Day in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @ayeshasenani5556
    @ayeshasenani5556 6 หลายเดือนก่อน +5

    සතුටුයි සැහැල්ලුවෙන් ජීවත් වෙන ඔයා ගැන .කාන්තා අපිට ආඩම්බරයි .ඔයා හරි සාර්ථකයි

    • @hmpj9236
      @hmpj9236 2 หลายเดือนก่อน +1

      Thak you madam
      Mama thaniyama inna wayasaka amma kenek .
      Hariyata rasawinda
      Danuwath una
      Jeewithe dakinna labena sundara kanthawan
      Oyata duwe dalada samindu pihitai

  • @d.msomapala9905
    @d.msomapala9905 10 หลายเดือนก่อน +3

    මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න වා අක්කියෝ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි .

  • @inokaino8506
    @inokaino8506 5 หลายเดือนก่อน +4

    Lassana ma lassana jeeithayak mo Aunty gen dakka.. ❤... Math oya wage.. Sundara dewal k nna Asama duwek. Math home science A/L walata kale.. Dn math oya wage swt home ekaka himi kariyak. ❤🏡Aunty ge dewal uth, e ugath kamath piliwela th mo egena gannawa. Tks Aunry. ❤😍😘💐

  • @GangaGanhewa
    @GangaGanhewa 8 หลายเดือนก่อน +1

    Ane aththamai miss oyage video eka baluwama mata jeewath wenna asa hithuna.
    Godak prashna amathaka wenawa. Thanks

  • @sunethraperera5260
    @sunethraperera5260 6 หลายเดือนก่อน +1

    සතුටුයි ගොඩක් . Mama කරන wadai oya කරන weda පිළිවෙළ ගොඩක් සමානයි. තව තවත් දියුණු වේවා 🙏 theruwan saranai 🙏

  • @nirmalaherath7357
    @nirmalaherath7357 3 หลายเดือนก่อน +1

    ආදරෙයි මේ වගේ දේවල් කියලා දෙනවට❤❤❤

  • @malshahansani7479
    @malshahansani7479 4 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි ඒ කලු වාස් එක.ඒකට පොඩි gold starsටිකක වැටුනනම් අහස වගේ ලස්සනට තියෙයි. අක්කෙ අනේ පිදුරු එකෙන් කුරුලු කූඩුව හැදු හැටිත් දාන්නකො (little request) ❤❤❤

  • @AchiniDarshani
    @AchiniDarshani 3 หลายเดือนก่อน +1

    Ane anty ada tama mulinma balanne oyage video godak lashshanai piliwelai weda hinawama eti tawat lashshana alut dewal karanna saktiya lebewa mat mata puluwan widiyata lashshanata kitchen eka tiyan inne indoor plant walin ettatama uyanna asha hitenawa piliwelata suwadata tiyeddi bs jp oyata

  • @Lahiru..
    @Lahiru.. 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ලොකු සතුටක් හිතට දැනුනා

  • @priyanga9521
    @priyanga9521 ปีที่แล้ว +1

    Ada video ekath wenada wagema harima lassanai .oyata godak thanks ewagema godak pin apiwa sathutin thiyanawata. Kitchen eke weda karanne nathiwa athi kiyala hithuwa.etharam lassanai .piliwelai dear .oya gedara as karana video ekakuth genna.
    Apiwa motivate karanna oyata thanks.budu saranai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඒ ආදරණීය අගය කිරීම ගැන ගොඩාක් ස්තුතියි ..ඉදිරියට ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම් 💛💙💜️💐🙋

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ම ..තෙරුවන් වේවා ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි සොයුරිය ..ගොඩක් ආදරණීය යි 🌸🌸❤️ ලස්සනයි වීඩියෝ එකක්

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว +2

    Harima lassanai Great video math harima ආසයි oya වැඩවලට 😍❤👏💪

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ❤️💐

  • @nethusanjana9401
    @nethusanjana9401 ปีที่แล้ว +1

    ඔයත් ලස්සනයි ගෙදර හැමදේම ලස්සනට තියන් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏

  • @gamaharakagaming7083
    @gamaharakagaming7083 3 หลายเดือนก่อน +1

  • @chathurikachathu7910
    @chathurikachathu7910 15 วันที่ผ่านมา +1

    Lassanai adath❤

  • @RasheedhAhamedh
    @RasheedhAhamedh 5 หลายเดือนก่อน +1

    Akka oya hemathama cushion mal okkoma maru karanawatha?.hema vdo ekema decorations venas vage penne.ivath karana eva monavatha karanne?poddak kiyannako

  • @MunasingheLaksman
    @MunasingheLaksman 11 หลายเดือนก่อน +1

    Mama godak asai oya Katha karana vidihata. Hrima kassanai.

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 ปีที่แล้ว +1

    Onna oyage balanna beri una okkoma videos balana gaman mn...asaiii ew dakkama...e tharam lassanai piliwelai....thawa videos ona me wagee. Budusaranai ❤️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට 💐💛💜️💙🙋 දළදා සමිදු පිහිටයි

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 ปีที่แล้ว +1

    ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි 💐🙋

  • @yashintharanuka9247
    @yashintharanuka9247 6 หลายเดือนก่อน +1

    ඔයත් ලස්සනයි ඔයාගෙ වැඩත් ලස්සනයි මම හරිම අසාවෙින් බලන්නෙ ඔයාගෙ විඩියෝ එක

  • @chandiperera1725
    @chandiperera1725 ปีที่แล้ว +1

    ලස්සනයි
    ආපහු වීඩියෝ එකක් ඉක්මනට
    ගේන්න.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට ..

  • @asankakumara1988
    @asankakumara1988 ปีที่แล้ว +1

    අක්කා වෙනද වගේම අවත් vedio එක හරිම ලස්සනයි ...අක්කගේ kichen එකමුලින් ම දැකපු දවසේ හිතුනේ මේ kichen එක් නම් උයන kichen එකක් නෙමෙයි කියල ...😀😀😀bed room එක දැක්පු දවසේ හිතුනේ මේක නම් ලස්සන ට තියනවා ඇති නිදියන්නේ නැතුව ඇති කියල ....😀😀😀ඒ තරම්ම ලස්සනයි අක්කා...❤❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට දිලිනි ...ඔයත් උත්සාහ කරන්න kitchen එක ලස්සනට පිළිවෙළකට පිරිසිදුව තියාගන්න හොඳේ ..💛💙💜️💐🙋

    • @asankakumara1988
      @asankakumara1988 ปีที่แล้ว

      @@happyhome1093 මබ් දිලිනි නෙමෙයි අක්කා මන් අනුෂා ...🙈🙈

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      අනේ සමාවෙන්න 😁🙈 අනූෂා ..ගොඩාක් ස්තුතියි ඔයාට ..දැන් මතකයි 😍😍😍

  • @kppkodagoda
    @kppkodagoda ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි දිගටම මේ වගෙ විඩියෝ කරන්න ❤❤🙏🙏

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻

  • @MaduwanthiSadhana
    @MaduwanthiSadhana 5 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RathsaraChathuranga-gl5nd
    @RathsaraChathuranga-gl5nd 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @Henu-q6w
    @Henu-q6w วันที่ผ่านมา +1

    ආදරේ ඔයාට❤

  • @piumiimesha1944
    @piumiimesha1944 4 หลายเดือนก่อน +1

    Asa hitenawa balann❤❤❤❤

  • @hasinisituge8841
    @hasinisituge8841 6 หลายเดือนก่อน +1

    Miss kathA karanawa ahenne naa

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 9 หลายเดือนก่อน +1

    Hari ma lassanai...❤❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 7 หลายเดือนก่อน +1

    Oya ge frud salard eka dakkamai mathak une mage eka mese uda tama ekmanata genath balana gaman kawa mamanam kaden genawe mese uda thamai thamath anith eka thank you vidiyo

  • @ShiranthiSadaharitha
    @ShiranthiSadaharitha 6 หลายเดือนก่อน +1

    harima lassanai

  • @guneththiarunalatha8363
    @guneththiarunalatha8363 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි පුතේ

    • @happyhome1093
      @happyhome1093  11 หลายเดือนก่อน

      ස්තුතියි සුදු අම්මා 💐🤩😍🙋

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 10 หลายเดือนก่อน +1

    Ane akke oya kiyala deepu okkoma man mahuva haduva oyata godak pin me veediyo eke palamuvenma thiyena mal tika kiyala dennako

    • @NONAME-wl7mo
      @NONAME-wl7mo 7 หลายเดือนก่อน

      Me athe thiyena malanam kiyala dunnane akke

  • @priyadarshimadu580
    @priyadarshimadu580 ปีที่แล้ว +1

    Oya mahala ethuru unu podi podi redi keli thiyenam denawada?keli kotta ura tiksk mahanna..hari amarui me dawas wala gedara

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      මම එහෙම ලොකුවට මහන කෙනෙක් නොවෙයි ..මගේ ආඩම්බරකාරී පේජ් එකට මැසේජ් එකක් දාන්න ..ස්තුතියි ඔයාට

    • @priyadarshimadu580
      @priyadarshimadu580 ปีที่แล้ว

      Mata e page 1ka hoya ganna be..plz fb link 1ka ewannako mis..

  • @Lahiru..
    @Lahiru.. 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @surangiperera776
    @surangiperera776 9 หลายเดือนก่อน +1

    අනේ ආන්ටි අර පෝචිචී යට ඇදුමක් අන්දවලා හරිම කිවුටි😃

  • @theart3770
    @theart3770 ปีที่แล้ว +1

    අක්කෙ නුවර scented candles ගන්න තියන තැනක් දන්නවද?

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      Candles by geshie page එකට ගිහිල්ලා බලන්න ..

    • @theart3770
      @theart3770 ปีที่แล้ว

      @@happyhome1093 okay අක්කෙ thank you very much..🤗

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน

    Lassanai nangiya❤❤❤ family akata

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Kethal babata gaumak andala lassanai😅❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි 💐🙋 ඔයාට

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 ปีที่แล้ว +1

    😍😍♥️♥️

  • @roshanipriyangika5465
    @roshanipriyangika5465 ปีที่แล้ว +1

    Harima lassanai.thawath lassana video karanna akke.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට ආදරණීය අගය කිරීම ගැන ..💐💜️💙💛💐

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Vidio karanne duwada akke❤❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔවු දුව තමයි video කරන්නේ 💐

  • @manikegamlath7101
    @manikegamlath7101 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻💕💕

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว +1

    Lassanai ♥️♥️♥️

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Oya mal hadanna hoda iwaseemak onamai .ehema unamai hoda finish ekak labwnne.oya ge mal lassanai❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ...ඉවසීම වගේමයි ඕනිකමත් තියෙන්න ඕනි ..ස්තුතියි ඔයාට ගොඩාක් 💐🙋

  • @p.meewala1211
    @p.meewala1211 7 หลายเดือนก่อน +1

    😂❤❤❤❤❤❤❤❤

  • @RohiniDG.A
    @RohiniDG.A 6 หลายเดือนก่อน +1

    Kaha kirilliwage

  • @dmadissanayake108
    @dmadissanayake108 10 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +1

    Wow nice

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      Thank you 💐💜️💙💛🙋

  • @sapuniuduvidana2630
    @sapuniuduvidana2630 ปีที่แล้ว +1

    Ceramic pot wala gana paint eka mokakda

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ක්‍යුටෙක්ස් පාවිච්චි කරන්න ඒකත් සාර්ථකයි ...නැත්නම් කඩේ ගන්න තියෙනවා වීදුරු පේන්ට් ..

  • @krishanthidanthanarayana1491
    @krishanthidanthanarayana1491 ปีที่แล้ว +1

    ඔයාට ලස්සන අදහස් තියෙනව. සුබ පැතුම්!

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @ShiranthiFernando-qb7gv
    @ShiranthiFernando-qb7gv ปีที่แล้ว +1

    Akke formsheet kiyala gana

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      මට පැහැදිලි නැහැ නේ ඔයා අහන එක

    • @ShiranthiFernando-qb7gv
      @ShiranthiFernando-qb7gv ปีที่แล้ว +1

      @@happyhome1093 and sorry
      Form sheet mila kiyala malhadana

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      අනේ මට ගාණ නමි මතක නැහැ ..සාමාන්‍යයෙන් රුපියල් 100 විතර වගේ ඇති...

  • @alexskyler7021
    @alexskyler7021 ปีที่แล้ว +1

    Godak asai ape

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 🙋😍

  • @arunimelon-sq2tc
    @arunimelon-sq2tc ปีที่แล้ว +1

    මට මම වගේම කෙනෙක් හමු උනේ අහම්බෙන් අක්කේ ඒ ඔයා

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      අනේ 😍🙋 ආදරේයී ගොඩාක් ..ස්තුතියි ඒ නිහතමානීකමට

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +1

    අදහස් හොදයි ඔයාගෙ.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට

  • @yashintharanuka9247
    @yashintharanuka9247 6 หลายเดือนก่อน +1

    ඔයත් ලස්සනයි ඔයාගෙ වැඩත් ලස්සනයි මම හරිම අසාවෙින් බලන්නෙ ඔයාගෙ විඩියෝ එක

  • @shalukajanethri1762
    @shalukajanethri1762 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dineshadilrukshi8752
    @dineshadilrukshi8752 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @herukaaweso2510
    @herukaaweso2510 ปีที่แล้ว +1

    Harima lassanai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋💚❤️💛

  • @DinithiFrancis
    @DinithiFrancis ปีที่แล้ว +1

    ❤❤❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