What is the israel interview for Caregivers_ඊශ්‍රායල් ඉන්ටර්විව් එක කොහොම වෙයිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @shashekatukurunda4395
    @shashekatukurunda4395 3 ปีที่แล้ว +3

    Thanks සහෝදරයා .....thawa danna dewal denna api yanna සූදානම් වෙමින් inne ....

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      සාදරයෙන් පිලිගන්නව 🙏

  • @DilaniSenarath-o2j
    @DilaniSenarath-o2j 6 วันที่ผ่านมา

    Excavator operator yanawa nam interview eka kohomada wenne kiyalath video ekak danna puluwanda

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn 3 ปีที่แล้ว +9

    👌 නියමයි කරගෙන යන්න..

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 3 ปีที่แล้ว

      @@hashavlogs sahodaraya man cyprus, qatar job kara. Den israel yanna one nam police report ganne kohomada kiyanna puluwanda? Loku udawwak.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 ปีที่แล้ว +8

    මාර කට්ටක් කාලා අවුරුදු 6 කට කලිං මමත් සිහින දේශයට ආවා ආදරෙයි ඊශ්‍රායල්

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @supunamarakoone2607
      @supunamarakoone2607 2 ปีที่แล้ว

      ඔයට ටිකක් කතා කරන්න පුලුවන් ද...

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      @@supunamarakoone2607 lankawe welawen re wela cl ekak ganna

    • @PubuduShehan-n2w
      @PubuduShehan-n2w 11 หลายเดือนก่อน

      Me weddi thathwe kohomada

    • @chinthakathushara5707
      @chinthakathushara5707 วันที่ผ่านมา

      Hello

  • @tgamage3184
    @tgamage3184 3 ปีที่แล้ว +2

    Great Brother. Mata interview awa. next week. Thanks

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      ඉක්මනින්ම එන්න ලැබේවා......🙏🙏🙏

    • @tgamage3184
      @tgamage3184 3 ปีที่แล้ว

      @@hashavlogs Thanks bro

  • @nimmirajapaksha1949
    @nimmirajapaksha1949 ปีที่แล้ว

    Ane loku deyak mekanam.maara watinawa.bohoma sthuthi..

  • @kamarypop65
    @kamarypop65 2 ปีที่แล้ว +2

    Thanks malliyo....math ආසාවෙන් innawa israel enna

  • @lahirusandaruwan2156
    @lahirusandaruwan2156 2 วันที่ผ่านมา

    Aiya blak list eka inna kenekta enna berida.ane uthtarayak denna plese

  • @ranjithamarajeewa6321
    @ranjithamarajeewa6321 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා. මමත් yanna ඉන්නේ මට බය ඉන්ටර්විව් එක.. ඔයාට ගොඩක් තැන්ක්ස්. මේවගේ deyak අපට බලන්න. ඉඩ ලබාදුන්නට

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      බය නැතුව තමන් ගැන විශ්වාසයෙන් හොදට interview එකට මුහුන දෙන්න

    • @beautyofsrilanka2023
      @beautyofsrilanka2023 3 ปีที่แล้ว

      Mokadda agency eka mata kiyanna. Loku udauwak

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      @@beautyofsrilanka2023 lankawe hoda agency godak thiyanawa.miracle,daham lanka,sawana,netra.
      Tikak hema ekatama cl karala ahanna me dawas wala visa thiyanawada kiyala.kisima agency ekakata mulin salli gewanna epa

    • @beautyofsrilanka2023
      @beautyofsrilanka2023 3 ปีที่แล้ว

      @@hashavlogs thank you aiye

    • @sameeramadhushan6198
      @sameeramadhushan6198 3 ปีที่แล้ว

      Wayasa kohomada aiye yanna

  • @chinthakathushara5707
    @chinthakathushara5707 วันที่ผ่านมา

    Good explan❤

  • @anushkahiranthi558
    @anushkahiranthi558 3 ปีที่แล้ว +1

    Aiye sri lankan government eka haraha yawana process eka ganath vedio ekk krnna

  • @monaragala7894
    @monaragala7894 3 ปีที่แล้ว +1

    Good work bro. Beast wishes from team monaragala.

