වියපත් බඹරා | සිංහල කෙටිකතා | Sinhala Short Story | Sinhala Ketikatha | Keti Katha කෙටිකථා - 01 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @nayananandani5353
    @nayananandani5353 6 ชั่วโมงที่ผ่านมา

    Thank you 💕🌹

  • @Samanthidarmasena
    @Samanthidarmasena 6 ชั่วโมงที่ผ่านมา +1

    මන් හිතන්නේ අමන්ද හිතින් මවාගෙන ඉන්න සිතුවිලිද මෙ 😮😮

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 9 ชั่วโมงที่ผ่านมา +1

    Man kiwweeee supiriyak wei kiyala... eka maruuuuuuuu

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา

      ඔයාගෙ මේ comments නම් ඉතිං අපිට මාර ගැම්මක් තමයි දෙන්නෙ. ආදරෙයි ♥️♥️💕💕

  • @LavenderInUtube
    @LavenderInUtube 11 ชั่วโมงที่ผ่านมา +2

    Ikmanata ilaga episode ekath danna akki......❤
    Lassanayi adat😊❤

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา

      සදුදට දෙනව හොදේ 💕💕💕💕♥️♥️♥️♥️

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤Hoda katawaka thanks oyata

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි 💕💕♥️♥️

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 10 ชั่วโมงที่ผ่านมา +1

    Lassani ❤❤❤❤❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි 💕💕♥️♥️

  • @Samanthidarmasena
    @Samanthidarmasena 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ikmanada danna kotasa

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา

      සදුදට දෙනෝ... 💕💕💕💕♥️♥️♥️

  • @nilminiperera2502
    @nilminiperera2502 7 ชั่วโมงที่ผ่านมา +1

    ආපෝ පොල්ගස් නගිනමිනිහ ගැන

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา

      අපෝ කියන්නෙ ඇයි. දුප්පත්කමට හරි වෙන මොන දේකට හරි ඒ මනුස්සය පොල්ගස් නැග්ගට ඒත් සාමාන්‍ය මනුස්සයෙක්. දොස්තර ඉංජිනේරු පෙරකදෝරු වගේම රැකියාවක් ඒක. එහෙම නේද? නගර සබාවෙ කුණු අතු ගාන කෙනත් පොල් ගස් නගින කෙනත් ඉස්පිරිතාලෙ කානු සුද්ද කරන කෙනත් වගේ හැම වෘත්තීයක්ම වටිනා රැකියාවල්. මේ චේන් එකේ එක දම් වැලක් කැඩුනොත් අපිට විදින්න වෙන අපහසුතා හිතල බැලුව නම් මේක සරලව පැහැදිලි වෙනව. ඔයාගෙ ගෙදර උළු වහලට උඩින් තියෙනව පොල් ගහක්. ඔයා අපෝ කියන පොල් ගස් නගින මිනිහ නැති උනොත් මොකක් වෙයිද? හිතන්න.. එතකොට අපෝ කියන වචනෙ එන එකක් නෑ ඔයාගෙන්

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  6 ชั่วโมงที่ผ่านมา +1

      💕💕💕💕

  • @malkadilhani6518
    @malkadilhani6518 5 ชั่วโมงที่ผ่านมา

    කොච්චර හොදට ඉගෙන ගත්තාත් වැඩක් නැහැ.ළමයින් නොමගයන්න යන්නේ සුලු මොහොතයි.හැම තිස්සේම ලමයින්ට අවදානය දෙන්න ඔනේ.නැත්තං.ගොඩක් පරක්කු වෙයි.

  • @susanthigeetha6296
    @susanthigeetha6296 4 ชั่วโมงที่ผ่านมา

    Ethuru kotasa