Top 4 Data Saving Tips for Android Nimesh Academy LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 2.4K

  • @NimeshAcademy
    @NimeshAcademy  4 ปีที่แล้ว +1154

    කට්ටිය මිලියනක්ම බලලා😍😍

    • @dila.473
      @dila.473 4 ปีที่แล้ว +39

      ජය

    • @buspoddaofficial8256
      @buspoddaofficial8256 4 ปีที่แล้ว +10

      Digital clock app ekak kiyannako hoda ekak

    • @rangasewwandi5162
      @rangasewwandi5162 4 ปีที่แล้ว +10

      Mata podi udawwak keranna ko deyak thiyenawa hoyella denawako

    • @lahiruudara6348
      @lahiruudara6348 4 ปีที่แล้ว +8

      4n akatta add nawatanne kohomadda lokubudawuwak

    • @suddisuddi34
      @suddisuddi34 4 ปีที่แล้ว +15

      මල්ලි වට්සප් නම්බ එක දෙන්න

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 4 ปีที่แล้ว +11

    ඔයානම් නියම කොල්ලෙක් brother.ඔයාට ගොඩාාාාක්
    thanks.ඔයා ඔය ඝමහර එවුන් වගේ වැරදි දේවල් market කරන්නෙ නෑ. අපිට ගොඩක් වැදගත් දේවල් කියල දෙන වැදගත් කොල්ලෙක්.

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว +12

    ආසයි කියලා දෙන විදිහට අහගෙන ඉන්න හරිම පැහැදිලිව කියලා දෙනවා... තෑන්ක්ස් හොදේ

  • @maleeshanavod6212
    @maleeshanavod6212 4 ปีที่แล้ว +15

    අයියේ නියමයි...හොදටම දිගටම කරගෙන යන්න....ඔයාට සුභ පතනවා....💯❤️

  • @tilakwijesinghe4734
    @tilakwijesinghe4734 3 ปีที่แล้ว +7

    නියමයි මල්ලී අදත් ඔයා ඉතාම වටිනා දෙයක් තමයි කියලා දුන්නේ තවත් මෙවැනි වටිනා දේවල් කියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි

  • @ajithpriyantha3625
    @ajithpriyantha3625 5 ปีที่แล้ว +217

    හරි හැදුවා සුපිරි thankz ජය අද යමක් දන්නේ නැතිඑකාට හොඳට දන්න එවුන් හිනාවෙනවා එ්ත් ඔයා සුපිරි චරිතයක්

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +12

      ගොඩක් ස්තුතියි

    • @milaneranda9923
      @milaneranda9923 5 ปีที่แล้ว +6

      මචං තව වීඩියෝ ටිකක් දාපන්

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම හදන්නම්

    • @lakhansankalpa8392
      @lakhansankalpa8392 5 ปีที่แล้ว +1

      බෑ

    • @BestEducationMethod
      @BestEducationMethod 4 ปีที่แล้ว +1

      Mn aniwaaren meeka karanawa but thaama time naa ammata horen phone eka ganne

  • @srilalpereraamarasinghe9374
    @srilalpereraamarasinghe9374 3 ปีที่แล้ว +8

    මල්ලි මේ වගේ වීඩියෝස් ගොඩක් බැලුව මම කාලෙක ඉඳන් නමුත් මේ විදියට පැහැදිලිව තේරුම් කරලා දුන්නේ ඔයාගේ වීඩියෝස් විතරයි ඒක හදවතටම දැනුනා මල්ලි ඔයාට සුබ ගමන් ඔහොම යන් ඔහොම යන්

  • @TharinduVlog
    @TharinduVlog 4 ปีที่แล้ว +137

    මේ වගේ විඩියෝ දිගටම කරන්න
    කරන්න
    සුබ පතනවා!

  • @gamingff1390
    @gamingff1390 3 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එක ඔක්කොම සෙටින් හදාගත්ත ✌😊 elm

  • @kingofking5764
    @kingofking5764 3 ปีที่แล้ว +27

    හරිම පැහැදිලියී බොහොමත්ම ස්තූතියි .❤️

  • @pradeepliyanage4102
    @pradeepliyanage4102 4 ปีที่แล้ว +9

    මගේ ෆෝන් එකේ සවුන්ඩ් හරිම හිමීටයි හැහුනේ නියමම.. නියමයි. මල්ලියා ....පට්ටම පට්ටය 😁😘😘

  • @chinthasamankumari4933
    @chinthasamankumari4933 3 ปีที่แล้ว +46

    ඔයාගේ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා පතනවා පුතේ

  • @ashokaperera5288
    @ashokaperera5288 4 ปีที่แล้ว +10

    Extremely Excellent !

  • @hansaninawoodhya2996
    @hansaninawoodhya2996 3 ปีที่แล้ว +29

    අයියේ මගේ ෆෝන් එකේ පාවිච්චි කරන්නේ නැතුවම සල්ලි කැපෙනවා 😢😢 ඇයි ඒ ? Plz reply krnnko 🙏🙏

    • @nipunabeysinghe1678
      @nipunabeysinghe1678 3 ปีที่แล้ว +7

      මොනා හරි සර්විස් ඇක්ටිවේට් කරලා ඇති

  • @hansi771
    @hansi771 3 ปีที่แล้ว +6

    අයියේ ඔයා තව විඩීයෝ දාන්න මම දිගටම බලනවා ගොඩක් ස්තූතියි ම😃😃😃👌👌👌👌❤️

  • @hashanperera1349
    @hashanperera1349 5 ปีที่แล้ว +14

    ubanam supiri වැඩ්ඩෙක් machoo...ගොඩක් සාර්ථකයි ..

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @chaminiwijewardena8781
    @chaminiwijewardena8781 3 ปีที่แล้ว +12

    බොහොමත්ම ස්තූතියි .❤️

  • @EmaanAcademyOfficial
    @EmaanAcademyOfficial 3 ปีที่แล้ว +4

    Its very useful information nice shearing thanks

  • @slmixcaption6785
    @slmixcaption6785 3 ปีที่แล้ว +19

    හොඳ වීඩියෝ එකක් 😀😀😀😀මගේ develop option ඔන් කලහම "currently development mode " මෙහෙම වැටෙනවනේ කමක් නැද්ද

  • @dananjikavshani5073
    @dananjikavshani5073 2 ปีที่แล้ว +3

    සුපිරී අයියෙ ඔයා නියම වැඩ්ඩෙක් ❤️😘

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 5 ปีที่แล้ว +12

    සුපිරි ..
    Super ..එල කිරී මල්ලි
    Tks නියම විදියට පැහැදිලි කරනවා ...👍✈✈✈

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      Thank

    • @animalfriends1448
      @animalfriends1448 4 ปีที่แล้ว +1

      *සුරතල් සතුන් බලන්න අපේ පැත්තේ එන්න හොදේ,ඔයගොල්ලන්ගේ සුරතලාගේ වීඩියෝ අපට එමල් කර එවන්න*

  • @j.w.dumeeshanethsara5892
    @j.w.dumeeshanethsara5892 3 ปีที่แล้ว +4

    Thank you machan phone එකෙන් garaphics හැදුවා ela

  • @GaGavlog-n2w
    @GaGavlog-n2w 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් video එකක් 💜 THANK YOU 🔥❤

  • @Olanz_LK
    @Olanz_LK 3 ปีที่แล้ว +4

    Thank u so much ayye , Very valuable 😍😍

  • @dilanmadhubashana9273
    @dilanmadhubashana9273 3 ปีที่แล้ว +5

    Supiri kollek ne all the best 😃

  • @SLTUBER10
    @SLTUBER10 4 ปีที่แล้ว +9

    Thanks macham.. godak hoda video ekak. Me wage ayawa thama trending aran yanna one

  • @pradeepkumara6769
    @pradeepkumara6769 5 ปีที่แล้ว +38

    මල්ලී පට්ට .පට්ටම පැහැදිලි බං උබේ vedio එක්...... congratulations.......

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +3

      ස්තුතියි

    • @පපිකෙල්ල
      @පපිකෙල්ල 4 ปีที่แล้ว +1

      Anjlie

    • @sltechshadow4866
      @sltechshadow4866 4 ปีที่แล้ว +1

      ,th-cam.com/video/K2CdhIczayMT/w-d-xo.htmlHIS VIDEO SHOWS how to incerease your phone memory without using any apps.if you are intrested in my video plz subscribe ,like share my video for learning new tech tips

  • @methumlomitha1416
    @methumlomitha1416 4 ปีที่แล้ว +32

    ඇත්තටම හොඳ වීඩියෝ එකක්

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

    • @alvinmusic-01
      @alvinmusic-01 3 ปีที่แล้ว +1

      Film එකක් cartoon එකක් වගෙ හදන්නේ කොහොමද?

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා අපිව නොදන්නා දේවල් ගැන දැනුවත් කරනවට...thanks a lot ...( Rashani )

  • @prageethjayalath8090
    @prageethjayalath8090 3 ปีที่แล้ว +3

    නියමයි අය්යෙ මේ වගෙ සුපිරි වැඩ තව අපිට කියලා දෙන්න.👍👍

  • @RavijasWorldTech
    @RavijasWorldTech 3 ปีที่แล้ว +5

    අයියේ හොඳ video එකක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද අයියේ ඔයා ඔය phone screen එක ඔය frame එකක් ඇතුලෙ දාලා තියෙන්නෙ Please කියන්න 🤗🤗🤗

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +4

    thanks for educating us. I have subscribed you. stay connected

  • @anuhashettiarachchi3602
    @anuhashettiarachchi3602 4 ปีที่แล้ว +5

    Thank you soooooooooo much for this video

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 3 ปีที่แล้ว +4

    Very good program thanks

  • @koshitha2826
    @koshitha2826 3 ปีที่แล้ว +8

    Thanks bro patta video ekk 🔥🔥🔥🔥🔥

  • @susarachanthula1486
    @susarachanthula1486 3 ปีที่แล้ว +3

    Set brooo patta 😎😎

  • @thilinasandaruwanm7848
    @thilinasandaruwanm7848 3 ปีที่แล้ว +3

    Super video 😀😃👍👍🙌🙌

  • @gamingnoobyt4052
    @gamingnoobyt4052 3 ปีที่แล้ว +11

    ලොකු දෙයක් අනේ😍😍

  • @samadhirathnayake561
    @samadhirathnayake561 3 ปีที่แล้ว +2

    Miliyanayak neme miliyana 100k baluwath watinawa oyage video thanks nimesh😘😘

  • @Drift_wheeler
    @Drift_wheeler ปีที่แล้ว

    අයියේ ඔයා කලේ ගොඩක් හොද වැඩක්... මගේ ෆෝන් එකේ ඩේටා ගොඩක් කැපිල යන අවස්ථා තිබ්බා. මම හොය හොය හිටියේ එකට විසඳුමක්.. Thank youyou😍😍

  • @terandilaksha7776
    @terandilaksha7776 5 ปีที่แล้ว +10

    ෆට්ට බන්..උබ ඇත්තම..කියනව..එලම..😻

  • @nadinimanisha7309
    @nadinimanisha7309 3 ปีที่แล้ว +5

    සුපිරි aiye ❤️❤️❤️

  • @kavindukavindu5871
    @kavindukavindu5871 3 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයාගෙ videos ගොඩක් හොදයි මම ඒවාගෙන් හොද ප්‍රතිඵල ගත්තා ඔයා ට හැමදාම මේ වගෙ videos කරන්න. ඔයාට සුබ පැතුම් good luck

  • @KavinduMusic
    @KavinduMusic 3 ปีที่แล้ว +2

    Super 👌👌👌

  • @dark-993
    @dark-993 4 ปีที่แล้ว +1

    Good method 👍✌️👌

  • @shavee5267
    @shavee5267 5 ปีที่แล้ว +7

    Thank you malli. meka apita godak watina , wedagath video ekak.. 😍😍👍

  • @dlak
    @dlak 3 ปีที่แล้ว +7

    Tnx nimesh academy ❤❤❤

  • @SL.Senusha
    @SL.Senusha 3 ปีที่แล้ว +3

    Thank you so much👍👍👍

  • @dasunianuththara1339
    @dasunianuththara1339 ปีที่แล้ว +1

    සුපිරියි කියන්නේ 🥰 සුපිරි පරි ඉතිරි

  • @fathimaroshani2853
    @fathimaroshani2853 3 ปีที่แล้ว +1

    හොඳට තේරුණා. Thanx

  • @YourTechLanka
    @YourTechLanka 4 ปีที่แล้ว +17

    1M congratulation......

  • @nimalseneviratna963
    @nimalseneviratna963 4 ปีที่แล้ว +5

    Patta 👍👍👍👍👍

  • @slsoftwareboy5675
    @slsoftwareboy5675 3 ปีที่แล้ว +5

    අයියා phone eke data විතරක් backup කරන්නේ කොහොමද

  • @sumithkumara5118
    @sumithkumara5118 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ සුපිරි

  • @sumithrafonseka6425
    @sumithrafonseka6425 3 ปีที่แล้ว +3

    Thank you so much

  • @ruwanwasanth8099
    @ruwanwasanth8099 4 ปีที่แล้ว +37

    නියමයි කොල්ලෝ ❤️

  • @disanayakachathurani1643
    @disanayakachathurani1643 3 ปีที่แล้ว +4

    Congratulations on continuing to post videos like this

  • @shenuapsara8940
    @shenuapsara8940 5 ปีที่แล้ว +7

    Superb....😍😊 thank you so much

  • @hardxl7776
    @hardxl7776 3 ปีที่แล้ว +2

    Supiri wedak nimesh💛

  • @dinusha1871
    @dinusha1871 3 ปีที่แล้ว +1

    Vedio ටික ගොඩක් හොඳයි... පුළුවන්නම් මට කියනවද, select all messages දෙන්න පුළුවන් app එකක්

  • @vinobasenavirathna3213
    @vinobasenavirathna3213 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩීයො එකක්😊

  • @nadeepathirana7625
    @nadeepathirana7625 5 ปีที่แล้ว +6

    හරි පැහැදිලියි ඔයා කියල දෙන විදිය ..ස්තුතියි

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @menakapriyangani1561
    @menakapriyangani1561 2 ปีที่แล้ว +3

    අනේ අයියේ සමහර වේලාවට මම play store එකේ app එකක් download කළාට download වෙන්නේ නෑ
    Pending වෙනවා විතරයි
    ඒ ඇයි. අනේ කියන්නකෝ
    😪😪
    තව දෙයක් අයියේ ඔයා කියන play store වල තියෙන ඉරි කෑලි තුන නෑනේ මගේ play store එකේ
    මගේ play store එකට මොනවා වෙලා ද මන්දා.
    😰😰
    අයියේ ඔයා කියපු about device මගේ phone එකේ settings වල නෑනේ

  • @inokarajapura3463
    @inokarajapura3463 3 ปีที่แล้ว +5

    Thanks malli 😍

  • @siwankakumara5950
    @siwankakumara5950 3 ปีที่แล้ว +3

    Thank මල්ලි වැඩ කාරයා

  • @wikkramatantirilagedammika11
    @wikkramatantirilagedammika11 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @nadeesharanathunga234
    @nadeesharanathunga234 3 ปีที่แล้ว +3

    Good effort !

  • @imayakaushi4995
    @imayakaushi4995 3 ปีที่แล้ว

    Congratulations aiye oyage video balala man setting godak hada gaththa godak wadagath oyage me chaanel eka ❤️❤️

  • @hirushaproduction6208
    @hirushaproduction6208 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මට කියල දුන්නට ස්තූති

  • @thanushkalakshan6665
    @thanushkalakshan6665 3 ปีที่แล้ว +4

    නියමයි බ්‍රෝ❤️👍

  • @ryooe4964
    @ryooe4964 5 ปีที่แล้ว +7

    Some one can open both camera and flash.They can used your camera also.

    • @wk7939
      @wk7939 5 ปีที่แล้ว

      Hand craft work

    • @jeramAsher
      @jeramAsher 11 หลายเดือนก่อน

      👍👍👍

  • @shahlashahla1347
    @shahlashahla1347 5 ปีที่แล้ว +7

    super Bro I'm really proud of you😚😚😚

  • @sasikaladilrukshi2362
    @sasikaladilrukshi2362 2 ปีที่แล้ว

    Godak thanks mamath hada gaththa video eka godak pahadiliwa theruna👍

  • @rajithadreamz7437
    @rajithadreamz7437 2 ปีที่แล้ว

    Oyage video mata maara wadagath una thanks nimesh bro

  • @musicstar4243
    @musicstar4243 3 ปีที่แล้ว +6

    කට්ටිය මිලියනක්ම බලලා😍😍

  • @isuruishara6623
    @isuruishara6623 3 ปีที่แล้ว +10

    ❤❤❤❤හරිම පැහැදිලියී.❤❤❤❤❤

  • @thankgod8849
    @thankgod8849 3 ปีที่แล้ว +10

    අයියේ ඉංග්‍රීසි සියෙන් තියන youtube එක සිංහලට හරවන video එකක්

  • @manjulawasantha227
    @manjulawasantha227 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ඔයා නියමට වැඩෙ කරනවා

  • @asihtalaksan2826
    @asihtalaksan2826 2 ปีที่แล้ว +1

    මරුමරු

  • @aaaccc8736
    @aaaccc8736 5 ปีที่แล้ว +5

    පැහැදිලිව තේරුනා ස්තූතියි අයියා

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 ปีที่แล้ว +6

    එල මචං..උඩ සුපිරි..ඔන්න මං උඹව සබ්ස්ක්‍රයිබ් කලා මචං...මේවා වටිනවා...ජයවේවා..👌👌

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @senurahansaja9336
    @senurahansaja9336 4 ปีที่แล้ว +5

    මේ මගේ පෝන් එකේ ඩේටා හොදටම කැපෙනවා අර ඔයා කිව්ව විදියට හදන්න බෑ.පොඩි උදව්වක් දියන් මේක හදාගන්න පුලුවන් විදියක් කියහන් . නැත්නම් ඔයා ගේ නම්බරේ දෙන්න .මන් කතාකරලා අහගන්නම් ලොකු උදව්වක් අයියේ

  • @උදයකුමාරවිජේසුන්දර

    සුපිරි

  • @4ulink
    @4ulink 3 ปีที่แล้ว

    oyage video mama godak kaleka idala balanawa. igenaganna dewal godak thiyanawa. digatama mewage vidio karanna. oyage kepawima mama godak agaya karanawa. oya yana gamana dinen dina sarthaka wenna kiyala mama hadawathinma suba pathanawa. a wagema oyage prarthanawan sapala wenna kiyalath suba pathanawa. hoda deta hodai kiyana eka manussakama. oyage chanal eka hodai nemei hodama hodai dear. wish you all the best. good luck.

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 5 ปีที่แล้ว +5

    Thanks for the information.. great work..