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 3 ปีที่แล้ว

    Bohoma sthuty malliyo,bs

  • @tharushikaudani4021
    @tharushikaudani4021 2 ปีที่แล้ว

    Aiye isral Enna Mula edanma had a gnna oni document Mula edanma vedio ekk krnnko

  • @sampathkumara8357
    @sampathkumara8357 3 ปีที่แล้ว +4

    ලංකාවෙන් ඊශ්‍රායලයට එන්න ඉන්න අයට උදව්වක්. Keep doing

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sumeshdarshana3462
      @sumeshdarshana3462 3 ปีที่แล้ว

      අයියා ටුවරිසන් විසා අවිත් ජොබ් විසා හදාගන්න බැයිද

    • @RmsBandara-y4f
      @RmsBandara-y4f 8 วันที่ผ่านมา

      @@sampathkumara8357 👍

  • @scriyanimonika2023
    @scriyanimonika2023 3 ปีที่แล้ว

    Very good I'm formation first thank u so much for your very important video give us same thing god bless

  • @vajirachinthaka7872
    @vajirachinthaka7872 3 ปีที่แล้ว +2

    well-done. keep doing

  • @tenshirox6873
    @tenshirox6873 3 ปีที่แล้ว +1

    This was great info. keep doing

  • @nirmalabewarna6744
    @nirmalabewarna6744 3 ปีที่แล้ว +1

    අැත්තටම ගොඩක් වැදගත්. යන විදිය ගැන මුල ඉදල පැහැදිලි කරන විඩියෝ ඒකක් ගේන්න.

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว +2

    සුපිරි දැනුවත් කිරිමක්,.ඊශ්‍රයල් යන්න මුලිකව අපි යොමු විය යුත්තෙ කොහෙටද .පුහුණුව වගේ දේවල් ලබාගන්නෙ කොහොමද

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +2

      ඒ ගැන මම video කරල තියෙනව 🙏

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      th-cam.com/video/Vcs6vaMehNo/w-d-xo.html

    • @warunadissanayake
      @warunadissanayake 3 ปีที่แล้ว

      @@hashavlogs දැනට ඉන්නෙ ජපානයේ.අපිට මෙහෙන් එන්න ක්‍රමයක් ගැන දන්නවද සහො..මෙහෙ ඉදල ජොබ් employment කෙනෙක් හොයා ගෙන එන්න බැරිද,මම මෙහෙ caregiver පාඨමාලව කලා,හැබයි බාෂාව නම් හිබෘ බැ මට

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      @@warunadissanayake පිට රටක ඉදන් apply කරන process එකක් තාම නෑ bro

  • @nadeeshsapukotana5540
    @nadeeshsapukotana5540 3 ปีที่แล้ว

    wade supiri... Agaya kala yutui

  • @sandyakumari6844
    @sandyakumari6844 3 ปีที่แล้ว

    English cose eka gna ahnna hriyta kiynne ne ejanciyenwath.. Mka boruwkda dnne

  • @lanrolepa5887
    @lanrolepa5887 3 ปีที่แล้ว +1

    godak hoda wadak. God blesse you

  • @rohansunimal3306
    @rohansunimal3306 3 ปีที่แล้ว +1

    Thanks you so much

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 3 ปีที่แล้ว +1

    Thank you dr

  • @prabodilakshani8735
    @prabodilakshani8735 2 ปีที่แล้ว

    Ayiye married ayata couple ekatama enna berid mata 24i

  • @randikasilva8636
    @randikasilva8636 3 ปีที่แล้ว +1

    Great job brother

  • @romanrandika7891
    @romanrandika7891 3 ปีที่แล้ว

    me details tika godak wadagath. visthara nathuwa godak aya innawa. Thanks

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 ปีที่แล้ว

    Interview eka fail unoth api badapu salli apahu gewanne nadda

  • @tharindulakshan9375
    @tharindulakshan9375 3 ปีที่แล้ว

    Ohoma yan jaya aiye

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍🙏

  • @wasanamadushani5122
    @wasanamadushani5122 ปีที่แล้ว +1

    මට ඉනවිව් එක ගැන විස්තර කියන්වද ටිකක.ලොකු උදව්වක්

  • @sarangasaranga9628
    @sarangasaranga9628 2 ปีที่แล้ว

    Aiye mt asai isral enda mn samanya pela witharai kare mt enda puluwanda ane plz iye mt kiyandako.

  • @rashmibhagya-jm6iq
    @rashmibhagya-jm6iq 3 หลายเดือนก่อน

    caregiver visa apply kare kohomd.....

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว

    👍 🇱🇰 Very useful.

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว

    දැන් ඊශ්‍රායල් වල මාසිකපඩිය සාමන්‍යෙන් කියක් වගෙ ගන්න පුලුවන් ද සාත්තු සෙවිකා වකට

  • @dishnapiyagika73
    @dishnapiyagika73 24 วันที่ผ่านมา

    අයියා අවුරුදු 25 සම්පුර්ණ වෙන්නම ඕනෙද

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 ปีที่แล้ว

    Mewa ahanne English valinda hibrow valinda

  • @sanojchamika5156
    @sanojchamika5156 6 หลายเดือนก่อน

    හැම ජොබ් එකටම අහන්නේ ඔය ටිකද

  • @SahanKumara-wc7zh
    @SahanKumara-wc7zh 27 วันที่ผ่านมา

    කන්ට්‍රක් අන්ශයට යන අයට මොනවගේද???

  • @ammajivithe3605
    @ammajivithe3605 3 ปีที่แล้ว

    Thank you aiyaaa

  • @TheLordsfootprints
    @TheLordsfootprints 3 ปีที่แล้ว +7

    Lanka hospital එකේ medical check up එක ගැනත් කියන්න. මොන reports ද ගන්නේ කියලා කලින් දැන ගන්න පුළුවන් නම් හොඳයි.

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      ඔබේ දැනුවත් කිරීමට ස්තුතියි 🙏

  • @malshamilani6927
    @malshamilani6927 2 ปีที่แล้ว

    ලෙඩාගෙ විස්තර කිව්වම මොන වගේ ලෙඩ සම්බන්ධවද ප්‍රශ්න අහන්නෙ...

  • @YureshaSwarnamali
    @YureshaSwarnamali 3 หลายเดือนก่อน

    Clining walatat ehemada

  • @janakamadushanka9158
    @janakamadushanka9158 3 ปีที่แล้ว +1

    වැඩේ සුපිරියි. ඒකෙක් හරි ගොඩ යනවනම් ඒක ලොකු පිනක් ඔයාට.

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 3 ปีที่แล้ว

    Thanks malli

  • @chanika6235
    @chanika6235 3 ปีที่แล้ว +2

    ඊශ්‍රායල් ඉන්න employer කෙනෙක් හොයා ගත්තොත් කොහොමද ඉතුරු වැඩ කටයුතු ටික කරන්නේ කියලා වීඩියෝ එකක් කරන්න මල්ලි ඒක ගොඩක් වටිනවා හැමෝටම

    • @anushadesilava6202
      @anushadesilava6202 2 ปีที่แล้ว

      මල්ලි කීයක් ව්තර ගෙවන්න වෙයිද

  • @supunliyanage878
    @supunliyanage878 3 ปีที่แล้ว +1

    Israel wala culture eka gena video ekak danna bro.

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      අනිව bro 👍👍👍

  • @rishinfranando5624
    @rishinfranando5624 3 ปีที่แล้ว +1

    brother, mn Aus yannna try kala, ath harigiye ne. Construction side walata Israel vacancy thiyenawada??

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Caregiver job walata witharai danata ganne mn danna widihata nam

    • @rishinfranando5624
      @rishinfranando5624 3 ปีที่แล้ว

      @@hashavlogs hmm

  • @mirajamanda755
    @mirajamanda755 3 ปีที่แล้ว

    Covid case eka nisa dan ganne ne neda?

  • @gopro1862
    @gopro1862 3 ปีที่แล้ว +2

    එන්න ඉන්න අයට මේකෙන් පොඩි හරි උදව්වක්. Thanks

  • @yomiththenukaonlyanimation7397
    @yomiththenukaonlyanimation7397 3 หลายเดือนก่อน

    මට දැනගන්න පුළුවන් ද lost passport එකක් තියෙන කෙනෙක් මොකක් ද කරන්න ඕනෙද

  • @samansadaruwan4653
    @samansadaruwan4653 2 ปีที่แล้ว

    Ayye isral wala campany job nadda

  • @madusankagandarawaththa4363
    @madusankagandarawaththa4363 3 ปีที่แล้ว

    Niyamai maara wadagath mekanan

  • @anjudissanayaka9890
    @anjudissanayaka9890 3 ปีที่แล้ว

    Thanq aiye

  • @UduwalladurageSamanthika
    @UduwalladurageSamanthika ปีที่แล้ว

    How canaplly

  • @Adiwasiya3515
    @Adiwasiya3515 3 ปีที่แล้ว +3

    නියමයි♥️♥️

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Thank you bro..🙏🙏

  • @delupruksham2397
    @delupruksham2397 3 ปีที่แล้ว +1

    wow very good....

