ඉන්නෙ ඉරානෙ හින්දා🤣🤣ඒ හිම්දා ඉරාන බීතිකාව නැතිවෙන්න දෙන්නෑ මැදපෙරදිගින් ඇමරිකාව🤣

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 5 หลายเดือนก่อน

      @@sltechworld5234 අමෙරිකාව ගහන්න එනව කිව්වෙ කවුද 😅 උන්ට එහෙම උමනාවකුත් නෑ ආර්ථික යුදමය අතින් පල්ලටම වැටිලා ඉන්න දිරපු කරත්තයක් කර ගහන එක අමෙරිකාවට පාඩුයි නෙ 😅
      උන් එනව කිව්වෙ ඊශ්‍රායලේ ආරක්ෂාව තහවුරු කරන්න 😅

  • @francisanthony6248
    @francisanthony6248 5 หลายเดือนก่อน +20

    ඉරානය ඉල්ලන්කයි,

  • @Fishingwithuvidu7485
    @Fishingwithuvidu7485 5 หลายเดือนก่อน +4

    Kaiyai padagadai විතරයි

  • @rajeewa1618
    @rajeewa1618 5 หลายเดือนก่อน +13

    ඉරානය දන්නවනේ කන්න වෙන බව

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 5 หลายเดือนก่อน +3

    කෝ බන් ඉරානයට පු# දුන්නූ ලංකාවේ උන්.ඉරානයට මාර විදිහටනේ මෙකේ හිටිය සමහර උන් හැසිරුනේ.😂😂😂

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +2

      ඉරානය යුද ශක්තිය ගැන කවි ගි ලියපු උං දැං මෙි විඩියෝවෙි ⁣කමෙන්ටි බල බල කාමරේට වෙලා අඩනවා ඇති😂

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 4 หลายเดือนก่อน +1

      Allha lagata ghin😂😂😂😂

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 5 หลายเดือนก่อน +1

    කන්න වෙනවා කියලා දැන ගත්ත එක හොඳයි. නැත්නම් අහිංසක පොඩි උනුත් යුද්ධයට ගොදුරු වෙනවා.

  • @chamikarakularathne
    @chamikarakularathne 5 หลายเดือนก่อน +20

    ඒකනම් හොදයි. යුද්ධය නම් සාපයක්.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 5 หลายเดือนก่อน

    මේ වොයිස් එකෙන් දිගටම දාන්න

  • @hfv2751
    @hfv2751 5 หลายเดือนก่อน +2

    Bohoma hoda adahasak❤
    Samaya uda wewa 🙏🙏🙏🇦🇪

  • @KuwQ8-m3g
    @KuwQ8-m3g 5 หลายเดือนก่อน +1

    ඉරනය ගු බයයි😀😀💪

  • @asankakodikara5167
    @asankakodikara5167 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamid6040
    @chamid6040 5 หลายเดือนก่อน +3

    ඉරානය 😂😂😂 ඊශ්‍රායලය ට ජයවේවා 🇮🇱🇮🇱🇮🇱🇮🇱👈👈👈❤️💪💪💪

  • @sajithpathirana6303
    @sajithpathirana6303 5 หลายเดือนก่อน +3

    ඉරානෙට කන්න වෙන්නෙ දොබෙන් යන්න 😂

  • @sandunsandanuwan4414
    @sandunsandanuwan4414 5 หลายเดือนก่อน +12

    එහෙම උනොත් හොදය. ඇමරිකාවේ බලාපොරොත්තු සුන් වෙනවා.... ඇමරිකාවට ඕනි මැද පෙරදිග දීර්ග කලින් යුද්දයක්...

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 5 หลายเดือนก่อน

      මොනාද දෙමලො උබ කියන්නෙ මැදපෙරදිග යුද්දයක් ඕන්නම් අෆ්ගනිස්තානෙන් හමුදාව අයින් කරේ පුකටද අමෙරිකාව
      මැදපෙරදිග යුද්දයක් අව්ලන්න ඕන රුසියාවටයි ඉරානෙටයි මැදපෙරදිග අමෙරිකාවට පක්ශපාතී රටවල් වල බලය බිදින්න

