කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවෙන් මිලියන 70ක් සාපරාධී ලෙස පරිහරණය කරලා | Krrish Deal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • #Krrishdeal #NamalRajapaksa #SLPP #HighCourt
    කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවෙන් මිලියන 70ක් සාපරාධී ලෙස පරිහරණය කරලා - මන්ත්‍රී නාමල්ට මහාධිකරණයේ අධිචෝදනා
    👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
    👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

ความคิดเห็น • 414

  • @gayankonara2187
    @gayankonara2187 14 วันที่ผ่านมา +374

    ඉතිං හිතපල්ලකො මේ ලොරි ටෝක්.දෙන්නෙ ඇප පිට ඉන්න් ගමන් නේහ් 😂😂😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา +20

      ඒත් හීන දකින්නේ ජනාධිපති වෙන්න😂😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 13 วันที่ผ่านมา

      ​@@renukagunawardana8335He struggled to be president being covered his corruptions.

    • @RamyaBandara-y8l
      @RamyaBandara-y8l 13 วันที่ผ่านมา +22

      ජනාධිපතිගෙ පුතා වෙලා මෙහෙම හොරකම් කරා නම් ජනාධිපති උනොත් කොහොම වෙයිද?😮😮😮

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา

      @@RamyaBandara-y8l 👍

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 13 วันที่ผ่านมา

      @@RamyaBandara-y8l රටම ඉවරයි

  • @ThilakBannayakage
    @ThilakBannayakage 14 วันที่ผ่านมา +366

    දැන් කෙදිරි ගාන්න නෙමෙයි තොට වෙන්නෙ සිය දිවි නහ ගන්න. මාලිමාවට ජයවේවා.

    • @tyasaman4880
      @tyasaman4880 14 วันที่ผ่านมา +2

      😂

    • @niroshikagayani2224
      @niroshikagayani2224 13 วันที่ผ่านมา +11

      100%
      අපි මාලිමාවත් එක්කයි👍🏻🧭❌👌🏻

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 13 วันที่ผ่านมา +8

      එකෙන්ම පර සක්කිලියාට රෙවිලා

    • @Lily-d6s2w
      @Lily-d6s2w 13 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @jayanidesilva7282
      @jayanidesilva7282 13 วันที่ผ่านมา +8

      අනේ මන්දා මු බේරුනොත් මම නම් මලිමාවට උදව් කරන්නෙ නැත.

  • @kumaragepri3483
    @kumaragepri3483 14 วันที่ผ่านมา +218

    සිරසෙන්ම පමනයි සිරසට ගොඩක් පිං මේවා ජනයාට දැනුම් දෙනවාට.. ඇන්ටිජන් කුඩු නාලිකා එපා✋

    • @Lily-d6s2w
      @Lily-d6s2w 13 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 13 วันที่ผ่านมา +41

    මුන්ටනම් නඩු පිට නඩු දාන්න ඕනෙ. ස්තූතියි නීතිපතිතුමණී

    • @chandanalanka6451
      @chandanalanka6451 13 วันที่ผ่านมา +1

      Vadak na.hethu danne nathuva usavi danava.nithipathi berila.kirisappeyzth berila..enisa nithipathita karunu vartha karanna barinam u ayin karanna venava

  • @gayanikumari7696
    @gayanikumari7696 14 วันที่ผ่านมา +70

    නියමයි ජයවේවා 👍

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 14 วันที่ผ่านมา +355

    මුන්ගේ මුළු පරම්පරාවම හිරේ ඉන්නවා දකිනවා තරම් වෙන සතුටක් නෑ.

    • @hasthikafiverr8045
      @hasthikafiverr8045 14 วันที่ผ่านมา +5

      උබලා මුලු පවුලම හිරේ ඉන්නවා දකින්න ආසයි

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 14 วันที่ผ่านมา +1

      Umbe aachxhuth ekkada?😂😂😂​@@hasthikafiverr8045

    • @V1234gam
      @V1234gam 14 วันที่ผ่านมา

      ​@@hasthikafiverr8045රාජපස්ස කටු ලෙවපු එකෙක් නේ🤮

    • @AlexMorgan-q7n
      @AlexMorgan-q7n 14 วันที่ผ่านมา +28

      මුළු රටේම එකම පැතුම රාජපකාෂවරුන් ගේ විනාශයයි.

    • @xyl4123
      @xyl4123 14 วันที่ผ่านมา +5

      Mainage rahada?

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 14 วันที่ผ่านมา +245

    මුන් හොදයි කියන එවුනුත් ඉන්නවනේ තවත්

    • @NomaMunige
      @NomaMunige 14 วันที่ผ่านมา

      කියලා වැඩක් නැහැ. අපේ රටේ බත් කන මෝඩ හරක් තමයි තාම උන් පස්සේ යන්නේ. උන්ගේ පොල් ගෙඩියක් වගේ ඔලුවේ අබ ඇටයක් තරම්වත් මොලයක් පිහිටලා නැහැ. බත් කන ගොන් හරක් රැලක්.

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 14 วันที่ผ่านมา +27

      @darshikasamanthi1968 ඔයා බඩගින්නේ හිටියට අපි නම් බඩගින්නෙ ඉන්නේත් නැ ,ඔයාට තරම් දේශපාලන උනකුත් නැ. හොදද?

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 14 วันที่ผ่านมา

      ​@@darshikasamanthi1968🤢🤢🤮🤮🤮💩💩💩🐃🐃🐃🐃🐂🐂🐂😡😡

    • @pakaya8007
      @pakaya8007 14 วันที่ผ่านมา +36

      ​@@darshikasamanthi1968 අප රටේ කලගුණ සලකලා තමයි රාජපක්ෂලාට තුන් සැරයකට බලය දුන්නේ තවත් උඹ කියන්නේ යුද්ධේ ඉවර කරපු එකට උන්ගේ ළමයින්ටත් බලය දෙන්න කියලා ඇයි උන්ගේ ශුක්‍රාණුවලින් ලංකාවේ අයිතිය යන්නේ තවත් උන්ගේ ගු ලෙවකාපන් රට කෑවාට උඹට කන්න නැත්නම් මේකේ නැහෙන්නේ නැතුව ජොබ් එකක් කරපන් 😂

    • @shanepereraedu
      @shanepereraedu 14 วันที่ผ่านมา

      @@darshikasamanthi1968 හොයල බලපන් චන්ද්‍රිකාගෙ කාලෙ චන්ද්‍රිකා කොච්චර ‍යුද්ධෙ ඉවර කරගෙන ඉදිරි ආරක්ෂක වලල්ල ඉස්සරහට අරගෙන ගියාද කියල.
      මහින්ද වගේ එක හමාරක් චන්ද්‍රිකා කරල තියනව. වෙන කවුරුත් නෙමෙයි කියන්නෙ සරත් ෆොන්සේකා. හැබැයි මහින්ද වගේ පාරම්බාන්න ගියේ නෑ සහ ත්‍රිවිධ හමුදාවට හිමි විය යුතු ගෞරවය බලෙන් කරේ එල්ලගෙන ඒක පෙන්න පෙන්න බල්ලො වට කරගත්තෙ නෑ.
      මතක් කරල බලපන් රණවිරුවො රණවිරුවො කිය කිය වසර 30ක යුද්ධෙ කරේ තියාගෙන ජොනියා, මහින්දානන්ද, ගම්මන්පිල, රෝහිත, සනත් නිශාන්ත, වීරවංශ, ගාමිණී දිසානායක, දුමින්ද සිල්වා වගේ උන් බිලියනපතියො වෙච්ච හැටි.
      හැබැයි ආබාදිත රණවිරුවන්ට ගෙවල් දෙන්න කියල මහින්දය fund එකක් open කරල රට ඉන්න මිනිස්සුන්ගෙන් පවා සල්ලි දාගෙන අන්තිමට ඒවට වෙච්ච දෙයක් නෑ ඒ හදපු ගෙවල් වලට සල්ලි ආබාදිත රණවිරුවන්ගෙ විශ්‍රාම වැටුපෙන් කැපෙන්න හැරෙව්වෙ අන්තිමට.
      සඳහිරු සෑයෙ තැන්පත් කරන්න කියල රට වටේටම රත්තරං එකතු කරා රජයෙ ඔෆිස් වලට ආමි එකෙන්. ඇවිල්ල හිනා වෙලා කතා කරල රැස්වීම් තියල මිනිස්සු කන කර ගලවල දුන්නෙ. හංදි ගානෙ හාමුදුරුවො පිරිත් දාපු ලොරි තියන් සල්ලියි රත්තරං ඔක්කොම එකතු කරේ. සිරීපාදෙ තිබ්බ gold plated ඝණ්ඨාරෙ ආමි හෙලිකොප්ටර් එහෙකින් බාල එතෙන්ට නිකන් fake gold paint එකක් ගාපු යකඩ ඝණ්ඨාරයක් හයි කරා කිසිම හේතුවක් නැතුව. ඌ ඒ රත්තරං වලට කරපු හරිය ඌම තමයි දන්නෙ. ඕකා තව හිටිය නම් කැළණියෙ රුවන්වැලි සෑය සෝමාවතී චෛත්‍ය ඔක්කොම හාරණව රත්තරං මුතු මැණික් හොයන්න වටේටම ආමි ගාඩ් එක දාගෙන මිනිස්සුන්ට එන්න නොදී.
      උබල වගේ මී හරක් ඉන්න තාක් කල් මහින්ද වගේ පාහර බල්ලන්ට හොදයි. මහින්දලගෙන් නෙමෙයි රට බේරගන්න බැරි උබල වගේ මුන්ව කරේ තියාගෙන යන පුන්නක්කු බයියොන්ගෙන් 🖕💀

  • @Roshan-cg1we
    @Roshan-cg1we 13 วันที่ผ่านมา +32

    සිරසට ස්තුතියි වෙවා ❤❤ ආදරෙයි සිරසට.මහජනතාව දැනුවත් කරන ඇත්ත පමණක් කතා කරන මාධ්‍යයක් ❤❤❤❤

    • @manofimabuka5727
      @manofimabuka5727 13 วันที่ผ่านมา +1

      ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

    • @Roshan-cg1we
      @Roshan-cg1we 13 วันที่ผ่านมา +1

      @manofimabuka5727 thanks 👍

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 14 วันที่ผ่านมา +87

    මාලිමා ආන්ඩුව✌👍❤

  • @Ruvansri
    @Ruvansri 13 วันที่ผ่านมา +34

    මුන්ට වහල්කම් කරන මිනිස්සු කොච්චර නූගත්ද කොච්චර අඥ්ඤානයිද කියනවනම් උන්ට හෙද , නරක , යහපත ,අයහපත ,කලයුත්ත නෙකලයුත්ත මොකක්ද කියලවත් තේරැම් ගැනීමට පවා අපොහොසත් පව් අසරනයි .

  • @westenmatch1928
    @westenmatch1928 13 วันที่ผ่านมา +29

    නාමල්ට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය

  • @sujeewafernando6580
    @sujeewafernando6580 14 วันที่ผ่านมา +78

    මයික් ඉස්සරහ ඉදන් මූ පම්පෝරි ගහන්නෙ ඇප පිට ඉදගෙන.තොට වමාරන්න වෙන්නෙ ඈ ඕවා.😂😂😂😂😂

  • @CraftFlower
    @CraftFlower 13 วันที่ผ่านมา +29

    තාජුඩීන්,එක්නැලිගොඩ ,පාස්කු පරීක්ශණ ඉක්මන් කරන්න. කෙදිරිලි ගාන්නනම් එපා ඔන්න

  • @thushariperera3182
    @thushariperera3182 14 วันที่ผ่านมา +90

    එකම ප්‍රාර්ථනාව ඉදිරි පරම්පරා වලටත් මේ හොරු ගැන මතක තිබේවා . නැත්තන් තව අවුරුදු 5 කින් මෙයාලව ආයි රජ කරන්න හිතේයි 😢

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 14 วันที่ผ่านมา

      🙏

    • @sherinfernando9263
      @sherinfernando9263 14 วันที่ผ่านมา +2

      👍 මාකෝස්ව තමයි උදාහරණයට දේන්නේ

    • @KumariSilva-s2t
      @KumariSilva-s2t 13 วันที่ผ่านมา

      ඇත්ත කතාව

    • @Senusenu5
      @Senusenu5 11 วันที่ผ่านมา +1

      ඉතින් මිනිස්සුන්ට එහෙම හිතෙන්නෙ නැතිවෙන්න වැඩ කරන්න දැන් ආණ්ඩුව දැනගන්න ඕන. දුප්පත් මිනිහගෙ චන්දෙන් ඇවිත් දුප්පත් මිනිහටම කෙලිනඑකනෙ දැන් අනුරලත් කරන්නෙ🤮

  • @psamarajiva
    @psamarajiva 14 วันที่ผ่านมา +62

    රොකට් රෝහිත යවපු රොකට් එකේ හොරකම සහ හෙරලියගේ හොරකං අල්ලන්නේ කවදාද?

    • @maxliya466
      @maxliya466 13 วันที่ผ่านมา +3

      ඉවසලා ඉමු ඒවත් වෙලාවට වේවී. කෙහෙලියනම් ජීවත අන්තයටම හිරෙ යන්න ඔන.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 13 วันที่ผ่านมา +4

      මුං හිරේ යනකම් නින්ද යන්නේ නැහැ අපිට😡😡😡😡😡😡😡

    • @AsokaHerath-d5b
      @AsokaHerath-d5b 13 วันที่ผ่านมา

      ​@@niroshikagayani2224❤❤❤❤😂

    • @chandanalanka6451
      @chandanalanka6451 13 วันที่ผ่านมา

      Suraliyada heraliyada😂😅

  • @danmikabandara1778
    @danmikabandara1778 14 วันที่ผ่านมา +12

    මුන් තමයි...මේ රටට සාපයක්..මාලිමාවට ජය❤❤

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 14 วันที่ผ่านมา +28

    Nice one

  • @mdshemamali8748
    @mdshemamali8748 14 วันที่ผ่านมา +16

    මොනතරමිහොරාකාලදකැගහන්නෙ.අපිඅන්තඅසරනයි.

  • @disnaw992
    @disnaw992 14 วันที่ผ่านมา +64

    මාලිමාවට ජය වේවා!!!

    • @dnatapaththu2093
      @dnatapaththu2093 14 วันที่ผ่านมา

      Jaya rewatila iwari minissu thonm punnakku kanaekek wsge

    • @chandradissanayake8693
      @chandradissanayake8693 13 วันที่ผ่านมา +1

      Jayewewa Sri Lankan 🇱🇰🧭🇱🇰

    • @manofimabuka5727
      @manofimabuka5727 13 วันที่ผ่านมา

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Bandara.14
    @Bandara.14 13 วันที่ผ่านมา +35

    මෙන්න දේශපාලන පලිගැනීම් කරනවෝ....... 😂😂😂😂😂😂😂😂 විය යුක්ත නිසි ලෙස සිදුවෙමින් පවති.... 🎉🎉🎉🎉🎉 ජයවේවා 🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️

  • @Shoobiyo
    @Shoobiyo 14 วันที่ผ่านมา +17

    මයික් දකින දකින තැන නාමල් බුරන්න ගද්දිම අපිට තේරුණා මස් කට්ට අහු උණා කියල දැනගෙන කියල😂😂😂

  • @MalaniPerera-e9b
    @MalaniPerera-e9b 14 วันที่ผ่านมา +8

    Patta. Horu. Amooooooooooo😂😂😂😂😂😂😂

  • @noxdrrego
    @noxdrrego 14 วันที่ผ่านมา +14

    💯🙏👍

  • @LasanthaSujith-qb9bx
    @LasanthaSujith-qb9bx 14 วันที่ผ่านมา +17

    දැන් ඉතින් හොරුන්ගෙ පුප ලෙවකන උන් කියපල්ලා දෙශපාලන පලිගැනිම් කියල 😂😂

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 14 วันที่ผ่านมา

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @niroshikagayani2224
    @niroshikagayani2224 13 วันที่ผ่านมา +10

    මුං හිරේ යනකං නින්ද යන්නේ නැහැ අපිට😡😡😡😡😡😡

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 13 วันที่ผ่านมา

      මූගේ පවුලටම රටේ සාපය දැන් වැදිලා

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 14 วันที่ผ่านมา +11

    ❤❤🎉🎉🎉

  • @anuruddhaekanayake-g6g
    @anuruddhaekanayake-g6g 14 วันที่ผ่านมา +4

    Thank Sirasa 🎉

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon 14 วันที่ผ่านมา +33

    රටේ හැමෝම බලන් ඉන්නෙ රට කාපු පවුලම හිරේ යනකන් 👍👍

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 14 วันที่ผ่านมา

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 13 วันที่ผ่านมา

    නියමයි

  • @SamieDissanayaka
    @SamieDissanayaka 14 วันที่ผ่านมา +8

    ලෝක නායකයෝ
    දැන් හොරකම ගැන ඉගෙන ගන්න නමි මැදමූලනට (ලංකාවෙ) පලයල්ලා කියනවා ඇති.

  • @SamieDissanayaka
    @SamieDissanayaka 14 วันที่ผ่านมา +7

    මුලු ලෝකෙම
    දැන් දන්නවා රාජපක්ෂලාගැන.
    ඒ රටවල්වලට
    යනවටත් භය ඇති.

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 14 วันที่ผ่านมา

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @mado4672
    @mado4672 14 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @Indika-t5c
    @Indika-t5c 13 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤Great job

  • @kalingaruwan1981
    @kalingaruwan1981 13 วันที่ผ่านมา +1

    කාගෙන් නැතත් මුන්ට ස්වභාවධර්මයෙන් ඉක්මනින්ම දඬුවම් ලැබෙනවා අනිවා

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 14 วันที่ผ่านมา +6

    මෙන්න කාලකණ්ණි සාඨකයෝ කරලා තියෙන ඒවා 😢😢...දැන් කෑ ගහපං නාමලෝ පලි ගන්නෝ කියලා 😂😂

  • @jeewanthachandimal8665
    @jeewanthachandimal8665 13 วันที่ผ่านมา +3

    මල්ලිට වෙච්චි දේ අයියට නොවේවා! මේ අපේ සල්ලි.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 13 วันที่ผ่านมา

      එතකොට අප්පගෙ බලයෙන් තිබුණේ😅😅😅

  • @ManjulaSandaruwani-k9q
    @ManjulaSandaruwani-k9q 14 วันที่ผ่านมา +8

    යකෝ අපිට ටොයිලට එකක් හදාගන්න ලක්ශ 3 ක් හොයාගන්නෙ අවුරුදු ගානක් දත කාල.මුන්ට මිලියන ගනන් කජු ata කොස් ata වගේ.. කොහෙන් baluwath mun හොරුනේ.අවුරුදු විස්සකට කලින් මේව හෙවුවනම් අපි දැන් raja sapa විදිනවා. 😢😢😢😢😢පට්ටහොරු රැළක් නෙ..