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 6 หลายเดือนก่อน

  • @sameerasandaruwan1288
    @sameerasandaruwan1288 3 ปีที่แล้ว

    nice video brother

  • @niroshansanjeewa8318
    @niroshansanjeewa8318 3 ปีที่แล้ว

    Wadagath thiorathuru tikak. Thank you

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn 3 ปีที่แล้ว +7

    අවශ්‍ය ඩොකිමන්ට් ගැනත් කරන්න.. (විවාහක අයට අවශ්‍ය ඒවා සහ අව්වාහක අයට)

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +3

      ඔබගේ දැනුවත් කිරීමට ස්තුතියි

    • @teratera8719
      @teratera8719 ปีที่แล้ว

      @@hashavlogs bro high blood pressure thiyenm gnneda israel

  • @gravedgr3468
    @gravedgr3468 3 ปีที่แล้ว

    Anith vedio eka karaddi mt kiyanna ekama family ekata gehanu pirimi dennawama illana than thiyeda kiyala eka eththada boruda kiyala mokada ejansi eken ehema kiyanawa

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 2 ปีที่แล้ว +1

    👍🙏❤

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว

    Unkon (Israel) 7ala3d fie kateyar ?.bus bzir ka barane hinne mab bmuth bakir??😜😝

  • @deepikadilrukshi1145
    @deepikadilrukshi1145 3 ปีที่แล้ว

    Thanks .

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha9140 3 ปีที่แล้ว

    Lot of Thad thnk... Monwada mulikwa ona sudusukam... Viwaha wela wenma jeewath wenwa nam kohomada enna puluwan

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Mulikawa kiyala loku deyak one na. English katha karanna puluwan wenna one, corse eka karala thiyenna one, slbf eke

  • @samindijayasuriya9800
    @samindijayasuriya9800 3 ปีที่แล้ว

    Ane kiyannako english katha karanna eke hodatama onea intew eketa.wadika ktha karanna barinm eke awlak yannwada

  • @dimuthuchandani3983
    @dimuthuchandani3983 2 ปีที่แล้ว

    Israel yanna hodata English puluwan wenna onada

  • @dulanirasangika3902
    @dulanirasangika3902 3 ปีที่แล้ว

    Ane mn aurudu 2k hongkong idala awe.mata police report eka gnna hati therenne ne..anika mage hongkong employer haraha genna ganna avashya document monawada kiyala .dannawa nm hoyala kiyanna barida.

  • @thiyagarajathiya1818
    @thiyagarajathiya1818 3 ปีที่แล้ว +1

    Good job

  • @vidurangiwitharana965
    @vidurangiwitharana965 3 ปีที่แล้ว

    Agency ekkt api document bra dunnhm kocchr kalykin api enn puluwnd godk kl ynwd enn

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      Hriyatama kiyanna amarui kochchara kal yanawada kiyla.eka ekkenage wasanawa thamai ithin

  • @lathaom8447
    @lathaom8447 3 ปีที่แล้ว +1

    Amen

  • @ishemanoj2678
    @ishemanoj2678 3 ปีที่แล้ว

    Lists number eka podak danna pluwanda yalu podi visthara tikak tiyanwa dana ganna

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 3 ปีที่แล้ว

    Interview ekedi Hebrew prshna ahnwda??

  • @thisulilk5217
    @thisulilk5217 3 ปีที่แล้ว +1

    ඩුබායි idan lankawata ghin aye isrel enwanm..mata ඩුබායි wala police report ekak ona wenwda ayye..

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      aniwaren one wenawa bro

  • @kollogammak4781
    @kollogammak4781 2 ปีที่แล้ว +1

    භාෂාව මොකත්ද

  • @nethunethu9736
    @nethunethu9736 2 ปีที่แล้ว

    Dewos kenekuta yanna berida.

  • @shashikasadaruwani7365
    @shashikasadaruwani7365 3 ปีที่แล้ว

    Passport eka hadala thiyenne. Eth eke profession ekata caregiver kiyala dala nene. Ethana prashnayak weida aiye. Mn caregiver course eka karala thiyenne private campus ekaka.certificate eka thiyanawa mn laga. Passport eke caregiver nethi eka awlak weida..😶

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Eka aniwa danna one kiyala kiyanwa,
      Passport office ekata gihin oka danna puluwan caregiver kiyala

    • @malshamilani6927
      @malshamilani6927 2 ปีที่แล้ว

      Dan awshya na.Videsha sewa eken a gana kiyala thiyenne.awshya na kiyala.

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 3 ปีที่แล้ว

    Interview ekedi Israel language ekenuth prashna ahnwda

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Ehema ahanne nam na godak durata

  • @ruwankumara5864
    @ruwankumara5864 2 ปีที่แล้ว

    Mata wayasa 48apply karanna puluwanda

  • @chinthapriyadari5907
    @chinthapriyadari5907 3 ปีที่แล้ว

    Widesha rataka innawa nam police repot eka illum karanne kohomada?

