Australia's Age Care Visa Update: Everything You Need to Know | Sinhala | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 133

  • @Yakagewada
    @Yakagewada  10 หลายเดือนก่อน +2

    🔴මේ වීඩියෝ දෙක බලන්න. වැදගත් වෙයි
    🟩th-cam.com/video/RWdsdZEjLQY/w-d-xo.htmlsi=5WsPjCy4N_DCEuEV
    🟩 th-cam.com/video/iXAxd-JCIxY/w-d-xo.htmlsi=GeUJtjnWvfAHHmsr
    🔵Current Aged Care Labour Agreements
    immi.homeaffairs.gov.au/visas/employing-and-sponsoring-someone/sponsoring-workers/nominating-a-position/labour-agreements/list-of-current-labour-agreements?srckeyword=Aged%20care

  • @janeeliser5472
    @janeeliser5472 10 หลายเดือนก่อน +13

    ඇත්තම කියනවාට බොහොම ස්තුතියි .
    බොරු කියලා views ගන්න වට වඩා මේ ඇත්ත පෙන්වාදීම ඉහලින්ම අගය කරනවා.

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 10 หลายเดือนก่อน +4

    ඉල්ලුව විස්තර ටික එහෙමම දුන්නා...👍👍 ❤️❤️❤️🇱🇰🇱🇰..

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kayanisant1647
    @kayanisant1647 5 หลายเดือนก่อน +3

    Highly appreciate your contribution brother

    • @Yakagewada
      @Yakagewada  5 หลายเดือนก่อน

      So nice of you

  • @Sajin1111
    @Sajin1111 4 หลายเดือนก่อน +1

    ආශීර්වාද කතාව නම් හරියටම හරි....එළ යකා අයියා ❤

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055 10 หลายเดือนก่อน +1

    Lankawenam kakulen adinnamai balanne.thank you aiye. ape yakata budusaranai!!!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් කියාදෙන ඔබට බොහොම ස්තූතියි.❤💚

  • @dasun12
    @dasun12 10 หลายเดือนก่อน

    අයියා student visa ගැන නීතී update උනා නේද ❓ ඒ ගැන පොඩි විඩියෝ එකක් දාන්නකෝ

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz 10 หลายเดือนก่อน

    Mage weak ma point ekata hodama uththarayak dunna.. ayye.. thnk u...🙏🙏🙏❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 หลายเดือนก่อน +2

    යකා bro Aussie හොඳාද ඇත්තටම එනවා ඈ හොඳා කීවොත්

  • @yallastreaming
    @yallastreaming 10 หลายเดือนก่อน +2

    Dependant visa gana aluth updated gana video ekka one ❤

  • @Sajin1111
    @Sajin1111 4 หลายเดือนก่อน +1

    Age care,disable care workers la විදියට ලංකාවේ ඉදන් ඉගෙන ගන්න coure නැද්ද ..ලංකාවේ pvt uni මොනවා ද..nursing නැති ව මේක කරන්න බැරි ද

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน +1

      මම නම් හරියටම දන්නේ නැහැ. ඔය IDP වගේ තැනකින් පොඩ්ඩක් අහලා බලන්න

    • @Sajin1111
      @Sajin1111 4 หลายเดือนก่อน

      ​@@YakagewadaThanks අයියා ❤

  • @sanathweerasooriya5246
    @sanathweerasooriya5246 8 หลายเดือนก่อน

    මට caregiver NVQ3 තියෙනව,මම දැනට semi goverment ආයතනයක ජොබ් එකක් කරන්නෙ. Ielts වලට රෙඩි වෙන්න මං මේ අවුරුද්ද ම ගන්න හිතන් ඉන්න නිසා ඒ කාලය අතරත් මං හිතනව තියෙන තරගෙත් එක්ක private hospital එකක පාර්ට් ටයිම් වැඩ කරන්න experience ගන්න,ඒ මම ඉන්න ප්‍රදේශයේ care home එකක් නැති නිසා.ඉතින් මට දැනගන්න ඕන care home එකකම වැඩ කරපු experience එකක්මද පුලුවන් ,private hospital එකක වැඩ කිරීම අනුමත නැති වෙයිද කියන එක?,