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 14 วันที่ผ่านมา +3

    Superb

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 14 วันที่ผ่านมา +5

    Malimawata jayawewa🙏👍👌👌❤️😊

  • @arunabandara8136
    @arunabandara8136 13 วันที่ผ่านมา +5

    AKD👑💪💪🎓❤❤👔👔🤝

    • @manofimabuka5727
      @manofimabuka5727 13 วันที่ผ่านมา

      👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤

  • @charmingvibes8495
    @charmingvibes8495 14 วันที่ผ่านมา +27

    2005දී කොටින්ට ආයුධ දුන්නා ඡන්දේ දිනන්න. අන්තිමට ජනතාවගේ බලකිරීමට යුද්දේ කරන්න උනා. කියපු හැම දෙයක්ම කිව්වේ ප්‍රොම්ප්ටර් බලාගෙන, නැත්නම් හදවතින් නෙමෙයි. යුද්ධය අවසානයේ රාජපක්ෂ​ලා හිටියේ කොටියට බයේ පිටරට. අපේ විරෝධාර හමුදාව ජීවිත පුදා සටන් කරලා තමයි යුද්ධය අවසාන කලේ. අන්තිමට ප්‍රභාකරන්ව මැරුවට පස්සේ ඇවිත් රජ කියලා පෙන්නුවා. අන්තිමට යුද්ධේ මාකට් කර කර ලංකාවේ ධනයත්, ඉඩමුත්, නිධනුත් කොල්ල කෑවා. හරි නායකයෙක් පුතාලා, සහෝදරයෝ එකතු කර​න් හැමදේම බදාගෙන රජාට ඇදන් ජනතාවගේ මුදලින් සැපෙන් ඉන්න හදන්නේ ​නෑ. ජනතාවට හොද රටක් හදලා දෙනවා මිසක්. අන්තිමට කල හොරකම්, වංචා දූෂණ කොතරම් ද යත්, රට බංකොලොත් උනා. රටේ ජනතාව හා ළමයි ගොඩ දෙනෙක් වේලක් විතරක් කන තරමට පත් කලා.

    • @nilu-w7b
      @nilu-w7b 13 วันที่ผ่านมา

      සහතික ඇත්ත ...

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp 13 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍👍👍

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 13 วันที่ผ่านมา

      යුද්දේ ඉවර කලේ මහින්ද රාජපක්ෂ.ජනාධිපතිවරු කීයක් රට කලාද? යුද්දේ ඉවර කලේ නෑ.ඒ කාලෙත් ඔය කියන හමුදාපතිලා හිටියා නේද? එයාලගෙන් වැඩක් ගත්තේ මහින්ද රාජපක්ෂ විතරයි.නැත්නම් මේ රට ඉන්දියාවේ දෙමල්ලුන්ට අයිති වෙලා ඉවරයි.අපි වහල්ලු.ඒකට එතුමාට ගෞරවය හිමි විය යුතුයි.මම කඩේ යන කෙනෙක් නො⁣වෙමි.ඒත් කල ගුන අමතක කරන සිංහලයෙක් නොවේ

    • @thelmawijesinghe2720
      @thelmawijesinghe2720 13 วันที่ผ่านมา

      හරියට හරි බලු හැත්ත කලේ ඕක තමයි .දැන්වත් මුන්ට දඩුවම් දෙන්න ඕන..මුංගේ දේපොළ ගන්න ඕන..පවුල් ආන්ඩුවක් මේ හැත්ත ගෙනිච්චෙ..රාජපක්ෂ බලය විතරමයි තිබුනෙ..මුංට කඩේ යන උන්වත් අල්ලගන්න ඕන ..

