හන්තාන සිහිනේ ගීතයේ අරුත | Hanthana Sihine Song Meaning | W.D. Amaradewa & Umariya Sinhawansha Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • අද අපි කතා කරන්න යන්නේ පේරාදෙණිය සරසවියට ලබැඳි ගොඩක් දෙනෙක්ගේ මුවගේ රැව් පිළිරැව් දෙන ගීතයක් ගැන නොකී කතාවක්..
    බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ....
    ගීතය : හන්තාන සිහිනේ ( • Hanthana Sihine - W. D... )
    පද රචනය : ‌ජානක සිරිවර්ධන
    සංගීතය : අරුණ ගුණවර්ධන
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව සහ උමාරියා සිංහවංශ
    Cover By Dr. Nilanga Perera & Sanuli Perera
    ( • Hanthana Sihine | Cove... )
    Video Assistance : Sandun Bandara
    බලා වැලපෙමි නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ..
    දරා නෙත් අග දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ...
    සංසාර සිහිනේ...
    වැහි පබළු යට රගමඩල මැද
    ඔබේ දෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැර ගිය ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ...
    වඩින තුරු සද දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ...
    හන්තාන අරණේ...
    වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
    Facebook: / randu.ranga
    Facebook Page: / sithuwilihanthana
    Instagram: / g0ldbows

ความคิดเห็น • 103

  • @sanuliperera1508
    @sanuliperera1508 3 ปีที่แล้ว +39

    මගේ ගායනය තොරගත්තට බොහෝම ස්තූට්ට්තියි
    Thankyou for choosing my cover for this ♥️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +5

      බොහොම අපූරු ගායනයක්..!!!
      සම්බන්ධ කරගන්න විදියක් තිබුණේ නැති නිසා අවසර නැතුවම credit දීලා භාවිතා කරා. සමාවෙන්න. 🙏

    • @sanuliperera1508
      @sanuliperera1508 3 ปีที่แล้ว +4

      @@RandunuYasaranga ane Naha ayya harima sathutui❤️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +3

      @@sanuliperera1508 ❤️❤️

    • @ziyadcool2136
      @ziyadcool2136 3 ปีที่แล้ว +2

      ගොඩක් ලස්සනයි දහපාරක් විතර ඇහුව❤

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว +2

      @@sanuliperera1508 එ හඬ ඒ විදිහට පිහිටලා 😍

  • @tharindusampath1496
    @tharindusampath1496 3 ปีที่แล้ว +12

    අවුරුදු ගාණක් බලාගෙන හිටියා me සිංදුවේ තෙරුම් දැනගන්න....අදයි දැනගත්තේ....thanks ayye....me පුළුවන්නම් "හන්තානට පායන හද" aka gana video akk krnn......

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 3 ปีที่แล้ว +11

    පේරාදෙණිය ❤️😍....🙈 සන්තාන සුසුම් ගීතය ඕනේ 😊

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +5

    Harim lassana mage asam geethayak...oyatath theruwa. Saranai..

  • @kumaraarjuna6380
    @kumaraarjuna6380 3 ปีที่แล้ว +4

    pattama brooo.asaiii

  • @tharakamadushani6406
    @tharakamadushani6406 3 ปีที่แล้ว +5

    රවිඳු යසරන්ග, ඔබතුමා ගේ පැහැදිලි කිරිම ගොඩක් අර්ථවත් , සුබ පතනවා,☺️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි...!!! ❤️

    • @tharakamadushani6406
      @tharakamadushani6406 3 ปีที่แล้ว +2

      ඔබව අදුනගන්න ලැබුන එක ගැන සතුටුයි , මේ ගීතය ට ගොඩක් ආදරේයි මන් , ඔබට සුබ පතන්වා👍😃😃

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +2

      ජයවේවා.!!!

  • @rtplex
    @rtplex 4 ปีที่แล้ว +4

    Godaaaaak watinawa

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +6

    My favourite university & my dream🥰PERA🥰
    Superb ❤️🤗

  • @danumax6004
    @danumax6004 3 ปีที่แล้ว +4

    සුපිරි අයියේ.❤️🍃🔥

  • @lakshanliyanage9934
    @lakshanliyanage9934 4 ปีที่แล้ว +4

    ස්තුතියි මේ ගිත විචාරක තොරතුරු සමීප කරාට. තව තවත් මෙවන් විචාර ගෙන ඓමට ඔබට අවශ්‍ය ශක්තිය වීර්යය ලැබෙවා. තවද " උදුළ නමුනු කුළ ගිරි හිස " උමා, ගිතයෙහි විචාරය ගෙන ඓමට හැකි නම් කැමැත්තෙමි.

    • @RandunuYasaranga
      @RandunuYasaranga  4 ปีที่แล้ว +3

      ඉදිරියේදි අනිවාර්‍ය්‍යෙන්ම ඒක කරන්නම්

  • @madhaviepa9025
    @madhaviepa9025 3 ปีที่แล้ว +8

    මල්ලිත් පේරාදෙණිය campusda? T-shirt එකේ badge එක තිබුනා 😯😯😊

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +7

      ඔව් ඔව්.. 2010 බැච් එකේ.. 😊😊

    • @madhaviepa9025
      @madhaviepa9025 3 ปีที่แล้ว +2

      @@RandunuYasaranga අපිට හන්තාන සිහින සැබෑ කරගන්න බැරි වුනා🤔🤔

    • @praveenkavishka8318
      @praveenkavishka8318 3 ปีที่แล้ว

      @@madhaviepa9025 ඇයි ඒ...

  • @sandeshdesilva3374
    @sandeshdesilva3374 3 ปีที่แล้ว +3

    Ayye හන්තාන අඩවියේ සිංදුවේ තේරුමත් ඕනේ

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +1

      පේරාදෙණිය පැත්තේ ආයේ යන්න පුළුවන් වුණ දවසක ඒක දෙන්නම්...

  • @sansalasansala1249
    @sansalasansala1249 3 ปีที่แล้ว +2

    Niyamai

  • @adithimethsara6758
    @adithimethsara6758 3 ปีที่แล้ว +4

    👍😘

  • @sewminikumari8334
    @sewminikumari8334 3 ปีที่แล้ว +1

    thank u aiye ...harima lassna therumk

  • @thanujadhanushka9718
    @thanujadhanushka9718 4 ปีที่แล้ว +2

    Hama ekakma baluwa aiya❤❤❤ digatama karanna

  • @randunukantha3039
    @randunukantha3039 3 ปีที่แล้ว +4

    Superb ayiye😍💓

  • @shashikalaharshani1609
    @shashikalaharshani1609 3 ปีที่แล้ว +4

    Supper 👍👍👍👍👍👍

  • @jacobwilliamson75
    @jacobwilliamson75 3 ปีที่แล้ว +2

    💯💖👏

  • @malki507
    @malki507 2 ปีที่แล้ว +1

    ❤🔥

  • @shashikalaharshani1609
    @shashikalaharshani1609 3 ปีที่แล้ว +3

    Peradeni University ekama premayak thama

  • @hirunilokuge6843
    @hirunilokuge6843 2 ปีที่แล้ว

    Its meaning very beautiful and sadness

  • @adaraya
    @adaraya 3 ปีที่แล้ว +1

    Meka chenal ekak newei minissunge sita sanasana bawanawak aiye adarei mage deiyo meekat mage katawa

    • @adaraya
      @adaraya 3 ปีที่แล้ว

      💔💔💔💔🧡💓🖤🖤🖤

  • @ufo115
    @ufo115 2 ปีที่แล้ว +1

    🥺❤

  • @praveenkavishka8318
    @praveenkavishka8318 3 ปีที่แล้ว +7

    මේක කොයි කාලෙ වෙච්ච ආදර කතාවක්ද... ❤️❤️

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว +2

      අවුරුදු 4ට වඩා වැඩියිනේ 🤔..

    • @praveenkavishka8318
      @praveenkavishka8318 3 ปีที่แล้ว +4

      @@ayomiwickramage7604 මේ සිංදුව 2015 Rilis වෙන්නේ ඒ කියන්නෙ අවුරුදු 6 කට වැඩි...

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว +3

      @@praveenkavishka8318 "ප්‍රවීණ ගීත රචක ජානක සිරිවර්ධන සමඟ කතා බහක් "නුග සෙවන ඒ වැඩසටහන බලන්නකො එකේ ගිතය හැදුණු හැටි විස්තර කරනවා 🙈😊..

    • @praveenkavishka8318
      @praveenkavishka8318 3 ปีที่แล้ว +3

      @@ayomiwickramage7604 link eka...

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว +2

      @@praveenkavishka8318 th-cam.com/video/NUbbCzLJbDo/w-d-xo.html

  • @ukdsamantha9132
    @ukdsamantha9132 ปีที่แล้ว +1

    Mata harima Asia peradiniye kempas aeka dige aevidinnata

  • @sanjeewaniweerasekara406
    @sanjeewaniweerasekara406 3 ปีที่แล้ว +3

    ලස්සන තේරැමක් ❤️⁣
    ආසාවෙින් අහන්න තච හේතුව ක් තිබුනා
    ඔයා තෝරා ගත් සින්දුච කියන්නේ මගේ චුටි දෝහි එයාගේ නාත්තා එක්ක ( original එක නෙමේ)
    එයාට තාම අවුරුදු 14
    Thank you for selecting this song
    th-cam.com/video/eKh6A7zY_hw/w-d-xo.html

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +3

      ඒක හරිම ලස්සන ගායනයක්. අවසරයකින් තොරව භාවිතා කරාට සමාවෙන්න. සම්බන්ධ කරගන්න විදියක් තිබුණේ නැති නිසා credit දීලා සින්දුව භාවිතා කරා.

    • @sanjeewaniweerasekara406
      @sanjeewaniweerasekara406 3 ปีที่แล้ว +2

      @@RandunuYasaranga අනේ කමක් නැ පුතා
      කොයිතරම් අපුරැ සිදුවියමක්ද
      මගේ දුව හරිම සතුටු වුනා
      ඔයාට සුබ පතනචා
      අපේ. ගොඩක් දරැවන් සින්දු කියන්නේ තේරැම නො දැනනේ
      පුළුවන් නමි අරැණ ගුණවර්ධන යන් ගේ සොදුරු ගංගා එකේ ත් කරන්න

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +2

      @@sanjeewaniweerasekara406 මම උත්සාහ කරන්නම් 😊😊

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +2

      Harima lassanai 🤗❤️

  • @sampathgajanayaka4279
    @sampathgajanayaka4279 2 ปีที่แล้ว

    අයියේ අසංක පියමනතගේ අහබු කෙටි පනිඩියක් යන ගිතය විඩියෝ කරන්නකො

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว

      මට ඒක එච්චර මතක නෑ. මම හොයලා බලලා කරන්නම් ඉදිරියේදී

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 3 ปีที่แล้ว +1

    Video එක කරපු location එක පේරාදෙණියෙ වල ද?

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +2

      ඔව් ඔව්

    • @SANDASISATHYA
      @SANDASISATHYA ปีที่แล้ว

      පේරාදෙණිය කැම්පස් එකේද

  • @kaviekanayakak9961
    @kaviekanayakak9961 3 ปีที่แล้ว +5

    Faculty ek mokadda ??A/l valat monad karapu subject aiya puluvan kiyannako .....pera enna balan inne mamat 2021 A/l

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว +7

      මම නම් Maths කරේ. 2010 A/L. දැන් නම් Out වෙලත් ගොඩක් කල්. 😊

    • @kaviekanayakak9961
      @kaviekanayakak9961 3 ปีที่แล้ว +1

      🖤🖤🖤

  • @asithadananjayasamarasingh3333
    @asithadananjayasamarasingh3333 3 ปีที่แล้ว

    man hitanne meke wife marila kiyalai.. etakota meke teruma and feeling eka wadiyen hoda wei..

    • @RandunuYasaranga
      @RandunuYasaranga  3 ปีที่แล้ว

      ඔව් එහෙම හිතන්නත් පුළුවන්...

  • @rawanasri3100
    @rawanasri3100 3 ปีที่แล้ว +3

    Mata oyage email eka ewanna please

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว

    ඒ දෙන්නා එකතු උනාද ඉතින්

  • @s.r.s.arachchi7187
    @s.r.s.arachchi7187 2 ปีที่แล้ว +1

    "දොවනු" නෙමෙයිනෙ ගීතයේ තියෙන්නෙ. අමරදේව මහතා කියන්නෙ "ගොතනු මැන ළඳුනේ" කියලනෙ.

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +1

      ඔව්. එතන වචනයේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා කියනකොට. ඒත් අර්ථයට බලපෑමක් වෙලා නෑ. සමාවෙන්න