  • @Kaviiisha
    @Kaviiisha 10 หลายเดือนก่อน +3

    කොහොමත් සැබෑ දක්ශයන්ට අවස්තානොදී ඉදියොත් කොහොමත් රටක් වශයෙන් පස්සට යනව...ඔස්ට්‍රේලියාවෙ quality of life එක වෙනුවෙන් සිස්ටම් මාරුවෙන එකට සතුටුයි.. මොකද ඔය කියන කැනඩාව අමෙරිකාව ජර්මනිය හැමරටක්ම වගේ refugees/low skill ලේබස්ල ගන්න නිසා හෝම්ලස්ල/අපරාද ස්ත්‍රී දූෂණ එහෙම වැහි වැහැල..කොටින්ම කිව්වොත් කැනඩාව අමෙරිකාවෙ වගේ රෑවෙලා downtown area එක්ක හිටොයොත් සොරිම තමා..ඒ අතින් ඔසී වල කොලිටි එක සුපර්බ්...

  • @gihanbnd
    @gihanbnd 10 หลายเดือนก่อน +3

    Australia wala age care course karana ayathana tikak dannako aiye

  • @lahirudilshan3833
    @lahirudilshan3833 10 หลายเดือนก่อน

    Aiye kohomda visit visa ekk gaha ganne..price eka kiyak weida?auto mobile field eke kenekta visi visa ekakata awoth job offer ekk hoya gana puluwan weida?5year experience

  • @amilaprasad6963
    @amilaprasad6963 6 หลายเดือนก่อน

    මම ජපානයේ care giver කෙනෙක් විදිහට වැඩකරන්නෙ, certificate 3 level එක student visa එකකින් ගිහින් කලොත් job sponsorship එකක් ගන්න ලේසිද?

  • @wasanakumari1770
    @wasanakumari1770 10 หลายเดือนก่อน +2

    Depend vesa gana aiya puluwan nam update ekak denna.. thank you..

  • @PeakPulsePersonalTraining
    @PeakPulsePersonalTraining 10 หลายเดือนก่อน

    Hellow sir ,
    Visit visa awilla care giver course ekak karankota mokkda ganna one visa eke type eka IELTS karanna oneda enna kalin ape relatives sponsor karanna kamathie

  • @kumaragurudeniya3483
    @kumaragurudeniya3483 10 หลายเดือนก่อน +1

    Aiya age care cours ekak karala expirians hadagemna 482 apply karddi dan thiyena situation eka wenas weida?

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 10 หลายเดือนก่อน

    Very nice t shirts
    Always appreciate your great support

  • @kidsstyle7757
    @kidsstyle7757 10 หลายเดือนก่อน +1

    Student visa gihin caregiver course ekak karala sponsor kenek haraha caregiver job ekak karanna puluwanda student visa eken innakota??

    • @Sajin1111
      @Sajin1111 4 หลายเดือนก่อน

      මේකට උත්තරය ක් ඕන අයියා

  • @ManoriPaskuwal
    @ManoriPaskuwal 10 หลายเดือนก่อน

    Vist visa students visa ekata change karaddi degree ekak ma karanna oneda nettam oya wage courses karanna puluwan da.ehema karanna PTE score eka minimum keeyak oneda

  • @janakapradeep6719
    @janakapradeep6719 9 หลายเดือนก่อน

    kohoma kohomada? Will the money be enough to come as a care worker and teach two 6-8-year-old children until the dependent finds a job? thanks.

  • @manjulamanjula838
    @manjulamanjula838 10 หลายเดือนก่อน

    Aiye oyata katha karanna puluwa da man avith giua visit .mata auruddakata thiyanawa visa auruddakata thiyanawa man inne singapore.home care inne kohamada oheta anna hada ganne pls visthara kiyannako.

  • @howtostudye5418
    @howtostudye5418 10 หลายเดือนก่อน

    Ayye,
    visit visa එකකට ඇවිල්ලා 3months caregiver course එකක් කරලා job එකක් හොයාගන්න පුලුවන් වෙයිද

  • @athaudapathma
    @athaudapathma 10 หลายเดือนก่อน

    Israel 4 years experience tiye.nvq 3 tiye.apply karanna puluwan vidiyak tiyeda .agent kenek kiyanna pls

  • @lakpriyaheshan7960
    @lakpriyaheshan7960 10 หลายเดือนก่อน +1

    Hello Sir,
    Actually For an applicant like from Sri Lanka (overseas) with a relevant aged care qualification (certificate/Nvq 3 or 4 )how many years of work experience is required to get a job under this 482 aged care labour agreement stream in an eligible aged care facility in australia ?

  • @MalangaSenarathne
    @MalangaSenarathne 10 หลายเดือนก่อน

    482 eken Medical Laboratory Technician apply karanna puluwanda ?

  • @m_ccolambage7286
    @m_ccolambage7286 10 หลายเดือนก่อน +1

    Good job brother ❤

  • @hashair7819
    @hashair7819 10 หลายเดือนก่อน +1

    Useful information ❤

  • @ireshamaduwanthi530
    @ireshamaduwanthi530 8 หลายเดือนก่อน

    Sri laknawe 6months course tiyenwa caregiver . E wage course ekak karala work experience natiwa ausi enna puluwanda?

  • @minnie3016
    @minnie3016 10 หลายเดือนก่อน +1

    Hi..482 visa eka yatathe hotel field eketa apply karanna one awama sududukama mokadda..please reply 🙏

  • @roshan2423
    @roshan2423 10 หลายเดือนก่อน +1

    Thanks aiya ...

  • @IndunilPriyadarshani-p3s
    @IndunilPriyadarshani-p3s 10 หลายเดือนก่อน

    Kohomada kohomada aiye oyata.online amarui aiye.apiwa yawana kenek ennawanam set karala denna aiye🙏🙏🙏

  • @bonjour1754
    @bonjour1754 6 หลายเดือนก่อน

    Mata poddak kiyanawada TR aran awata passe ayeth PR hadaganna eka amaruida?

  • @dhanishkawicramathanthri5887
    @dhanishkawicramathanthri5887 7 หลายเดือนก่อน

    Sir mage wife government nursing karanne eyata wayasa aurudu 50k wenawa, eyawa select wena sambawithawa kohoma weyeda thanks ❤️🙏

  • @tharindudeshan_
    @tharindudeshan_ 10 หลายเดือนก่อน

    මම ජැපැන් වල caregiver කෙනෙක් විදිහට වැඩ කරනව. අවුරුදු 5 සම්පූර්ණ උනහම මට පුලුවන්ද ඔහෙට move වෙන්න caregiver කෙනෙක් විදිහට!

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      th-cam.com/video/RWdsdZEjLQY/w-d-xo.htmlsi=5WsPjCy4N_DCEuEV

  • @anjelo5072
    @anjelo5072 10 หลายเดือนก่อน

    Australia wla certificate 3 godk courses thiyenna 6-15 months.
    Visit visa walin awot a course ekakta apply karanna puluwnda aiya.

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน +1

      මාස තුනට අඩු ඒව විතරයි කරන්න පුළුවන්, vist visa වලින් ඉන්නකොට

  • @vinsri7129
    @vinsri7129 10 หลายเดือนก่อน

    Mate, the Cert 3/NVQ level 3 obtained here in SL, is it recognized in Australia ?

  • @subhashinigalabadaarachchi9567
    @subhashinigalabadaarachchi9567 10 หลายเดือนก่อน +1

    Great video 😊

  • @kushansamarathunga5456
    @kushansamarathunga5456 10 หลายเดือนก่อน

    yaka ayye man depend visa enna inne wife student apply krnna inne ECU apply krnna inne age care course perth wala hoyagnne kohomada ayye

  • @TharikaAbayarathne
    @TharikaAbayarathne 10 หลายเดือนก่อน

    Sir මට accounts walin work experience තියෙනවා අවු 4ක.මට cashier hari enna පුළුවන් ද ඕස්ට්‍රේලියා ?

  • @udeshipolgampola852
    @udeshipolgampola852 10 หลายเดือนก่อน

    Lankawe inna government nurse kenekta IELTS nathuwa OET karala age care walata danna puluwanda.

  • @sewwandiperera1584
    @sewwandiperera1584 4 หลายเดือนก่อน

    Ane ayya aged care courses walin lanka hospital eke NVQ level 4 aged care course eka Australia walata valid da kyala kynna puluwanda🥺

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน +1

      Video එක බලන්න

  • @manojchathuranga7708
    @manojchathuranga7708 10 หลายเดือนก่อน +1

    thank you very much

  • @cookin522
    @cookin522 10 หลายเดือนก่อน

    sir bakery field eke awuruddaka withra experience ekakin enna puluwanda

  • @nilushagayani3336
    @nilushagayani3336 10 หลายเดือนก่อน

    Student visa eke inna gaman aged care course ekak karanna puluwanda?

  • @shortsweet5903
    @shortsweet5903 10 หลายเดือนก่อน +1

    Visit එකකට ගියෝත් caregiver course එකකට ලියාපදිංචි වෙන්න පුළුවන් ද

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      මාස තුනට අඩු ඒවට පුළුවන්

  • @srimaliathapaththu738
    @srimaliathapaththu738 10 หลายเดือนก่อน

    School cleaning wage work visa thiyanawa da

  • @bubbysl
    @bubbysl 10 หลายเดือนก่อน +4

    In Sri Lanka some institutes start the certificate iii course 6 months or one year with the placement of Lanka hospital or age care centres. The cost is 9 lahks.

    • @chamas_vevo
      @chamas_vevo 10 หลายเดือนก่อน

      try caregiver nvq level 3(Naita certificate)conducted by sri lanka bureau of foreign employment.45 days program.contact them.total cost was about 20,000 in 2019 i think

    • @supunsach5371
      @supunsach5371 10 หลายเดือนก่อน

      Hi, can you tell me more info on this, i'm looking for a course right now
      Thanks

    • @himalikusum4363
      @himalikusum4363 10 หลายเดือนก่อน

      Asi inna pr thiyana vathkam yhiyana ayata puluvanda lankave kenek ganna lankave ayata monavada thiyenna oni sudusukam ps kiyanavada thanks

  • @Maleesha702
    @Maleesha702 10 หลายเดือนก่อน

    අයියෙ මට UK ව්ල අවුරුද්ද්ක experience tynwa care giver kenek widiyata. Danuth UK inne. Mata Australia walata migrate wenna Ona . Experience tyana nisa course ekak krnna ona nathi weida. UK idan process krnna lesi weida?

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      Please watch the first video in first comment

    • @wdtrileesha6404
      @wdtrileesha6404 10 หลายเดือนก่อน

      Ay oyala uk walin enna hadhanne, thawath aya uk ennane try karanne.

  • @sunildissanayake
    @sunildissanayake 10 หลายเดือนก่อน +1

    Good vibes 😎

  • @anushankasandeepa6308
    @anushankasandeepa6308 10 หลายเดือนก่อน

    New zealand wala nursing rule change wela eka gena video eka one

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 10 หลายเดือนก่อน

    Uk experience තියෙනවා. මුකුත් course එකක් නම් කරලා නැ. චාන්ස් එකක් තියෙනවද?

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน +1

      Skill assessment එක කරගන්න ඕනේ

    • @aselasapumalbandara135
      @aselasapumalbandara135 10 หลายเดือนก่อน

      @@Yakagewada ඒක කරගන්න විදිය video එකක් තියෙනවද

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe34 10 หลายเดือนก่อน

    Ayye lankawe inna apita aged care walata enna bari weida. E gana thawa details dennako

  • @mohamedlukman2909
    @mohamedlukman2909 10 หลายเดือนก่อน

    Lanka ve Australia recognised course ekake karela Australia job apply karanawanam anivaaryen experience ekake thiyanne onedha

