දුක හිතෙනකොට අහන්න | ven mawarale bhaddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @RanjithPemasiri-t8i
    @RanjithPemasiri-t8i 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු..🙏🙏🙏🙏 උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වේවා..
    බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා..🙏🙏🙏

  • @darshikamihirani2093
    @darshikamihirani2093 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HuaweiY5.
    @HuaweiY5. 6 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට නිඩුක් නීරෝගී සුවය අත් වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ අමා මහ නිවන් දකීවා සසර කතරින් එතෙර වේවා ❤ 👨👩👵👴👧👧🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ස්වාමීන් වහන්ස 🙏🙏

  • @anomagamage4992
    @anomagamage4992 9 หลายเดือนก่อน +7

    නිදුක් වේවා !!!නීරෝගී වේවා !!!අපේ පින්වත් ස්වාමීන් වහන්ස උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම වේවා !!!🙏🙏🙏🙏

  • @ShamalMalith-n3c
    @ShamalMalith-n3c 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු...🙏🙏🙏 ..හාමුදුරුවන් වහන්සේගෙ මිහිරි ධර්මය ලංකාවාසි උදවියන්ට වැටහේවා...🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushamadumali5235
    @anushamadumali5235 9 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nishadikaushalya662
    @nishadikaushalya662 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏

  • @premalalambegoda9429
    @premalalambegoda9429 8 หลายเดือนก่อน +6

    කාලයක සිට ඔබ වහන්සේගේ සරල ආකාරයෙන් කරන දේශනා මා ඉතා ආශාවෙන් ස්‍රවනය කරමි.

  • @buddhiindika6511
    @buddhiindika6511 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු සරනයි එතුමටත් බුදු සරනයි....🙏

  • @sgunasekara2554
    @sgunasekara2554 6 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබ බුදු දහම තවත් ආලෝක කිරීමට හේතුවාසනා වේවා !

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි !!

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයී!!!🙏🙏🙏☸️

  • @ShanthiSuwarnalatha-z5x
    @ShanthiSuwarnalatha-z5x 9 หลายเดือนก่อน +3

    ලාංකික ජනතාවට කාලිනව අවශ්‍යම දේශනාවක් ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා.

  • @manjulaliyanage6918
    @manjulaliyanage6918 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏿🙏🏿🙏🏿

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 10 หลายเดือนก่อน +3

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද
    බෙල්ලෙන් සසර ගමන කෙළවර කර ගැනීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වේවා සාදු සාදු සාදු.

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 9 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @iroshikuruppu6414
    @iroshikuruppu6414 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !!!🪷💐

  • @Kumudukanchana-k1f
    @Kumudukanchana-k1f 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @Rishy-zm8sj
    @Rishy-zm8sj 9 หลายเดือนก่อน +2

    Obawahanse hariyatama hari. Ape gedarath ohoma thamai. lamainge okkoma bara mama oluwe uda thiyagena dukvidinawa.mage mahathaya kisima deyak hithataganne naha. Ohu satutin .bana ahuwata hitahadaganna baha.

  • @priya83621
    @priya83621 10 หลายเดือนก่อน +3

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @samanmalie
    @samanmalie 9 หลายเดือนก่อน +4

    ඔව් මම ත් ලංකා වෙන් පිට ඉදලා අහන්න ලැබුණා ,සාදූ සාදූ..🙏🙏🙏

  • @thanujaudayangani5541
    @thanujaudayangani5541 10 หลายเดือนก่อน +8

    සියලු සත්වයන්ට දුකින් මිදීමට මේ පින හේතු වේවා 🙏🙏🙏

  • @maurikawshalya1115
    @maurikawshalya1115 10 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @chameladilu780
    @chameladilu780 9 หลายเดือนก่อน +3

    මට හිත හදාගන්න පුලුවන් හොඳ දර්ම දේශනාවක් . 🙏🙏🙏🙏🙏🙏😥

  • @nadeekafernando301
    @nadeekafernando301 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 .
    මේ උතුම් ධර්මය මට නිතරම මෙනෙහි වේවා🙏මගේ අම්මාත් ශ්‍රවණය කරන සියලුම දෙනාත් මේ ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน +14

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanganaPriyadharshanaPitigala
    @RanganaPriyadharshanaPitigala 10 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි.🙏🙏🙏🙏

  • @KumareNiluka-i5u
    @KumareNiluka-i5u 8 หลายเดือนก่อน +1

    Tiruwan sarani pinwath suminwahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnamanthilaka8498
    @dayarathnamanthilaka8498 9 หลายเดือนก่อน +5

    පිංවත් ස්වාමීන් වහන්සේට නිවනම පූර්ණ වෙීවා ... සාදු ..සාදු .. සාදු ...