  • @Ali-cd9il
    @Ali-cd9il 4 หลายเดือนก่อน

    Ydde nam appa. 😢😢😢😢😢

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 5 หลายเดือนก่อน +13

    අපරාදේ යුද්ධය ක් බලන්න හිටියා එකත් ඉවරයි 😭😭

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 5 หลายเดือนก่อน +1

    Israel ❤❤❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 5 หลายเดือนก่อน

    ලංකා ඒ නිවුස් එකේ දක්ෂ නිවේදකයෙක් හිටිය කෝ එතුමා 💖

  • @PraveenAbraham-vq6mb
    @PraveenAbraham-vq6mb 5 หลายเดือนก่อน +18

    ශිට් මැදැ සෙල්ලමක් බලන්න හිටියා😂😂

  • @nandaniwahlgren6813
    @nandaniwahlgren6813 5 หลายเดือนก่อน +1

    Israel ❤❤❤❤

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 5 หลายเดือนก่อน +2

    හතුරො මේ ලොකෙන් අතු ගාලම දාන්න ඕනා ලොකයාට සැනසිමෙන් ජිවත් වෙන්න
    🇮🇱✝️🕎

  • @ARJ72090
    @ARJ72090 5 หลายเดือนก่อน +2

    ඉරානය යුද ශක්තිය ගැන කවි ගි ලියපු උං දැං මෙි විඩියෝවෙි ⁣කමෙන්ටි බල බල කාමරේට වෙලා අඩනවා ඇති😂

  • @galiver9360
    @galiver9360 5 หลายเดือนก่อน

    ගැහුවේ නැත්නම් ඊළඟට මොසාඩ් එකෙන් ශොට් එක දෙන්නෙ අයතුල් කමෙනිට..😊😊

  • @samirusathyajith1130
    @samirusathyajith1130 5 หลายเดือนก่อน +2

    ආද්‍යාත්මික නායකයාලු 😂 පලි ගැනිමේ ආගම්ක් ද ඒ අය උගන්වන්නෙ එතකොට්

  • @chrishan002
    @chrishan002 6 วันที่ผ่านมา

    මාහිගන පතිරෙන මොනා කියයිද මේකට 😂😂😂

  • @Pbghanarathna
    @Pbghanarathna 3 หลายเดือนก่อน

    ආගමක,යනු අන්තවාදයක් නොවෙයි බල,තන්හාව නවතා‌‌ සියලුම වැසියන් ට. ‌කරුණාව‌‌ දක්වනින‌

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 5 หลายเดือนก่อน

    So much appreciate your decision Dear Iran president ,you are such a wise gentleman I salute you, I pray every day for peace for world. Thanks Universe for Save the lives. Compliment From Shyama in London .

  • @upul1684
    @upul1684 5 หลายเดือนก่อน

    ගහපල්ල රිටර්න් එක හරි සනීපයි

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 หลายเดือนก่อน

    අහෝ ඊශ්‍රායලයට වෙන්න යන විනැහියක තරම😱😱😱

  • @Asithasampath-qw9hf
    @Asithasampath-qw9hf 5 หลายเดือนก่อน +2

    මං පොඩි කාලේ හිතපු දේ දැන්ම වෙයි වගේ හැබැයි එක තැනක කියනවා බලශක්ති සහ යටිතල පහසුකම් කියන තැන තව කල් තියෙයි ද එතකොට න්‍යෂ්ටික අවි හදන තැනක් ලගට ගහලා තිබ්බා නේ

  • @nilanthisilva5868
    @nilanthisilva5868 5 หลายเดือนก่อน +4

    God bless israel 🇮🇱 🙏 love israel ❤

  • @ttjttj7240
    @ttjttj7240 2 หลายเดือนก่อน

    Kamenii Iwarai gahauwanam kama Tamai ❤❤❤

  • @dileepasrimal4548
    @dileepasrimal4548 5 หลายเดือนก่อน

    Iran❤❤❤❤❤❤

  • @ChannaBandara-cb6cv
    @ChannaBandara-cb6cv 5 หลายเดือนก่อน

    Iran jayawewa ❤❤❤❤

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 5 หลายเดือนก่อน +2

    ඉරානෙත් එක්ක රුසියාව කියන රට ගේමට එනව කිව්වා නේද🤣
    පව් ඉරානෙත් දන්නො රුසියාවෙ ඇත්ත තත්වෙ 😅

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +1

      @@oshandachathuranga8829 සිරාවට😂

  • @UdaraAsiri
    @UdaraAsiri 5 หลายเดือนก่อน

    බුද්ධිමත් නායකයෙක්...