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      ඔව් experience තමයි ගොඩක්ම බලන්නේ

  • @chandrikarajapakshe5072
    @chandrikarajapakshe5072 10 หลายเดือนก่อน

    Aussi wala caregiver short course ekak karanna puluwan thanak kiyanna puluwanda

  • @rph3956
    @rph3956 10 หลายเดือนก่อน +2

    Care giving krna gaman part time study karanna barida

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      පුළුවන්

    • @rph3956
      @rph3956 10 หลายเดือนก่อน

      @@Yakagewada ❤

  • @soobtay
    @soobtay 10 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 4 หลายเดือนก่อน +1

    👍

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nimekularathna1191
    @nimekularathna1191 10 หลายเดือนก่อน

    Sri lankan nurse kenekt apply krnn puluwnda ..without ilets or oet

  • @PasinduInduwara-ew9vi
    @PasinduInduwara-ew9vi 10 หลายเดือนก่อน

    Nice video 🖤

  • @SandunMadushanka-h6s
    @SandunMadushanka-h6s 10 หลายเดือนก่อน

    වැඩිය විස්තර අහන්න එපා එන්නෙ කොහොමද කියල මෙ මහත්තය පව්නෙ.

  • @thilinipriyangikaudakanda4708
    @thilinipriyangikaudakanda4708 10 หลายเดือนก่อน +1

  • @GamageShan-op3vc
    @GamageShan-op3vc 8 หลายเดือนก่อน

    Japan care giving inna ayata yanna berida

  • @nishanthakumara6580
    @nishanthakumara6580 10 หลายเดือนก่อน

    Can you give us how to get job in Nursing assistant from employer In Australia

  • @NadeekasPiyarathna
    @NadeekasPiyarathna 7 หลายเดือนก่อน +1

    Good

  • @englishmulasita6619
    @englishmulasita6619 7 หลายเดือนก่อน +1

    Ela

  • @anupamadayarathna8293
    @anupamadayarathna8293 10 หลายเดือนก่อน

    Man nurse kanak . 10 y work kara. Mata barida age care apply karan.

  • @buddhinanayakkara778
    @buddhinanayakkara778 10 หลายเดือนก่อน

    යකා අයියේ...

  • @himawijesiri2325
    @himawijesiri2325 10 หลายเดือนก่อน

    Australia වල පිළිගන්න agecare courses monwada lankawe thiyana.

  • @wasanagunasekara9801
    @wasanagunasekara9801 4 หลายเดือนก่อน

    Ieals ඔනේ ද
    කොච්චර ක්ද

  • @VED906
    @VED906 10 หลายเดือนก่อน

    yaka ayyeh visa awooo, feb wala ausi enawoo

  • @GihanBandara-is5xi
    @GihanBandara-is5xi 10 หลายเดือนก่อน

    Itin hodai hodai... Apinm hodin ne lankawe ne enne api😂😂😂

  • @hasiruayeshmantha9700
    @hasiruayeshmantha9700 10 หลายเดือนก่อน +1

    Thanks brother 🫡💐

  • @sureshinoj2943
    @sureshinoj2943 10 หลายเดือนก่อน

    Wayasa 45ta wadi kenek awoth PR ganna pathway ekak thiyenawada

  • @KaviMasha-t5g
    @KaviMasha-t5g 10 หลายเดือนก่อน

    Melbourne wala care workersla gana company monada

  • @Deepinaussie
    @Deepinaussie 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dogrottweiler1338
    @dogrottweiler1338 10 หลายเดือนก่อน

    Iish ake cos aka walanguda

  • @dreamsdaycakes
    @dreamsdaycakes 10 หลายเดือนก่อน

    Israel ඉන්න කෙනෙක් කොහොමද ඇප්ලයි කරන්නෙ

  • @ishinishakya-ki6sp
    @ishinishakya-ki6sp 3 หลายเดือนก่อน

    Aiye kiyak yanawada oheta enna

  • @drgfernando8155
    @drgfernando8155 10 หลายเดือนก่อน

    Mage age eka 46 years mata experience thiyenawa mata awama pr eka ganna puluwan weida mta msg karana