    • @thanujaroxiroxi2880
      @thanujaroxiroxi2880 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏

  • @dammi3586
    @dammi3586 10 หลายเดือนก่อน +3

    සාදූ සාදූ දුකින් මිදිමේ මග කියාදුන් ඔබ වහන්සේට පින්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 หลายเดือนก่อน +8

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ☸️☸️☸️☸️☸️

  • @ineskanthi508
    @ineskanthi508 10 หลายเดือนก่อน +4

    මේඋතුම් ධර්ම දේශනාවෙ පින මටත් අනුමෝදන් වේවා !!🙏🙏🙏🙏

  • @ShyamaliPriyangika-e6c
    @ShyamaliPriyangika-e6c 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ හිත නිව්න..

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 10 หลายเดือนก่อน +3

    ඔබවහන්සේලාගේ දැනුවත් කිරීම 🙏🙏🙏

  • @naleenthotawatta6721
    @naleenthotawatta6721 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @thanujafonseka-py4xu
    @thanujafonseka-py4xu 11 หลายเดือนก่อน +3

    🙏....🙏....🙏... සාදු.. සාදු ...සාදු ..

  • @නිකිණි
    @නිකිණි 10 หลายเดือนก่อน +3

    වටින දේශනාවක්🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน +2

    Theruwan saranai ape hamuduruwane🙏🙏🙏

  • @sandalimanodya1125
    @sandalimanodya1125 8 หลายเดือนก่อน +2

    Deergauuu wewa ape hamuduruwane

  • @SandikaLiyanage
    @SandikaLiyanage 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @kumarysandiya245
    @kumarysandiya245 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sriyanianoma9934
    @sriyanianoma9934 8 หลายเดือนก่อน +1

    Me pirith balayen apita nirogi suvaya lebava sadu sadu sadu 🙏🙏🙏 oba wahansata nirogisuvaya lebawa🙏🙏🙏🙏🙏🙏

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage 9 หลายเดือนก่อน +2

    Me uthum darma danamaya pinkama matath anumodan wewa sadu sadu sadu!

  • @manjulajayasinghe129
    @manjulajayasinghe129 7 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ජිවිතේට වටිනා ධර්ම දේශනාවක් හිතෙ තිබිබ ගොඩක් ප්‍රශ්න වලට සැනසිමක්

  • @DeepthiPriyadarshani-z5b
    @DeepthiPriyadarshani-z5b 24 วันที่ผ่านมา

    Sadu 🌺 sadu 🌺 sadu ape hanuduruwane mage jivitheta godak watina darima deshanawak ..obe wahansheta pin ..

  • @dilhaniperera7085
    @dilhaniperera7085 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 11 หลายเดือนก่อน +3

    සාදූ,සාදූ,සාදූ

  • @nadeeshatharangani9428
    @nadeeshatharangani9428 11 หลายเดือนก่อน +3

    පින් වන්ත ස්වාමීන් වහන්සේ නමක්

  • @savindudilshan6542
    @savindudilshan6542 หลายเดือนก่อน

    Sadu......sadu......sadu......

