අනූෂා, Husband එක්ක නටපු නැටිල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 175

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +111

    අලුත් ජෝඩුව මරු. අනුෂාට හොදටම ගැලපෙන පාටයි husband . Happy Family life ❤️ ❤️❤️🌹🌹

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว +139

    ඇත්තටම හරිම ජෝඩුව හමුවෙලා. ලස්සනයි සිංදුවත්. වාසනාවන්ත යුගදිවියකට සුභ පැතුම්. 💖

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว +2

      Happy married life. Anusa and amila.. 🌹🌹🌹

  • @chamilafernando6024
    @chamilafernando6024 ปีที่แล้ว +47

    හරිම ලස්සනට අමිල ගායනා කරා...❤️

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි අනුසා දුවටත් අමිල පුතාටත් වාසනාවන්ත යුග දිවියකට..සුබපැතුම්..❤💜️❤💜️🙏🙏🙏 තෙරුවන් සරනයි ...හැමෝටම ....ඔක්කොම තෙරුවන් සරනයි ...ලස්සනට සින්දු කීවා....💜️❤❤💜️🙏🙏🙏🙏

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +34

    Matching couple
    ඇස්වහක් කටවහක් නොවෙවා
    Dancing and singing are Very nice

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +35

    ගීත දෙකම සුපිරියි
    .සුභ පතනවා සියලු දෙනාටම .👍👍👍🙏🙏

  • @thanveerkumar5308
    @thanveerkumar5308 ปีที่แล้ว +50

    ගායකයකුට වඩා ලස්සනයි කටහඬ. අනූශාට.ගැලපෙන කෙනා. ලස්සනයි ජෝඩුව. Music video එකක් කරන්නකෝ

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +34

    අමිලට ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ❤️❤️❤️❤️❤️

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +13

    අපරාදෙ අමිල ගායකයෙක් වෙන්න ඕන කෙනෙක්. දැනුත් පරක්කු නෑ. අනූශ අමිලව ගායකයෙක් කරවන්න ලස්සන සිංදුවක් කරවල දෙන්න හොද මියුසීශියන් කෙනෙක්ට කියල. මම සීරියස් කියන්නෙ

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +23

    හොදම ගැලපීමක්..අනේ හැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි 💜️🥰

  • @sandamaliwijesena7058
    @sandamaliwijesena7058 ปีที่แล้ว +3

    අනූශා නංගි හරිම වාසනාවන්තයි..එයාටම ගැලපෙන ලස්සන husband කෙනෙක් ලැබිලා තියනවා ❤️❤️

  • @tharukadamayanthi8582
    @tharukadamayanthi8582 ปีที่แล้ว +49

    නලුවෙකුටත් වඩා ලස්සනයි

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි new couple එක. Congratulations. බන්දුල ayya nisa හිනා වෙලා pana යනවා

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 ปีที่แล้ว +40

    Wow Amila.. Superb... Very beautiful voice.. 👍❤️❤️

  • @thalpearachchige9629
    @thalpearachchige9629 ปีที่แล้ว +8

    අනුෂා ඔයාලාට හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා බුදුසරණයි ♥️♥️♥️♥️♥️ආදරෙයි

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +18

    අනූශා ,අමිලත් එක්ක මියුසික් වීඩියෝ එකක් කරන්නකෝ

  • @shyamaliperera9486
    @shyamaliperera9486 ปีที่แล้ว +16

    What a voice👏🏽👏🏽 Perfectly sung and great dancing. Congratulations to the matching couple💐💐💐💐

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන ආදරයක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා දෙවියන්ගේ ආරාක්ශාවයි පිහිටයි රත්නත්තරේ පිහිටයි ඒ ආදරේ හැමදාම පරිස්සම් කරන්න දෙවියනේ මම ගොඩක් ආදරෙයි ඔබ දෙපලට සුබ පතනවා ජිවිතේ ඉදිරියට ලස්සන කාලයක් ලැබේවා කියලා ❤️❤️❤️❤️❤️😍😍😘😘😘💞💞

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 ปีที่แล้ว +2

    අනූශා අක්කි වගේම Multi Talented එයාගේ සැමියා අමිල අයියාත්.හැමදාම සතුටින් ඉන්න පවුල් ජීවිතේ රැක ගෙන.ජේසු පිහිටයි!

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +4

    Anusha akkita niyametama aiyawa gelapenawa sathutin Inna akke hemadama . bandu uncle maru dekkath Hina yanawa oya nan ❤️hemotama theruwan saranai

  • @madudamayanthi8470
    @madudamayanthi8470 ปีที่แล้ว +27

    බන්දු අයියා දැක්කම ඇන්ඩෙනවා ..වස්තියක්වත් දෙන්න තිබ්බා කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ..🤣🤣🤣

  • @udulaniabekon2962
    @udulaniabekon2962 ปีที่แล้ว +2

    Laila sinduwath harema lassanai.. Saima cut wela sinduwath patta.. Bandu samarasingha ge dance eka pattama patta

  • @manike6943
    @manike6943 ปีที่แล้ว +7

    සින්දු දෙකම හරිම ලස්සනයි ❤️❤️❤️

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว +20

    👌👌👌❤️❤️❤️👍👍👍🙏🙏🙏👏👏👏✝️✝️✝️
    වාසනාවන්ත සුබම සුබ පවුල් ජීවිතයට දේව ආශිර්වාද නොඅඩුව ලැබේවා ....

  • @thalpearachchige9629
    @thalpearachchige9629 ปีที่แล้ว +4

    අනුෂා ඔයා ගොඩක් හොද ලස්සන කෙනෙක්

  • @kathikathi426
    @kathikathi426 ปีที่แล้ว +4

    Wow...amila supar unic voice.. lovely 💕💕🌹🌹👌👌. You 2 so machine capal... love you too 😘😘...

  • @inayafouzi8904
    @inayafouzi8904 ปีที่แล้ว +1

    Best voice I have heard its indeed a lovely song all the best 💯👍

  • @inayafouzi8904
    @inayafouzi8904 ปีที่แล้ว +1

    Hy lovely song and sung by a good singer anusha you are very lucky indeed all the best. 👍💯

  • @marliyamarlin1704
    @marliyamarlin1704 ปีที่แล้ว +2

    ලස්සනයි දෙන්නාම .අමිල මල්ලිගේ voice super ❤❤❤

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +13

    තුනුරුවන් සරනයි සියලුම දෙනාට ..❤️

  • @renukadulari6517
    @renukadulari6517 ปีที่แล้ว +3

    Harima lassanai.digukal wajabewa.supiri 🤗🤗🤗🤗🤗

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 ปีที่แล้ว +12

    මාර වොයිස් එකක්නෙ

  • @champikapriyanthi992
    @champikapriyanthi992 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි හොදම ගැලපුමක් ❤️

  • @chandimavithanage5343
    @chandimavithanage5343 ปีที่แล้ว +3

    Shoii anee oyala denna..maru ccouple eka..සතුටින් ඉන්න හැමදාම ..❤❤

  • @aashagoonesekera9991
    @aashagoonesekera9991 ปีที่แล้ว +5

    Superb voice Amila

  • @dakshirane8244
    @dakshirane8244 ปีที่แล้ว +4

    Happy wedded life to both of you ...

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 ปีที่แล้ว +3

    අනූෂා අක්කී ඔයාලා දෙන්නට සම්මා සම්බුදු සරණයි

  • @shamilanilminiperera3095
    @shamilanilminiperera3095 ปีที่แล้ว +2

    Nice voice. Matching couple. Very beautiful.

  • @devaji8454
    @devaji8454 ปีที่แล้ว +4

    "ya deka ekata ratha" gelapena joduwak Anusha may you have long happy life with your husband

  • @ayshaaysha7324
    @ayshaaysha7324 ปีที่แล้ว +2

    Woooowww voice superrr..😘😘 amila ayya..

  • @dianachandrasiri1145
    @dianachandrasiri1145 ปีที่แล้ว +3

    මට බන්දු මහත්මගේ නැටුම නම් මරු අනේ

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️.... සුපිරී couple එක. 🌹🌹🌹. All the best. ❤️

  • @nimaliwijerathne2029
    @nimaliwijerathne2029 ปีที่แล้ว +13

    ❤❤.. Happy wedded life to Anusha and Amila

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +3

    Very beautiful song

  • @adheeshaanu8000
    @adheeshaanu8000 ปีที่แล้ว

    harima lassanai. good luck.

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 ปีที่แล้ว +1

    Harema harema harema lassanaye maru copal eka dennata denna galapenawa suuu patum

  • @shampremadasa9490
    @shampremadasa9490 ปีที่แล้ว +3

    Nice voice.excellent

  • @thus9719
    @thus9719 ปีที่แล้ว +8

    Maru thaththai putha🥰😍

  • @thalpearachchige9629
    @thalpearachchige9629 ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤❤❤❤දෙන්නම

  • @nirashadisanayaka745
    @nirashadisanayaka745 ปีที่แล้ว +4

    Denna harima lassanata galapenawa...

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j ปีที่แล้ว +5

    බන්දුවා මෙනාකරනව ඔය කට තැරි ගහගෙන😂

  • @wsws2150
    @wsws2150 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දේන්නැ

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +11

    වොයිස් අක ගොඩක් ලස්සනයි 🌷🌷🌷🌷🌷❤❤❤සුබ පැතුම් අළුත්. ජෝඩුවට

  • @manelwaliwita4434
    @manelwaliwita4434 ปีที่แล้ว

    Anusha amila shook oyala denna....niyamai amilage voice eka....suba pathum oya dennata

  • @kusumherath1035
    @kusumherath1035 ปีที่แล้ว +2

    Wooow amila supar 👍💯💯

  • @umeshaadhikari9785
    @umeshaadhikari9785 ปีที่แล้ว +2

    Matching couple ❤️❤️❤️❤️

  • @sandarenu5675
    @sandarenu5675 ปีที่แล้ว +1

    ලස්සනයි 🤗 දෙන්නම බුදු සරණයි ❤️

  • @amayamethmali2052
    @amayamethmali2052 ปีที่แล้ว +2

    Wow😍😍

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 ปีที่แล้ว +1

    Wooooooow........lassanai amila and anusha........bs

  • @atrafernando7552
    @atrafernando7552 ปีที่แล้ว +2

    Harima lassana dawasak.hamoma ge voice eka lassanai .

  • @gaminiwijemanna1310
    @gaminiwijemanna1310 ปีที่แล้ว +23

    banduge jokes walata kithi kawagena tamai hinawenna ona.apita hitapu ekama vikata naluwa විජය නන්දසිරි mahata pamanai

  • @thus9719
    @thus9719 ปีที่แล้ว +4

    Lassnai...🥰

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 ปีที่แล้ว +1

    Verry nice cuple

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 ปีที่แล้ว +2

    Machine couple nice

  • @kathikathi426
    @kathikathi426 ปีที่แล้ว +4

    Father and San also very nice...👌👌

  • @nps1328
    @nps1328 ปีที่แล้ว +1

    Lassanay dennama.වාසනාවන්ත lassana paul jiwitayak gata karanna වාසනාව ලැබේවා

  • @hansinisansala7170
    @hansinisansala7170 ปีที่แล้ว +1

    Aththatama Hema athinma hodatama match wenawa...

  • @vgmovieclips7196
    @vgmovieclips7196 ปีที่แล้ว +6

    Ayyooo banduu🤣🤣🤣

  • @atrafernando7552
    @atrafernando7552 ปีที่แล้ว +2

    Anushage wagema voice eka husband geth harima lassanai .

    • @lakamadu1112
      @lakamadu1112 ปีที่แล้ว +1

      නියමයි අයියා 👍👍

    • @nalikadilhani9580
      @nalikadilhani9580 ปีที่แล้ว +1

      annne harima lassanai anushage hasbandge kata hada

  • @dilhaniperera6480
    @dilhaniperera6480 ปีที่แล้ว

    Harima lassana couple ekak.🌹💕wiwaha jeewithee aadaraneeya wewa.

  • @lancyweerarathna705
    @lancyweerarathna705 ปีที่แล้ว +1

    Lassanai

  • @priyadarshanisenevirathna510
    @priyadarshanisenevirathna510 ปีที่แล้ว +1

    Ansha amila maching couple 🌹🌹🌹

  • @piyalsusantha1288
    @piyalsusantha1288 ปีที่แล้ว +2

    Anushaga aeduma hare cham

  • @chathurya_8315
    @chathurya_8315 ปีที่แล้ว +3

    රංගන කො..........😧😢

  • @manelranjanei5627
    @manelranjanei5627 ปีที่แล้ว +1

    Wow adarei amila anushaaaa ummmmma super amila

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +1

    Niyamai..aaa...maru..amila..putha..dedenatama..suba.pethum....suba.mangalam....

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว

    අනුසා අනුසා අනුසා පට්ට ඩාන්ස් එක යකො පිස්සු තමයි ❤❤❤ බන්දු බන්දු බන්දු සිනහා සාගරයක්❤❤❤.

  • @Pipi45678
    @Pipi45678 หลายเดือนก่อน

    Ammo bro oyage voice 1 maru 😂😂

  • @lahirudananjaya3342
    @lahirudananjaya3342 ปีที่แล้ว

    Athamai Anusha akki oya godak wasana wanthai..good luck..

  • @kaysfenando6697
    @kaysfenando6697 ปีที่แล้ว

    To be Very honest to my heart , I can say both songs r Patta 💥🔥💥🔥❣️

  • @roshanranila5336
    @roshanranila5336 ปีที่แล้ว +2

    Amila is handsom

  • @PoisonousMC
    @PoisonousMC ปีที่แล้ว +1

    Wish you both of you (A+A)❤💥❤💥❤💥

  • @chitradesoysa1272
    @chitradesoysa1272 ปีที่แล้ว +4

    Menta banduva haryanne na balnna eya nata na hati

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว

    Ausha s. Hasband. Good. Singer. And. A. Good. Dancer. .

  • @nimashakavindi6420
    @nimashakavindi6420 ปีที่แล้ว

    Happy wedded life anushaa akki

  • @sampathkumara3738
    @sampathkumara3738 ปีที่แล้ว +15

    බන්දුවගෙ මුනට රෙන්ඩ හිතෙනව්

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 ปีที่แล้ว

    හරිම ලස්සනයි අනෂාආ.❤️❤️❤️

  • @soji2747
    @soji2747 ปีที่แล้ว

    මාර ලස්සනයි

  • @ch12375
    @ch12375 ปีที่แล้ว +1

    Sha niyamai

  • @Noshika356
    @Noshika356 ปีที่แล้ว +4

    Ko රංගන අයියා

  • @rasi9280
    @rasi9280 ปีที่แล้ว +11

    අනුස දගලනතරමක්

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 ปีที่แล้ว +2

    Aswahak wadinna epa godak hoda supri mahatthayek labila tiyenawa ..parissamata inna ..ersiya karayo hama thanama ..b.s.

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +2

    lassanyi

  • @sankawasna7259
    @sankawasna7259 ปีที่แล้ว +2

    මරු ආ...😂😂😂

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 ปีที่แล้ว +1

    👌

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Wooow

  • @suhanniyadias8664
    @suhanniyadias8664 ปีที่แล้ว

    Very nice 🌹

  • @thushathusha7088
    @thushathusha7088 ปีที่แล้ว +6

    බන්දු 🤣🤣🤣

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว

    Hemadhama satutin inna ❤❤ ani amila

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +2

    A and A ...Best❤️❤️❤️❤️❤️