Purple range nonstop Adarayata hitha ,kandulak galawith,sudu gaume reli,pempurawapu sitha,me kamani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @MadushanAmarasingha
    @MadushanAmarasingha 9 หลายเดือนก่อน +13

    අලුත් කොල්ලටනම් යන්න දෙන්න එපා සේනක අයියේ කොල්ලා වැඩ්ඩෙක් දිගටම තියා ගන්න ❤❤❤

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 10 หลายเดือนก่อน +16

    ආදරයට හිත රිදෙනා සිංදුව නදීක අයියට කියන්න දුන්න නම් සුපිරි වොයිස් 😍😍

  • @මදුවා-ස7ඨ
    @මදුවා-ස7ඨ 9 หลายเดือนก่อน +17

    කවුරු කොහොම කිව්වත් හදවතේ ගායකයෝ බිහිකරපු එකම බෑන්ඩ් එක purple renge❤❤

  • @madumadu7670
    @madumadu7670 9 หลายเดือนก่อน +26

    වැඩිම ගායකයන් බිහිකරපු ලංකාවෙ එකම බෑන්ඩ් එක දකුණේ ගැම්ම ❤❤❤❤❤❤

    • @priyankara883
      @priyankara883 8 หลายเดือนก่อน +1

      Mona band awath api oyalath ekk..adarei e hadata adareiii

    • @kaushalyasilva6030
      @kaushalyasilva6030 8 หลายเดือนก่อน +2

      දකුන දකුන ගාන්නෙපා බං අයියෙ අපිත් එ බැන්ඩ් එකට අසයි දකුන දකුන කිව්වට එක වෙනම රටක් නෙවෙනේ 😅😅😅 එක නිසා සේරම ලංකාවේ ලංකාවේ ගැම්ම කියන්න පුරැදු වෙන්න

    • @madumadu7670
      @madumadu7670 8 หลายเดือนก่อน +2

      දකුණේ ගැම්ම ලංකාවේ වැඩිම ගායකයන් බිහිකරපු ලන්කාවෙ එකම බෑන්ඩ් එක ❤❤❤💘

  • @kavishkarukshan7136
    @kavishkarukshan7136 9 หลายเดือนก่อน +11

    පණ වගේ ආදරේ කරන අපේ band එක පර්පල් රේන්ජ් ❤💜️

  • @DiniduNimsara-vb2ep
    @DiniduNimsara-vb2ep 10 หลายเดือนก่อน +20

    ආයෙත් ට්‍රෙංඩින් වෙන ලයින් එකක් යන්නෙ එල එල අලුත් දේවල් කරන්න ❤

  • @sujithjayashakthi4931
    @sujithjayashakthi4931 10 หลายเดือนก่อน +11

    ❤❤ ගොඩාක් කාලෙකින්...purple range නුවරට එනවා කියලා මම නෝටිස් එක දැක්කා...මට ගොඩක් සතුටු හිතුනා..පර්පල් රේන්ජ් ආයිත් එනවා කියලා ..බෝගම්බර ෆුල් ෂෝ එක දාන්න ආසාවෙන් ඉන්නේ බලන්න ජය වේවා purple range සුබ ගමන්🎀🎀🎀❤️❤️❤️❤️🎆🎆🎆🎉️🎉️🎉️🎉️

  • @kavishisuranga1568
    @kavishisuranga1568 7 หลายเดือนก่อน +1

    Damith ayya witharak newei saman indika ayyath purple range ekka awe.j promo saman indika ayyage interview eka balanna 👊👊😊❤

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 8 หลายเดือนก่อน +6

    පර්පල් රෙන්ජ් බෑන්ඩ් එකට ගහන්න බෑන්ඩ් එකක් නෑ..❤️

    • @saknidukaushalya1313
      @saknidukaushalya1313 8 หลายเดือนก่อน +2

      ඉන්නවා. ඒකේ මුල් බෑන්ඩ් එක සකුරා රේන්ජ්

  • @hasithak2875
    @hasithak2875 9 หลายเดือนก่อน +10

    මචන් පොඩි කාලේ ඉදන් පර්පල් රේන්ජ් ශෝ බලනවා.දමිත් හිටපු ශෝ එකක් දාන්නකෝ.මම අදමයි එහෙම සීන් එකක් ඇහුවේ.🫠