    • @AnushaPArachchige
      @AnushaPArachchige 13 วันที่ผ่านมา

      @@kanchanashyamalee502යුද්දෙ ඉවර කළේ ජවිපෙ බලකිරිල්ලට කියලා හැමෝම දන්නවා, ඒවෙලේ එයාල මහින්දට සපෝට් කළෙත් යුද්දෙ ඉවර කරනවා කියන පොරොන්දුව පිට! දින්නට පස්සේ ඉවර නොකර බැරි වුණා. අනික යුද්දෙ ඉවර කළා කියන එකේ තේරුම උන්ගෙ පරම්පරාවල උන්ට රට විනාස කරන්න බලය දෙන එකටද? එහෙනම් බන් ප්‍රබාකරන් ඊට වඩා හොදයිනේ

  • @AlphaP395
    @AlphaP395 13 วันที่ผ่านมา +2

    මුන් වගෙ තව 10ක් හිටියානම් ඉන්දියාවෙ සමාගම් නුත් බංකොලොත්

  • @pb3636
    @pb3636 14 วันที่ผ่านมา +10

    මොකුත් වෙන්නේ නෑ.
    මුන් දන්නවා බේරෙන්න.
    ආණ්ඩුව පන මදි.

    • @PlusWithUs-dn6nz
      @PlusWithUs-dn6nz 14 วันที่ผ่านมา +6

      හරි අපි සීයා හරි සජිත් හරි ගෙමු ඉකමනට😂😂මල්ලී ඒ ගැන හිතලා හොදට නිදා ගන්න

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 14 วันที่ผ่านมา +3

      Ana pala gona matt raja passaga batt balayak

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 14 วันที่ผ่านมา +11

    අපේ අතේ ලේ නැහැ හොරු නෙවෙයි මිනිස්සු මරලා නැහැ අපි හොද බීබිලා කියලා තමයි කියන්නෙ

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 14 วันที่ผ่านมา +3

    Need to be respect our law ❤

  • @anandathero552
    @anandathero552 12 วันที่ผ่านมา +1

    BigThief’....

  • @rashikachandima7840
    @rashikachandima7840 14 วันที่ผ่านมา +3

    අම්මො එයා එහෙම නෑ.රත්තරන් කොල්ල බයියන්ට🤣

  • @fantas52
    @fantas52 14 วันที่ผ่านมา +5

    හැම හොරෙක්ම හිරේ යන්න ඕන
    දඩුවම් විදින්න ඕන.
    හැබැයි කිසිම සැකකරැවෙක් ඔප්පු වෙනකං වැරදිකරැවෙක් කරන්න එපා..
    තම තමන්ගෙ ආගම් වල තියෙන ඉගැන්වීම් එක්ක හැසිරෙන්න. එතකොට අනවශ්‍ය වැරදි වල පැටලිලා සැකකරැවෙක් නොවී ඉන්නත් පුලුවන..❤

  • @nimminisansala9852
    @nimminisansala9852 14 วันที่ผ่านมา +8

    😢අයියො අපො මෙන්න දෙශපාලන පලිගන්නවො.......නඩු හදල දානවො කෙදිරි ගාන්න එපා

  • @latass3767
    @latass3767 14 วันที่ผ่านมา +8

    මුන් රටට හොද්දක් කරල නෑ කරල තියෙන්නෙම හොරා කාපු එකනි මේකගෙ කටනම් කොහොමද දැන් කෙදිරිගාන්න

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 14 วันที่ผ่านมา +6

    ඇප පිට ඉන්න ගමන් දෙන ටෝක් කොහොමද පගයගෙ. ඇට දෙක තලන්න ඕනි ගෙරි මයිනගෙයි ඕකගෙයි 😒🤨

  • @utv6912
    @utv6912 14 วันที่ผ่านมา +3

    පුත්තු තුන්දෙනා වයසත් එක්ක ඔවුන්ගේ, භාවිතා කරන වාහන දේපල ගැන කල්පනා කරලා බැළුවොත්, හිතාගන්න පුළුවනි හොරකම් කරලද නැද්ද කියලා ඕනෑම මොළයක් තියෙන සබුද්ධියක් තියෙන මිනිසුන්ට

  • @IndukaThushari-m7w
    @IndukaThushari-m7w 14 วันที่ผ่านมา +3

    හිතපල්ලකෝ ඇප මත කොච්චර කාලයක්ද දැනුයි නඩු ගොනු කරන්නේ කොහොමද ඒක

  • @ajithnisshanka1885
    @ajithnisshanka1885 13 วันที่ผ่านมา +2

    කැමරා ඉස්සර හැසිරෙන්නේ නිකන් මලෙන් උපන් කුමාරායා වගේ ..... ඇප පිට ඉදලා තියෙන්නේ...😂😂😂😂😂

  • @ashan2000
    @ashan2000 14 วันที่ผ่านมา +4

    ආණ්ඩුව ආව ගමන් කෝචොක් කර කර හිටියා. කෝ හොරු ඇල්ලුවාද, කෝ අනේ අල්ලන්නකෝ අපි බලන් ඉන්නේ, තාම එක්කෙනෙක්වත් අල්ලලා නෑ වගේ කතා කියකිය. 😂
    දැන් ඒ අමාරුව හොඳ ඇති. දැන් කියනවා දේශපාලන පලිගැනීම් කරන්න එපාලු 😂.
    මුන් හිතුවේ හැමදාම ෂේප් වෙලා ඉන්න. යහපාලන ආණ්ඩුව වගේ වෙයි කියලා හිතුවේ. 😂

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 14 วันที่ผ่านมา +12

    නදකින් මුන් කරලා තියෙන්නේ ම විනාශ විතරයි රටට. මුන් ට හොදක් වෙන්න එපා.

  • @gayansameera9485
    @gayansameera9485 14 วันที่ผ่านมา +9

    ඔන්න වහල් බයියන්ගෙ අනාගත ජනධිපති 😂😂

  • @sudanapoli6016
    @sudanapoli6016 14 วันที่ผ่านมา +3

    Good news budusharani ❤❤❤

  • @dilosh872
    @dilosh872 14 วันที่ผ่านมา +4

    හොඳ වැඩේ😂දැං කියපංකො හාල් ප්‍රශ්න ලුණු ප්‍රශ්න ගැන😂😂😂

  • @supun2960
    @supun2960 14 วันที่ผ่านมา +7

    නීති පති දෙපාර්තමේන්තුව බාගෙට නඩු පවරන තැනක් උනාම රටකට හරියයි ද ?

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 14 วันที่ผ่านมา +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @pushparanjanee9499
      @pushparanjanee9499 14 วันที่ผ่านมา +2

      Dusitha niladari thma unta sapot Mewa..wenas karanna🧭🧭🧭👍🏼👍🏿👍🏼👍🏿🙏🙏🙏🙏.janapathi tumani.🌺💗🌺💗👍🏿👍🏼👍🙏🙏🙏

  • @YOHAN175
    @YOHAN175 13 วันที่ผ่านมา +1

    ❤❤

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 13 วันที่ผ่านมา

    Malemawata jaya wewa 👍

  • @AnandaSamarakoon-i4i
    @AnandaSamarakoon-i4i 14 วันที่ผ่านมา +4

    පචන්කට දැන් නියවෙයි.

  • @chamindakumara2428
    @chamindakumara2428 13 วันที่ผ่านมา

    Supiri ❤❤❤❤horu mun

  • @sachithraprabashini-pt1yf
    @sachithraprabashini-pt1yf 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 13 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @MazahiraFathima
    @MazahiraFathima 13 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා අපි චන්දේ දුන්නේ මේවා කරන්න තමා පුදුම සතුටක් තියෙන්නේ

  • @erandihashika7065
    @erandihashika7065 13 วันที่ผ่านมา

  • @ViswaPerera-h7e
    @ViswaPerera-h7e 14 วันที่ผ่านมา +3

    Npp❤❤❤❤

  • @lalperera2470
    @lalperera2470 13 วันที่ผ่านมา

    Good move

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 11 วันที่ผ่านมา

    gammak

  • @slmicro3857
    @slmicro3857 14 วันที่ผ่านมา +4

    අධිචෝදනා නාමල්😂😂 බේරෙනවා බොරු🤣

  • @nilushanilusha8669
    @nilushanilusha8669 14 วันที่ผ่านมา +2

    ඒක තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මෙච්චරම උඩු බුරාන්නේ
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂බඩුත් එක්ක පට්ට හොරු මාට්ටු 😢

  • @Anything_Srilanka
    @Anything_Srilanka 13 วันที่ผ่านมา

    බලපියවු

  • @upaliwejakon8543
    @upaliwejakon8543 13 วันที่ผ่านมา

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 13 วันที่ผ่านมา

    සිරස නියමයි..❤❤❤❤

  • @SaSs-o1n
    @SaSs-o1n 13 วันที่ผ่านมา

    පොඩි මිනිසුන්ට වගේ ඇයි මුන්ටත් නීතිය සමාන බව පෙන්වීම ඉතා සුවිශේෂී වෙනු ඇත.

  • @koekloeren3797
    @koekloeren3797 14 วันที่ผ่านมา +2

    නියිපති වරයා ගේ ගෙදර යවන චොදනා,, රජය නිදි

  • @ThimiraRanjeewaDewage
    @ThimiraRanjeewaDewage 13 วันที่ผ่านมา

    ආහ් එපාහ් අල්ලන්න එප්පාහ්😂😂😂😂😂

  • @Kdj25
    @Kdj25 14 วันที่ผ่านมา +4

    මේ අර ක්‍රීෂ් බිල්ඩිම ආයි පටන් අරන් ද.මං ඊයේ දැක්කා tower crane එකෙන් බඩු උඩට ගන්නවා.ඒ කියන්නේ ආයි වැඩ ද

