ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි ❤❤❤❤ බට්ටියේ , ඔයාටත් ආදරෙයි 🎉🎉🎉🎉
ලස්සනයි ❤❤❤❤
කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤
ලස්සනයි ❤❤❤ dennata බාල්දිනම් එපා
ලස්සන යි මෙඝ බොරැවට නෙමෙයිනේ අරලියාට ලංවෙන්නේ😢 පවි දුප්පත් කෙල්ල 😢❤❤❤❤
පව් කෙල්ල රවට්ටන්න එපා මුලින්ම කියලා අයින් උනා නම් හරි❤❤❤
කතාව ලස්සනයි ටිකක් දිගට දෙන්නකො
Lassanai❤❤❤❤❤❤❤❤
Anee me kathawa hari lassanai appaa.kochchara prashna awath anthimata eyalawa ekathu karanna harida.oya dukin katha iwara karanne ne.eka nisa bayak ne😁💓😊
Nice❤❤❤❤
අහිංසක අරලියා
Lassanai akke kathawa 😊❤
Kathawa lassanay.😊
තාම කොල්ලගෙ ආදරෙ දැනෙන්නෙ නැහැ අනේ මට නම් 😢😢
Very nice anith episode tikath denna
කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් එකතු කරන්න බාල්දි පෙරලන්න එපා
❤❤❤❤❤❤😊😊😊😊😊😊
❤❤😊😊😊❤❤
🎉🎉🎉🎉❤❤❤
❤
හීන් සීරුවේ හදවතම කොනිත්තා....මටත් නොකියම හීනි රිදුමක්...මේ පාලු මැදියමේ .... හිරිවැටෙන සීතලේ...දැනෙනවා මට මගෙ හංසියේ...❤දරාගමි තනිව මං...දුක රැදුණු නුබ සුසුම් ...හිනා මල් වැස්සක් ව...වස්සන්න යම් දිනෙක...❤ මේඝ ( ආදරෙයි නංගියෝ ❤)
මේඝ කරන්නෙ බොරුවක්ද මන්දා අනෙ රශී අරලිය පව්😢 අද කොටස ලස්සනයි❤❤❤
අනේ සුදු කොහෙන් නතර වෙයිද කියල මේ ආදරේ...බය හිතෙනවා අනේ...දුකකින්නම් අවසානය දෙන්න එපා මැණිකේ...හොඳේ❤❤❤❤
පව් අනේ අපේ අරලියා කෙල්ල. මේඝ බොරුවක් නම් කරන්න හදන්නේ පව් අරලියා
❤❤❤❤❤❤
මටනමි හිතෙනවා අරලියාට මෙිඝගේ තාත්තා ගොඩක් කරදර ඇති කරාවි කියලා. සමහරවිට දෙන්නාට වෙන් වෙන්න වෙිවිද. මොනවා වුනත් කෙල්ලට දුක හිතෙන දේවල් වෙන්න එපා. පවි අපේ අරලියා මල. හැමදාමත් වගේ ආදරෙයි. බුදු සරණයි ඔයාට.❤❤❤❤❤
Fast comment එක මගෙන් 🎉🎉🎉ලස්සනයි කතාව ❤❤❤❤❤ මේඝ ඇත්තටම කෙල්ලට ආදරේයි ද නැද්ද 🤔🤔🤔🤔🤔🤔🤔
අනේ අපේ අරලියා මලව රවට්ටන්න එපා.එය හරි අහිංසකයි .
Prashna godakata nam muna denna wenawamayi dennatama,,,mona de unath kamak ne Megha me ahinsaka kellawa thani nokaranawanam.ehema unoth nam Meghata kawadawath hondak wenne ne....eya Riddmi gana aththa keewanam harine.ayi hanganne...
