සිතක මායාව 528

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #dharmadesana

ความคิดเห็น • 35

  • @kaushallyasl6734
    @kaushallyasl6734 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @SiriyawathiGamage-gn6hv
    @SiriyawathiGamage-gn6hv 2 หลายเดือนก่อน +7

    සත්‍ය දර්මය දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @NadeeshaMaheshni-zz7ce
    @NadeeshaMaheshni-zz7ce 2 หลายเดือนก่อน +3

    සාඳු සාඳු සාඳු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @sumanawathie1407
    @sumanawathie1407 2 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට.නිදුක් වේවා නිරෝගී වේවා .සාදු සාදු සාදු .

  • @kmarim5737
    @kmarim5737 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @user-in4tu2ze5x
    @user-in4tu2ze5x 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 หลายเดือนก่อน +1

    පුදුමාකාරයි කියන්න වචන නෑ අවබෝධයි උතුම් ඔබවහන්සේට නිදුක් නීරෝගී බව දීර්ගායුෂම ලැබේවා.තෙරුවන්සරණයි.

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq หลายเดือนก่อน

    Athi wisistai swaminwahansa noesuwiru darmaya sadu sadu

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 2 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු. 🙏🙏🙏

  • @user-zw5tv5in7j
    @user-zw5tv5in7j 2 หลายเดือนก่อน +1

    සාදු සාදු.සාදු

  • @PodimanikeLekamge-pu7mp
    @PodimanikeLekamge-pu7mp 2 หลายเดือนก่อน +1

    සත්‍යය ධර්මය අවබෝධ වේවා හාමුදුරුවනේ මම ත් මෙතන සිටින්නේ

  • @MalkanthiYasanayake
    @MalkanthiYasanayake 2 หลายเดือนก่อน +2

    Boho karunu tharum ganimata desanawan haki una oba wahansetanamaskara wewa.

  • @SpManel-jp8nt
    @SpManel-jp8nt 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ telephone අංකය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරනය්

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 2 หลายเดือนก่อน

    නිවනට නිවැරදි පාර පෙන්වන පින්වත් ආර්යන් වහන්ස පතන බෝදියකට පැමිනේවා 🙏🙏🙏
    මගේ නමස්කාරය වේවා

  • @SriyaKumari-xs6hj
    @SriyaKumari-xs6hj 2 หลายเดือนก่อน

    Niwan suwaya athvidemin siteme Oba wahanseta mage namaskaraya wewa Sadu sadu sadu sadu sadu sadu

  • @estharniru8635
    @estharniru8635 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nuwanthiwasana2724
    @nuwanthiwasana2724 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshakamahendra1001
    @deshakamahendra1001 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ur5cl5jg7c
    @user-ur5cl5jg7c 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ පිරුණුවන් පාලා ඉන්නේ

  • @yashodagayathri7911
    @yashodagayathri7911 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @nimalnimal1819
    @nimalnimal1819 27 วันที่ผ่านมา

    Sadu,asdu,sadi,tarwnsarni

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    පටිච්ච (පටි=බැඳීම්,/ඉච්ච =කැමැත්ත )🎉

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    මාඝධ් භාෂාව ශබ්ද සං ඥා වලින් යුත් භාෂාව ක් .. සිංහළ අකුරු වලින් ලියා දක්වා තියෙනවා 🎉

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    කම්පිත ප්‍රකම්පිතං සකම්පිත 🎉

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @induperera5735
    @induperera5735 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @nilminichampika827
    @nilminichampika827 2 หลายเดือนก่อน

    🌸🌸🌸
    🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 2 หลายเดือนก่อน

    🙏🙏🌼🌼🌼💚💚

  • @ChandaniMaheshni-gm7ss
    @ChandaniMaheshni-gm7ss 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeeshaMaheshni-zz7ce
    @NadeeshaMaheshni-zz7ce 2 หลายเดือนก่อน

    සාඳු සාඳු සාඳු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe8030 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු