මල්ලී තමුසෙ සමනලයෙක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 374

  • @ApexMSsadow-xt9ut
    @ApexMSsadow-xt9ut 3 หลายเดือนก่อน +62

    මරු ඇක්ටින්ග් ලවන් අය්යෙ

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 3 หลายเดือนก่อน +37

    අම්මොහ් අභි ඔයාගෙන් මෙහෙම act එකක් නම් බලාපොරෝත්තු උන්නේම නෑ අම්මෝහ්😂😂

  • @SandaliChethana-g8l
    @SandaliChethana-g8l 4 หลายเดือนก่อน +114

    Meka novel ekak වටා ගෙතිච්ච කතාවක් ❤️‍ සුලග වගේ ඇවිදින් කියන නවකතාව ඇසුරෙන් 😍

    • @hirunitharushika2721
      @hirunitharushika2721 3 หลายเดือนก่อน +2

      Kaged a novel ek

    • @nalindadayananda9888
      @nalindadayananda9888 3 หลายเดือนก่อน +2

      Yeah

    • @indrajalikaya-97
      @indrajalikaya-97 3 หลายเดือนก่อน

      ​@@hirunitharushika2721පැබ්ලෝ බ් පිකාසෝ මහතාගෙ.

    • @SLBRO2004
      @SLBRO2004 3 หลายเดือนก่อน

      @@hirunitharushika2721 දිනේෂ් කොළඹගේ

    • @kaveeshashyamalee877
      @kaveeshashyamalee877 3 หลายเดือนก่อน

      @@hirunitharushika2721 Dinesh Kolambage

  • @bpmsSathsarani
    @bpmsSathsarani 3 หลายเดือนก่อน +88

    මනරු ව මතක් උනා 😂😅

    • @RathanayakaMudiyanse
      @RathanayakaMudiyanse 3 หลายเดือนก่อน +7

      සිරාවටම😂

    • @Bhagyasavini
      @Bhagyasavini 3 หลายเดือนก่อน +6

      😂❤

    • @YeonminKim-p1g
      @YeonminKim-p1g 2 หลายเดือนก่อน +4

      Ado ado😂❤

    • @bpmsSathsarani
      @bpmsSathsarani 2 หลายเดือนก่อน +3

      @@YeonminKim-p1g 😁

    • @YeonminKim-p1g
      @YeonminKim-p1g 2 หลายเดือนก่อน +5

      Kasthuri suwada okkoma kiyewwada..man episode 40 inne.ekata patta widiyata addict man.🫡

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake 3 หลายเดือนก่อน +72

    සමාජය පොදුවේ කොහොමත් පිලිගන්නේ සම්මත රාමුවක් ඇතුලේ තියෙන ජීවිත විතරයි, ඒ සම්මතයෙන් පිට නම් මොනව කිව්වත් කරත් ඒ සමාජ සම්මත පොදු පිලිගැනීම ලැබෙන්නේ නෑ..ඒ සම්මත රාමුව 100% හරි නිසා නෙමෙයි, ඒක තමයි ඉතින් විදිය, උදාහරණ කිව්වොත් විවාහ කිහිපයක් වෙච්ච කෙනෙක්, දික්කසාද වෙච්ච කෙනෙක්, දරුවො නැති කෙනෙක්, සමලිංගික කෙනෙක්, විවාහ නොවුනු කෙනෙක්, etc..
    ඉතින් තමන්ගේ ජීවිතේ ඒ සම්මත රාමුවෙන් පිට නම් ඒ සාමාන්‍ය සමාජ සම්මත පිලිගැනීම බලාපොරොත්තු නොවී තමන්ගෙ හිතට එකගව අවබෝධයෙන් ජීවත් වෙන්න වෙනවා, ඒක අමාරුයි, ඒත් ඒක තමයි කරන්න ඕන දේ...

  • @Gna770
    @Gna770 4 หลายเดือนก่อน +55

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Desh_Nor
    @Desh_Nor 4 หลายเดือนก่อน +51

    මේවට මොකුත් කියන්න බෑ. ලංකාවෙ homophobic උන් ටිකගෙ කතා අහන්න වෙනවනෙ. නාලිකාව කරපු වැඩේනං චා.....

  • @Hahahatv2024
    @Hahahatv2024 4 หลายเดือนก่อน +63

    පේන්නැද්ද ලොකුවෙලා..😂😂😂 අඩෝ

  • @Bola_CHUTIYA
    @Bola_CHUTIYA 4 หลายเดือนก่อน +121

    මරු කතාව❤😂

  • @NadithaVidarsha
    @NadithaVidarsha 4 หลายเดือนก่อน +83

    ගරුත්වය ලබා දුන් තැන ඔබට ඔබව හමුවේවි.... මදක් සිතන්න......🙂

    • @jadtdj
      @jadtdj 4 หลายเดือนก่อน +5

      sama1ingikayanta m0na garuthwada

  • @සජිත්නියතඅගමැති
    @සජිත්නියතඅගමැති 18 ชั่วโมงที่ผ่านมา

    අපේ කාලයේ රංගධරයා ලවන් සර් ❤

  • @gayanweerasekara9803
    @gayanweerasekara9803 3 หลายเดือนก่อน +10

    කට්ටියට ගොඩක් රිදිලා වගේ 😂

  • @SASINI549
    @SASINI549 4 หลายเดือนก่อน +34

    Ammo Maru Akkayai Malli ❤😂😅

  • @SamanthaPiyadarshana-g7f
    @SamanthaPiyadarshana-g7f 3 หลายเดือนก่อน +1

    Hamadama hiripoda vassa balana kenek hatiyata vagema e kathava adare karana fan kenek hatiyata me vidiyaata e minissunta "samanalayo"kiala tag ekak gahana eka varadi kiyala kiyannna ona😐me kathave script eka.livva kena me part rka cut karala livva nm hodai😊 ehema minissunta nm hadana eka hari nh api hamoma me mahapolove paya gahala eka ahasa yata inna hadavath thiyena minissune🌈😊 eth drama eka lassanai❤😊

  • @crazycafevlog
    @crazycafevlog 3 หลายเดือนก่อน +34

    කාටවත් අපහස වෙන දෙයක් ඒකෙ කියල නෑ 😂 යකෝ අපෙ මල්ලි ඕම උනත් මං හැසිරෙන්නෙ ඔහොමයි 😂 සමලිංගිකයොන්ට ගරු කරනවා කියන මතේ වැඩිය කියවන්න එපා ඒක එක්තරා විදිහක ලෙඩක් 😒

  • @SpGamini-j2d
    @SpGamini-j2d 4 หลายเดือนก่อน +2

    Mama me kathavata adarei vadi purama adarei abitai ❤athmi akkatai ❤❤❤❤❤❤❤❤❤

  • @makx-q2h
    @makx-q2h 4 หลายเดือนก่อน +112

    කතාව කොච්චර ලස්සන උනත් වැඩක් නෑ එකේ වචන වලින් තව කෙනෙකුගේ හැගිම් හැසිරිම් වලට අපහස උපහස කරනවනං 😢මොකද ආදරය කියන දෙට ලිංග බෙදයක් නෑ සමලිංගික කියන්නේ විශේෂ කන්ඩායමක් නේවේ සාමාන්‍ය මිනිස්සු එයාලා ආදරය කරන්නේ ❤ කාටවත් කරදරයක් නැතිවිදිහට මොකද gay බෝයි කේනෙක් ඇවිත් බලේන් කරේ එල්ලේන්නේ නෑ එක සාමාන්‍ය දෙයක් කවදාවත් මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලං කරන්න එපා එක මහ පව් වැඩක් ❤❤❤❤️😔😔😔😔😔

    • @dasularavinath
      @dasularavinath 4 หลายเดือนก่อน +13

      සාමාන්‍ය කොහෙද බන් ඒක මානසික ව්‍යාධියක්. දැන් කියන්නෙපා මන් එයාලට අපහාස කරනව කියලා. (උණ හැදිච්ච කෙනෙක්ට තව කෙනෙක් ඔයාට උණ හැදිල වගේ කිව්වම අරූ offend වෙනව නම් තේරුම් ගනින් ඒක කියන එකාගෙ වැරැද්ද නෙවෙයි offend වෙන එකාගෙ වැරැද්දක්. )

    • @dasularavinath
      @dasularavinath 4 หลายเดือนก่อน +8

      ​@@DeshanVithanage මම ඒක දැනගත්තෙ උන් කරන වැඩ දිහා බලලා. එක උදාහරණයක් කියන්නම්. LGBTQ normalize කරගත්ත America වගේ රටවල් දැන් ලමයින්ට උගන්නවා උන්ට තමන්ගෙ gender එක තීරණය කරන්න පුලුවන් කියලා. ඒකත් මේ අවුරුදු 6ක විතර පොඩි උන්ට. ඒකම කොච්චර වැරදි අදහසක් ද බලන්නකො. Gender, species, වගේ දේවල් අපි ඉපදෙනකොටම තීරණය වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න පුලුවන් කියලා කියනවනම් මුන් ඉස්සරහට කියයි මිනිස්සුන්ට තමන් කැමති නම් බල්ලෙක් / කුරුල්ලෙක් විදිහට ඉන්න පුලුවන් කියලා.
      මගේ අදහස තහවුරු කරන්න තව ඕන තරම් උදාහරණ තියෙනවා. තේරුම් ගන්න ඒ ඔක්කොම විස්තර කරන්න මට වෙලාවක් නෑ. තව විස්තර දැනගන්න ඕන නම් Candace Owensගෙ podcasts බලන්න.

    • @ChumithuM.Y
      @ChumithuM.Y 4 หลายเดือนก่อน

      ​@@dasularavinathඅනේ හුත්තෝ A/L වෙනකම් වත් ඉගෙන ගත්තනම් දන්නව සමලිංගිකත්වය හෝමෝන වලින් වෙන දෙයක් කියල. ඔවු ඒක විකුර්තියක් තමයි ඒත් ඒක බෙහෙත් වලින් හොද කරන්න බැහැ. අනික උබ selfish නොවී හිතපන් ගෑනියෙක්කෙ ඇගේ පිරිමියෙක් හෝ පිරිමියෙක්ගෙ ඇගේ ගෑනියෙක් විදිහට ඉපදුනාම කොච්චර දුකක් ඒ මනුස්සය විදිනවද කියල.තොපිල වගේ නූගත් හුකන්නලට ස්වබාව දහම දඩුවම් දුන්නැත්තන් ඇත්තමයි බුදු දහම මිත්‍යාවක් 😢😢😢😢

    • @jadtdj
      @jadtdj 4 หลายเดือนก่อน +3

      pa1a yanna p0nnaya

    • @dasularavinath
      @dasularavinath 3 หลายเดือนก่อน +8

      @@DeshanVithanage ඔයා LGBTQ කෙනෙක් නම්, මම කියපු දේවල්වලින් ඔයාගෙ හිත රිදුනනම් මට ඒක ගැන කණගාටුයි. ඒත් මම කිව්වෙ පදනමක් නැති ඒවා නෙවෙයි.හොඳට හිතල බලන්න සියලු දෙනාට සමානව සැලකීමයි, ළමයින්ට තමන්ගෙ gender එක මාරු කරන්න කියන එකයි දෙකම එකක්ද කියලා.
      ඒ්ත් අපි ඇත්ත පිළිගන්න ඕන. LGBTQ කියන්නෙ සාමාන්‍ය තත්වයක් නෙවෙයි . Please ඒක සාමාන්‍ය දෙයක් කියලා මවාපාන්න උත්සහ කරන්න එපා.
      මම කියන්නෑ LGBTQ උන්ව මraන්න ඕන කියලවත් උන්ව ඒ තත්වෙන් මුදවගන්න කියලවත් නෙවෙයි. අසාමාන්‍ය දේවල් සාමාන්‍යකරණය කරන්න එපා කියලයි මම කියන්නේ. හිතන්නකො පිරිමි කෙනෙක් විදිහට ඉපදුන කෙනෙක් ගෑනු කෙනෙක් විදිහට හැසිරෙන එක සාමාන්‍ය දෙයක් කියල කවුරුහරි කියනවනම් ඒක කොච්චර මෝඩ කතාවක්ද කියලා. උදාහරණයක් විදිහට අත් දෙක නැති මනුස්සයෙක්ව ආබාධිත කෙනෙක් කියල හැඳින්වුවා කියල, ඒක සාමාන්‍ය තත්වයක් නෙවෙයි කියල කිව්වා කියලා ඒක පදනමක් නැති කතාවක් වත් එයාට කරන අපහාසයක්වත් නෙවෙයි, ඒක තමයි ඇත්ත.
      මෙච්චර උදාහරණ එක්ක කියලත් ඔයා පිලිගන්නෙ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ 🙂👍

  • @SgianHasii
    @SgianHasii 4 หลายเดือนก่อน +65

    ඔයාලා ප්‍රසිද්ධ චැනල් එකක් විදියට ලැජ්ජ වෙන්න....!!!!
    මිනිස්සු කොට්ටාස යකට අපහාස කරන්නෙ ඇයි මෙහෙම මාතෘකා වලින් ?

    • @jadtdj
      @jadtdj 4 หลายเดือนก่อน +5

      ithin unmane jara widihta hasirenne

    • @SgianHasii
      @SgianHasii 4 หลายเดือนก่อน +16

      @@jadtdj ඔයා කොහොමද එහෙම කියන්නෙ ? මම දන්න යාලුවෝ ඉන්නවා එයාලා අනික් හැම පිරිමි ළමයෙකුටම වඩා සංවර,හොඩ ගතිගුණ තියෙන අපිටත් වඩා ආගම දහමට ලැදි අය.ඒ අතර සමහරු ඉන්නවා කිසිම විනයක් නැති ඒත් මගේ ජීවිතේ ට හම්බුන අයගෙන් නම් දෙන්නෙක් ඉන්නවා එයාලා Gay වුණත් හරිම කරුණාවන්ත වෛද්‍යවරු.. Sexuality එක අනුව නෙමෙයි ජරාද නැද්ද කියල තීරණය වෙන්නේ ඒ ඒ කෙනාගේ විනය අනුව.ගැහැණු උනත් පිරිමි වුණත් LGBT වුණත් තම තමාගේ ස්වයං විනය අනුවයි එහෙම හැසිරෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ... මීනිස්සු එයාලා ගැන මවන් ඉන්නෙ වැරදි රූපයක්.සමාජ මාධ්‍යයේ පිස්සු නටන අය ඉන්නවා වුණාට වැදගත් අය ඉන්නවා හුගක් එයාලා සමාජ මාධ්‍යට පේන්න එන්නෙ නෑ.ටික දෙනෙකුගෙන් හැමෝවම මනින්න එපා..ගෑණු අනාථ කරන බේබද්දන්ට වඩා,තමන්ගේ ස්වාමියා ඉද්දිත් වෙන පිරිමි පස්සෙන් යන ගැහැණුන්ට වඩා එයාලා හොදයි ..හොඩ්බට මතක තියාගන්න..මතුපිටුන් කෙනෙක්ව මනින්න බෑ..

    • @happyquilt
      @happyquilt 4 หลายเดือนก่อน +4

      ​@@SgianHasiiසමරිසි වචනෙ ගෑවෙන්නෙ කොතනද මෙයා එතන 😂😂😂😂මතකද මාව අර සිංහයන්ගෙ ගොඩක්ම සමරිසි කියල විඩියො එකෙ කමෙන්ට් වල හම්බුනෙඔය ඔයාගෙ ගොඩක් යාලුවො බයිසෙක්ස් කිය කිය

    • @SgianHasii
      @SgianHasii 3 หลายเดือนก่อน +6

      @@happyquilt ඔයාට පුදුම මතකයක්නෙ තියෙන්නෙ.😃මේ වීඩියෝ එක නම් Yt එකේ නිකම්ම පෙනුන හින්දයි බලන්න ආවේ..කෝම වුණත් ඉතින් මම කියන්නෙ ඇත්ත ..🙂🙂❤️

    • @SgianHasii
      @SgianHasii 3 หลายเดือนก่อน +5

      @@happyquilt මම විතරක් නෙවේ හැබැයි ඔයත් ඒ කියන්නේ ඒ වීඩියෝ එකටයි මේකටයි දෙකටම ඇවිල්ලා නේ..😃😃😃

  • @nipunweerakoon_97
    @nipunweerakoon_97 4 หลายเดือนก่อน +91

    මොනවද මේ මිනිස්සුන්ට පෙන්නන්නේ? ඔයාලා රටට දෙන ආදර්ශේ මොකද්ද? ගේ අය කියන්නේ් මානසික ලෙඩ්ඩු කියලද? LGBT+ අය කියන්නෙත් මිනිස්සු. ඒවගේ කෙනෙක් මේක බලද්දී මොනවා හිතෙනවා ඇද්ද? මේ නාලිකාව මොන තරම් පහත් ද මේ වගේ මිනිස්සු පහත් කරලා පෙන්නන්න.

    • @Lilysona_77
      @Lilysona_77 4 หลายเดือนก่อน +8

      Eka atta ...paw ee minissu

    • @minura1
      @minura1 4 หลายเดือนก่อน +12

      Lgbtq kiyanne manasika leddu hutto😂

    • @nipunweerakoon_97
      @nipunweerakoon_97 4 หลายเดือนก่อน +7

      @@minura1 උබ ලෙඩෙක් උන පලියට අනුන්ට ලෙඩ්ඩු කියන්න එපා බල්ලෝ

    • @minura1
      @minura1 4 หลายเดือนก่อน +2

      @@nipunweerakoon_97 ubett thama leda hutto lgbtq ponnaya 🤡😂🖕

    • @Imyourdad.976
      @Imyourdad.976 4 หลายเดือนก่อน +8

      ​@@minura1lgbtq ayata kisima manasika ledk neme kiyl internationally confirm krl thiyenne...nodiyunu pratmika jiwitha oyala

  • @Mahadana-z8s
    @Mahadana-z8s 4 หลายเดือนก่อน +103

    තාමත් අර අසූ ගණන් වල ද කොහෙද ඉන්නේ ස්වර්ණවාහිනිය. යකෝ මනුස්සයෙක් සමලිංගික උනා කියලා එක හිනාවෙන්න දෙයක් ද උඹලට එච්චරටම. කතාවකට හොඳ විහිළුවක් හදාගන්න බැරි තරං දුර්වල ද අහිංසක මිනිස්සුන්ට හිනාවෙන්නේ 🤬🤬🤬

    • @zezus-hd6su
      @zezus-hd6su 4 หลายเดือนก่อน +14

      කොලුකාරයා

    • @nipunweerakoon_97
      @nipunweerakoon_97 4 หลายเดือนก่อน +8

      @@zezus-hd6su ඇයි ආස ද කොල්ලො ගහන්න. ආසයි නන් කමක් නෑ ඒක සාමාන්‍ය දෙයක්.

    • @zezus-hd6su
      @zezus-hd6su 4 หลายเดือนก่อน +5

      @@nipunweerakoon_97 aruta hutto man kolukaraya kiwwe gobba katha nokiya idapan ponnaya🤣

    • @nipunweerakoon_97
      @nipunweerakoon_97 4 หลายเดือนก่อน +8

      @@zezus-hd6su කාටවත් මොකටද උබ කොලුකරයා කියන්නේ. උබට මොකද්ද තියෙන අමාරුව. පුප පලාගන්න ආසද?, ඒක ද මේ අමාරුව 😂😂😂😂

    • @DanukaDanushka
      @DanukaDanushka 4 หลายเดือนก่อน +10

      අනෙ බන් ඔහොම ඔහොම කිය කිය හිටපන් අන්තිමේට උබලා වගෙ උන් හින්දා ඔක්කොම කොලු කාරයොයි ලෙස්බි එවුනුයි වෙයි මිනිස් පරන්පරාව ගෙනියන්නෙ බල්ලොද එතකොට අනෙ උබ නටපන් 😂

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 4 หลายเดือนก่อน +36

    මිනිසුන්ට අපහාස කරන අයට😂😂😂

  • @user-sm5bd8nk6j
    @user-sm5bd8nk6j 4 หลายเดือนก่อน +42

    Akkai malii shoi (lawan sachini)❤❤❤❤❤

  • @JanukaNagahawaththa
    @JanukaNagahawaththa 4 หลายเดือนก่อน +11

    Meken ahinsaka minissu කීදෙනෙක් අපහසුතාවයකට පත් wenna athda

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 4 หลายเดือนก่อน +20

    What does that mean?
    Sounds like a demeaning slang

  • @LasanthaDimuthu-r1y
    @LasanthaDimuthu-r1y 2 หลายเดือนก่อน +1

    අභී තමා දවසටකත් අභී😂😂😂😂

  • @Sadugirl.
    @Sadugirl. 4 หลายเดือนก่อน +18

    තවත් එක කොලු|කාරයෙක් හමු විය....
    😂💔🤏

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 หลายเดือนก่อน +409

    මේක සමරිසි ප්‍රජාවට කරපු අපහාසයක්. මාතෘකාව මොන තරම් අපහාසාත්මකද? ප්‍රධාන පෙලේ නාලිකාවක් මේ ආකාරයෙන් හැසිරීම හරිම කනගාටුයි.

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 4 หลายเดือนก่อน

      Hariyt hari report krnna malle meka

    • @roshelll
      @roshelll 4 หลายเดือนก่อน +24

      😂😂😂

    • @segsyholeyt
      @segsyholeyt 4 หลายเดือนก่อน +15

      atta

    • @pahanyasiruhettiarachchi
      @pahanyasiruhettiarachchi 4 หลายเดือนก่อน +12

      😂😂 kathawe tiyena eka hby atta

    • @sillvade
      @sillvade 4 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂

  • @MeshikaOnara-tj1vz
    @MeshikaOnara-tj1vz 4 หลายเดือนก่อน +3

    meeta wada anith minissunge feelings gana hithala meka karanna thibba...meka samarisi prjawata karana apahasayak

  • @Sujeewawijesekara
    @Sujeewawijesekara 4 หลายเดือนก่อน +2

    Ammo akkage actinng❤❤

  • @subanshisubanshi3571
    @subanshisubanshi3571 2 หลายเดือนก่อน

    Me kathawa mara lassanai

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 4 หลายเดือนก่อน +6

    Ammo Laven ❤❤😮😮

  • @SaduniSadamali-s7r
    @SaduniSadamali-s7r หลายเดือนก่อน +1

    Aiyo lavan aiye... ❤❤

  • @MR.blackz-t
    @MR.blackz-t 4 หลายเดือนก่อน +39

    පොඩි අක්කේ..ඔයාටත් ඔන් නැති එකක් නැනේ 😂😂

  • @NexttoYou-l8n
    @NexttoYou-l8n 2 หลายเดือนก่อน

    Adhe eka...maru acting ❤❤❤

  • @AnushaKumari-k3b
    @AnushaKumari-k3b 4 หลายเดือนก่อน +95

    අම්මො ලින් මැඩියො ගොඩ 😂...ලන්කාවෙ මිනිස්සුන්ට විශෙශයෙන් ප්‍රසිද්ද මාද්‍යකට සමාජ දැනුම නැ කියන්නත් ලැජ්ජයි

    • @adheegeming
      @adheegeming 3 หลายเดือนก่อน +5

      Ane ub hukhn bn තම්නේල් එකේ තිබ්බ එක දැකලානේ එහෙම කිව්වෙ 😂😂

  • @thevindutheekshana-b9u
    @thevindutheekshana-b9u 4 หลายเดือนก่อน +4

    What episode ?

  • @pradipnilantha5092
    @pradipnilantha5092 4 หลายเดือนก่อน +8

    මේකප් දාගෙන නිදි අම්මොර් සෝබන කත 🤮

  • @dilupakumarage459
    @dilupakumarage459 4 หลายเดือนก่อน +1

    Ammo ammmo maru Aaaa❤❤

  • @miniduappurwa4676
    @miniduappurwa4676 4 หลายเดือนก่อน +2

    😂❤මහී බොසා

  • @raveesha8020
    @raveesha8020 4 หลายเดือนก่อน +4

    Dennama galapenooo supiri❤❤❤❤

  • @HasithaDamith-dm3ho
    @HasithaDamith-dm3ho 4 หลายเดือนก่อน +1

    අඩෝ ලවන් අයියා😂😂😂😂

  • @ireshadilhani4690
    @ireshadilhani4690 4 หลายเดือนก่อน +90

    🤣ITN විතරයි බලන්න තියෙන්නෙ යන්තම් හරි. 😂 සංගීතෙ වගෙම තමයි මේකෙත්

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 หลายเดือนก่อน +4

      ඇයි itn eke take care balan nedda oya?😂

    • @ARX_Hyper_Gaming
      @ARX_Hyper_Gaming 4 หลายเดือนก่อน +3

      මේ channel හොදයි බන් ITN eke me dawas වල පෙන්නන එව්ව එක්ක 😂

    • @DanukaDanushka
      @DanukaDanushka 4 หลายเดือนก่อน

      ජානු හරී ලස්සනයි 🤢🤮

    • @Truth_and_justice2024
      @Truth_and_justice2024 4 หลายเดือนก่อน

      ඒක හොදයි හනිමූන් යද්දි බලන්න😂😂😂😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d 3 หลายเดือนก่อน

      😂 අනෙ පකො බලන්න බැරිනම් නොබලා ඉදප්ම්.

  • @SajithPremadasaofficial
    @SajithPremadasaofficial 3 หลายเดือนก่อน +5

    We bring the gay law to be approved in Sri Lanka

  • @Anonymous-k8y6y
    @Anonymous-k8y6y 4 หลายเดือนก่อน +16

    Gay aya meka dakinawa nam egollangen hari adaren illanne kawadawath ammala thaththala sathutu karanna kiyalawath thamange nambuwa gawrawaya gana hithalawath ahinsaka kellek amaruwe daanna epa
    Man ehema kenek bandala ada apaa dukak widinawa. marenna bari nisa jeewath wenawa.eth koi welawe hari iwasaganna bari wela marennama hitheida kiyala baya hithenawa. Hamadama mari mari jeeewath wenawa karanna deyak na
    Ammala thaththalagenuth adaren illanne thamange daruwek badinna ba kiyanawa nam hethuwa hoyala balanna. Gay nam eyawa bandala deela thawath ammekge thaththekge ahinsaka daruwekge jeewithe winasa karanna epa 🙏

  • @sachinthalakshan9847
    @sachinthalakshan9847 4 หลายเดือนก่อน +13

    Lankawane ithin

  • @DenuwanGaming21
    @DenuwanGaming21 หลายเดือนก่อน

    1:57 😂😂

  • @DisharaPremith
    @DisharaPremith 3 หลายเดือนก่อน +3

    පේන් නැද්ද ලොකු වෙලා😂😂

  • @semageanuradha685
    @semageanuradha685 2 หลายเดือนก่อน

    මොකද්ද මේ කතාව

  • @AnushkaDamayanthiDamayanthi
    @AnushkaDamayanthiDamayanthi 2 หลายเดือนก่อน

    Ammo eka maru hode😂😂

  • @pigeonslanka6015
    @pigeonslanka6015 4 หลายเดือนก่อน +3

    ITN witarai balnne❤

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 4 หลายเดือนก่อน +5

    විකාර කතාවක් 😇

    • @Thejanidharshika
      @Thejanidharshika 4 หลายเดือนก่อน +1

      Kiyl wedak nh mara magul ynne meke guruwaru lamaige magului.😂

  • @PathumMadusanka-xm9vh
    @PathumMadusanka-xm9vh 2 หลายเดือนก่อน

    ලෝකය චක්‍රයක් හැම තිරිසන් ප්‍රේත අසුර තිරිසන් නිරය ආදියේ සිටින සත්වයන්ද හැම මනුෂයෙක්ම හැම දෙවියෙක්ම හැම බ්‍රහමයෙක්ම කවදාවත් එකම ආත්මේ ඉන්නෙ නෑ... සංසාරේ කවදහරි තමන් කරපු කුසල් අකුසල් අඩු වැඩි වීම් වශයෙන් විවිධ ආත්ම වල උපදිනවා.. වැරදි කාම සේවනය වගේ දේවල් නිසා සමලිංගික වෙලා ඉපදෙනවා ඒ දේ හැම සත්වයෙකුටම පොදුයි තමන් මොන මේ සංසාර චක්‍රයේ ආරම්භක කෙළවරක් නෑ.. තමනුත් යම් ආත්ම වල සමලිංගික හරි දිවි ලිංගික හරි මේ නැත්තම් අතපය නැතුව හරි මේ හැම ආත්ම භාවල් වල ඉපදෙනවා ඒවා නවත්තන්න ඕනනම් නිවන් දකින්න ඕනේ.... ඒ ආත්ම වල ඉපදිලා තමන් දුක් විදපු විදිය මතක නැතුව එක එක මිනිස්සුන්ට අපහාස කර කර රණ්ඩු කර කර ඉදල තේරුමක් නැති ගමනක් මේ හැමෝම යන්නෙ ඇත්ත අවබෝධ කරගන්න මේ දුකෙන් මිදෙන්න හැමෝම.. තථාගතයන් වහන්සේ සරණ යන්න එපමණයි අපිට පිහිටක් තියෙන්නේ... ඒක නිසා ඔයා අනුන්ට අපහාස කරන බනින අයියලා නංගිලටත් මෙහෙම ආත්ම ලැබෙන එක සුළු දෙයක් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නිය පිඩට ගත් පස් පිඩක් වගේ කියල තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙනව... සැමදෙනාට මෙත් සිත් වඩන්න

  • @SamithRuvan
    @SamithRuvan 3 หลายเดือนก่อน +27

    මේ වගේ ඒ වගෙන් සමාජෙට වැරැදි ආදර්ශ දෙන්නේ..මේවා අනිවාරෙන් තහනම් කරන්න ඕනේ මේවා...

    • @YumethGokitha
      @YumethGokitha 3 หลายเดือนก่อน +1

      Pala kollukaraya

  • @Sahanrashmika2OO2
    @Sahanrashmika2OO2 4 หลายเดือนก่อน +116

    මොකක්ද ඉතින් එහෙම එකක් වීගෙන කියලා අදහස් කරන්නේ? මේ නිලියට පිස්සු ද 😒 කොල්ලෙක් වගේ ඉපදුණ නම් නම් ඒ විදිහට ඉන්න කියන්නෙ . කතාවක් උනත් සමාජේ ඉන්න තවත් සුලු පිරිසක් එහෙම හෑල්ලුවට ලක් කරන්න නරකයි . එහෙම කෙනෙක් මේවා බලද්දි මොනා හිතෙනවා ඇද්ද ඒ මනුස්සයා ට......... ලංකාවේ කතා නෙ ඉතින් .

    • @shayanirodrigo4556
      @shayanirodrigo4556 4 หลายเดือนก่อน +5

      එකෙ අදහස එක නෙමෙ මං හිතන්නෙ🤔

    • @Sswert-h7j
      @Sswert-h7j 4 หลายเดือนก่อน +10

      pl pnnya

    • @tashiyamenuri5149
      @tashiyamenuri5149 4 หลายเดือนก่อน +13

      මේක ආතල් එකට කියන්නේ. ඔච්චර සිරා ගන්න එපා.

    • @imazerlive
      @imazerlive 4 หลายเดือนก่อน +9

      Ochchr serious wenn ep hyto😂

    • @bbdndjdkd
      @bbdndjdkd 4 หลายเดือนก่อน +3

      kiyanne athththa thma dan meka wasangathyak wela thiyenne. issra kale owa thibbe nane. dam ewa promote karalama ema nathi minissuth ema wenn hadanawa

  • @sadithaatigala2666
    @sadithaatigala2666 3 หลายเดือนก่อน +4

    ජනමාධ්‍ය නෙවෙයි කසිකබල් ජඩමාධ්‍ය

    • @KingSani-r4f
      @KingSani-r4f 3 หลายเดือนก่อน

      ඇත්ත සමාජ පිරිහෙනවා

  • @Mkmk-h6i7y
    @Mkmk-h6i7y 17 วันที่ผ่านมา

    🎉

  • @Gemini-l6l
    @Gemini-l6l หลายเดือนก่อน

    Me wesa badui.ponnayoooi lassana kathawa😂

  • @dinuka3680
    @dinuka3680 4 หลายเดือนก่อน +4

    adow mema ewath dn yanoda TV eke 😂

  • @ashenisuranga2915
    @ashenisuranga2915 หลายเดือนก่อน

    ඇයි සමලිංගික වෙන එකේ මොකක් හරි අවුලක් තියෙනවද

  • @VijaiSurya-rk3oq
    @VijaiSurya-rk3oq 2 หลายเดือนก่อน

    කොල ටීශර්ට්‍ එකක් adan ඉන්න අයියා ඔයාගෙ චූ පැත්ත ලොකු ද අපිට ත් බලන්න අසායි ..

  • @Maleesha-l1f
    @Maleesha-l1f 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @capenterjojo3373
    @capenterjojo3373 4 หลายเดือนก่อน +11

    Kochchra naraka adahasakda meken denne

  • @Jeon_Yeonshi
    @Jeon_Yeonshi 3 หลายเดือนก่อน

    කතාව ලස්සන උනාට වැඩක් නෑ.මිනිස්සුන්ට අපහස කරනවානම්..😂😂

  • @denithchathuranga2522
    @denithchathuranga2522 4 หลายเดือนก่อน +52

    සිරාවටම උ සමනලයෙක් 😂

    • @ShevanisansalaL
      @ShevanisansalaL 4 หลายเดือนก่อน +2

      Ane me palayan yanna 🤬🤬🤬🤬

    • @Imyourdad.976
      @Imyourdad.976 4 หลายเดือนก่อน +1

      Uuta geniyekut innw 🥲 ubl thm samanallu anith unge kunu hoynne

  • @pasindunirwansamarasingha7616
    @pasindunirwansamarasingha7616 3 หลายเดือนก่อน +15

    යකෝ comment section එකේ ඉන්න සමනලයො ගොඩ 😅

  • @SHAN-un8vr
    @SHAN-un8vr 4 หลายเดือนก่อน +18

    මුගෙ නම් සමනල ලයින් එකක් කොහොමත් තියනවා වගේ 😄

  • @chamilaalwis487
    @chamilaalwis487 4 หลายเดือนก่อน +35

    They are discriminating
    people. Shit.

    • @Coconutsandkiwis-k8u
      @Coconutsandkiwis-k8u 4 หลายเดือนก่อน +8

      I agree, it is disappointing to see mainstream television channels discriminating minority groups in exchange for pathetic humor even though we live in modernized times.

    • @Bearbunnylove
      @Bearbunnylove 4 หลายเดือนก่อน +3

      I agree,this is insult for LGBT people.😔😔😔

  • @karunarathnaco.karunarathn940
    @karunarathnaco.karunarathn940 หลายเดือนก่อน

    ❤❤❤❤❤😏😜😍

  • @treshanperera4318
    @treshanperera4318 4 หลายเดือนก่อน

    U nam kohomath e wage samanal ponnaya

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 4 หลายเดือนก่อน +103

    සමරිසි.හැමෝම එහෙමද.හැසිරෙන්නෙ.... මරු logic. Unsubscribe කරලා දැම්මා.

    • @lightupali3797
      @lightupali3797 4 หลายเดือนก่อน +14

      Subscribe ත් කරලද හිටියෙ බන්😂

    • @jadtdj
      @jadtdj 4 หลายเดือนก่อน +6

      p0nnaya mariyan

    • @tharakawijekoon-my3tv
      @tharakawijekoon-my3tv 3 หลายเดือนก่อน +3

      Iya hutto tho

    • @mathewsri7755
      @mathewsri7755 3 หลายเดือนก่อน +3

      ​@@jadtdj boge appa vadivelada chu danne. 😶😶😶😶. Amma appagen ahapn thova haduve mokatada kiyala . Uba mariyan.😶😶

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 3 หลายเดือนก่อน

      ඉතින් අපි ඔයාලට පාඩුවෙ ඉන්න දෙන්නන් පැත්තකට වෙලා හැබැයි මේක සාමාන්‍යයි කිය කිය අනිත් අයටත් වදයක් වෙවී දගලන්න එපා ඒක නවත්තගන්න මොකද ඔයාල පෙලපාලි යන විදිහට අනිත් විශම ලින්ගික කපල්නුත් වැලන්‍ටයිම් දවසට එහෙම පෙලපාලි යන්න ගත්ත නන් ඔයාලට මොනව වේවිද 😢 මේ ලෝකෙ අපිට තැනක් නෑ කියල දිවි නසන් මැරෙන්න වෙන්නෙ ඒත් අපි ඔයාලට එහෙම කරන්නෙ නෑනෙ නේද සාමාන්‍ය ගෑනු ලමයි පිරිමි ලමයි වැලන්ටයිම් දවසට ඒක ලස්සනට පිලිවෙලට කාටවත් කරදරයක් නොවී උන්ගෙ හැගීම් විදගන්නව බෙදාගන්නව ඇයි ඕගොල්ලොන්ට එහෙම ඉන්න බැරි 😐 ඕක සාමාන්‍ය දෙයක් නන් සාමාන්‍ය විදිහට බලල ආ ඒගොල්ලො ඒකට අකැමති ඇති කමක් නෑ ඒ උනාට මේ ලෝකෙ හැමෝම එක වගේ වෙන්න ඕන නෑනෙ මන් වගේ අයත් මේ ලෝකෙ ඉන්නවා ඒනිසා ඒක ප්‍රශ්නයක් නෑ කියල ඉන්න තිබුනනෙ 😊 උදාහරනයක් හිතන්න ලෝකෙ බහුතරයක් අය පෑන අල්ලලා අතින් ලියද්දි ලියන්නෙ දකුනු අතින් ඒත් ඉතින් හැමෝම එහෙම නෑ නෙ වමතින් ලියන අයත් ඉන්නවා එයාලත් ඉන්නව කවුරුවත් මුකුත් කියන්නෑ නෙ ඉතින් ඒ වගේ තමයි මේකත් එයාලත් පෙලපාලි ගිහින් කොඩි උස්සන් මම වමතින් ලියන කෙනෙක් මම වෙනස් කිය කිය අවදානෙ ඉල්ලන්නෑනෙ ඉතින් මේ ලින්ගිකත්වයත් එහෙමයි 😂 ඇයි අනවශ්‍ය විදිහට මම සමලින්ගිකයි සමලින්ගිකයි ගගා අනිත් අයටත් කිය කිය අනවශ්‍ය අවදානයක් ඉල්ලන්නෙ 😂 මොනවද ඒකෙන් ඔයාල ඉල්ලන්නෙ මොනවද තවත් බලාපොරොත්තු වෙන්නෙ 😣🤕 ලෝකෙ අනිත් අයත් ඔයාල වගේ සමරිසි ජීවිතයක උරුමකාරෙයක් වෙන්න ඕන ඕන අනිත් උනුත් ඒ විදිහට දවසක් හරි හැසිරෙන්න ඕන වගේ එකක්ද අනේ please 😢🙏 ඩින්ගක් හිතන්න අනිත් මිනිස්සු ගැනත් මොකද මේ ලෝකෙ හැමෝම එකම දේට ආස කරන්නෑ නෙ අපිට ඔයාලගෙ අනවශ්‍ය පෙලපාලි අනවශ්‍ය අදහස් අනවශ්‍ය අවදානය ඉල්ලීම එපා වේගෙන එන්නෙ ඉස්සර නන් අපි හරියට කිව්වා පව් බන් ඌ කොල්ලෙක්ගෙ රූපයක් ලැබිලත් ගෑනු හැසිරීම් රටාවක් තියෙන්නෙ කොල්ලෙක් වෙලා විදින ජීවිතෙන් බාගයක්වත් එයාට නෑනෙ කිව්වා ඒත් දැන් බලන් ගියාම ඕගොල්ලො මුලු ලෝකෙම ඉන්න බහුතරයක් විශම ලින්ගික මිනිස්සුන්ට කරදරයක් නෙ ඇයි එහෙම කරන්නෙ අපෙන් පලිගන්න එකද ඔයාලට ඕන කරන්නෙ🤕please මේ ලෝකෙ බහුතරයක් මිනිස්සුන්ගෙ හැගීම් ආසාවල් වලට ඉඩ දෙන්න ඔයාල අනවශ්‍ය අවදානයක් ඉල්ලල එයාලට වද දෙන්නෙපා ඉන්නව නන් ඒ හැගීමෙන් පාඩුවෙ ඉන්න කාටවත් කරදරයක් නොවී

  • @pradipnilantha5092
    @pradipnilantha5092 4 หลายเดือนก่อน +5

    මේකප් දාගෙන නිදි අම්මොර්

  • @Shenulashifenando
    @Shenulashifenando 13 วันที่ผ่านมา

    Meka mru ane😂❤

  • @Gemini-l6l
    @Gemini-l6l 3 หลายเดือนก่อน

    Lankawe hama kenekma jarawen idiriyata Ena hatthak.kollo ponnayo.ganu badu😢

  • @OkithaEdirisinghe
    @OkithaEdirisinghe 4 หลายเดือนก่อน

    කතාවේ නම මොකක්ද

  • @chamodmadusanka3706
    @chamodmadusanka3706 4 หลายเดือนก่อน

    ගුලි කෑව වගේ බන් මේක බලද්දි😂

  • @MarasinghaAmila
    @MarasinghaAmila 2 หลายเดือนก่อน

    වෙර්ට්

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 หลายเดือนก่อน +4

    මූගෙ තොල් දෙක මෙච්චර ලොකු වුනේ කොහොමද? 🤔🙄🙄

  • @YumethGokitha
    @YumethGokitha 3 หลายเดือนก่อน

    අම්මෝ comment section එකේ කොලුකාරයෝ form වෙලා 😂

  • @Kavee-h9z
    @Kavee-h9z 4 หลายเดือนก่อน +35

    අක්කේ.... කිව්ව ලස්සන 😁😂

  • @JanukaNagahawaththa
    @JanukaNagahawaththa 4 หลายเดือนก่อน +2

    මේක balanna epa kauruwath මේක minissunta apahasa karana ekaka

  • @HansiniFernando-v8g
    @HansiniFernando-v8g 3 หลายเดือนก่อน

    Eka ochchara pennana tharam deyak newei. Thawa manussayaekge hegim walata, oya vidihata apahasa karanna oyala aththatama lejja wenna oni. Hemoma ekawage ne ithim e wage minissunwa konkarana eka hari weradi. Lejjai ekath prashidda chanl ekakin pennapu eka

  • @Slchuttatv-r8k
    @Slchuttatv-r8k 4 หลายเดือนก่อน +1

    Maru niyamay ❤❤❤

  • @HashiniHimasha-pj4dd
    @HashiniHimasha-pj4dd 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @sameeradissanayake8642
    @sameeradissanayake8642 4 หลายเดือนก่อน +67

    උටනම් තව පුරුදු වෙන්න වෙයි

  • @SandaTharumall
    @SandaTharumall 3 หลายเดือนก่อน

    A minissuth samanya minissu

    • @pasindunirwansamarasingha7616
      @pasindunirwansamarasingha7616 3 หลายเดือนก่อน +2

      සාමාන්‍ය නම් සාමාන්‍ය විදිහට හැසිරෙන්න එපැයි 😅

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 4 หลายเดือนก่อน +3

    Aiyo haththike wihilu therennathi un ekka wihilu krna eka narakai 😂 sirilankawa bawa karunawen salakanna

  • @DeepalPremarathna
    @DeepalPremarathna 4 หลายเดือนก่อน +6

    Tawa puruduwenna wenawa.bota ba aka raganna

  • @chamodshanuka1999
    @chamodshanuka1999 4 หลายเดือนก่อน +6

    Ammo 😂😂😂

  • @Truth_and_justice2024
    @Truth_and_justice2024 4 หลายเดือนก่อน +1

    බොරුවට නාහෙන් නාඩා හිටපල්ලා. යථාර්තය පිලිගනිල්ලා....ඔව්. මේක විහිලුවක් තමයි බහුතරයකට. . අදටත් එහෙමයි. සිංහල film බලනවනං ඒක තේරෙයි. පිටරටවල ක්‍රිස්තියානි අයම ජේසුස් වහන්සේව පවා විහිලුවලට ගන්නවා සමහර කාටූන්වලට වගේ. ඉතිං උඹල වගේ ටික දෙනෙක් ගැන කවර කතාද ?? ඉවසංම ඉන්න බැරිනං නඩු දාපල්ල නාහෙන් අඩන්නැතුව

  • @Hahahatv2024
    @Hahahatv2024 4 หลายเดือนก่อน +1

    E meka nm maru kthawa..😂

  • @MithushiThathsara
    @MithushiThathsara 4 หลายเดือนก่อน +9

    😂😂😂😂😂😂❤❤❤

  • @Gemini-l6l
    @Gemini-l6l หลายเดือนก่อน

    Meun dennagema puke arinna ona coconut e
    Oil dala😂

  • @monitizelk
    @monitizelk 4 หลายเดือนก่อน +8

    So sessy ane😂

  • @roshelll
    @roshelll 4 หลายเดือนก่อน +4

    😂ammo

  • @shanthikwt4752
    @shanthikwt4752 4 หลายเดือนก่อน +9

    😅😅😅

  • @UrMESsi17
    @UrMESsi17 3 หลายเดือนก่อน

    මූ කොහොමත් සමනලයනෙ 😂💔

  • @SandaruDasmitha
    @SandaruDasmitha 2 หลายเดือนก่อน

    🤣🤣🤣🤣

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 4 หลายเดือนก่อน +33

    මේ වගේ ජරා කතා තහනම් කරන්න ඕනෙ

    • @tharakawijekoon-my3tv
      @tharakawijekoon-my3tv 3 หลายเดือนก่อน +5

      Prajananaya ahimi wu thwath gon baduwak😅

    • @iShanUdayanga-q9t
      @iShanUdayanga-q9t 3 หลายเดือนก่อน +1

      Thopi ethakota mewata jaraakatha kiyanne.tho genita hukannedda.ethakota ewa jaraa nee😂😂😂

    • @HamanGaman
      @HamanGaman 3 หลายเดือนก่อน +2

      Koobiyo balahan

    • @thinadasirimanna1108
      @thinadasirimanna1108 3 หลายเดือนก่อน

      නෑ එහෙම ඕනෙ නෑ 😹 සමලිංගික කාලකන්නි තමා තහනම් කරන්න ඕනේ

  • @Vimukthirukmal-12
    @Vimukthirukmal-12 4 หลายเดือนก่อน +3

    ❤😂

  • @tharuperera5691
    @tharuperera5691 4 หลายเดือนก่อน +4

    😂❤