කැම්පස් යන්න පාඩම් කරන්​නේ කොහොමද?🔴 LIVE | Motivation Seminar| A/L Accounting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Accounting සිලබස් එකම ආසිරි සර් උගන්වන විඩියෝ පාඩම් වලින් බලන්න, (75% විශේෂ වට්ටමක් මෙවර උසස් පෙල සිසුන්ට) asirieducation.lk වෙත පිවිසෙන්න. Online ගිණූම්කරණ පන්ති ගැන වැඩිවිස්තර දැනගැනීමට wa.me/94770196968 ලින්ක් එක තෝරන්න හෝ 0770196968 WhatsApp පණිවිඩයක් යොමු කරන්​න.
    #advanced_level ​ #accounting #exam #students #sinhala_lessons #alexam #samagam #tution #commerceclasses #education

ความคิดเห็น • 51

  • @teachsrimotivation209
    @teachsrimotivation209 วันที่ผ่านมา

    Maru Sir Sirawatama

  • @vidunsavinu6665
    @vidunsavinu6665 ปีที่แล้ว +15

    අරම්භක සෙමිනා එක ඇත්තටම හොදයි සර් ගොඩක් දෙවල් ජිවිතෙට ලබා ගත්තා .මම පාසලෙ section 1st. මගෙ හිනෙ sri lankaවෙ පළවන 10 දෙනා අතර ඉන්න එකයි.සර් දුන්න උපදෙස් මගෙ DREAM එකට ලොකු හයියක් උනා,සර්ට ගොඩක් පින්..............

    • @true519
      @true519 ปีที่แล้ว

      All the best

    • @tharinduperera8000
      @tharinduperera8000 ปีที่แล้ว +1

      All the best machn හිනේ වෙනුවෙන් වැඩ කරපං උබට පුළුවන් ♥️

  • @maheshsududewa4687
    @maheshsududewa4687 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර්ට❤

  • @user-ik3oj1zt8d
    @user-ik3oj1zt8d 5 หลายเดือนก่อน

    supiri sir

  • @asharasubodhani2208
    @asharasubodhani2208 ปีที่แล้ว +5

    සර් තමා මගේ ජිවිතේ වෙනස් කරපු ගුරු දෙවිවරයා. ❤️🔥💯සර් ට ගොඩක් පිං🙏🙏 .මට අද මගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා.කියන්න වචන නෑ අද මේ වැඩසටහනේ කියපු හැම වචනේම ගොඩක් වටිනවා. මම 2024 උසස් පෙළ විභාගය ට මුහුණ දෙන්න ඉන්න ළමයෙක්.

  • @sandeepthisaru2140
    @sandeepthisaru2140 ปีที่แล้ว +3

    මේවගේ දේවල් කරල අපිව දිරිගන්වනවට සර්ට ගොඩක් පින්

  • @user-rv5km5es3r
    @user-rv5km5es3r 5 หลายเดือนก่อน

  • @hansaninayanathara7635
    @hansaninayanathara7635 ปีที่แล้ว +2

    Sirge motivation eka godak watinwa Mn exam eka atha arla thibbe time eka madi wei kiyla.eth sirge motivation eka ahuwta passe mata hituna hotdtma time eka athi Kiyla. Thanks sir

  • @kawshalyar928
    @kawshalyar928 8 หลายเดือนก่อน

    Anee Thank you sir ❤

  • @tharindunimesh7638
    @tharindunimesh7638 ปีที่แล้ว +5

    සර් මම thechnology කරන කෙනෙක් මටත් ආසාවක් තිබ්බා කැම්පස් යන්න ඒත් මම මේ වෙනකන් මුකුත්ම කරලා තිබ්බෙ නෑ හැබැයි සර් කරපු මේ semina ඒකෙන් පස්සෙ මම මගේ හීනෙට යන්න මම මොනවද කරන්න ඕන කියලා මට තේරුනා සර් දැන් මට වැඩ කරන්න අමුතුම විදිහේ ගැම්මක් තියෙන්නෙ මට ඒක කියන්න තෙරෙන්නේ නෑ මේක තමයි සර් මගේ ජීවිතෙ වෙනස් කරපු තැන ❤️සර් තමයි මගෙ ජීවිතෙ වෙනස් කරපු ගුරුවරයා ❤️සර් තව මේ වගෙ වැඩසටහන් කරලා මම වගේ තව අයගේ ජීවිතෙට අර්ථයක් දෙන්න❤️ සර්
    සර්ට ගොඩක් පිං සර් ❤️

  • @tharushihimasha
    @tharushihimasha ปีที่แล้ว +1

    Matama kiwwa wage sir maarama motivation ekak awe sirta godak pin❤

  • @janithmajanithma395
    @janithmajanithma395 ปีที่แล้ว +1

    සර් ට බුදු සරනයි ... සර්ට ශක්තිය ලැබේවා ❤️...

  • @tanurihasithmi3603
    @tanurihasithmi3603 ปีที่แล้ว +2

    සර් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය මේ vedio එක... ගොඩාක් ස්තූතී!!!... දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා.... නැවත වතාවක් ස්තූතී සර්...!

