2025 A/L Chemistry Special Group Class I අවුරුද්දකට කළින් Syllabus එක ඉවර කරගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • 🔰පංතිය සඳහා සහභාගී වීමට කැමති දරුවන් පහත WhatsApp Group එකට Add වෙන්න..👇
    chat.whatsapp....
    ☎️විමසීම් 0766504044
    #sasindusomachandrachemistry
    #chemistry #organicchemistry #motivation #Chemicalcalculation #inorganicchemistry #physicalchemistry #Genaralchemistry
    #advancedlevel #2025al #උසස්පෙළ #2025al #rapidrevisionseries #rapidrevision #chemistry #revision #tution #advancedlevel #studymotivation #2023al #srilanka
    #2022 #seminar #2023revision #paperclass #2025al #chemistry #kurunegala #kurunegalachemistryclass #2025usaspela #advancedlevel

ความคิดเห็น • 16

  • @VenushiKavindya
    @VenushiKavindya ปีที่แล้ว +1

    මම 2024 Online පංතියේ...ගුරුවරු 5 කගෙ පංති ගියා...එකක්වත් හරිගියෙ නැහැ..සර් ගැන කීවෙ යාළුවෙක්..ගණනය පාඩමට සම්බන්ධ වෙලා බැලුවා..සර් මාරම පිළිවෙළට කොටස් වලට කඩලා පාඩම කරගෙන ගියා....කළින් ගියපු පංති වල බෝඩ් එක බලාගෙන ගණන් හැදුවෙ...දැන් මම සර් නිසා තනියම විභාග ගැටළුත් කරනවා...2025 නංගිලා මල්ලිලා බය නැතුව සසිඳු සර් ගෙ පංති යන්න.....කීයටවත් වරදින්නේ නෑ ඔයාලට...මේක තමා Chemistry වලට හරිම තැන...❤‍🩹

  • @YellowPencilOnly
    @YellowPencilOnly ปีที่แล้ว +3

    මමත් මුලින්ම සර්ව දැනගත්තේ යූටියුබ් වීඩියෝ එකකින්..😇 සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා.. සර්ට ගොඩක් පින් මේ විදිහට උගන්වනවාට.. 🙏❤

  • @crick_studio_
    @crick_studio_ ปีที่แล้ว +1

    කෙලලෙක් පස්සෙන් යන ගමන් ආපු class එකක්🫠. වැඩ ටික වෙන පිලිවෙල දැක්කහම තමා chemistry ඉගෙනගන්න ආසාවෙන් class එකට ආවෙ😘.

  • @shashiprabhadisanayaka7976
    @shashiprabhadisanayaka7976 ปีที่แล้ว +1

    ලොකු කතා නැතුව තේරෙන විදිහට ඉගැන්නුවා .ගොඩ යන විදිහ කියලා දුන්නා.අපිට වෙන වෙනම අවධානය දුන්නා .බය නැතුව එන්න.❤

  • @shashinianuradha4146
    @shashinianuradha4146 ปีที่แล้ว +1

    බය නැතුව එන්න 2025 කට්ටිය .ආව කියන්නෙ ගොඩ තමා ඉතින් 🥰❤️

  • @salininimesha6586
    @salininimesha6586 ปีที่แล้ว

    Highly recommend ❤👌

  • @rasanjanax5489
    @rasanjanax5489 ปีที่แล้ว +1

    මන් සර්ගෙ ක්ලාස් ආවන් පස්සෙ chemistry කියන විශය මෙච්චර ලේසිද කියලාත් හිතුනා කොහොම හරි වෙන සර්ලා වගෙ rank දාන ළමයින්ට විතරක් ඉගැන්නුවෙ නෑ .මුල ඉදන් සරලව හැම ළමයෙක්ටම තේරෙන විදියට ඉගැන්නුවා . ඇත්තම ගිහින් බලන්න බොරුද කියලා😏❤️. හොද ගුරුවරයෙක් සසිදු සර් 🙏🏻