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 11 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! සාදු! සාදු! සාදු! 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sanjeewanishshanka3435
    @sanjeewanishshanka3435 10 หลายเดือนก่อน +3

    සාදු! සාදු!! සාදු!!! ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් යහමින් දේශනා කිරීමට . ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා !~ ස්වාමීන් වහන්ස, මට අවුරුදු 10ක පුතෙක් සිටිනව. පුතා කවිබණ දේශනාවට විශාල ආශාවක් දක්වනවා. කිහිප වතාවක්ම තනිවම කවිබණ දේශනා පැවැත්වුවා. බණ අහන අයත් සතුටු වෙනවා. ඒත් එහි ගිහි දරුවකු නිසා යම් නුසුදුසු බවක් පවතිනවාද යන්න පහදා දෙන්නට හැකිනම් ඔබ වහන්සේට ගොඩක් පිං...🙏🙏🙏

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 7 หลายเดือนก่อน +1

    මන් රට ඉන්නේ අපේ හමුදුරැවනේ මන් ඇවිල්ල මස් තුනයි ඔබ වහත්සේගේ දර්ම දෙෂන වේලව ලැබේනහම බණ අහනව සවුදියෝ තමයි තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ සාදු සාදු සාදු නමෝ බුද්ධය 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 10 หลายเดือนก่อน +4

    පින්වත් හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ දහම් කරුණු, ජීවිතේ අවබෝධ කරගන්න ගොඩක් වටිනවා,ගොඩක් කාලයක්,ඒ මෙහෙවර කරන්නට ඔබ වහන්සේට,ශක්තිය දහිරිය නිරෝගී සුවය අත් වේවා.....🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน +5

    🤲🤲🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 මේ උතුම් ධර්ම දානය මා හට අනුමෝදම් වේවා සාදු සාදු සාදු

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 11 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu oba wahenseta dergausa lebewa.asanepayen setina Ammata nerogi suwa parthana karami.🙏🙏🙏🙏🙏.

  • @anandakuruppu274
    @anandakuruppu274 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝක වාසි සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 11 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා දියලුු සැනසුම ලැබෙිවා නිවන් දක්නා තෙක්ම මහනවි ලෝක වාසින්ට ධර්මය අවබෝධ කර දේවා සාදුුු සාදුුු සාදුුු !!!

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu...😊

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
    නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .

  • @tharakalakshani4517
    @tharakalakshani4517 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @himalkrishantha.hcrish.6900
    @himalkrishantha.hcrish.6900 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ....අපේ ලංකාවේ මිනිස්සුන්ට වඩා මං දකනි විදිහට අත හැරීම කියන එක ගොඩක් අරාබි රටවල හා යුරෝපීය රටවල මිනිස්සු කරනවා.ඔබ වහන්සේගේ බණ ලංකාවේ මිනිස්සු ගන්නවා හරි අඩුයි.මට හිතෙන දේ මේ මං කියපු රටවල් වල මිනිස්සුන්ට ඔබ වහන්සේගේ බණ අහන්න ලැබුනොත් මාර විදිහට වටිනවා.අපේ ලංකාවේ අයට වටින්නෙ නැති උනාට..🙏🙏🙏

  • @MadushaniFernando-j8o
    @MadushaniFernando-j8o 11 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ තේරැවන් සරණයි

  • @kanthiperera8419
    @kanthiperera8419 11 หลายเดือนก่อน +2

    Oba wahanseta niduk nirogi suwaya labewa . Deergayusha labewa

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 7 หลายเดือนก่อน

    ලස්සනබනකාතාවක්

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 หลายเดือนก่อน +7

    ඇත්ත ....ඔබවහන්සෙ අපේ හිත මොහොතකට නිවෙව්ව🙏🙏🙏🙏ඒ පිනෙන් ඔබවහසෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනා ධර්ම දේසනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 11 หลายเดือนก่อน +7

    අපේ ජීවිත වලට බොහොමත්ම වටිනා දේශනාවක්🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @niroshaliyanage4221
    @niroshaliyanage4221 11 หลายเดือนก่อน +2

    🙏Theruwansaranai
    Swameenwahansa

  • @amithmunasinghe6052
    @amithmunasinghe6052 11 หลายเดือนก่อน +2

    Itha hoda iganweemak terum karagen kriyawehi hoyada wanna siyalu denata shakthiya labewa saadu saaaaadu saaaaaadu

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 11 หลายเดือนก่อน +8

    අති. විසිස්ටයි. ස්වාමීන් වහන්ස. මුලු. ලෝකෙම. පවතින මේ. තත්ත්වය අපි. අවබෝධ යෙන්ම. විසන්දාගත යුතුයි ඔබවහන්සේ ට. බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน +2

    Tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @WasantaMalkanthi
    @WasantaMalkanthi 11 หลายเดือนก่อน +2

    😊may utum darma dasanawa Asa m atada nirvana awaboda wawa sadu sadu

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 11 หลายเดือนก่อน +20

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

    • @nadeeshaniamarawardhana6158
      @nadeeshaniamarawardhana6158 11 หลายเดือนก่อน +3

      ඇත්තට ම හිතට ❤සහනයක්❤❤

    • @varunasiriwardana
      @varunasiriwardana 10 หลายเดือนก่อน

      ​@@nadeeshaniamarawardhana615811!