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      ඔබ තුමගෙ number එක දාන්න, මම දැනුම් දෙන්නම්

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Thank

  • @nadeekachandimal5243
    @nadeekachandimal5243 3 ปีที่แล้ว

    Couple ekatat yanna barida wena wenama daala

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      පුලුවන්, හැබැයි බැදල නෑ කියල, ඒ විදිහට documents හදල එන්න ඕනෙ, බැදල නම් ඒ බව නොකියම ඉන්න ඕනෙ

  • @shamilamadushani4112
    @shamilamadushani4112 2 ปีที่แล้ว

    ඊශ්‍රායල් family එකක් එයාලගේ කැමැත්තෙන් අපිව එහෙට ගන්නවා නම් interview එකේදී අර වගේම ප්‍රශ්න අහනවද?

  • @pissupuso9300
    @pissupuso9300 3 ปีที่แล้ว

    Dan nam lankawe idala wadak ne. Puluwan ekek mekan hari goda palayalla.

  • @mclanka5624
    @mclanka5624 3 ปีที่แล้ว

    The best

  • @diliniroshima9359
    @diliniroshima9359 2 ปีที่แล้ว +1

    ඉන්ටව් එක ගැන තමා ගොඩාක් බය 😥😥 මමත් රජයේ කොස් එක කරනවා

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว +1

      බය වෙන්න එපා ඒක එච්චර අමාරු නෑ.ලෙඩ ටික පාඩම් කර ගන්න හොදට

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      facebook.com/groups/1222792358143557/permalink/1238780546544738/

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว +1

      මේ ලිපිය කියවන්න

    • @supunamarakoone2607
      @supunamarakoone2607 2 ปีที่แล้ว +1

      ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි ...මමත් apply කරල තියෙන්නේ

    • @diliniroshima9359
      @diliniroshima9359 2 ปีที่แล้ว

      ඇයි

  • @thanua223
    @thanua223 2 ปีที่แล้ว

    Interview eken passe kopamana kalayak yanawada kiyala denaganna puluwan da

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      Sathi dekak withara

  • @dilanidarshika450
    @dilanidarshika450 3 ปีที่แล้ว +1

    Good

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 3 ปีที่แล้ว

    Man දැනට 10years homenursing කරනවා .මට israel එන්න අදහසක් awa.pls කියන්න..slbfe හරහා එද්දී මුදලක් වැයවෙනwaada..?2022 සඳහා

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Ow sampurna mudala laksha 25 k wage wenawa

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 3 ปีที่แล้ว

      එතරම්..මුදලක් unfortunately mage ළඟ..නැහැ.rumania.hari යනවා.thank u for ur reply

  • @sithmayabookshop8088
    @sithmayabookshop8088 3 ปีที่แล้ว

    Wena rataka visa nathuwa hityoth israel enna barid dan lankawata avilla aurudu 6k wenawa, thawa bara kiyak onida 50kg ihala ayata puluwanda

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Mage danume hatiyata nam awlak na meheta enna puluwan.

  • @gasanka9797
    @gasanka9797 3 ปีที่แล้ว

    Apply karana process eka kohomada bro..

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      th-cam.com/video/Vcs6vaMehNo/w-d-xo.html

  • @manojsasika2110
    @manojsasika2110 2 ปีที่แล้ว

    මම කලින් කුවෙට් ගියා මගේ පාස්පොට් කලින් එක නැති උනා මම අලුත් එකක් හැදුවා ඒ නිසා මට එන්න පුලුවන්ද

  • @ajithsaman5610
    @ajithsaman5610 3 ปีที่แล้ว

    මල්ලි පාස්පෙටි ලොස්ටි උනොත් අලුතින් ගන්න එකට යන්න බැ කියන එක ඇත්තද

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว

    වයස මට්ටම කොහොමද ඊශ්‍රායල් යන්න බලාපොරොත්තුව ඉන්න කෙනෙකුට .........

  • @anjanachamidu1742
    @anjanachamidu1742 3 ปีที่แล้ว

    Monawada ona karana documents israel enna

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Document sambandawa video ekak danawa lagadima

  • @ajithkithsiri9500
    @ajithkithsiri9500 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විස්තර ටිකක් මල්ලී.

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 ปีที่แล้ว

    අයියේ Auto mobile කරන කෙනෙක් ට ඊශ්‍රායෙල් වල job මොනවද?!???🤔🧐🧐

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      Onima kenekta සාත්තුසේවක(caregiver ) thamai

  • @gayathrisithara3463
    @gayathrisithara3463 2 ปีที่แล้ว

    Online course eka dawas keyak thiyeda

  • @jananiarjuna9651
    @jananiarjuna9651 3 ปีที่แล้ว

    අවුරුදු 21න් එන්න බැරිද....විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හරහා