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว

    ❤️ සුපිරි සර්👍

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +3

    1:27:48😎

  • @imashasunali2584
    @imashasunali2584 ปีที่แล้ว +1

    ගොඩක් වටින seminar ekak ❤️

  • @slcommercetolk.2019
    @slcommercetolk.2019 ปีที่แล้ว +2

    2022 A/L වලට සර් දිපු උදවු උපකාර වලට බෝහෝම ස්තුතියි සර් අන්තිම වෙනකම් සම්මන්ත්‍රණ කරලා සර් හෝද දැනුමක් අපිට ලබා දුන්නා.❤️

  • @supun1713
    @supun1713 ปีที่แล้ว +8

    මන් First shy 2022 Exam එකේ හොදට නාගත්ත සර් හෙම්බිරිස්සාව හැදිල උණ ගැනෙන්නම
    ඒක දැන් ගොඩක් ම වගේ හොද උනේ සර්ගෙ මේ seminar එකට ආවහම
    අනිවාරෙන් 2023 නම් ගේමක් ගහනවා..✊💪
    ඒකට ප්ලෑන් එක කියල දුන්නට ගොඩක් ස්තූතියි සර්..❤️‍🔥

  • @p.s.a.p.s.a.1805
    @p.s.a.p.s.a.1805 ปีที่แล้ว +2

    Thank you sir 👍❤️👍

  • @MatheeshaHirushan
    @MatheeshaHirushan ปีที่แล้ว +1

    tec karath ....sar karana morivation hamadama baluwa

  • @sps945
    @sps945 ปีที่แล้ว

    Dcc ක්‍රමය මරු සර්....හුගාක් වටිනවා ...සර්....❤️🎉️

  • @pasindusathsara6540
    @pasindusathsara6540 ปีที่แล้ว +2

    Ada hodayi niuamayi Sir ❤

  • @imal248
    @imal248 ปีที่แล้ว +2

    Good work 🙂

  • @sahanwijekoon427
    @sahanwijekoon427 ปีที่แล้ว +1

    වෙන විශයක් කරලා අවොත් ගොඩදාගන්න පුළුවන්වෙවිද

  • @isharapriyadarshani1063
    @isharapriyadarshani1063 ปีที่แล้ว +1

    අද නියමයි සර් 😍

  • @ashi3903
    @ashi3903 ปีที่แล้ว +1

    අද සෙමිනා එක ඇත්තටම නියමයි සර් 🔥පාඩම් කරන්න ඕන විදිහ ගැන ලොකු අදහසක් ගත්තා. සර්ට ගොඩාක් පින් 😍

  • @sps945
    @sps945 ปีที่แล้ว

    හුගාක් වටිනවා..සර් 2 nd shy කරන අයටත් වටිනවා

  • @vvzbsbshbsnsnsns136
    @vvzbsbshbsnsnsns136 ปีที่แล้ว +1

    Super ser kiyala dipu tika maru ser

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว

    හුඟක් වැදගත් උපදෙස් ගොඩක් එකම තැනකින් 😍❤🥺

  • @KaveeKavee20
    @KaveeKavee20 ปีที่แล้ว

    ඇත්තටම සර් ලොකු ගැම්මක් ආවා හිතට💪.සර්ට ගොඩාක් ස්තූතියි.

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +1

    29:41 අනිවාර්යයෙන් සර්! ඒ සතුට කියල නිම කරන්න බැරි වෙයි. සර්ට ස්තූතිවන්ත වෙනව ගොඩක් 🥺❤😍

  • @alcomzeducation7191
    @alcomzeducation7191 ปีที่แล้ว +1

    Sir .අද වැඩේ හොදටම හොදයි💫👌 .හොද අදහසක් ලබාගත්තා වැඩ කරන්න ඔන විදිය ගැන.දිගින් දිගටම මෙවැනිවැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා.❤️🤝
    යෝජනාවක් = පාඩමෙන් පාඩම වැඩ කරගන්න ඔන විදිය ගැන විඩියෝවක් කරන්න.ex Accounting( partnership Accounting වල අවස්ථාව 4 දාලා ගනම් .ෆුල් කවර් කරගන්න විදිය පාඩම්ක්.econ bs පාඩම් කරපු විදිය කවි සිංදු. සංකල්ප ප්‍ර්මිත මතක තබාගන්න විදි .
    ජය සර්❤️💫

  • @kumudunikumuduni6778
    @kumudunikumuduni6778 ปีที่แล้ว

    ගොඩක් පින් සර් 🔥❤️

  • @nethminimesha9222
    @nethminimesha9222 ปีที่แล้ว

    සර් 2nd , 3rd shy අයට වෙනම වීඩියෝ එකක් කරන්නකෝ...❤️
    ඒක හුගක් අයට වටීවී...🌟🧡

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว

    ❤ ගොඩක් පින් සර්

  • @idunilpahasara940
    @idunilpahasara940 ปีที่แล้ว

    Supiri seminar ekak sir .god bless you sir 🙏🙏🙏

  • @pinidupinsarani8516
    @pinidupinsarani8516 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @Sew1950
    @Sew1950 ปีที่แล้ว

    Loku mortivation ekak hambuna sir..thank you so much❤️

  • @aadhiachala6646
    @aadhiachala6646 ปีที่แล้ว

    thank you sir godak vatinava

  • @flashmusic4666
    @flashmusic4666 6 หลายเดือนก่อน

    2025

  • @madhushi2268
    @madhushi2268 ปีที่แล้ว +1

    ❤️🥺

  • @nirmalsumedha3827
    @nirmalsumedha3827 ปีที่แล้ว +2

    sir sirge online class walata joine wenna ona link eka dannako

  • @indusfoodviews1334
    @indusfoodviews1334 ปีที่แล้ว +3

    Clx dawas walata 2 i sir...
    Free nam 3 balanwa sir ..

  • @mohammedfahadh
    @mohammedfahadh ปีที่แล้ว +1

    ❤🥰

  • @adishtheran5144
    @adishtheran5144 ปีที่แล้ว

    Thanks sir❤️💯💯Godak pin🙏🙏🎓🎓🎓🎓අනිවාර්යෙන් ජ'පුරට යනවා...💯👊🎓🎓🎓❤️ 👉 ❤️D+C+C❤️👈

  • @JanaLalitha3015
    @JanaLalitha3015 ปีที่แล้ว +2

    💜💛❤💜❤💛