  • @nishanthatv2390
    @nishanthatv2390 4 ปีที่แล้ว +4

    ලංකාවේ මෙ වගේ video කරලා youtube ඉහළින්ම ඉන්නෙ ඔයා විතරයි මල්ලි.👍❤

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @jeramAsher
      @jeramAsher 11 หลายเดือนก่อน

      ❤❤

  • @vidusharasindu9542
    @vidusharasindu9542 3 ปีที่แล้ว +3

    👍🏼 Good ඈ

  • @amilapresad2608
    @amilapresad2608 ปีที่แล้ว +1

    අයියේ වීඩියෝ එක ගොඩක් වටිනවා.අයියේ මං ගාව තියෙන්නෙ samsung galaxy on7 pro phone එකක් එකේ software update කරන්ට විදිහක් නෑ මට පොඩ්ඩක් ඒක අප්ඩේට් කරන විදිහ එවනවද

  • @madushadananjani9191
    @madushadananjani9191 4 ปีที่แล้ว +1

    Thank you soo much😊😊

  • @inuuprasadi3381
    @inuuprasadi3381 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි අයියේ විිඩියෝ ඵක☺

  • @nilunilu3512
    @nilunilu3512 5 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තුතියි මල්ලී. ගොඩාක් වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා. 🌷🌷

  • @mrqueen5346
    @mrqueen5346 5 ปีที่แล้ว +12

    Niyamai aiye man oya kiyana widiyatama heduwa

    • @animalfriends1448
      @animalfriends1448 4 ปีที่แล้ว

      සුරතල් සතුන් බලන්න අපේ පැත්තේ එන්න හොදේ,ඔයගොල්ලන්ගේ සුරතලාගේ වීඩියෝ අපට එමල් කර එවන්න

    • @productions6663
      @productions6663 4 ปีที่แล้ว

      Matath denna sub ekak

    • @animalfriends1448
      @animalfriends1448 4 ปีที่แล้ว

      @@productions6663 ok done

  • @malika4034
    @malika4034 2 ปีที่แล้ว

    නියම වැඩ සටහනක් පුතා මෙික ගොඩාක් පින්

  • @jackyff7975
    @jackyff7975 3 ปีที่แล้ว

    මමත් මේ සෙටින් ටික හදාගත්තා. මගෙත් මේ වගේම් ඩෙටා කැපෙනවා එක දැන් හරි. මේ වගේ තවත් විඩියෝ ඔනේ

  • @nelumnishani405
    @nelumnishani405 4 ปีที่แล้ว +4

    Very important thank u very much malli...

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      Thank

    • @animalfriends1448
      @animalfriends1448 4 ปีที่แล้ว +1

      *සුරතල් සතුන් බලන්න අපේ පැත්තේ එන්න හොදේ,ඔයගොල්ලන්ගේ සුරතලාගේ වීඩියෝ අපට එමල් කර එවන්න*

    • @productions6663
      @productions6663 4 ปีที่แล้ว +1

      Matath denna sub ekak

  • @michico76
    @michico76 5 ปีที่แล้ว +5

    Most important video ✌️

  • @muthukodis3421
    @muthukodis3421 4 ปีที่แล้ว +7

    සුපිරි ❤️❤️❤️

  • @shiraniwasanthi6003
    @shiraniwasanthi6003 3 ปีที่แล้ว +1

    Maru aiye oya අනාගතයේ hoda kollek

  • @UpashanthaThero
    @UpashanthaThero 5 หลายเดือนก่อน

    මගේ පෝන් එක Radmi A2+ එකක්, ඩෙටා කැපෙන එකයි, බැටරි බසින එකයි සාදා ගන්න ක්‍රමය කියලා එවන්න. දැනට ඔබ කියන විදිහට හදා ගන්න බැහැ. සෙටින් ගොඩාක් වෙනස්. තෙරැවන් සරණයි. යහපතක්ම වෙිවා

  • @maanianuradhichandrasiri6895
    @maanianuradhichandrasiri6895 4 ปีที่แล้ว +8

    Marai mamath haduwa wada kala 😍