    • @chandralata5281
      @chandralata5281 9 หลายเดือนก่อน

      ​@@nadeeshaniamarawardhana6158q

  • @mts6963
    @mts6963 10 หลายเดือนก่อน +2

    Uba wannsha dieduk nierogiewa cierahat kalyak wada sieteewa

  • @sitharamadhushani3524
    @sitharamadhushani3524 11 หลายเดือนก่อน +2

    Theruwan saranai ape hamuduruwane

  • @chandrikakumari5423
    @chandrikakumari5423 11 หลายเดือนก่อน +3

    Ape swaminwahansa...teruwan saranai...niduk nirogee wewa

  • @tharakapushpakumaragamage5856
    @tharakapushpakumaragamage5856 11 หลายเดือนก่อน +2

    Oba වහන්සේට pin.pratlical karapuwa වසර 10 k වෙනකොට ලැබිලා .

  • @asokagamarachchi5785
    @asokagamarachchi5785 11 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @AnushaKodithuwakku
    @AnushaKodithuwakku 11 หลายเดือนก่อน +2

    Samma Sambudu Saranai. Pinwath Ape Swamin Wahanseta. 🙏🙏🙏

  • @MmDanuka
    @MmDanuka 11 หลายเดือนก่อน +2

    Ape hamuduruwane oba wahanse goda kaa..lkinui APi wenwen darmaya deshana kale.ane apita jiwithe thiththai hamuduruwane.ane apita hamadama bana deshana karanna.🙏🙏🙏

  • @dilshanviduranga1312
    @dilshanviduranga1312 7 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @deepthikuruppuarachchi3481
    @deepthikuruppuarachchi3481 10 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ පින හා කුසලය අතර වෙනස පහදා දෙන්න. තෙරුවන් සරණයි

  • @NadeeHerath-p1m
    @NadeeHerath-p1m 11 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 11 หลายเดือนก่อน +2

    Theruwan saranai swamin wahansa siyalu katayuthu sarthaka wewa siyalu devi pihita labewa ! 🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐💐💐💐💐💐💐

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 11 หลายเดือนก่อน +3

    🙏🙏💐🙏💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakiKumari-x5s
    @JanakiKumari-x5s 8 หลายเดือนก่อน

    Utum dharma desanawa matath anumodan wethwa.

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 10 หลายเดือนก่อน +1

    ❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤

  • @ShashiniChamath
    @ShashiniChamath 7 หลายเดือนก่อน +2

    මන් රට ඉන්නෙ අපේ හාමුදුරුවනේ.මන් ඇවිත් මාසයයි.ඔබ වහන්සෙගේ දේශනා මන් අහනව.පුන්චි ඉල්ලීමක් තියනව අපේ හාමුදුරුවනේ.දේශනා තියනකොට අපේ හාමුදුරුවො කියන්න දිනන්න විතරක් රට එන්න කියල.වහල් කන් කරල විපාක විදින්න එන්න එපා කියල.ඔබ වහන්සේ නිදුක් වේවා

  • @nivinmagunawardena6392
    @nivinmagunawardena6392 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 11 หลายเดือนก่อน +2

    ACCURATELY Said Venerable 🙏🙏🙏

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 10 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ කට්න ඡීවර පූජාව ගැන දැනුවත් කරන්න හරි ම දුකයි දැන් අපි ට නම් මේ දිහා බලන්න බැරි තරම් මිත්‍යා වක්

  • @PriyanthiWeerakoon-s7v
    @PriyanthiWeerakoon-s7v 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 11 หลายเดือนก่อน

    Penwath.ape.suwamin.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen

  • @BandaraRajanayaka-ci6lv
    @BandaraRajanayaka-ci6lv 10 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🏅🙏🙏🙏👂