    • @FootballFanaticsUnited304
      @FootballFanaticsUnited304 8 หลายเดือนก่อน +1

      චාමර වීරසිංහ අසනීප වෙලා හිටිය කාලේ දමිත් අසංක පර්පල් රෙන්ජ් හිටියා❤

  • @chanaka1050
    @chanaka1050 9 หลายเดือนก่อน +2

    ඒ බැකින්, ඒ වොයිස් පර්පල් රේන්ජ්ලටම ආවේණිකයි. මාරම ලස්සනයි ,

  • @thilinasandaruwan7008
    @thilinasandaruwan7008 9 หลายเดือนก่อน +44

    දමිත් අසංක කවද්ද පර්පල් රේන්ජ් සාමාජිකයෙක් විදියට හිටියේ.....ඒ මොක උනත් දමිත් ගෙ චාමරගෙ සිංදු කියන අලුත් කොල්ලා නම් සුපිරි...පට්ට....දක්ශයෙක්....❤❤❤

    • @SasinduMadhushan97
      @SasinduMadhushan97 9 หลายเดือนก่อน +19

      චාමර අසනීප වෙලා හිටපු කාලෙක දමිත් අසංක පර්පලරේන්ජ් සාමාජිකයෙක් විදියට හිටියා ටික කාලයක්

    • @slmachan-2999
      @slmachan-2999 9 หลายเดือนก่อน +11

      Damith asanka band eke samajikayek vidihata itapu show thinawa man gawa

    • @supunujith331
      @supunujith331 9 หลายเดือนก่อน +6

      Damith hitiya..

    • @ravishakavinda9021
      @ravishakavinda9021 9 หลายเดือนก่อน +6

      2007 ho 2006 wage kaleka mathaka hatiyata

    • @kelumvidanagama77
      @kelumvidanagama77 9 หลายเดือนก่อน +7

      Uba purpal renge balala thenne 2000 passe

  • @Banakatha836
    @Banakatha836 9 หลายเดือนก่อน +6

    හදවතේ බෑන්ඩ් එක ❤🎉

  • @NuwanpubuduJayawickrama-k2c
    @NuwanpubuduJayawickrama-k2c 10 หลายเดือนก่อน +4

    ඒ කාලේ පිස්සුවෙන් වගේ බලන්න ගියේ.. අයේ දැක්කම සතුටුයි ආදරේ...❤❤❤❤❤

  • @maduramax8855
    @maduramax8855 9 หลายเดือนก่อน +1

    සුපිරි වෙනසක් ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි සියලු දෙනාට ♥️🌼

  • @madumadu7670
    @madumadu7670 8 หลายเดือนก่อน +1

    purple range ලට ආදරෙය් පැලෙන්න❤❤❤🎉

  • @DhilrukshiAnurudhdhika
    @DhilrukshiAnurudhdhika 3 หลายเดือนก่อน

    Supiri kolla vaddek❤️❤️❤️❤️👍❤️❤️❤️❤️❤️

  • @prashansudarshana2429
    @prashansudarshana2429 10 หลายเดือนก่อน +4

    TH-cam channel එකෙන් කරන ඉල්ලීමක්
    අලුතින් band session එකේ දෙන නදීක හර්ශ nontop එක සහ harsha කියන සද ලතා පායලා song dekath danna youtube ekata

  • @thimiradilshan9941
    @thimiradilshan9941 9 หลายเดือนก่อน +4

    parana set eka hitiyanam ada hiru mega blast eka digata gahanne PurpleRange❤❤❤❤❤❤

  • @user-kauwa
    @user-kauwa 9 หลายเดือนก่อน +2

    show ekanm maruwatama thibbaa.adarei purpule range❤️

  • @ishu98862
    @ishu98862 9 หลายเดือนก่อน +7

    හදවතේ බෑන්ඩ් එක පපල් රේන්ජ්. කොච්චර වැඩ්ඩො හිටියත් ආසම ඩ්‍රමා දනුෂ්ක අයිය 💜💜.

    • @ckavi62
      @ckavi62 9 หลายเดือนก่อน +1

      Camli chinthaka ayya 😔

  • @hirushanweerasooriya5943
    @hirushanweerasooriya5943 8 หลายเดือนก่อน

    හදවතේ ගායකයා වගේ තමා ඉතින් හදවතේ music band එකත් පර්පල් රෙන්ජ් තමා ඉතින් 😍 ආදරේයි පර්පල් රෙන්ජ් ❤️🥰

  • @shanukaroselive
    @shanukaroselive 10 หลายเดือนก่อน +8

    ඒක ᴘᴀʜᴀʀᴀ ❤

  • @amilasanjeewa7383
    @amilasanjeewa7383 9 หลายเดือนก่อน +3

    පර්පල් රේන්ජ් කවදත් නියමයි...

  • @VikumDeshan-pl8bt
    @VikumDeshan-pl8bt 8 หลายเดือนก่อน +1

    දමිත් අයියගෙ නස්ටොප් එකක් හදන්න ❤❤❤❤❤

  • @cj-gn1sp
    @cj-gn1sp 10 หลายเดือนก่อน +5

    නදීක අය්යා❤

    • @Eranga-Lochana
      @Eranga-Lochana 9 หลายเดือนก่อน +1

      Guitar එකේ ටෝන් එක නියමයි නේද ?

  • @MadusankaJayalalith
    @MadusankaJayalalith 8 หลายเดือนก่อน

    Mona bend awth purple range ekk dekka gmn aniwaryen auto belenwa

  • @thusharadewa298
    @thusharadewa298 9 หลายเดือนก่อน +3

    ඒක මරු ❤️❤️

  • @slmachan-2999
    @slmachan-2999 10 หลายเดือนก่อน +4

    ඔය කීයෙන් කි දෙනෙක්ද තව ඉන්නව

  • @ManojBuddhika-wv6rp
    @ManojBuddhika-wv6rp 8 หลายเดือนก่อน

    මොන band awath purple range witharai hadawathe band eka...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushikaheshan335
    @kaushikaheshan335 9 หลายเดือนก่อน +1

    Eka maru sisiliya adarei❤

  • @kelumvidanagama77
    @kelumvidanagama77 9 หลายเดือนก่อน +1

    Damith chamara nonstop ekak gahuwoth spiriyak wei

  • @malshanmadushanka4435
    @malshanmadushanka4435 10 หลายเดือนก่อน +3

    Purple range meke full show eka nadda ❤

  • @isH6674
    @isH6674 9 หลายเดือนก่อน

    Sounds ehema up krla gannko issara purple range wage ayeth suwarnama yugayak pihitawanna 🎉

  • @cs-ik5ip
    @cs-ik5ip 10 หลายเดือนก่อน +3

    Damith asanka purple range hitiyada?

    • @amashhadunneththi1571
      @amashhadunneththi1571 10 หลายเดือนก่อน

      ටික කාලයක් හිටියා.

    • @cs-ik5ip
      @cs-ik5ip 10 หลายเดือนก่อน

      @@amashhadunneththi1571 එක ෂෝ එකක්වත් දැකලා නෑනේ🤔

    • @tharukadilshan8641
      @tharukadilshan8641 10 หลายเดือนก่อน +1

      Chamara aiya asaneepa una e kale hitiyr

    • @cs-ik5ip
      @cs-ik5ip 10 หลายเดือนก่อน

      @@tharukadilshan8641 එහෙමද👍

    • @slmachan-2999
      @slmachan-2999 10 หลายเดือนก่อน

      Full show eka man gawa thinawa mp3 .