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 12 วันที่ผ่านมา

    හොදම වැඩේ කයිවාරැවට

  • @WasanthaMesthiyage-nn5ot
    @WasanthaMesthiyage-nn5ot 14 วันที่ผ่านมา +2

    Lanka ජනතාව දෙකෝටි විසිලක්ශයෙන් 77 කගේ ස්වාධීන අදහස් .එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 13 วันที่ผ่านมา

    දරුවෝ වැරදි වැඩ කරන විට දෙමව්පියෝ ඒවට උඩගෙඩි දෙන්න නරක බව අමතක වීම තමයි හේතුව

  • @arunanishantha977
    @arunanishantha977 12 วันที่ผ่านมา

    හොරු අල්ලන්නේ නෑ කියලා දැන් මාසයකට කලින් වගේ මේ අපතයත් ඇහුවනේ..😂😂😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 13 วันที่ผ่านมา

    පළවෙනි දවසෙම ඇප දෙනවා. පිටුපස සිටින අය ලංකාවම දනී

  • @gunarathnagm5546
    @gunarathnagm5546 14 วันที่ผ่านมา +3

    රට බංකොලොත් කරල දරුවන්ට අත්‍යවශ්‍ය සෘයලුම දේ නැතිකල,ගෑස් පෝලිම් ,තෙල් පෝලිම්,ඇතුලු නොයෙකුත් වත් හිංසාවන්ට පත්කර ජන ජිවිතය විනාශ කරපු,දූෂණය,භීෂණය පැතිරවපු,චූදිතයන් නිදැල්ලේ සිටීම මෙතරම් අපරාධයක්ද.හොරාගත් ජාතික ධනය යලි අත්පත් කරගෙන මොවුන් සදාකාලිකව බන්ධනාහගත කලයුතු නොවේද

  • @e-moneyking7628
    @e-moneyking7628 14 วันที่ผ่านมา +1

    මුන් වැරදි කරලා කතා කරන්නේ අපි කරා වගේ

  • @PriyanthaChandrasiri-x2h
    @PriyanthaChandrasiri-x2h 13 วันที่ผ่านมา

    දැන් බයියෝ ටික මේකේ වැලලේන්න හදයි

  • @Sandakathmini01
    @Sandakathmini01 14 วันที่ผ่านมา

    ක්‍රිශ් කෑශ්
    ඉන් ක්‍රීස්
    යූ ක්‍රොස්
    බයි ලෝ....ස්

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 14 วันที่ผ่านมา +1

    ලෝකෙන් භගයක් දන්නව මෙව්න් හොරු කියල.ඒත් එව්න් දන්නෙ නහැ තමන් හොරු කියල.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 13 วันที่ผ่านมา

    මුන්ට දඩුවම් දෙන්නේ කවද්ද ?
    සාමාන්‍ය මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙනවා

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 13 วันที่ผ่านมา

    තව තව ඒවා එළියට ඒවි. ඒක නවත්තගන්න තමයි ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳන් බුරන්නේ. තව කුලියව ගත්තු සමාජ මාධ්‍ය බත් බැලයො ටිකකුත් බුරන්න පටන් අරන්. වැරදි කරපු හැම එකාටම නියමිත දඩුවම දීල මිසක් නවත්තන්න නරකයි.

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 12 วันที่ผ่านมา

    හෙට අනිද්දා පලිගන්නවලූකියයි

  • @alexkurera5908
    @alexkurera5908 14 วันที่ผ่านมา

    🇱🇰💪👍

  • @SandunilTharaka
    @SandunilTharaka 13 วันที่ผ่านมา

    බයියන් ට ටොයියන් ට මේවා පෙනෙන්නේ නෑ 😂😂😂😂😂

  • @alistairsenn9256
    @alistairsenn9256 14 วันที่ผ่านมา +3

    Action must be taken against namal on all fraud and theft. Same law for all

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 13 วันที่ผ่านมา

    බල්ලොත් ට ඔහොම කරන්න ඕනේ ලෝකේ ඉන්න හැම ගැනු එක්කම ඉදල අපේ රටේ අහිංසක මිනිස්සු දුක් විදලා ගෙවන බදු මුදලෙන් මුන් ගැනු සතුටු කරන්න ගිහින්

  • @salex75
    @salex75 13 วันที่ผ่านมา

    රට බේරගත්ත නායකයාගේ පුතාට මේ රටේ රට වැසියෝ ණයගැතියි අපි එතුමාට කෝටි 700 එකතු කරලා දෙමු

  • @vipulakularathne3664
    @vipulakularathne3664 12 วันที่ผ่านมา

    නීතිපතිගේ නඩු ගොනුකිරිල්ල...😂 අපි නොදන්න ලයිට්....

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 14 วันที่ผ่านมา

    කුදලාගෙන එමු එහෙනම්