දෙන්නම පව්
Me kathawa hariyata danen na ane. Kollawa ane manda
Mata pena vidiayata kellata isarahata godak duk vidinna wei wage manika
Meega araliyata rawatanawa newe needa mee dukkak dunnoth kella paw
අනෙ රවට්ටන්න එපා චූටි කෙල්ලව
Ane denna wen karanna nam apa,mega konda kelin thiyagena weda karanna puluwan kollek neda oya
Monawa unath adare karana dennek salli nisa balaya nisa wen karanna nam epa deyyane.mata dan kathawa kiyawannath ba bayay
අනේ මන්දා මේඝ අර අහිංසක කෙල්ලව රවටනවදෝ කියලමයි හිතෙන්නේ😒එහෙම කරන්නෙපා නපුරු මේඝ කොල්ලෝ.ගොඩාක් පවු පිරෙයි😢 අහිංසක ආදරයක් රවටන්නෙපා😒 සෑහෙන්න ප්‍රශ්න ගොඩකට යට වෙන්න නම් වෙයි වගේ කෙල්ලට😒 ආදරෙයි රශියෝ❤️😊
අනේ මන්දා මටත් හිතෙන්නේම මේඝ බොරු කරනවා කියලා... අනේ කෙල්ලව රවටන්න එපා
❤❤
❤❤❤❤
ලස්සනයි ❤❤❤❤ බට්ටියේ , ඔයාටත් ආදරෙයි 🎉🎉🎉🎉
ලස්සනයි ❤❤❤❤
කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤❤
ලස්සනයි ❤❤❤ dennata බාල්දිනම් එපා
ලස්සන යි මෙඝ බොරැවට නෙමෙයිනේ අරලියාට ලංවෙන්නේ😢 පවි දුප්පත් කෙල්ල 😢❤❤❤❤
පව් කෙල්ල රවට්ටන්න එපා මුලින්ම කියලා අයින් උනා නම් හරි❤❤❤
කතාව ලස්සනයි ටිකක් දිගට දෙන්නකො
Lassanai❤❤❤❤❤❤❤❤
Anee me kathawa hari lassanai appaa.kochchara prashna awath anthimata eyalawa ekathu karanna harida.oya dukin katha iwara karanne ne.eka nisa bayak ne😁💓😊
Nice❤❤❤❤
අහිංසක අරලියා
Lassanai akke kathawa 😊❤
Kathawa lassanay.😊
තාම කොල්ලගෙ ආදරෙ දැනෙන්නෙ නැහැ අනේ මට නම් 😢😢
Very nice anith episode tikath denna
කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් එකතු කරන්න බාල්දි පෙරලන්න එපා
❤❤❤❤❤❤😊😊😊😊😊😊
❤❤😊😊😊❤❤
🎉🎉🎉🎉❤❤❤
❤
හීන් සීරුවේ හදවතම කොනිත්තා....
මටත් නොකියම හීනි රිදුමක්...
මේ පාලු මැදියමේ ....
හිරිවැටෙන සීතලේ...
දැනෙනවා මට මගෙ හංසියේ...❤
දරාගමි තනිව මං...
දුක රැදුණු නුබ සුසුම් ...
හිනා මල් වැස්සක් ව...
වස්සන්න යම් දිනෙක...❤ මේඝ
( ආදරෙයි නංගියෝ ❤)
මේඝ කරන්නෙ බොරුවක්ද මන්දා අනෙ රශී අරලිය පව්😢 අද කොටස ලස්සනයි❤❤❤
අනේ සුදු කොහෙන් නතර වෙයිද කියල මේ ආදරේ...බය හිතෙනවා අනේ...දුකකින්නම් අවසානය දෙන්න එපා මැණිකේ...හොඳේ❤❤❤❤
පව් අනේ අපේ අරලියා කෙල්ල. මේඝ බොරුවක් නම් කරන්න හදන්නේ පව් අරලියා
❤❤❤❤❤❤
මටනමි හිතෙනවා අරලියාට මෙිඝගේ තාත්තා ගොඩක් කරදර ඇති කරාවි කියලා. සමහරවිට දෙන්නාට වෙන් වෙන්න වෙිවිද. මොනවා වුනත් කෙල්ලට දුක හිතෙන දේවල් වෙන්න එපා. පවි අපේ අරලියා මල. හැමදාමත් වගේ ආදරෙයි. බුදු සරණයි ඔයාට.
❤❤❤❤❤
Fast comment එක මගෙන් 🎉🎉🎉
ලස්සනයි කතාව ❤❤❤❤❤ මේඝ ඇත්තටම කෙල්ලට ආදරේයි ද නැද්ද 🤔🤔🤔🤔🤔🤔🤔