  • @ravishakavinda9021
    @ravishakavinda9021 9 หลายเดือนก่อน

    Hamadama sangeetha kalawe band wala anka 01 purpal range... samaharu num ithin rallata eka eka ewa 1 dagannawa, e unata danna aya dannawa adarei purple range....

  • @hiranmanjula6569
    @hiranmanjula6569 9 หลายเดือนก่อน

    Full video ekk dana kkk සුපිරි Pr.. ❤

  • @ravidutharinda2709
    @ravidutharinda2709 8 หลายเดือนก่อน

    Jayanui sathutai balaganin as 2k wagee

  • @chamalife6659
    @chamalife6659 9 หลายเดือนก่อน

    Eka thanaka ekta set eka hitiyanam flashback pajathay

  • @kavishkasankalpa1569
    @kavishkasankalpa1569 10 หลายเดือนก่อน +3

    Super❤

  • @eshanadulaj3079
    @eshanadulaj3079 10 หลายเดือนก่อน

    hantana susum sinduva tiyena nonstop eka dannko

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 10 หลายเดือนก่อน +1

    Wow ala ala neyamae ❤❤❤

  • @kavishisuranga1568
    @kavishisuranga1568 3 หลายเดือนก่อน

    ✨✨✨

  • @ashan7908
    @ashan7908 10 หลายเดือนก่อน

    ❤❤❤😮 I Love You purple range .. ...... ...

  • @prashansudarshana2429
    @prashansudarshana2429 10 หลายเดือนก่อน

    Meke full show eka danna

  • @dineshdeshappriya4530
    @dineshdeshappriya4530 9 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤

  • @buddhikaliyanage5435
    @buddhikaliyanage5435 9 หลายเดือนก่อน

    Supiri....❤❤👌👌👌

  • @kavishisuranga1568
    @kavishisuranga1568 3 หลายเดือนก่อน

  • @kavishisuranga1568
    @kavishisuranga1568 7 หลายเดือนก่อน

    🥰😘🥰

  • @Roshan-qr8bz
    @Roshan-qr8bz 8 หลายเดือนก่อน

    Adareyi

  • @pabasaramalith8226
    @pabasaramalith8226 9 หลายเดือนก่อน

    දමිත් ගෙ සින්දුව කියන්නෙ අනූශ් විජේසේකර නේද 🤔

    • @kavishkarukshan7136
      @kavishkarukshan7136 9 หลายเดือนก่อน

      නෑ හර්ශ අයියා හර්ශ අයියත් සුපිරිම හඩක්

    • @pabasaramalith8226
      @pabasaramalith8226 9 หลายเดือนก่อน

      @@kavishkarukshan7136 අනූශ් නැද්ද එතකොට

  • @prashansudarshana2429
    @prashansudarshana2429 10 หลายเดือนก่อน

    Mekath superb ❤️

  • @nalineranga5830
    @nalineranga5830 8 หลายเดือนก่อน +1

    Good

  • @Hettiarachchi9999
    @Hettiarachchi9999 10 หลายเดือนก่อน

    නුගේගොඩ kwdd enne

  • @Lahirusupun-m8s
    @Lahirusupun-m8s 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamilnalaka-q5k
    @chamilnalaka-q5k 10 หลายเดือนก่อน

    Budu saranai

  • @shalikasajith5480
    @shalikasajith5480 9 หลายเดือนก่อน

    හැබැයි චාමර වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න ඕන ඔයාලා

  • @sajeewanichandramali47
    @sajeewanichandramali47 8 หลายเดือนก่อน

    Lll

  • @dgdinusha5690
    @dgdinusha5690 10 หลายเดือนก่อน +2

  • @kavindavimukthi748
    @kavindavimukthi748 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @pasinduashen7078
    @pasinduashen7078 9 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @lahirusampath2867
    @lahirusampath2867 10 หลายเดือนก่อน +1

  • @maduramax8855
    @maduramax8855 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @amashhadunneththi1571
    @amashhadunneththi1571 10 หลายเดือนก่อน

  • @sriyanthadhammika1472
    @sriyanthadhammika1472 10 หลายเดือนก่อน