  • @DasunChamoth-kw5ei
    @DasunChamoth-kw5ei ปีที่แล้ว

    ඇත්ත්ටම මන් අපු හොදම රසාය්ද්න විද්‍යාව. පන්තිය මේක මන් හිතනව මට මෙකට සහබාගි වෙන්න ලැබීම ගොඩක් හොද දෙයක් කියල මේකේ මුලික දෙවල් එහෙම උනත් සේරම සර් උගන්නනව . මම 2025 නන්ගිල මල්ලිලාට කියන්නෙ බය නැතිව එන්න පුලුවන්,ගොඩයන්න පුලුවන් ක්ලාස් එකක් මේක ඔයාල ඇත්තටම ගොඩ යන්න කැමතිනම් මෙ ක්ලාස් එකට එන්න

  • @rashmiekanayake8341
    @rashmiekanayake8341 ปีที่แล้ว +1

    😊 chemistry එපා වෙලා ඉද්දි sir හම්බුනේ . ගොඩක් ප්‍රසිද්ධයි කියාගන්න ගුරුවරුන්ගෙ clz ගියාට theory කිසිම දෙයක් තේරුනේ නැතුව රැල්ලට ගිය මම යාලුවෝ කියපු නිසා සර්ගෙ clz එකට ජොයින් උනා. පලවෙනි දවසෙ ඉදන් සර් හැමදේම සරලව කියලා දුන්න නිසා chemistry වලට ආස හිතුනේ ❤ 21(22) covid කාලේ වැටිලා හිටිය අපිට subject එක ගොඩ දාගන්න sir මාර ලොකු කැපකිරීමක් කරා 😊 paper clz එකේ වැඩපිළිවෙළ නිසා වැඩ කරන්න මාරම මොරාල් එකක් ආවා ❤ එපා වෙලා තිබ්බ සබ්ජෙක්ට් එකක් ආසම සබ්ජෙක්ට් එක උනේ සර් නිසා 🥰 සර්ගෙ වැඩපිළිවෙළ උපරිම support එකක් වෙනවා හොද රිසාල්ට් එක්කට යන්න 😊🙏 ගේමක් ගහලා ගොඩ එන්න දගලන හැමෝටම chemistry තේරෙන්න උගන්නන මට හම්බුන හොදම ගුරුවරයා 🙏

  • @kalanasachintha114
    @kalanasachintha114 ปีที่แล้ว

    Highly recommended ❤👆👆

  • @piugirl3916
    @piugirl3916 ปีที่แล้ว

    Highly recommend ❤🎉

  • @DasunChamoth-kw5ei
    @DasunChamoth-kw5ei ปีที่แล้ว

    ඇත්ත්ටම මන් අපු හොදම රසාය්ද්න විද්‍යාව. පන්තිය මේක මන් හිතනව මට මෙකට සහබාගි වෙන්න ලැබීම ගොඩක් හොද දෙයක් කියල මේකේ මුලික දෙවල් එහෙම උනත් සේරම සර් උගන්නනව . මම 2025 නන්ගිල මල්ලිලාට කියන්නෙ බය නැතිව එන්න පුලුවන්,ගොඩයන්න පුලුවන් ක්ලාස් එකක් මේක ඔයාල ඇත්තටම ගොඩ යන්න කැමතිනම් මෙ ක්ලාස් එකට එන්න

  • @wait5748
    @wait5748 ปีที่แล้ว

    Highly recommend ❤️

  • @isurusandaruwan6352
    @isurusandaruwan6352 ปีที่แล้ว

    Highly recommend ❤

  • @DasunChamoth-kw5ei
    @DasunChamoth-kw5ei ปีที่แล้ว

    ඇත්ත්ටම මන් අපු හොදම රසාය්ද්න විද්‍යාව. පන්තිය මේක මන් හිතනව මට මෙකට සහබාගි වෙන්න ලැබීම ගොඩක් හොද දෙයක් කියල මේකේ මුලික දෙවල් එහෙම උනත් සේරම සර් උගන්නනව . මම 2025 නන්ගිල මල්ලිලාට කියන්නෙ බය නැතිව එන්න පුලුවන්,ගොඩයන්න පුලුවන් ක්ලාස් එකක් මේක ඔයාල ඇත්තටම ගොඩ යන්න කැමතිනම් මෙ ක්ලාස් එකට එන්න

  • @kanishkadilshan6191
    @kanishkadilshan6191 ปีที่แล้ว

    Highly recommend❤