  • @sandunchamara6149
    @sandunchamara6149 10 หลายเดือนก่อน +1

    RPL kiyanne mokadda aiyeee . video ekak karanna kooo

  • @udarachinthaka9929
    @udarachinthaka9929 10 หลายเดือนก่อน

    is NVQ 3 enough sir

  • @anupamadayarathna8293
    @anupamadayarathna8293 10 หลายเดือนก่อน

    Age care visa eka family visada

  • @yasirulaknath708
    @yasirulaknath708 10 หลายเดือนก่อน

    Has there been a change in student visas?😊

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      Suggestion to increase fee upto AUD 2500

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shehankaluarachchi5997
    @shehankaluarachchi5997 10 หลายเดือนก่อน

    Ausi giyapu kenekta me visa ekat apply krnna barida

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      පුළුවන්

  • @supunchandima798
    @supunchandima798 10 หลายเดือนก่อน

    Israel 5 year experience thiyena kenek mekata aply krnne kohomada

    • @asankabandara3399
      @asankabandara3399 6 หลายเดือนก่อน

      Ielts 5 and caregiver diploma need ලංකාවේ බියුරෝ එකේ කරපු nvq3 වලින් ඕස්ට්‍රේලියා යන්න පලපුරුද්ද තිබ්බට වැඩක් නෑ

  • @chahuras
    @chahuras 10 หลายเดือนก่อน

    මල්ලී මට දැනගන්න පුලුවන්ද අලුතෙන් ආපු නීති එක්ක අව්රුදු දෙකෙන් PR එක ගන්න උපරිම වයස් සීමාවයි මොකක්ද.
    PHD එකක් කරන්න Australia ආවොත් වයස 45ට වැඩි කෙනෙක්ට PR එක ගන්න පුලුවන්ද . PHD කරොත් කොහොමද 45වැඩි අය PR ගන්න පුලුවන් කොහොමද මල්ලී.
    ඔයා කරන දේ ගොඩාක් හොඳ වැඩක් Good Luck

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නේ

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 10 หลายเดือนก่อน

    Visit ekkta adurana kawuruth nethuwa sponsorship ekak gnna berida😢

  • @dilshandinujaya713
    @dilshandinujaya713 10 หลายเดือนก่อน

    2 year experience tiynwanm skill assessment krnna oneda

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      ඔව්

  • @malingasampath6043
    @malingasampath6043 10 หลายเดือนก่อน

    Aiya austreliya avith job ekk karanna O/L පාස් වෙන්නම ඕනෙද නැත්තම් NVQ ලෙවල් 5 වගේ අරගන O/L පාස් වෙන්නේ නැතුව ඖස්ට්‍රේලියා ඇවිත් ජොබ් එකක් කරන්න පුලුවන්ද 🥲 ඉක්මනට උත්තරයක් ඕනේ

  • @sanjeewaniamaradiwakara
    @sanjeewaniamaradiwakara 10 หลายเดือนก่อน

    vist visa walin awith Caregivers course ekak karanwanm one month samanyen course price kohomda .

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      In between AUD 1400 to 2000

  • @passion35
    @passion35 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @susilranjith1431
    @susilranjith1431 10 หลายเดือนก่อน

    Can you send me Mr Parakrama Ediriweera's Contact details? I'm one Susil from Gampaha and Mr Parakrama was my boss when he was working at State Hardware Corporation

  • @seramitharaka790
    @seramitharaka790 10 หลายเดือนก่อน

    මම 491 visa වලට skill assessment එක ලගදි කරන්න ඉන්නේ..මේ දවස් වල updetes මොනවාද ??

  • @Minushmunasinghe
    @Minushmunasinghe 7 หลายเดือนก่อน +1

    can u send your mail pls....im from europe....

    • @Yakagewada
      @Yakagewada  7 หลายเดือนก่อน

      yakagewada1@gmail.com

  • @4uveggieclub
    @4uveggieclub 10 หลายเดือนก่อน +1

    Many thanks