විශ්වවිද්‍යාලයට බණ | ven mawarale baddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • ‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භ්ද්දිය හිමි
    #sinhalabanadeshana #bana #budubanasinhala #pirith #trending

ความคิดเห็น • 69

  • @nirosharohini7291
    @nirosharohini7291 6 หลายเดือนก่อน +8

    හද පතුලෙන්ම නමස්කාර වේවා ස්වාමීන් වහන්ස බොහොම වටිනා ධර්ම දේශනාවකි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා !💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @creatormanstudio
    @creatormanstudio 4 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @sasanathilaka7818
    @sasanathilaka7818 6 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි හාමුදුරුවනේ විටිනවා ජිවිතෙට මේදෙශනාව ජය ගන්න...

  • @Savi_0821
    @Savi_0821 6 หลายเดือนก่อน +5

    දීර්ගායු පතමි 🙏🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ස්වාමින් වහන්සේට ❤🙏🙏🙏🙏

  • @mayadethabrew-hutton4342
    @mayadethabrew-hutton4342 5 หลายเดือนก่อน +1

    වටිනා ධර්ම දේශනාවක්, ඔබ වහන්සේට ගොඩක් පින් අත්වේවා! 🙏🏽

  • @bshvhegc3455
    @bshvhegc3455 5 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @PriyanthaIrangani-ig3sk
    @PriyanthaIrangani-ig3sk 5 หลายเดือนก่อน

    කාලෝචිත වටිනා දේශනයක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏

  • @flyinghigh3433
    @flyinghigh3433 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ !

  • @SarathChandrasiri-e1l
    @SarathChandrasiri-e1l 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @AnushaKodithuwakku
    @AnushaKodithuwakku 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @everything5679
    @everything5679 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tharakamadhushani5117
    @tharakamadhushani5117 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි හාමුදුරුවනෙ

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 หลายเดือนก่อน +9

    අපේ ස්වාමීන්වහන්ස ....ඔබවහන්සේට පින් සිදු වෙනව සෑම කැම්පස් එකකම මේ දේසනාවන් කරල මේ ලමයින්ගෙ අද්යාත්මය හදල දෙන්ඩ...පව් මේ ලමයිට උගත්කම විතරයි පිහිටල තියෙන්නෙ....මේ දරුවො පව්

  • @NeelamaniDissanayaka
    @NeelamaniDissanayaka 6 หลายเดือนก่อน +1

    Teruwan saranai swaminwahanda

  • @senaniRanadheera
    @senaniRanadheera 6 หลายเดือนก่อน +2

    Sadu Sadu sadu

    • @chandragurusinghe8687
      @chandragurusinghe8687 6 หลายเดือนก่อน

      සාදු !සාදු !සාදු ! පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝයුශ labewai pathamu theruwan saranai !

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 หลายเดือนก่อน +14

    ඔබවහන්සෙ වගෙ ඉගෙන ගන්ඩ දැන් ඉන්න ලමයින්ට වෙලාවක් නෑ හාමුදුරුවනේ ,ඒ ගොල්ලො පාරෙමයි දියව් දියව් කියන්ඩ ,නාන්ඩ එහෙම තමයි ගොඩක් කාලය ගතකරන්නෙ ස්වාමීන්වහන්ස 🙏

  • @roshnibarbour7754
    @roshnibarbour7754 6 หลายเดือนก่อน +1

    Excellent explanation. Hopefully these students will learn not to strike..😮

  • @darmsersirlon1883
    @darmsersirlon1883 6 หลายเดือนก่อน

    සමස්තයක් ලෙස මෙවන් දේශනාවන් යහපත් වන්නේය විශ්වවිද්‍යාලය නොවේ මොන මහාචාර්යය උනත් මොලය හරිමගක නොගියොත් විනාශය තමා මෙවන් ආයතනවලට දේශපාලනය රිංගීම බොහෝලෙස රටටම අවැඩක්වෙනවා තමන් විසින්ම සිතා හරි නිවැරදි මග යන්නේනම් රටටම යහපතක්වේවි බුදුසරණයි

  • @مممم-ن7ز
    @مممم-ن7ز 6 หลายเดือนก่อน

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @sachintharadhi2433
    @sachintharadhi2433 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ! 🌸🌸🌸

  • @chandrikakumari5423
    @chandrikakumari5423 6 หลายเดือนก่อน +2

    Teruwan saranin niduk nirogee wewa!! Ape swaminwahansa

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 6 หลายเดือนก่อน

    ❤🌹🙏❤

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewagunarathna2467
    @sujeewagunarathna2467 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 6 หลายเดือนก่อน

    HELABIMEE PINATA UPAN BUDU PUTUNUWANI OBA APEE PINATA UPAN KENEK AAYUBOO WEEWAA

  • @surangagunasekara1331
    @surangagunasekara1331 5 หลายเดือนก่อน

    කව්ද බං මේවට බණ කියන කාලකන්නිය. සිව්රක් දරාගෙන මෙහෙම බයිලා කියන වෙලාවේ හරි දේශනයක් කලානං කොච්චර හොඳද.

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 6 หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @aniebatagoda1523
    @aniebatagoda1523 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 6 หลายเดือนก่อน +6

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලබා නිදුක්වේවා🙏🙏🙏🙏🙏🙏🙏 8:24

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @hansikasandamali1797
    @hansikasandamali1797 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shiranthi116
    @shiranthi116 6 หลายเดือนก่อน +1

    ලංකාවේ විතරයි තමයි මෙහෙම uni අධ්‍යාපනය නිකං දෙන්නේ. ඒ නිසා තමයි මෙයාලා හැමදාම පාරට බැහැලා අනවශ්‍ය දේවල්වලටත් කෑ ගහන්නේ. UK වගේ රටවල uni education free නැහැ. හැම ලමයෙක්ම student loans අරගෙන යන්නේ. ඒවායේ interest ටිකක් අඩුයි. ඉගෙන ගෙන ඉවරවෙලා, හම්බ කරන්න ගත්තම, එයාලා ඒක ගෙවන්න ගන්නවා. දෙමාපියන්ට බරක් නැහැ. තමන් වියදම් කරලා ඉගෙන ගන්න නිසා, strike කර කර කාලය නාස්ති කරන්නේත් නෑ. තමන්ගේ ඉගෙනීම අවුරුදු 3-4 න් ඉවර කරලා workforce එකට එකතු වෙනවා. හැම කෙනෙක්ම විවි වල අධ්‍යයන නිවාඩු කාලවලට, part time jobs කරනවා. සතියට පැය 20ක්. ඒ කාලෙට ගොඩක් restuarants , coffee shops, fast food outlets, no limit වගේ කඩ etc, students ලව recruit කරනවා. එවාලට ගෙවන ගාන minimum wages. අපේ රටේත් මේවා දැන්වත් ok කල ුතුයි. අවුරුදු 30ක් විතර වෙනතුරුම, දෙමාපියන්ගෙන් යැපීම අනුමත කරන්න බැහැ. ලමයි මෙ⁣ාලේ පාවිච්චි කරලා, spas වගේ ඒවායේ වැඩ නොකිරීමට උගත යුතුයි.

  • @sandiyakumari1648
    @sandiyakumari1648 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @damithkavinda3251
    @damithkavinda3251 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @suranRobert7559
    @suranRobert7559 6 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ තවමත් විශ්වවිද්‍යාල වල ආචාර්යවරු මේ රට දාලා නොගිහින් tax ගෙවාගෙන මේ රටේ ඉන්නේ මේ රටේ දේශපාලනය වෙනස් වෙලා එයාල වගේම රටට ආදරය කරන පාලකයෙක් මේ 2024 ජනාධිපටිවරනයෙන්වත් තෙරිපත්වෙලා මේක ඉන්න හිතෙන රටක් කරයි කියලා මතු බලාපොරොත්තු ඇතිව කියලයි මං හිතන්නේ.
    මේ කමෙන්ට් එක ඉවත්නොකරවී කියලා හිතනවා

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sujeewaegodawaththa2254
    @sujeewaegodawaththa2254 6 หลายเดือนก่อน +2

    පාට්ටයිම් ...වැඩේනම් හොදයි ...ඒත් සාමජයේ හැසිරීම වෙනතකට යොමු වෙලානේ තියෙන්නේ ..ස්පා..නයිට් ක්ලබ්..කැශිනෝ ..ඇතුලු ගොඩක් සමාජ විරෝධී වයපාර වලට නැවත ව්ශ්ව විද්‍යාල යොමුකර ගනීනේද හාමුදුරුවනේ..අනික දැනටමත් අප ශ්‍රම හමුවට න්‍යයාත්මක දැනුම මදී ...අපිට වැඩකිරීමේදී...ලැබෙන තාක්ෂණික දැනුම ,කලමනාකරණය,ගනකාධිකරණය..සෞන්දර්ය ...මේවාලබාගැනීමට..අප සෑහෙන කාලයක් වැයකරනවා විශාල මුදලක් වැයකරනවා ..ශිෂ්‍ය සංගම්..ජනතා වයාපාර වලට යොමුනොකර අද්‍යනය වර්ෂ දෙකතුනක් වෙන්කර ...බුද්ධිමතුන් ටිකක් ..එලියට ගතයුතුයි නේද...🤔☸☸☸☸🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි....☸☸

  • @User4id
    @User4id 6 หลายเดือนก่อน

    🙏🙏

  • @AbcDef-sl7fd
    @AbcDef-sl7fd 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @නවගමනක්
    @නවගමනක් 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 5 หลายเดือนก่อน +1

    දීර්ඝායු ලබත්වා ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @nirunadi
    @nirunadi 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @saubhagyathilakshani3373
    @saubhagyathilakshani3373 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි අපේ හාමුදුරුවන්ට ☸️☸️☸️☸️☸️☸️☸️

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏

  • @asitharoshan1230
    @asitharoshan1230 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathrubandara5279
    @chathrubandara5279 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දරුවන්ට part time කිරීම ගැන කළ දැනුවත් කිරීම. දියුණු රරටවල මෙන් පෞද්ගලික අoශය මේ සදහා ඉඩදිය යුතුයි .ඒ දෙන අවස්ථාවන් මේ රටේ මදි .ඔබ වහන්සේට අප්‍රමාණ පින් සියලු අoශයන් පාලනය කරන අය වෙත මේ කරුණු අවබෝධ වේවා සියලුදරුවොන්ට දහම් ඇස පෑදේවා .ඔබවහන්සේට දිර්ඝායු වේවා .ස්තුතියි 🙏 🙏 🙏

    • @anusharanasoma6001
      @anusharanasoma6001 5 หลายเดือนก่อน

      Teruwan saranai ape swaminwahansa

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 6 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hasithmihiranga7631
    @hasithmihiranga7631 5 หลายเดือนก่อน

    ☸️🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lasandikumanayake
    @lasandikumanayake 5 หลายเดือนก่อน

    🙏

  • @sumithra1560
    @sumithra1560 6 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏🙏🙏🙏

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 6 หลายเดือนก่อน

    Rnne igena ganna aramunin nam demawpiyanta salakanna i na nam ikmanin thamange campus kalaya wasara kihipaya upareema orayojanaya gena pita viya uthui.rakiyawak hoyagena deshapalanayata awathirna wenna pakshayak hadagena.etai viya uththe.demawpiyanta thiya rakiyawak kasadayak oya kiyana kisima deyak jaraganna beriwela thiyenne..athule deshapalNaya jaranna yamai
    Thaman thamange wala kapa gannawa nam hemadama neha..beh..kanna neha..nathiwadama thamai..

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 6 หลายเดือนก่อน

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 6 หลายเดือนก่อน +3

    බුදු සරනයි!! 🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏💐🇱🇰🇸🇬 පාර්ට් ටයිම් නම් හොදයි.නමුත් සිංගප්පුරුව,ජපානය වගේ නිතිගරුක රටක් හැදිල තියෙන්න ඕන අපේ රටේ වයසක ඔක්කෝම පට්ටම කපට් මිනිස්සු ...

  • @suranganiratwatte1080
    @suranganiratwatte1080 6 หลายเดือนก่อน

    Oba thumata mama namaskarekaremi.

  • @ishujayas6376
    @ishujayas6376 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gamagesriyani9615
    @gamagesriyani9615 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