  • @MakanthikumariMalkasadu
    @MakanthikumariMalkasadu 5 หลายเดือนก่อน

    ගහනවානං ඔච්චර නටන්න ඕන නෑ උන් දන්නවා ඊශ්‍රායලය කොච්චර ශක්තිමත්ද කියලා❤❤ බලමු අපි 😂😂

  • @dewruwanobeysekara4439
    @dewruwanobeysekara4439 5 หลายเดือนก่อน +1

    ඉරානයට ගහනවානං මාත් සපෝට්

  • @manojrukshan1451
    @manojrukshan1451 5 หลายเดือนก่อน +8

    🇺🇲🇮🇱🇺🇲🇮🇱🇺🇲🇮🇱 💪❤️

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 5 หลายเดือนก่อน

    යුධෙව්වන් ගැන නොදන්න මීහරක්.ජයවේවා ඉශ්‍රායලයට .

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 5 หลายเดือนก่อน +1

    🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱

  • @Ericsilva_13
    @Ericsilva_13 5 หลายเดือนก่อน +1

    මොලේ ඇති නායකත්වයට අපගේ ප්‍රනාමය

  • @Janithprsanna
    @Janithprsanna 5 หลายเดือนก่อน +1

    නන්නා ත්තාර වෙන්න යන්නේ ඉරානේ 🤧

  • @AthulaAthula-zg4ft
    @AthulaAthula-zg4ft 5 หลายเดือนก่อน +1

    රුසියාවට ජය වේවා 🇱🇰❤️🇷🇺

  • @KuwQ8-m3g
    @KuwQ8-m3g 5 หลายเดือนก่อน

    නැකත උදාවේනකම් ඉන්නේ 😀😀😀🤮

  • @gayanthaperera5764
    @gayanthaperera5764 5 หลายเดือนก่อน

    Saturday.

  • @amilasampath1553
    @amilasampath1553 5 หลายเดือนก่อน +10

    දැන් තේරිලා ගොබ්බයාට

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 5 หลายเดือนก่อน +5

    ඉරනේ ජනාදිපති තුමා හොදට හිතලා බලලා තමයි ඔය වගේ කියලා තියෙන්නෙ මොකද අයතුල්ලා ඉරණයට ඉක්මනින්ම අහිමිවෙයි කියලා

  • @gaminijayarathna305
    @gaminijayarathna305 5 หลายเดือนก่อน +2

    samaya udawewa

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177 5 หลายเดือนก่อน +3

    හැඟීම් මිසක් ප්‍රායෝගික බුද්ධියක් නැති පූජකයො රටවල් වල තීන්දු ගන්න ගියාම වෙන්න යන විනාසෙ පේන අය මේ පැත්තට

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 หลายเดือนก่อน

    May God bless israel🙏🙏🏻🙏🏻🙏🏻

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 5 หลายเดือนก่อน

    ඔහොම kiyala horanma ගහනවා akataei oya.නිහඬ ..

  • @ARJ72090
    @ARJ72090 5 หลายเดือนก่อน +1

    ඉරානය පැනලා ඉලගට මොසාඩි උං මරන එකා අයතුල්ලා😂😂ඉරානය ඒත් ගහන්නැ බයයි😂😂

    • @TxRx-sw4of
      @TxRx-sw4of 5 หลายเดือนก่อน

      එහෙම උනාටනං කමක් නෑ 😅 1979 ට කලින් වගේ තත්ත්වෙකට ඉරානයට ආයෙත් වෙනස් වෙන්ඩ පුළුවන් උනානම් හරි.

    • @ARJ72090
      @ARJ72090 5 หลายเดือนก่อน +2

      @@TxRx-sw4of එහෙම උනානමි කොචිචරබ හොදද ඉරාන උං කොචිචර සතුටින් ඉදිද😂ඉරාන ගැනු කොචිචර සතුටු වෙයිද😂ඊශ්රාලත් එි දවස් වල ඉරානය එක්ක යාලුයි😂අයතුල්ලාගේ ත්‍රස්තවාදි පාලනය ආව නිසානේ මෙි සේරම😂

  • @NadeekaKumari-oi8us
    @NadeekaKumari-oi8us 5 หลายเดือนก่อน +1

    Dawiyanga. Pihitai siyalu. Janathawa. Araksa. Wawa