sudassana thero | rupaya |රූප කළාප බිඳි බිඳි යනවා බලන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 17

  • @lakminiw5641
    @lakminiw5641 3 หลายเดือนก่อน +1

    නමස්කාර වෙවා ස්වාමීන් වහන්ස

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

    • @r.a.d.jayarathna9016
      @r.a.d.jayarathna9016 4 หลายเดือนก่อน

      ඉතාමත් පැහැදිලිව වටහා ගැනීමට හැකි යාව ලැබූ නා විදර්ශනා භාවනාව ඉතාමත් පැහැදිලි කරන්නට හැකියාවක් ලැබෙනවා. ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා.

  • @hasankapanditha6641
    @hasankapanditha6641 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ... මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට ලබාදුන් විශ්වයේ යම් ශක්තියක් වේ නම් එම ශක්තියට මාගේ නමස්කාරය වේවා. මා නිර්වානය දෙසටම යොමු කෙරෙත්වා. මෙවැනි උතුම් කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා. මෙම දේශනාව සිදුකල උතුම් ගුරු ස්වාමීන් වහන්සේ මාහට සම්මුඛ වීමට වාසනාව ලැබේවා. සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @Dahamironaya
    @Dahamironaya 25 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @lalanidesilva2049
    @lalanidesilva2049 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Theruwansaranai.

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe 3 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !!!

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว

    saadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu. theruwansaranai ape hamuduruwane

  • @pushpaperera2602
    @pushpaperera2602 3 หลายเดือนก่อน

    මේ දේශනාව ශ්‍රවනය කිරීමට ලැබීම මොන තරම් භාග්‍යයක් ද? ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @upul66priya71
    @upul66priya71 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kpsriyani6892
    @kpsriyani6892 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojh4850
    @manojh4850 6 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේ අවශ්‍ය දේ ගෙන හැර පානවා. සතර මහා ධාතුව සහ කුනප කොටස් විදර්ශනා කලයුතු හැටි දේශනා කරනවා. තවත් රූපකලාප නැති කතාවක් මෙතනට අදාල වෙන්නේ කොහොමද?

    • @kcjayasekara963
      @kcjayasekara963  6 ปีที่แล้ว +1

      රූප කළාප නැති බවක් දේශනා කරලා නැහැ.රූප කළාප කඩලා, බෙදලා එව්වා බිඳි බිඳී යනව බැලීම විපස්සනාවට අදාළ නැහැ කියලායි උන්වහන්සේ ප්‍රකාශ කළේ..
      ස්තුතියි 🙏

    • @hasankapanditha6641
      @hasankapanditha6641 3 หลายเดือนก่อน

      ඇත්තේද නැත නැත්තේද නැත.
      උච්චේද දෘෂ්ටිය සහ සාර්වත දෘෂ්ටිය ගැන පොඩ්ඩක් සොයා බලන්න. එවිට පැහැදිලි වේවි. සියලු දෘෂ්ටීන්ගෙන් මිදී ඇත්ත ඇති සැටියෙත් අවබෝධ කිරීම බුදු දහමේ අරමුණ වේ.

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු