Technical Collage Courses Apply Online | Collage Of Technology | DTET New Intake | NVQ courses 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official 12 วันที่ผ่านมา +2

    මේකෙ ඔටෝමොබයිල් එකට ඇප්ලයි කරා.මේ කෝස් එකට සිලෙක්ට් උනොත් රැව්ල,කොන්ඩෙ කොටටම කපන්න ඕනෙද ඉස්කෝලෙ යනව වගේ😪😐

    • @learnhubsinhala
      @learnhubsinhala  12 วันที่ผ่านมา +1

      Tech/COT වල අනිවාර්යයෙන්ම රැවුල් කොණ්ඩ කපන්න ඕන

    • @Riyapiyasa_Official
      @Riyapiyasa_Official 12 วันที่ผ่านมา

      @learnhubsinhala 😪😐

  • @erandihansani3000
    @erandihansani3000 27 วันที่ผ่านมา +1

    🎉

  • @tharinduniimalka9607
    @tharinduniimalka9607 8 วันที่ผ่านมา +1

    අයියේ, TVEC එකේ register වෙලා තියෙන, Private ආයතනයකින් ICT Course එක කරලා NVQ level 4 සහතිකය ගත්තොත් එකේ වටිනාකම අඩුයිද. Tec එකෙන් ගන්න සහතිකයට වඩා.

    • @learnhubsinhala
      @learnhubsinhala  7 วันที่ผ่านมา

      නෑ. NVQ කොහෙත් එකයි. TVEC registered නම් කිසිම අවුලක් නෑ

    • @tharinduniimalka9607
      @tharinduniimalka9607 6 วันที่ผ่านมา

      ❤​@@learnhubsinhala

  • @OshaniPramodya-bo2pd
    @OshaniPramodya-bo2pd 9 วันที่ผ่านมา +1

    Nvq 5

  • @Upek12
    @Upek12 6 วันที่ผ่านมา +1

    Aiye interview dress code eka kohomad

    • @learnhubsinhala
      @learnhubsinhala  6 วันที่ผ่านมา

      Official yanna oni. Gazette eke thibba wage mathakai mata dress code ek gana.. gazette eka poddak balanna..

  • @oshanmethsara-d1n
    @oshanmethsara-d1n 29 วันที่ผ่านมา +1

    Nvq 5 එකට ඔන්ලයින් ඇප්ලිකේශන් විතරයි දාන්න පුලුවත්. එකේ දෙපාරක් ඔලේවල් ඇප්ලිකේශන් දාන්න පුලුවන් කියලා තියෙනවා මන් ඔලේවල් 2පාරක් කරා ඒත් එකේ එක පාරයි දාන්න පුලුවන් දෙවනි රිසාල්ට් එක දාන්න තැනක් නෑ පොඩ්ඩක් ඒක බලලා කියන්න ලොකු උදව්වක්

    • @learnhubsinhala
      @learnhubsinhala  29 วันที่ผ่านมา

      ඔතන නැත්නම් ඒක ගැන හරියටම කියන්න දන්නේ නෑ. ඔයාට physical දාන්නත් පුලුවන්. අවුලක් නැල්ලු ඒක. Online දාද්දි දෙවෙනි පාර රිසාල්ට් එකම දාන්න කෙලින්ම. ඒක අවුලක් වෙන්නෙ නැති වෙයි..

  • @ලසා-ඝ9හ
    @ලසා-ඝ9හ 15 วันที่ผ่านมา +1

    Aiye phone reparng crusas ekk thiynwada?

    • @learnhubsinhala
      @learnhubsinhala  14 วันที่ผ่านมา +1

      NVQ course nam man dann tharamin nha.. oya dtet ekata call ekak dila balanna NVQ Course ekak hoyanawanam.. nattan normal course nm thiyenwa godak..

  • @bestofme7
    @bestofme7 24 วันที่ผ่านมา +1

    Ayye mn full time course dekkt apply kra ek prashnyk weyid

    • @learnhubsinhala
      @learnhubsinhala  22 วันที่ผ่านมา

      Apply කරාට ප්‍රශ්නයක් වෙන්නෑ. හැබැයි 2ම එක සැරේ කරන්න බෑ..

  • @OshaniPramodya-bo2pd
    @OshaniPramodya-bo2pd 9 วันที่ผ่านมา +1

    Aiye meke intvew krnne english walinda

    • @learnhubsinhala
      @learnhubsinhala  9 วันที่ผ่านมา

      Godak durata sinhalen. English walin wennath puluwan..

  • @bestofme7
    @bestofme7 27 วันที่ผ่านมา +1

    අයියේ full time course දෙකකට එක වර ඇප්ලයී කරන්න පුළුවන් ද

    • @learnhubsinhala
      @learnhubsinhala  25 วันที่ผ่านมา

      Apply කරන්න පුලුවන්. හැබැයි කරන්න බෑ..

  • @SagamanaUdugamana
    @SagamanaUdugamana 28 วันที่ผ่านมา +1

    English fail අයට බැ නේ

    • @learnhubsinhala
      @learnhubsinhala  25 วันที่ผ่านมา

      Nvq level 4ද?

    • @wathsaladhananjani6094
      @wathsaladhananjani6094 17 วันที่ผ่านมา +1

      ​@@learnhubsinhalaපොඩ්ඩක් කියන්න්කෝ මෙවාට සල්ලි ගන්න්වාද කියලා full time ekt